පෞද්ගලික විශ්වවිද්‍යාල

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මගේ නම් අදහස.... හැකියාව තියෙනවා නම්........ දැනුම ගන්න.....පුද්ගලික....නිදහස් අධයාපනය කියලා වෙනසක් ඕනේ කරන්නේ නැ.
    දැනුම ගත්තු විදිහ නෙමෙයි..... ගත්තු දැනුමින් කරන දේයි වැදගත් වෙන්නේ. නිදහස් අධයාපනය ආරක්ශා කරන ගමන්.... A/L වලින් පස්සේ..... අතරමන් වෙන අයටත් ... මොනා හරි ක්‍රමයකින් උසස් අධයාපනයක් ලබා දෙන්න පුලුවන් නම්...... එච්චරයි ඕනේ.
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale

    ow machan... ekai wenna one!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    The following facts were received by an e-mail recently, which has very reasonably answered most of questions I noted in this thread! :yes:

    "Proposals to overcome the problem of inadequate higher education opportunities in Sri Lanka

    We observed with great interest that there is some unprecedented turn of events happening in Sri Lanka for a complete revamp of the outdated educational system, which we consider as an utmost important step towards achieving the status of “Miracle of Asia”.

    Therefore, as a group of Sri Lankan who always think of the country before themselves would like stress some important factors especially regarding the unavailability of adequate higher education opportunities in Sri Lanka and the possible solutions to overcome the problem.

    We would like to point out that there are three (03) victim groups of the prevailing failed system of higher education in Sri Lanka.

    1. Students who qualify from the present Sri Lankan school system but not getting an opportunity to enroll in the universities of Sri Lanka.- every year nearly 125,000 qualifies for universities but only 22,000 get admitted.

    2. Children of the “International Schools system which was established under the government patronage two decades ago – nearly 20,000 or more qualifies for tertiary education from International School system and get no opportunity in the national universities.

    3. Children of the Sri Lankan Expatriate in Middle East – though their parents contribute to National economy they do not get sufficient opportunities in Sri Lanka. Nearly 2000 Sri Lankan students studying in the Middle East countries reach higher education stage every year but only one
    (01) or less opportunities available for them in Sri Lankan Universities.

    We also note that the problem of these three groups leading to many other socio economical/ political problems in Sri Lanka:
    1. These students are deprived of equal rights ensured by the Constitution of Sri Lanka.
    2. This lead to a huge drain of much needed foreign exchange to other countries and hampering the development efforts as nearly 20,000 or more students leaving for higher education abroad.
    3. The present system of government funding deprive the equal disbursement of government finds and most deserved layers of the society are deprived the funds for free higher education while the privileged who can even afford private higher education are funded by government.
    4. The unrest/ unhappiness among these youths make fertile breeding grounds for the subversive elements in the society to mislead them for destructive actions.

    In the present environment, national universities are cash trapped and no opportunities available for them to engage in research and development activities, which are an essential part of any university to rank them high in the International university ranking systems. Universities are not spending sufficiently to develop new courses, which are required to meet the global, demand in employment.

    Therefore, we undersigned as citizens of Sri Lanka request your government to expedite the higher education reforms process in considering the following aspects as well.
    1. The principal objective of any higher educational reform process should be to give higher education opportunity to all Sri Lankan students who meet internationally accepted entry university requirements.
    2. Allow national universities to offer fee based courses for students who have minimum qualifications without affecting the on going free education courses.
    3. Allow private universities/Colleges to be established under strict guidelines/ standards set out by the University Grants Commission (UGC) of Sri Lanka to grant university degrees and those standards should be applicable to all national universities as well.
    4. Attract foreign students for higher education in Sri Lanka and that would be an added benefit to earn much-needed foreign exchange to the country.
    5. The reforms to take place within a fixed timeframe of 6- 12 months and before that, the consensuses should be reached with at least all political parties representing the parliament."

    What do you say now?:P
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේතන හොද අර්තෙල් එකක් ගන්න හොද ත්ඩ් එකක් !
    ඔන්න මම ත්ඩ් එකට සෙට් වුනා !
    අඩො මම හොරකම් කරලා ජ්වත් වේන්න යකො !

    අඩො මම තමි පොර , අඉයල ඉන්නවනමි වරන් යකො !

    අඩො !
    අඩො !
    අඩො !
    අඩො !
    මම වලිට ඩො !

    please add me rep+ !for waliata !
     
    roopasingha

    Member
    Jun 27, 2010
    21
    1
    0
    පෞද්ගලින ඉංජිනේරු විශ්ව විද්‍යාල ආරම්භ කරන එක ලංකාවෙත් ලඟදිම වෙනවා.. ඒක ගැන පොඩි සටහනක් තියන්න හිතුවා. :) :oo:

    සාමාන්‍යයෙන් ලංකාවෙ ඉංජිනේරුවෙක් වෙන්න කොළඹ දිස්ත්‍රික්කෙ වගේ නම් z score එක 2 ට මදක් වැඩියෙන් හෝ ඊට ආසන්න ගාණක් ගන්න ඕන.. අනිත් හැම විශය ධාරාවකට වඩා මේ Z අගයන් ගණිත විශය ධාරවට වැඩි වෙන්නෙ අපගමනය වැඩි නිසයි. මේ විභාගය ජය ගන්න එක කොයි තරම් අමාරුද කියල දන්නෝ දනිති. :oo:

    පෞද්ගලික විශ්ව විද්‍යාලය ඕන අය මේකට හේතුවක් විදියට කියන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලබන යන්තම් ලකුණු මදි උන අයට යන්නලු මේක හදන්නේ.:oo:
    ඒ කෙසේ වෙතත් යන්තම් පාස් වෙච්ච සල්ලිකාර සහ දේශපාලන බලය සහිත උදවිය නම් ගොඩ යාවි. ගණිතය හදාරල ඉංජිනීයරින් ෆැකල්ටි යන්න බැරි උනත් Z අගය 2 සිට ඉතා කුඩා අගයක් දක්වා හදාරන්න ඕන තරම් පාඨමාලා තියෙනවා. (අනික් විශය ධාරා කිසිවක ඒ තරම් පාඨමාලා නැතුව ඇති) ඇතැම් පාඨමාලා සඳහා විද්‍යා උපාධිය නොලැබුණත් ඇතැම් විට වැටුප් රැකියා අතින් එවා ඉංජිනේරු පාඨමාලාවලටත් වඩා ඉදිරියෙන්.

    අනික එහෙම ලකුණු යන්තම මදි උන අයටත් ඉංජිනේරු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දෙන්න ඕන නම් රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම සහ නව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සාර්ථක නැතුව ඇති. :D

    අනික මෙම විශ්ව විද්‍යාල හැදුවම s 3ක් ලබාගෙන උසස් පෙළ සමත් වෙන වත්කම් හිමි අය ඉංජිනේරු පාඨමාලා හදාරද්දි දුප්පත් යන්තම් ඉංජි. මිස් උන එකා වෙන වෙන පාඨමාලා කරනවා. :nerd:

    මෙව හැදුවම ලංකාවට සල්ලි ඉතුරු වෙනවලු.. මම දන්න තරමින් නම් ලංකාවෙ දැනට ඉංජිනේරු පාඨමාලා සඳහා විදේශ ගතවන පිරිස ඉතාමත් අඩුයි. ඒකට හේතුව රජයේ විශ්ව විද්‍යාලවල විභාගය හොඳින් සමත් අයට ඕන තරම් පාඨමාලා තිබීම මම කලින් කිව්වා වගේම. ඒ වගේම මේවා හැදන්නෙ ලංකාවෙ සාමාගම් වලින් නෙමෙයි ..පිටරට සමාගම්. එතකොට කොහොමත් අපිට සල්ලි කියල ඉතුරු වෙන්නෙ මොනවද ? :rofl::rofl:

    ලංකාවෙ පෞද්ගලික ඉංජිනේරු විශ්ව විද්‍යාල හදාවි. ලංකාවෙ මහාචාර්යවරුම උගන්වාවි. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලටත් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට උන දේම තමයි.. මහාචාර්යවරු රජයේ එකේ අයිස් ගහල පෞද්ගලික එකේ හොඳට උගන්වාවි. (අද ඇතැම් පාසල් ගුරුවරු කරනවා වගේම). එතකොට අර ගමේ ඉඳන් ආපු දුප්පත් කොල්ලට යන එන මං නැති වෙනවා. :D

    ඇතැම් දේශපාලුවන් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ඉංජිනේරුවො මදිලු. ලංකාවෙ මෙතෙක් කල් ඉගෙන ගත්තු ඉංජිනේරුවො බහුතරය ඉන්නෙ පිට රට.. ඒ අයට තමන්ගෙ දැනුමට සරිලන විදියට වැටුප් ගෙවනවා නම් ලංකාවෙ ඉඳිවි. මේ රට දියුණු කරන්න උදව් කරාවි.

    ලංකාවෙ දැනටමත් NDT වගේ පාඨමාලා තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට ප්‍රමාණ සමීක්ෂණය වගේ පාඨමාලා පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්.(ඒක හොඳ දෙයක්)
    කවුරු කොහොම කිව්වත් ඉස්සරහට ඉංජිනේරු පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම හදාරන්නත් පුළුවන් වේවි. එතකොට රජයේ අධ්‍යාපණය කඩා වැටුණාම දුප්පත් එකා තමන්ගෙ ධෛර්යය නැති කර ගනීවි. දක්ශතා එහෙම්මම වලපල්ලට.
    කොහොම උනත් පෞද්ගලික වාසි සොයන දේශපාලුවො ඕකට මුල් ගල් තියාවි. :rolleyes::rolleyes:
    තම තමන්ගෙ වාසි තකා. සුවිස් අකවුන්ට් වලටත් හොඳ නොවැ,

    ඔන්න දැන් කවුරු හරි කියයි මම අනිත් උන් ඉගෙන ගන්නවට ඉරිසියයි කියලා. කරුණාකරල ගමේ ඉඳල මේ විභාගය ජය අරන් ඉස්සරහට එන්න හදන දුප්පත් කෙනෙක්ගෙ ඇසිනුත් මේක හිතල බලන්න :)

    I agreee 100% withh you.

    Rajayen padi ganna gaman light-kanu wala poster gahala adyapanaya wekunana unta thamiee kiyanne. ( GURU HORU ) Unui mas kada karayoi athra kisi wenasak nehe. Hangila wesmunu bendatta natanna wenne serama essaraha- Aaa kiyanea ada lamainge adyapanaya dekkama mun mechra kal boruwatta padi aran thyenne kiyala hodatta penawa.
    Ara sirrrR mea SirrR kiyala campus guruwaru lejja nethuwa thappPa perenna posterR gahieeee nedha? Lol. :baffled: Bandula Sirrrrrrrrr monawdha kiyannee?????????? monawa hariie pacha gahala karanna oneay wedaa kariedha?
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    mehemai machan math me awrudde A/L karanawa. ape skul eke innawa samahara unta wena wadak aththema naha padam karanawa arenna. un wena kisima deyak(playing,social works) karanne naha. unta A 3k ganna puluwan. aniwa ithin eka sure, mata e gana kisima jelak naha mokada mama A/L karanne gedarin kiyana hinda. habai un wada karoyo neme.:nerd::nerd::nerd: unta danuma thiyanawa witharai, un uni yay, me widiyatama digree ekath complete karai. eth un samajeta giyagaman asarana wenawa unta samajaya gana kisi danumak nathi nisa. un samajayata gihama nikamma halenawa ban. unta samajaye survival ekak naha. eth S3k ganna smahara unuth me wage, eth hugak un samajaya ekka jeevath wela samajaya gana experiance thiyana un. unta samajayata gihama ai eka gana danaganna deyak naha unta survival ekak thiyanawa podi job ekak kalath......

    okun AL karana awurudu deke, kellak diha ahak arala balanne naha. MC pattha palathe yanne naha. club yanne naha, wala bahinne naha, film balanne naha. school life eke kisima daka sports team ekak represent karanne naha.

    ehew poth gullo tika, ape salli walin campus gihin apen ahapi, ubala monawada campus fun gana danne kiyala :growl:? gas nathi rate thutthiri gahath gahak kiyanne okata bung :lol:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    Originally Posted by Wal Bada
    නරකට වඩා බය! මොනව උණත් කට්ටිය හිතේ කොනෙන් දන්නවා ඒ 3 ක් ගන්න එකා එස් 3 ක් ගන්න එකාට වඩා වැඩ කාරය කියල

    A\L walin mainnnee kata paadam karalaa liyana denuma misak wedak karanna puluwan kama nemei.. S3k ganna kenaa samahara wita A3k ganna kenaata wadaa daksha wenna puluwan. umbalaa wagee A3k ganna ewun lankaawee kochchara innawada?. eeth apee ratee kisima aluth nirmaanayak karanawada?.. aluth soyaageneemak karanawada ?. nee nee.. mooda kathaa kiyanna epaa...
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මගේ නම් අදහස.... හැකියාව තියෙනවා නම්........ දැනුම ගන්න.....පුද්ගලික....නිදහස් අධයාපනය කියලා වෙනසක් ඕනේ කරන්නේ නැ.
    දැනුම ගත්තු විදිහ නෙමෙයි..... ගත්තු දැනුමින් කරන දේයි වැදගත් වෙන්නේ. නිදහස් අධයාපනය ආරක්ශා කරන ගමන්.... A/L වලින් පස්සේ..... අතරමන් වෙන අයටත් ... මොනා හරි ක්‍රමයකින් උසස් අධයාපනයක් ලබා දෙන්න පුලුවන් නම්...... එච්චරයි ඕනේ.

    okata nidahas adyapanaya kiyana eka sampoornayenma waradi. ahinsaka tax payers lage salli walin 10% of nerds lata nomile ugannala, thamangema ahinsaka daruwa, degree ekak nathuwa, jeewithe atharaman wela. How fair is that system, in any angle???

    okata kiyanna one welfare education kiyala. PINATA DEGREE DEEMA :growl:.

    kisima develop wecha rataka mehema nomile university education denne naha. ape rate witharai me communism concept thiyenne because of that JVP influence.
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ithhh mukuthh wenne....... oya hithana duppath kenaaa ee widiyata eng wei..... pohosath ekaa private ekn eng wei... iwara neh kathawa....... kisima ekak wenne .... oya goven.. uni wala tharagath adu wei... un ge AD ekath audwei .. echcharii he he..... kohomahari igana ganna eka ENG wei....

    :yes::yes::yes::yes::yes: DATS true machoo.. Egena ganne eka kohomath egene gannewa..:)
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    okata nidahas adyapanaya kiyana eka sampoornayenma waradi. ahinsaka tax payers lage salli walin 10% of nerds lata nomile ugannala, thamangema ahinsaka daruwa, degree ekak nathuwa, jeewithe atharaman wela. How fair is that system, in any angle???

    okata kiyanna one welfare education kiyala. PINATA DEGREE DEEMA :growl:.

    kisima develop wecha rataka mehema nomile university education denne naha. ape rate witharai me communism concept thiyenne because of that JVP influence.

    Aththa kathawa macho.......

    The main reason for the downward of our country is that people expect everything free. They do not like to word hard to earn.

    I like to ask a question from each and everyone who is shouting to stop foreign universities..... After your graduation will you stay in Sri Lanka and help develop our country?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙතන තියෙන ප්‍රශ්නේ A3 ගන්න එකා S3 ගන්න එකාට වඩා හොඳයි කියන එකම නෙමේ.

    A3 ගන්න බහුතරයක් දෙනාට S3 ගන්න බහුතරයක් දෙනාට වඩා වැඩක් කරගන්න පුලුවන් කියන එකයි.

    අපි ඕනනම් කියමුකෝ S3 ගන්න උන්ට ගන්න බැරි වෙලා තියෙන්නෙ දක්ශ මදි හින්දා නෙමේ, වල බැහැපු හින්ද කියලා. ඒකෙන් පේන්නෙ කැපවීමකින් වැඩක් කරන්න බැරි කම. තමන්ගෙ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ නොකරන කෙනා ඊට පස්සේ හොඳට වැඩ කරන්න තියෙන සම්භාවිතාව අඩුයි. කැපවීමක් නැති කෙනෙකුට වැඩකාරයෙක් වෙන්න හැකියාවක් නැහැ.

    A3 ගන්න හැමෝම පොත් ගුල්ලො කියල කියන උන්ගෙ 'සමාජීය දැනුම' ගැන හිතා ගන්න පුලුවන්. A/L ගොඩ යන්න හැම තිස්සේම පොත් අස්සෙ හැංගිලා ඉන්න ඕනෙ නැහැ. එහෙම ඕනෙ කියලා හිතන්නේ A/L ගොඩ ගියේ නැති උන්. කට පාඩම් කරලා ඔච්චර ලේසියෙන් ගොඩ යන්න පුලුවන් නම් ඇයි ඔය S3 ගත්ත කට්ටිය ගොඩ නොගියේ? ඒ කියන්නේ උන්ට කට පාඩම් කරන්නවත් බැරිද?

    මම කියන්නේ නැහැ S3 ගන්න හැමෝටම ඉංජිනේරු උපාධියක් ගන්න තරම් බුද්ධියක් නැහැ කියලා. උන්ට ලංකාවේ ඉඳන් ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරන්න ඕන කියල කියන්නෙත් නැහැ.

    කෙනෙක් මහන්සිවෙලා ලබා ගන්න දෙයකට නින්දා කරන්න එපා. අපෝ අපිත් මහන්සි උනානම් අපිටත් පුලුවන්, කට පාඩම් කරන එක වැඩක්ද කියලා.

    A3 ගත්ත කෙනාවයි S3 ගත්ත කෙනාවයි සමාන කරන්න යන්න එපා. සමහරවිට ඔයාට A3 ගත්ත කෙනෙක්ට වඩා බුද්ධිය ඇති. හැබැයි ඔහොම සත පහේ කතන්දර කියනකොට ඕනම එකෙක්ට හිතෙන්නෙ වැඩ බැරි කමට ඊරිසියාවෙන් කැ ගහනවා කියලා. A3 ගත්ත කෙන මොන යම් හෝ විදියට දක්ශකම පෙන්නල තියෙනව. ඔයාගේ දක්ෂකම තාම තියෙන්නෙ ඔයාගෙ හිත ඇතුලේ විතරයි. ඒ දක්ශකම වචන වලින් නැතුව ක්‍රියාවෙන් පෙන්නන්න.

    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    aniwa machan.... :yes::yes::yes::yes::
     
    kingdewi

    Well-known member
  • මෙතන තියෙන ප්‍රශ්නේ A3 ගන්න එකා S3 ගන්න එකාට වඩා හොඳයි කියන එකම නෙමේ.

    A3 ගන්න බහුතරයක් දෙනාට S3 ගන්න බහුතරයක් දෙනාට වඩා වැඩක් කරගන්න පුලුවන් කියන එකයි.

    අපි ඕනනම් කියමුකෝ S3 ගන්න උන්ට ගන්න බැරි වෙලා තියෙන්නෙ දක්ශ මදි හින්දා නෙමේ, වල බැහැපු හින්ද කියලා. ඒකෙන් පේන්නෙ කැපවීමකින් වැඩක් කරන්න බැරි කම. තමන්ගෙ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ නොකරන කෙනා ඊට පස්සේ හොඳට වැඩ කරන්න තියෙන සම්භාවිතාව අඩුයි. කැපවීමක් නැති කෙනෙකුට වැඩකාරයෙක් වෙන්න හැකියාවක් නැහැ.

    A3 ගන්න හැමෝම පොත් ගුල්ලො කියල කියන උන්ගෙ 'සමාජීය දැනුම' ගැන හිතා ගන්න පුලුවන්. A/L ගොඩ යන්න හැම තිස්සේම පොත් අස්සෙ හැංගිලා ඉන්න ඕනෙ නැහැ. එහෙම ඕනෙ කියලා හිතන්නේ A/L ගොඩ ගියේ නැති උන්. කට පාඩම් කරලා ඔච්චර ලේසියෙන් ගොඩ යන්න පුලුවන් නම් ඇයි ඔය S3 ගත්ත කට්ටිය ගොඩ නොගියේ? ඒ කියන්නේ උන්ට කට පාඩම් කරන්නවත් බැරිද?

    මම කියන්නේ නැහැ S3 ගන්න හැමෝටම ඉංජිනේරු උපාධියක් ගන්න තරම් බුද්ධියක් නැහැ කියලා. උන්ට ලංකාවේ ඉඳන් ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරන්න ඕන කියල කියන්නෙත් නැහැ.

    කෙනෙක් මහන්සිවෙලා ලබා ගන්න දෙයකට නින්දා කරන්න එපා. අපෝ අපිත් මහන්සි උනානම් අපිටත් පුලුවන්, කට පාඩම් කරන එක වැඩක්ද කියලා.

    A3 ගත්ත කෙනාවයි S3 ගත්ත කෙනාවයි සමාන කරන්න යන්න එපා. සමහරවිට ඔයාට A3 ගත්ත කෙනෙක්ට වඩා බුද්ධිය ඇති. හැබැයි ඔහොම සත පහේ කතන්දර කියනකොට ඕනම එකෙක්ට හිතෙන්නෙ වැඩ බැරි කමට ඊරිසියාවෙන් කැ ගහනවා කියලා. A3 ගත්ත කෙන මොන යම් හෝ විදියට දක්ශකම පෙන්නල තියෙනව. ඔයාගේ දක්ෂකම තාම තියෙන්නෙ ඔයාගෙ හිත ඇතුලේ විතරයි. ඒ දක්ශකම වචන වලින් නැතුව ක්‍රියාවෙන් පෙන්නන්න.

    Nice..and AGREED!
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මෙතන තියෙන ප්‍රශ්නේ A3 ගන්න එකා S3 ගන්න එකාට වඩා හොඳයි කියන එකම නෙමේ.

    A3 ගන්න බහුතරයක් දෙනාට S3 ගන්න බහුතරයක් දෙනාට වඩා වැඩක් කරගන්න පුලුවන් කියන එකයි.

    I got 3 Cs but I can talk for the one who got 3 Ss or even the ones who flunked ALs because I know the hart beat of the common man. Some of my rich SL friends in Australia belong to the last category for your information, having paid to earn the same degree abroad, that bookworms like you earn for totally free in SL. Because of their degree, they can afford to enjoy 3D TV, BMW conv, French cuisine, Marks & Spencer clothing, annual outing in a cruise ship to Hawaii etc., etc., etc., etc., etc.,

    ubala wage poth gullo hithanne, A3 nathi ekata toilet hodanna witharai puluwan kiyala. Now come talk with me, if you still think that people with 3S are bulls :growl:.

    Open the SL universities for every child; long live SB :D
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    I got 3 Cs but I can talk for the one who got 3 Ss or even the ones who flunked ALs because I know the hart beat of the common man.

    So what differentiates the common man from the not-so-common man is their A/L result? :lol::lol:

    It is the common man who benefits from free education, the very thing that you are so against.

    Some of my rich SL friends in Australia belong to the last category for your information, having paid to earn the same degree abroad, that bookworms like you earn for totally free in SL. Because of their degree, they can afford to enjoy 3D TV, BMW conv, French cuisine, Marks & Spencer clothing, annual outing in a cruise ship to Hawaii etc., etc., etc., etc., etc.,

    Please tell us something that is not obvious. Anyone who has the necessary qualifications and skill can become successful. Quit being jealous of the people who get it for free. :lol:

    You repeatedly keep calling me (and anyone else who opposes your view :lol:) a bookworm. :rolleyes::rolleyes: You haven't seen me, you have no idea what I am like in real life. That shows how rational your arguments are.

    ubala wage poth gullo hithanne, A3 nathi ekata toilet hodanna witharai puluwan kiyala. Now come talk with me, if you still think that people with 3S are bulls :growl:.

    No words for this. See below :rolleyes::rolleyes:

    මම කියන්නේ නැහැ S3 ගන්න හැමෝටම ඉංජිනේරු උපාධියක් ගන්න තරම් බුද්ධියක් නැහැ කියලා.

    Open the SL universities for every child; long live SB
    :D

    Again see below.

    උන්ට ලංකාවේ ඉඳන් ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරන්න ඕන කියල කියන්නෙත් නැහැ.

    Can you read?

    I don't think that everyone without 3As are bulls. But I am not too sure about you. :lol::lol::lol::lol::lol:
     
    Last edited: