පෞද්ගලික විශ්වවිද්‍යාල

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
A/L lesiida ane palayan mahaththayo yanna nodanna magul katha nokara

ඉස්සර තිබුණට වඩා නම් ගොඩාක් ලේසි. ඔයා මැත්ස් නම් කලේ 2000- 2006 සහ 1989 ට පෙර තිබුණ ගණිත් ප්‍රශ්ණ පත්තර සන්සන්දනය කරලා බලන්න. සමහර අවුරුදු වල ලංකාවටම A තිබුණෙ දෙක තුනක් විතරයි.:nerd: කොහොම උනත් සංයුක්ත ගණිතය පසුගිය අවුරුදු දෙක තුල හොඳ තත්වයක තිබුණා යම් තාක් දුරට..
A/L walin kenekge dakshathawa maninawanam eka godak waradii. mage relation kenek medi fac giya 3 B's or A 2B ginigath hena paththe. eth colombo walin 3A aragenath medifac yanna marui.
ඕකට උත්ත්‍රේ නම් කලින් දීලා තියෙනවා සහෝ. මම හිතන්නෙ කලින් පිටුවේ. :):)
ඒක අතිශයින්ම සාධාරණයි.

mee wal badaa paw nodee pala...

නොදන්න කමට කියවන්න එපා
දැනටමත් ලංකාවේ ඕන තරම pvt degrees දෙන institutes තියෙනව :lol:

ඒක කිව්වෙ මට නම් බලන්න මේ ත්‍රෙඩ් එකේ තියෙන්නෙ මොන පීඨය ගැනද කියලා.
ඉංජිනීයන් කෝසස් නම් තියෙනවා . :)ඒත් BSc ඉංජිනියරින් දෙනවද ?? සහෝ එහෙනම් ඒ කොහේද ??
lesi thama! nathnam padurakata payi gahuwama 3A thoyena un 10k 15k wiisi wenne na. Issara 4A gaththu gaana eka stream ekakin 15 - 20 witharayi. miita awurudu 40-50 ta kalin O/L (e dawas wala SSC) exam eke ganan dunnoth ada O/L karana ungen wadihariyakata guth yayi.

Aththa thamayi OL, AL exams wala quality eka adu wenawa kiyana eka. e mokada rate gobbayo wadi wenawa. me gobbayo pass karann aone nisa wibhaga lesi karanawa. ehema kale nathnam opposition eka, jeppo ka gahanawa adhyaapane ballata gihin kiyala. meka vicious cycle ekak. api ayeth 1960 ganan wala thibunu OL / AL standard ekata yanna one.
100 % agreed.:)
ඉස්සර නියම කොලිටි එකට තිබුණා. ඒ උනත් උ/පෙළ මැත්ස් පාස් වෙන්නෙ 20% කටත් වඩා අඩුවෙන්. (පාස් මාක් එක අඩු කළාටත් පස්සෙ මම හිතන්නෙ) :baffled:
සා/පෙළ මැත්ස් පාස් වෙන්නෙත් 50 % ක් විතර. :baffled:
 
unicornx

Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    machanla ai eka pathak gana witarak hitanne???Engineering lesi na...ehemai kiyala salli gewwa paliyata degreeya hambenneth na....Hama dekatama standards tiyanawa...umbala hitaida laksha ganan deela engineering degree ganna aya adu padiyata laknawe indie kiyala?
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    පෞද්ගලින ඉංජිනේරු විශ්ව විද්‍යාල ආරම්භ කරන එක ලංකාවෙත් ලඟදිම වෙනවා.. ඒක ගැන පොඩි සටහනක් තියන්න හිතුවා. :) :oo:

    සාමාන්‍යයෙන් ලංකාවෙ ඉංජිනේරුවෙක් වෙන්න කොළඹ දිස්ත්‍රික්කෙ වගේ නම් z score එක 2 ට මදක් වැඩියෙන් හෝ ඊට ආසන්න ගාණක් ගන්න ඕන.. අනිත් හැම විශය ධාරාවකට වඩා මේ Z අගයන් ගණිත විශය ධාරවට වැඩි වෙන්නෙ අපගමනය වැඩි නිසයි. මේ විභාගය ජය ගන්න එක කොයි තරම් අමාරුද කියල දන්නෝ දනිති. :oo:

    පෞද්ගලික විශ්ව විද්‍යාලය ඕන අය මේකට හේතුවක් විදියට කියන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලබන යන්තම් ලකුණු මදි උන අයට යන්නලු මේක හදන්නේ.:oo:
    ඒ කෙසේ වෙතත් යන්තම් පාස් වෙච්ච සල්ලිකාර සහ දේශපාලන බලය සහිත උදවිය නම් ගොඩ යාවි. ගණිතය හදාරල ඉංජිනීයරින් ෆැකල්ටි යන්න බැරි උනත් Z අගය 2 සිට ඉතා කුඩා අගයක් දක්වා හදාරන්න ඕන තරම් පාඨමාලා තියෙනවා. (අනික් විශය ධාරා කිසිවක ඒ තරම් පාඨමාලා නැතුව ඇති) ඇතැම් පාඨමාලා සඳහා විද්‍යා උපාධිය නොලැබුණත් ඇතැම් විට වැටුප් රැකියා අතින් එවා ඉංජිනේරු පාඨමාලාවලටත් වඩා ඉදිරියෙන්.

    අනික එහෙම ලකුණු යන්තම මදි උන අයටත් ඉංජිනේරු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දෙන්න ඕන නම් රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම සහ නව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සාර්ථක නැතුව ඇති.
    :D

    අනික මෙම විශ්ව විද්‍යාල හැදුවම s 3ක් ලබාගෙන උසස් පෙළ සමත් වෙන වත්කම් හිමි අය ඉංජිනේරු පාඨමාලා හදාරද්දි දුප්පත් යන්තම් ඉංජි. මිස් උන එකා වෙන වෙන පාඨමාලා කරනවා. :nerd:

    මෙව හැදුවම ලංකාවට සල්ලි ඉතුරු වෙනවලු.. මම දන්න තරමින් නම් ලංකාවෙ දැනට ඉංජිනේරු පාඨමාලා සඳහා විදේශ ගතවන පිරිස ඉතාමත් අඩුයි. ඒකට හේතුව රජයේ විශ්ව විද්‍යාලවල විභාගය හොඳින් සමත් අයට ඕන තරම් පාඨමාලා තිබීම මම කලින් කිව්වා වගේම. ඒ වගේම මේවා හැදන්නෙ ලංකාවෙ සාමාගම් වලින් නෙමෙයි ..පිටරට සමාගම්. එතකොට කොහොමත් අපිට සල්ලි කියල ඉතුරු වෙන්නෙ මොනවද ? :rofl::rofl:

    ලංකාවෙ පෞද්ගලික ඉංජිනේරු විශ්ව විද්‍යාල හදාවි. ලංකාවෙ මහාචාර්යවරුම උගන්වාවි. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලටත් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට උන දේම තමයි.. මහාචාර්යවරු රජයේ එකේ අයිස් ගහල පෞද්ගලික එකේ හොඳට උගන්වාවි. (අද ඇතැම් පාසල් ගුරුවරු කරනවා වගේම). එතකොට අර ගමේ ඉඳන් ආපු දුප්පත් කොල්ලට යන එන මං නැති වෙනවා.
    :D

    ඇතැම් දේශපාලුවන් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ඉංජිනේරුවො මදිලු. ලංකාවෙ මෙතෙක් කල් ඉගෙන ගත්තු ඉංජිනේරුවො බහුතරය ඉන්නෙ පිට රට.. ඒ අයට තමන්ගෙ දැනුමට සරිලන විදියට වැටුප් ගෙවනවා නම් ලංකාවෙ ඉඳිවි. මේ රට දියුණු කරන්න උදව් කරාවි.

    ලංකාවෙ දැනටමත් NDT වගේ පාඨමාලා තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට ප්‍රමාණ සමීක්ෂණය වගේ පාඨමාලා පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්.(ඒක හොඳ දෙයක්)
    කවුරු කොහොම කිව්වත් ඉස්සරහට ඉංජිනේරු පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම හදාරන්නත් පුළුවන් වේවි. එතකොට රජයේ අධ්‍යාපණය කඩා වැටුණාම දුප්පත් එකා තමන්ගෙ ධෛර්යය නැති කර ගනීවි. දක්ශතා එහෙම්මම වලපල්ලට.
    කොහොම උනත් පෞද්ගලික වාසි සොයන දේශපාලුවො ඕකට මුල් ගල් තියාවි. :rolleyes::rolleyes:
    තම තමන්ගෙ වාසි තකා. සුවිස් අකවුන්ට් වලටත් හොඳ නොවැ,

    ඔන්න දැන් කවුරු හරි කියයි මම අනිත් උන් ඉගෙන ගන්නවට ඉරිසියයි කියලා. කරුණාකරල ගමේ ඉඳල මේ විභාගය ජය අරන් ඉස්සරහට එන්න හදන දුප්පත් කෙනෙක්ගෙ ඇසිනුත් මේක හිතල බලන්න :)

    saho mama uni ekaka inne,hebei engineering newei.mamath hithanne private ewa enna one keyalai sahoo.mokada ada balanna ape minissu nikamma hamadema labenakan balan inna purudu wela thiyenne oya serama nikan labena nisa neweda?(uda:-ape minissu rel parak wahanna podi una batayak dala rail gatetuwak hadaganne nathuwa ekath rajayata keyana tharam kammali wela neweda?)oya ohoma keyanna epa kolo.mokada salli gewala keruwath owai thiyena practical ehema lesi nane kollo.oba thuma dannawada ape uni eke samahara practicals walata labs wala thiyenne 1980 ganan wala yal panapu badu.samahara ewa wada karanne na.professor awith meka mehemai wenne keyala shape wenawa.ewata mokada keyanne?
    mama thawa honda udaharanayak keyannam,
    danata aurudu 15 ta kalin withara private TV channels enawatath owamai keuwe.
    rupawahini,itn witharai.melo rahak na yana programs.passe sirasa tv,swarnawahini ehema tharagayak denakota rupawahini wahala damme nane.ewath ada karata kara tharaga karanawa neweda?ewai inna niwedakayo wena wena channels walata geya thamai.eth rupawahini dan honda dakshatha thiyena aya aran wada karanawa neweda?
    saho poddak nidahase hithanna me gana.oya eka ekkenage moda kathawalata ahu wela eka eka than ginithiya thiya yanna epa.eka honda na saho
     
    • Like
    Reactions: Elcid

    Wal Bada

    Well-known member
  • මෙතන ඉන්න අය නැට්ට පාගගෙන අපහාස පටන් ගන්න කලින් මගේ අදහස කෙටියෙන් කියන්නම්.

    1. පුද්ගලික විශ්ව විද්‍යාල වලට මම කැමතියි. එක අතකින් ඒක මධ්‍යම පන්තිකයන්ට අවස්ථාවක් නිසා. අනික් හේතුව මම වගේ අයට ආචර්ය වරු ලෙස ඒවට බැන්දෙන්න පුළුවන් යන හා අපේ ළමයින්ට යන්නත් විශ්ව විද්‍යාලයක් තීයෙනවා යන ආත්මාර්ථකාමි හැඟීම.

    2. පුද්ගලික විශ්ව විද්‍යාල වලට ගෙවිය නොහැකි සිසුන්ට ණය ක්‍රමයක් ඇති කල යුතුයි.

    3. වෛද්‍ය, ඉන්ජිනේරු, නීති හා මැනේග්මන්ට් වගේ, විෂයයන්ගේ ඉහළම තලයේ උපාධි වල සංඛ්‍යාත්මක අවශ්‍යතාවය රජය විසින් තීරණය කළ යුතුයි. මේ අවශ්‍යතාවය රජයේ විශ්ව විද්‍යාල වලින් සම්පූර්ණ වෙනවා නම්, පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉඩ නොදිය යුතුයි.

    4. සියළු රජයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල වල විභාග පොදු මණ්ඩලයක් මගින් පැවැත්විය යුතුයි

    5. දේශපාලන මැදිහත්වීම් නිසා ඉහත පරිදි වූ පාලනය නැති වීමට ඉඩ ඇත

    6. ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය වුවත්, එය නිසිපරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය සදාචාරයක් නැත. මේ සදාචාරය, සංස්කෘතිය ඇති කර, අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමෙන් පසුව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ හැකිය.

    7. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති වන තුරු, රජයේ විශ්ව විද්‍යාල වලට ගෙවීම් පදනමෙන් බඳවා ගන්න සිසුන් කොටසක් අමතරව ඇතුලත් කිරීම
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ප්‍රයිවෙට් කතාව පැත්තකින් තියපන්කො මචන්.ඔය උබල කියන රජයෙ කැම්පස් 1 කට නම්බු පිටින් අඩු ගානෙ කෙල්ලෙක් ට වත් යන්න පුලුවන් ද බන්.ගිය ගමන් සින්හල බාසාවෙ තියෙන කුනුහරුප ඔක්කොම ටික මුලින්ම උගන්නනව.මන් දන්න උන් ගොඩක් ඉන්නව රැග් 1 නිසා කැම්පස් නවත්තපු අය.අඩුමගානෙ උබල ඔය කියන A 3ක් ගත්ත දක්ශයෙක් ට ඉගෙන ගන්න ඔන මානසික නිදහසවත් තියෙනවද බන්.අනිත් එව ගැන කතා කරන්න කලින් එව්ව නැති කරපන්කො.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සම්පූර්ණ ඇත්ත සහෝ මම ඔයාගෙ කතාවට එකගයි...මේකෙන් හොදක් වෙන්න තියෙන ඉඩකඩට වඩා හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලයි මට නම් හිතෙන්නේ.......
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මෙතන ඉන්න අය නැට්ට පාගගෙන අපහාස පටන් ගන්න කලින් මගේ අදහස කෙටියෙන් කියන්නම්.

    1. පුද්ගලික විශ්ව විද්‍යාල වලට මම කැමතියි. එක අතකින් ඒක මධ්‍යම පන්තිකයන්ට අවස්ථාවක් නිසා. අනික් හේතුව මම වගේ අයට ආචර්ය වරු ලෙස ඒවට බැන්දෙන්න පුළුවන් යන හා අපේ ළමයින්ට යන්නත් විශ්ව විද්‍යාලයක් තීයෙනවා යන ආත්මාර්ථකාමි හැඟීම.

    2. පුද්ගලික විශ්ව විද්‍යාල වලට ගෙවිය නොහැකි සිසුන්ට ණය ක්‍රමයක් ඇති කල යුතුයි.

    3. වෛද්‍ය, ඉන්ජිනේරු, නීති හා මැනේග්මන්ට් වගේ, විෂයයන්ගේ ඉහළම තලයේ උපාධි වල සංඛ්‍යාත්මක අවශ්‍යතාවය රජය විසින් තීරණය කළ යුතුයි. මේ අවශ්‍යතාවය රජයේ විශ්ව විද්‍යාල වලින් සම්පූර්ණ වෙනවා නම්, පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉඩ නොදිය යුතුයි.

    4. සියළු රජයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල වල විභාග පොදු මණ්ඩලයක් මගින් පැවැත්විය යුතුයි

    5. දේශපාලන මැදිහත්වීම් නිසා ඉහත පරිදි වූ පාලනය නැති වීමට ඉඩ ඇත

    6. ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය වුවත්, එය නිසිපරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය සදාචාරයක් නැත. මේ සදාචාරය, සංස්කෘතිය ඇති කර, අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමෙන් පසුව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ හැකිය.

    7. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති වන තුරු, රජයේ විශ්ව විද්‍යාල වලට ගෙවීම් පදනමෙන් බඳවා ගන්න සිසුන් කොටසක් අමතරව ඇතුලත් කිරීම

    2,3,4,5,6, කරුනු වලට මන් සම්පූර්ණයෙන් එකගයි සහෝ....
     
    ප්‍රයිවෙට් කතාව පැත්තකින් තියපන්කො මචන්.ඔය උබල කියන රජයෙ කැම්පස් 1 කට නම්බු පිටින් අඩු ගානෙ කෙල්ලෙක් ට වත් යන්න පුලුවන් ද බන්.ගිය ගමන් සින්හල බාසාවෙ තියෙන කුනුහරුප ඔක්කොම ටික මුලින්ම උගන්නනව.මන් දන්න උන් ගොඩක් ඉන්නව රැග් 1 නිසා කැම්පස් නවත්තපු අය.අඩුමගානෙ උබල ඔය කියන A 3ක් ගත්ත දක්ශයෙක් ට ඉගෙන ගන්න ඔන මානසික නිදහසවත් තියෙනවද බන්.අනිත් එව ගැන කතා කරන්න කලින් එව්ව නැති කරපන්කො.

    :yes::yes::yes::yes:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U

    sira banz... private campus wala ewunta rag denna welaawak nee.. un salli gewalaa thiyena nisaa aniwaa igena gannawaa.. exam fail unoth aai liyanna salli gewanna oonii.. government uni wala ewuta oowaaa nee nee.. eeka nisaa eewayee oya rag dena kaalakanni ballooo aluthin ena ewunta campus epaa karanawaa..
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    matanam ona puk_k satha 10i
    man inne rata
    studies lagadi ewara wenawa

    lankawata avith podi jobak, karanawa

    oyalata ona vidihakata lankawa hada danna
    kiyana de terenne natnam
    appi owata mukuth kiyanne neha
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මෙතන ඉන්න අය නැට්ට පාගගෙන අපහාස පටන් ගන්න කලින් මගේ අදහස කෙටියෙන් කියන්නම්.

    1. පුද්ගලික විශ්ව විද්‍යාල වලට මම කැමතියි. එක අතකින් ඒක මධ්‍යම පන්තිකයන්ට අවස්ථාවක් නිසා. අනික් හේතුව මම වගේ අයට ආචර්ය වරු ලෙස ඒවට බැන්දෙන්න පුළුවන් යන හා අපේ ළමයින්ට යන්නත් විශ්ව විද්‍යාලයක් තීයෙනවා යන ආත්මාර්ථකාමි හැඟීම.

    2. පුද්ගලික විශ්ව විද්‍යාල වලට ගෙවිය නොහැකි සිසුන්ට ණය ක්‍රමයක් ඇති කල යුතුයි.

    3. වෛද්‍ය, ඉන්ජිනේරු, නීති හා මැනේග්මන්ට් වගේ, විෂයයන්ගේ ඉහළම තලයේ උපාධි වල සංඛ්‍යාත්මක අවශ්‍යතාවය රජය විසින් තීරණය කළ යුතුයි. මේ අවශ්‍යතාවය රජයේ විශ්ව විද්‍යාල වලින් සම්පූර්ණ වෙනවා නම්, පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉඩ නොදිය යුතුයි.

    4. සියළු රජයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල වල විභාග පොදු මණ්ඩලයක් මගින් පැවැත්විය යුතුයි

    5. දේශපාලන මැදිහත්වීම් නිසා ඉහත පරිදි වූ පාලනය නැති වීමට ඉඩ ඇත

    6. ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය වුවත්, එය නිසිපරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය සදාචාරයක් නැත. මේ සදාචාරය, සංස්කෘතිය ඇති කර, අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමෙන් පසුව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ හැකිය.

    7. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති වන තුරු, රජයේ විශ්ව විද්‍යාල වලට ගෙවීම් පදනමෙන් බඳවා ගන්න සිසුන් කොටසක් අමතරව ඇතුලත් කිරීම

    sira adahasak mamath kemati
    ela kollek ne meya
     
    ela .. agreed with 1,2,6,7
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    අයියේ, මම පොඩි, මම චූ කොල්ලෙක්, මට තේරෙන් නැහැ, මම අන්ධයි කියන ඒවා ගැටළු වලට උත්තර නෙමෙයි. :D මම පැහැදිලිව කියල තියෙනවා පෞද්ගලික විශ්ව විජ්ජාල දානවා නම් ප්‍රමිතියක් තියෙන පිළිගත්ත ඒවා දාන්න ඕන කියලා. අයියේ ඔය කියන අනුරාධපුරේ (ඔයාල නොසලකා හරින එකා) ඔය රට යන එකාට වඩා දක්ශ නැද්ද. ( මම කියන්නෙ බුද්ධිය විතරක් නෙමෙ, කැපවීමත් අන්තර්ගතව) . එතකොට අපි බලන්න ඕන අපේ දුප්පත් එකාවද නැති නම් රට යන එකා දිහාද ? :nerd: අපි ඒ දෙන්නටම එක සමාන අවස්ථා දෙන්න ඕන නැද්ද. :confused: ඒ දෙන්න අතරින් දක්ශ කෙනාට නෙමෙයිද තැන දෙන්න ඕන. මම පැහැදිලිව කියලා තියෙනවා මෙතන අවුල අපිට දේශපාළුවොන්ව විස්වාස කරන්න බැරි එක කියලා. :D මෙතන ඉන්න කාටවත් පුළුවන්ද ඒක එහෙම නෙමෙයි කියන්න. :nerd: ඔය රිස්ක් එක ගන්නවට වඩා සිය දහස් ගුණයක් හොඳයි රජයේ ඒවා දියුණු කරන එක. අහ්.. තව දෙයක් ඔයා ජේ.වී.පී ගැන කියල තියෙනවා නේද ? අනේ ඔය දේශපාලනය කැම්පස් වලින් අයින් කොරන්න ඕන. ඒකට නම් 100 % එකඟ වෙනවා. :D:yes: ඒත් ශිෂ්‍ය සංගම් නම් තියෙන්න ඕන කියන එක මගේ පෞද්ගලික මතය. ඒක එක් එක්කෙනාට වෙනස් වෙනවනෙ. :)
    මේ වාදයෙන් ඔයා මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා හිතනවා. :Dඇත්තම කියනවා නම් මම කථා කරන පාර්ශවය මෙතන නියෝජනය වෙන්නෙ ගොඩාක් අඩුවෙන්.:D ඔයා මට වඩා දවසක් හරි වැඩිමල් නිසා මට වඩා අත්දැකීම් ඇති.ඒත් සහෝ අපි එක් එක්කෙනාගෙ අදහස් එකිනෙකාට වෙනස් වෙනවා. :) එකඟ නොවීම හෝ වීම ඒ ඒ පුද්ගකයා සතු වැඩක්.. ආයිත් කියන්න ඕන මම කිසිම දේශපාලන (ජේ.වී.පී. බහුතරයක් හිතන විදියට) අදහසක් දරන්නෙ නෑ.:) ඕකුන් ඔක්කොම එකයි කියන එක තමයි මගේ හැඟීම.:nerd:
    මේක පුදුම රටක් අයියේ, වෙන එකක් තියා නිදහස් අධ්‍යාපනයෙ පියත් ඡන්දෙන් පරාද උන රටක් මේක. :shocked: කවුරු කොහොම කිව්වත් ඕව එයි. ඒක නිසා බය වෙන්න හේතුවක් නෑ. :)
    තෙරුවණ් සරණයි සහෝ..

    ඔයා පෝස්ට් එක දාපු page එකේම උඩ තියෙනවා දේශපාළුවෙක්ගෙ මාසික ආදායම. අනේ කරුණාකරලා දොස්තර කෙනෙක්ගෙ මාසික වැටුපත් එක්ක සංසංදනය කරල බලන්න.නිල් පාටින් දාලා තියෙන නිසා හොයා ගන්න ලේසි වෙයි. :D
    ela ela dan tama dekke reply eka thank thanks.
    man kisima tarahak neha malayo thanks again
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne

    අනික මම උඹට වඩා වෛද්‍ය අධ්‍යාපනය ගැන බොහොම දන්නවා. ඒ හින්දා මම දන්නෙ නෑ කියන වගේ ගොන් ජෝක් දාන්න එපා.

    muge lagata beheth ganda mama yanawa he he:)[/COLOR][/SIZE]
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    sira banz... private campus wala ewunta rag denna welaawak nee.. un salli gewalaa thiyena nisaa aniwaa igena gannawaa.. exam fail unoth aai liyanna salli gewanna oonii.. government uni wala ewuta oowaaa nee nee.. eeka nisaa eewayee oya rag dena kaalakanni ballooo aluthin ena ewunta campus epaa karanawaa..

    ow machan,math ekka igenaganna unuth saamanya family wala aya,apita loke hadanna welawak naa, repeat 1k set unoth aai gedarin illannath baa,mokada semester fess gewanneth saahenna amaruwen,apita thiyena 1ma visaduma repeat nowenna bahala wada karannai repeat unoth gewaaganna gathamanawak + karagannai.godak un weekdays wada karala weekend lecs enne.apita aurudu 20k 21k weddi jivithe duka kiyanne mokak da kiyala saahenna therenawa.a/l pass campus yanna ba, rata yanna sallith naa,ehen ammala thaththalage heena ammala naya wela hari salli deela apiwath damma igenaganna.ithin eda idan ada me final year wenakanuth api ta hithanna thiyenne kohomahari xam tika godadaaganna 1i working expereience araganna 1i gana vitharai. campus yana unta oya 1 prashnayak wath nane,unta campus giya dawase idan hithanna thiyenne deepiyaw! karapiyaw! palayaw! oya tika thama. xam fail wevi aurudu 7,8k campus yanawa,anaagathe gana hithanna onath naa,ona 1 ma de loke hadanna. anthimata campus 1n eliyata bahinne melo wadakata nathi degree kaarayek.eeta passe ithin karanne kotuwa station 1 issaraha ta wela ubala apita igannuwa nan rassaawath deepiyaw! kiyala kaa gahana1. talents hadagena anith un ekka tharaga karanna puluwan kondak nathi un thama oya marenna yanne private uni walata baye.