පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම කියන්නෙ ඔය දෙකම තියෙන්න ඕන. එතකොට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
    Issarahata rate jeewana thathwaya usas wela bahutharayakata oya wage ganak wiyadam karanna puluwan una data mamath owa one kiyayi. Habai ethakotath salli nathi lamayinta student loan dena kramayak hadenna oni. Ethakan mama pvt cmps walata wiruddai.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මචං මාත් pvt එකක ඩිග්රි එකක් කරනවා
    එත් අපි පිළිගන්න ඕනි. ආණ්ඩුවේ ඒවාට ගියේ අපිට වඩා දක්ෂ නිසා කියලා

    එහෙම කියලා අපි සල්ලි දීපු ගමන් අපිට උපාදිය දෙන්නේ නැහැ.
    මගේ යාලුවෙක් sliit ගියේ ඉඩමක් විකුනලා.
    සැහෙන මහන්සි වෙලා කට්ට කළා ගන්නේ.
    pvt කියලා මෝඩ හරක් නෙමයි.

    කොහේ ඉගන ගත්තත් ඉගන ගත්ත එකා තමයි දන්නේ දුක. ඔය කැම්පස් දෙකට බෙදලා නිකම් මේවගේ ප්‍රශ්න අවුස්සන්නේ කිසිම දෙයක් ඉගන ගත්තේ නැති පන්දමට ජොබ් ගත්ත, කට හරි පුක දීලා කියක් හරි හොයාගන්න කුහක යක්කු.

    මම නම් සත්තකින්ම කනගාටුවෙනවා මට කැම්පස් යන්න බැරි වුන එකට......

    මම එළකිරියේ දැකපු නපුන්සක කුහක ත්‍රෙඩ් එකක මේක. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේවගේ පොන්න්යෝ හින්දා. මේවගේ හිතන උන්ගෙන් රටට සමාජෙට කිසිම වැඩක් නැහැ. තමන්ගේ අටෝපේ කියවන එක විතරයි. ඉගන ගන්න හැම එකාටම දෙන්න පුළුවන් උපරිම උපකාරය හා ගරුත්වය දීපන් පොන්න්යෝ. මොකේ ඉගන ගත්තත් තමන් වගේම කොල්ලෙක් , කෙල්ලක් කියන එක මතක තිය ගනින්.

    pvt හෝ ආණ්ඩුවේ හැමෝම දුක් විදලා ඉගන ගන්නේ. නිකම් විභාග පාස් වෙන්නේ නැහැ.
    නාමල් බේබිට වගේ හම්බෙන්නේ නැහැ හැමෝටම.

    Hats Off bro:):).. respect you....

    Wadakaraya kohe hitiyath wade karagena udata enawa...:yes::yes:
    bohoma tika denek mewage prashna walata madiwela innawa...
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    පෞද්ගලික විශ්ව විද්‍යයාල තියෙන්න ඕනේ. ඒකේ කිසිම තර්කයක් නැහැ. ඒත් ඔව්වට යන උන් තේරුම් ගන්න ඕනේ උන් ඉගෙන ගන්න ඕනේ කාලේ හරක් වගේ දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කරා කාබාසිනියා කරපු නිසයි උන්ට දැනුත් සල්ලි නාස්ති කරන් යන්න වෙන්නේ කියලා. මම කතා කරන්නේ බහුතරයක් ගැන මිසක් ඉගෙනගෙන කැම්පස් යන්නත් තේරිලා එව්වා දාලා ප්‍රයිවට් ගිය උන් ගැන නෙමෙයි. ඒත් නරකම දේ කියන්නේ ඔය ප්‍රයිවට් සහ රජයේ එව්ව සන්සන්දනය කරන අනාත සක්කිලි වැස්සකට වත් කැම්පස් නොගිය එක. එහෙම අනාතයෝ කැම්පස් ජීවිත ගැන දන්නේ නැනේ. නවක වදයෙන් ආතල් ගන්න ගොන් සක්කිලි ඉන්න බව ඇත්ත. ඒත් ඒ ඉතාම සුලු ප්‍රමාණයක් විතරයි. අනික් බහුතරයක් එහෙම නැහැ. අනික මේ ආර්ට් කරලා ඒ 3ක් ගත්තට වඩා බයෝ , මැත්ස් කරලා එස් තුන ගන්න ගොන් කතා කියන්න එපා. එව්වා කියන අනාතයෝ ආර්ට්ස් කලත් එස් තුනක් තමයි. තමුන්ට කරගන්න බැරි උනත් ලොකු කමට මැත්ස් කරලා අනාත උනාට අනික් උන්ට බනින්න එපා. තොපි ආර්ට්ස් කලත් ඒ සෙතේම තමයි. මම දන්නවා කෙමෙස්ට්‍රි, සහ පිසික්ස් කියන දෙකේ අමාරුව. ඒ උනාට අරවත් අමාරුයි තමයි. රජයේ විශ්ව විද්‍යයාල වලට විදේශ පිලි ගැනීම උනත් තිබෙනවා, ඒ වගේම මහ පොලු, බසරි වගේම වෙනත් ශිෂ්‍යයත්ව වලින් මාසෙට රුපියල් 2000ක් 3000ක් උනත් පොඩි ගානක් උනත් ලැබෙනවා, ඒ වගේම දෙමව් පියන්ගේ සල්ලි කාබාසිනියා කරන්න ඕන නෑ. ප්‍රයිවට් යන උන් ගිහින් ඉගෙන ගනින්. ඒ උනාට ඒකට ගිය උන් වෙනුවෙන් කුහක කම් ඉරිසියා කම් නොකර හිටපල්ලා. තොපිට ඔතනින් වත් වැඩක් හරියට කරගන්න බැහැ කුහක කම් නිසා. උන් , අපි කැම්පස් ගියේ තොපි වගේ අනාතයෝ යාලුවෝ එක්ක බජව් දාගෙන පිස්සු කෙලිද්දි ඇස් දෙකත් රතු කරන් රෑ එලි වෙනකන් නිදි මරන්, කට්ට කාගෙන මහන්සි වෙලා කියලා මතක තියා ගනිල්ලා. ~<<<< මැත්ස් කරලා ලංකාවේ හොඳම ෆැකල්ටි එකට ගිහින් පාස් අවුට් උන එකෙක්>>>>
     
    • Like
    Reactions: rambolala

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මචං මුලින් කියන්නෝන,
    මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...

    විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,
    මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....

    පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.

    පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.

    මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.

    ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.

    මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.

    --------------------------------------------------------------------------------
    පසු තැවෙන්න කලින්

    අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
    උඹල නාපු හින්ද
    ඒ වගේම හැමෝටම
    උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
    අයිතියක් තියෙන්න ඕනි මචං
    එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
    ජීවිතේම උගස් කරලා
    පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
    තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
    සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
    ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
    උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
    රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
    මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
    ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
    ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
    අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
    උඹලට පසු තැවෙන්න වේවි
    හිත රිදුන නම් සමා වෙයං
    කට කෑවත් මේ ඇත්ත කියනව මං
    --------------------------------------------------------------------------
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    open forum තමගෙ අන්න්‍යතවය සගවාගෙන අදහස් ප්‍රකාශ කරන තැන්....එවගෙ තැන් වල තම තමන්ගෙ එලිපිට ප්‍රකාශ කල නොහැකි..මානසික අසහනයන් මුදාහරිනවා...(ලෙඩක්ම නෙමෙ..කාට වුනත් අඩු වැඩි විදියට තියෙන්න පුලුවන්)
    එහෙම මුදාහරින එක ගැන වරදක් කියන්නත් බැ....:no:

    අපි එහෙම දෙවල් දැක්කම බැරැම්ව අරගෙන ලොකු ඡේද ගනන් ලියමින් තර්ක විතර්ක කරන එක මොඩ කමක් ( කියන මටත් ඔය දෙ තෙරුම් ගන්න කල් ගියා:()
    **************************************************


    පුද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගන ගන්න අය මෙවගෙ සංවාද වල්දි ගෙන තර්කයක් තමයි...
    " ඔය මොන එකෙන් ඩිග්‍රිය ගත්තත් ෆිල්ඩ් එකෙදි වැඩ බැරි එකා රිජෙක්ට් වෙනවා"

    ඇත්තටම මෙ තර්කෙ ගෙනාවම අපි කාගෙ වුනත් කට වැහෙනවා... ප්‍රති තර්ක නැ:D(ලිදෙ:P)

    IT වැනි ක්ශෙත්‍ර වලදි මෙ තර්කෙ 200% හරි.....මොකද එ ක්ෂෙත්‍රයෙ රැකියා බහුතරය පෞද්ගලික අංශය ඉලක්ක උන දෙවල්....degree එක බලන්නෙ interview එකෙදි විතරයි ඉට පස්සෙ බලන්නෙ වැඩ:yes:


    (නමුත් බහුතරය රාජ්‍ය අංශ ඉලක්ක උන තැන් වලදි මෙ තර්කය කොතරම් වලංගුද කියන එකනම් සිතා බැලිය යුත්තක්):dull:

    pri uni අවශ්‍යයි කියන්න ඇත්තටම මෙ කතාව විතර්ක ප්‍රමාණවත්....:D:yes:


     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    පෞද්ගලික විශ්ව විද්‍යයාල තියෙන්න ඕනේ. ඒකේ කිසිම තර්කයක් නැහැ. ඒත් ඔව්වට යන උන් තේරුම් ගන්න ඕනේ උන් ඉගෙන ගන්න ඕනේ කාලේ හරක් වගේ දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කරා කාබාසිනියා කරපු නිසයි උන්ට දැනුත් සල්ලි නාස්ති කරන් යන්න වෙන්නේ කියලා. මම කතා කරන්නේ බහුතරයක් ගැන මිසක් ඉගෙනගෙන කැම්පස් යන්නත් තේරිලා එව්වා දාලා ප්‍රයිවට් ගිය උන් ගැන නෙමෙයි. ඒත් නරකම දේ කියන්නේ ඔය ප්‍රයිවට් සහ රජයේ එව්ව සන්සන්දනය කරන අනාත සක්කිලි වැස්සකට වත් කැම්පස් නොගිය එක. එහෙම අනාතයෝ කැම්පස් ජීවිත ගැන දන්නේ නැනේ. නවක වදයෙන් ආතල් ගන්න ගොන් සක්කිලි ඉන්න බව ඇත්ත. ඒත් ඒ ඉතාම සුලු ප්‍රමාණයක් විතරයි. අනික් බහුතරයක් එහෙම නැහැ. අනික මේ ආර්ට් කරලා ඒ 3ක් ගත්තට වඩා බයෝ , මැත්ස් කරලා එස් තුන ගන්න ගොන් කතා කියන්න එපා. එව්වා කියන අනාතයෝ ආර්ට්ස් කලත් එස් තුනක් තමයි. තමුන්ට කරගන්න බැරි උනත් ලොකු කමට මැත්ස් කරලා අනාත උනාට අනික් උන්ට බනින්න එපා. තොපි ආර්ට්ස් කලත් ඒ සෙතේම තමයි. මම දන්නවා කෙමෙස්ට්‍රි, සහ පිසික්ස් කියන දෙකේ අමාරුව. ඒ උනාට අරවත් අමාරුයි තමයි. රජයේ විශ්ව විද්‍යයාල වලට විදේශ පිලි ගැනීම උනත් තිබෙනවා, ඒ වගේම මහ පොලු, බසරි වගේම වෙනත් ශිෂ්‍යයත්ව වලින් මාසෙට රුපියල් 2000ක් 3000ක් උනත් පොඩි ගානක් උනත් ලැබෙනවා, ඒ වගේම දෙමව් පියන්ගේ සල්ලි කාබාසිනියා කරන්න ඕන නෑ. ප්‍රයිවට් යන උන් ගිහින් ඉගෙන ගනින්. ඒ උනාට ඒකට ගිය උන් වෙනුවෙන් කුහක කම් ඉරිසියා කම් නොකර හිටපල්ලා. තොපිට ඔතනින් වත් වැඩක් හරියට කරගන්න බැහැ කුහක කම් නිසා. උන් , අපි කැම්පස් ගියේ තොපි වගේ අනාතයෝ යාලුවෝ එක්ක බජව් දාගෙන පිස්සු කෙලිද්දි ඇස් දෙකත් රතු කරන් රෑ එලි වෙනකන් නිදි මරන්, කට්ට කාගෙන මහන්සි වෙලා කියලා මතක තියා ගනිල්ලා. ~<<<< මැත්ස් කරලා ලංකාවේ හොඳම ෆැකල්ටි එකට ගිහින් පාස් අවුට් උන එකෙක්>>>>

    මචං මාත් pvt එකක ඩිග්රි එකක් කරනවා
    එත් අපි පිළිගන්න ඕනි. ආණ්ඩුවේ ඒවාට ගියේ අපිට වඩා දක්ෂ නිසා කියලා

    එහෙම කියලා අපි සල්ලි දීපු ගමන් අපිට උපාදිය දෙන්නේ නැහැ.
    මගේ යාලුවෙක් sliit ගියේ ඉඩමක් විකුනලා.
    සැහෙන මහන්සි වෙලා කට්ට කළා ගන්නේ.
    pvt කියලා මෝඩ හරක් නෙමයි.

    කොහේ ඉගන ගත්තත් ඉගන ගත්ත එකා තමයි දන්නේ දුක. ඔය කැම්පස් දෙකට බෙදලා නිකම් මේවගේ ප්‍රශ්න අවුස්සන්නේ කිසිම දෙයක් ඉගන ගත්තේ නැති පන්දමට ජොබ් ගත්ත, කට හරි පුක දීලා කියක් හරි හොයාගන්න කුහක යක්කු.

    මම නම් සත්තකින්ම කනගාටුවෙනවා මට කැම්පස් යන්න බැරි වුන එකට......

    මම එළකිරියේ දැකපු නපුන්සක කුහක ත්‍රෙඩ් එකක මේක. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේවගේ පොන්න්යෝ හින්දා. මේවගේ හිතන උන්ගෙන් රටට සමාජෙට කිසිම වැඩක් නැහැ. තමන්ගේ අටෝපේ කියවන එක විතරයි. ඉගන ගන්න හැම එකාටම දෙන්න පුළුවන් උපරිම උපකාරය හා ගරුත්වය දීපන් පොන්න්යෝ. මොකේ ඉගන ගත්තත් තමන් වගේම කොල්ලෙක් , කෙල්ලක් කියන එක මතක තිය ගනින්.

    pvt හෝ ආණ්ඩුවේ හැමෝම දුක් විදලා ඉගන ගන්නේ. නිකම් විභාග පාස් වෙන්නේ නැහැ.
    නාමල් බේබිට වගේ හම්බෙන්නේ නැහැ හැමෝටම.

    ප්‍රමිතියක් ඈතිව පුද්ගලික විශ්වවිද්දයාල ඈති උනාට කිසි ප්‍රශ්නයක් නෑ... ගොඩක් උන් කියන තවත් ගොන් කතාවක් තමයි සල්ලි තියෙන එකා රට ගිහිල්ලා හරි ඉගෙන ගන්නවා සල්ලි නෑති මනුස්සය වෙනුවෙන් තමා පුද්ගලික විශ්වවිද්යාල ලන්කාවේ ඈති කරන්න ඕනි කියලා. සයිටම් එකේ මෙඩිසින් කරන කෙල්ලෙක් එක වාරිකයක් ගෙව්වා මට මතකයි 3,000,000 යකෝ සල්ලි නෑති මිනිස්සු නිසා වෙන්න ඈති එක වාරිකයකට ඔච්චර ගානක් දෙන්නේ.
    ගොඩක් දෙනෙක්ට තියෙන්නේ A/L කාලේ .... ඉරාගෙන ට්‍රයි කරල බෑරි උනාම පුලුවන් වෙච්ච එකාට ඉරිසියා කරන එක.

    මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නය එළකිරියේ සැහෙන ත්‍රෙඩ් ගානකින් මතුවුණා .ඒත් තම ඒක සංසිඳිලා නැහැ වගේ .හැබැයි මගේ නම් අදහස මෙන්න මෙහෙම එකක්. ඒ තමා මේ දෙගොල්ලොම එකිනෙකට ගරහා ගන්නේ එක එකාට ඇණකොටා ගන්නේ රටේ තියෙන අධ්‍යාපනය ගොඬ ගන්නවත් ඒ සම්බන්ධව තියෙන පරම පිවිතුර උදාරතර හැඟීමවත් හින්දා නෙමේ තමන් තුළ පවතින උපතින්ම අපේ ජාතියට උරුම වෙලා තියෙන කුහක කම කියන කාරණාව .ඒ ලෙවල් බැරි වෙන එකා පාස් වෙන කාට ඉරිසියා කරනවා .පාස් වෙන එකා කැම්පස් ගිහින් ඒ ලෙවල් අනාථ වෙච්ච එවුන් සල්ලි ගෙවලා ඉගෙන ගන්න එකට ඒකටත් ඉරිසියා කරනවා .මේක තමා යථාර්තය .පෞද්ගලික රජයේ කියන විශ්වවිද්‍යාල හෝ වේවා ආයතන හෝ වේවා දෙජාතියේම බරපතල අඩුපාඩු තියෙනවා .ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ .ඒත් එක්කෙනෙක්වත් ම අඩුපාඩු සකස් කරගන්න වෑයම් කරනු වෙනුවට කරන්නේ අනෙක් පාර්ශවයේ තියෙන අඩුපාඩු හුව දක්වමින් තමන් තුළ පවතින කුහක කම නිසා ඇතිවන මානසික අසහනකාරි සොභාවයට තාවකාලික සුවයක් සොයාගන්න හදන එක .
    අනික් කාරනේ තමා මෙන්න මේක ,
    ඒ තමා ඒ ලේවල් පාස් වුණ ෆේල් වුණ පමණින් යමෙක් බුද්ධිමතෙකු හෝඅ එසේ නොවේ කියා කිසිවෙකුට තීරණය කරන්න බැහැ .හැබැයි ඒ ලේවල් පාස් වෙන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒ වගේම පාස් වෙලා කැම්පස් යන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒක කවුර්ගුත් පිළිගන්නවා.හැබැයි බුද්ඪ්Hඉමත් කමත් එක්ක දක්ෂ කම පටලව ගන්න එපා .විභාගෙක ලකුණුවලින් ,සාමාර්ථ වලින් බුද්ධිය මැනීම අසාර්ථක දෙයක් .මොකද විභාගයක් කරනවා කියන්නේ එක් තරා විදියේ තරඟෙකට මුහුණ දෙනවා වගේ වැඩක් .ඇල්බට් අයින්ස්ටයින් කිව්ව දේයක උපුටා ගැනීමකින්ම විග්‍රහ කොරෝත්
    මාළුවෙකුගේ හැකියාව ඌට ගස් නඟින්න පුළුවන්ද කියන කාරණයෙන් බැළුවොත් ඒක මහම මහ ගොන් කමක් .
    ඒ වගේම වන්න්හුරෙකුගේ හැකියාව පිහිනීම කියන කාරණයෙන් මනින්න ගියොත් ඒකත් මහ මෝඩ කමක් .අන්න ඒ වග තමා හැම කෙනා ගාවම ඒ ඒ කෙනාට ආවේනික හෝඅ අනන්‍ය වෙච්ච හැකියවන් දක්ෂතාවන් ,කුසලතාවයන් තියෙනවා .එත් ඒ හැමෝම එක විභාගෙකින්ම මනින්න ගියොත් ඒක මහ ගොන් වැඩක් .
    මොකද සබ්ජෙක්ට් එක ගැන දැනගත්තට මදි විභාගයක් කරන්න .විභාගයක් කරනවා කියන්නේ වෙනමම සීදානම් වීමක් තියෙන්න ඕනේ දෙයක් .කවුරු හරි කියනවානම් කාට හරි ගණිතයට ඒ සාමාර්ථයක් තියෙනවා ඒ නිසා එයාට ගණන් පුළුවන් කියලා ඒ දේ වැරදී .ඒක මම නෙමේ කියන්නේ මේ රටේ ගණිතය පිළිබඳ පරතෙරටම ගිය පුද්ගලයෙක් .යා ඒ කිව්ව දේ උපුටනය මම මෙතනින් දාන්නම් .


    මෙලොව බිහි කෙරුණු දැනුම් පද්ධතීන්ගෙන් ඉතා ම වියුක්ත (අමරතුංග මහතා තවමත් වියුක්තය යනු කුමක් දැයි නො දනියි) දැනුම් පද්ධතිය වනුයේ බටහිර ගණිතය ය. අප රටේ සිසුන්ට වියුක්ත ව කල්පනා කිරීමට නො හැකි ය. ඔවුන්ට බටහිර ගණිතය ආගන්තුක ය. පහේ ශිෂ්‍යත්වයෙන් ගණිතයට ලකුණු සියයක් ලබාගැනීම හෝ සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයෙන් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම හෝ උසස් පෙළ පරීක්‍ෂණයෙන සංයුක්ත ගණිතයට ඒ සාමාර්ථයක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ගණිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ලබාගැනීම හෝ ගණිතයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම හෝ ඉන් කිහිපයක් හෝ සියල්ල ම හෝ ලබාගැනීම හෝ ගණිතයට සමත් බව දක්වන මිනුම්දඬු නො වේ. මෙරට සිසුන්ට බටහිර ගණිතය බැරි ය.


    අනික් කාරණාව තමා මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලට යන අයගේ එකම අරමුණ තමා කවදා හරි ඉගෙන ගන්න එක අවසන් කරලා හොඳ වැටුපක් සහිත රැකියාවකට යන එක .අන්තිමට රස්සවල් ලැබුණායින් පස්සේ ඔය පොර ටෝක්ස් දෙන අයියිඅලා අක්කලගේ පොර ටෝක්ස් කොහෙන් ගියාද කියලා නැහැ .ඒක තම යථාර්තය .අ වගේම සමාරු මේ දවස් වල කතිකා වෙනවා සිංහල ජාතිය රැක ගන්න ඕනේ කියලා .ඉතිං බලපන් තමන්ගේම ජාතියෙ එවුන්ව විභාග මට්ටමෙනුයි ,විෂය ම්ට්ටමෙනුයි ආයතනික මටමෙනුයි බලල පහළට ද්දා ගරහ ගරහ කොහොමද ජාතිය රැකෙන්නේ ? බලප්න් වැඩිම කුහක කම තියෙන්න සිංහලයා ගාව නෙමේද කියල ??? තව පොර ටෝක්ස් දෙනව ජාතිය රැක ගන්න .බලන් හිටපන් රැකෙන කන් .



    FFF වුවත් ඩොකෙක් වෙන්නත් හැකිය
    ----AAA වුවත් සමහරවිට කැම්පස් යා නොහැක

    ආණ්ඩුවේ campus වල ඉන්න සීමිත පිරිසක්(ශිෂ්‍ය සංගම් වල එවුන්,AL පාස් වෙන එක මාර වැඩක් කියල හිතන උන්) තමයි බන් PVT වලට විරුද්ද
    අනිත් ගොඩක් එවුන්ට ඕවා තිබ්බත් එකයි නැතත් එකයි විශේෂයෙන් කෙල්ලොන්ට එහෙම
    හැබැයි PVT Uni යන ගොඩක් එවුන්(උන්ගේ අම්මල තාත්තලත්) ආණ්ඩුවේ ඒවාට ගරහනවා බන් 1st,2nd year එවුන් තමයි ගොඩක්ම
    මේක හොදටම මම පෞද්ගලිකව අත්දැකලා තියනවා.


    රාජ්‍යය විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීම නවතා දැමිය යුතුය. සියලු රාජ්‍යය විශ්ව විද්‍යාල පෞද්ගලික කල යුතුය. he he...


    ඇයි මචන් රාජ්‍යය විශ්ව විද්‍යාල එක්ක තරහා මෙච්චර. යන්න බැරි වුන නිසාද. බලපන් උඹ වචන වල කුහක කම, ඉරිසියාව පිරිලා. එකම විභාගය ලියල වැඩ කරපු පිරිසක් සමත් නා, වැඩ නොකරපු පිරිසක් අසමත් වුන. උඹලට 3 පාරක් දෙනවනේ උත්සහ කරන්න. ඒක කර ගන්නේ නැතිව ගොඩ ගිය එකාට ඉරිසියා කරන්න එපා බන්. උඹලට යන්න බැරි වුනාට උඹලගේ නංගිලා මල්ලිලට, දරුවන්ට මේක ඉතිරි කරපල්ලා. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවේ 80 ගණන් වල. ඕක අලුත් දෙයක් නෙවෙයි. අපි විරුද්ධ නිදහස් අධ්‍යාපනය නැති වෙනවට හා ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවට. රාජ්‍යය විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ අති බහුතරයකගේ කිසිම අකමැත්තක් නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවට.මේ රට කොහොමත් දැන් විනාශ වේගෙන යන්නේ. කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. එත් මන් හිතන් නෑ වැඩක් වෙයි කියල.
    :yes::yes::yes:
    ඔන්න HND එහෙම කරලා අපි ගියා ICBT එකේ final Year එකට university of sunderland එකේ degree එක කරන්න. ගිය පලවෙනි දවසේ නම් කේක් කවල මයිලෝ දීල ශෝර්ට්ටිට්ස් දීල එහෙම පටන් ගත්ත. තව ලොරි ටෝක් එහෙමත් දුන්න. ලැබ් තියෙනවා අනන් මමන් කියල. ඔන්න අපි ආසාවෙන් දෙවෙනි දවසේ lectures ආව .lectures timetable එකත් email කරලා තිබුන වෙලාවට.

    දෙවෙනි දවසේ lecturer ආව class එකට ඌ උගන්නවා ඔහේ .අපිට මෙලොදෙයක් තේරෙන්නේ නැහැ මූ මොනවද කියන්නේ කියල. බලද්දී text book එක උගන්නන්නේ . එක students ලට දීල නැහැ. දැන් දෙයි දැන් දෙයි කියල සති 3ක් ම බලන් උන්න තවම නැහැ. පලවෙනි සතියේ වෙලාවට ආපු time table email එක දැන් එන්නෙත් නැහැ කට්ටියකට. තව කට්ටියකට එන්නේ lectures වලටත් ආවට පස්සේ. management එකේ උන් කිසිම දෙයක් ගැන students ලව දැනුවත් කරන්නේ නැහැ. උන්ව හොයන්න ගියාමත් උන්ව හොයාගන්නත් නැහැ.

    ඔන්න ගිය සතියේ project brief එකක් දෙන්න තිබුන. කාටවත් කියල තිබුනේ නැහැ කොහොමද දෙන්නේ ඕනේ කවද්ද දෙන්න ඕනේ කියල. ඔන්න email එකක් එවල සෙනසුරාදා රෑ 11 ට විතර ඉරිදා project brief එක දුන්නේ නැත්තන් ගන්නේ නැහැ කියල. අනේ ඉතින් කාට කියන්නද මේවා.
    lecturers ලට කිව්වම කියනවා ඒවා අපිට අදාල නැහැ management එකත් එක්ක කතා කරන්න කියල. management එකේ උන් උන්ගේ seat එකේවත් ඉන්න එපයි උන් එක්ක කතා කරන්න.

    තව දෙයක් uk වල university එකෙන් offer එක ආවේ නැත්තන් අපි උන්ට දුන්න ලක්ෂ ගානක සල්ලි ආපහු දෙන්නෙත් නැහැලු. මාර උන්නේ මුන්,

    උබල නම් ICBT එකේ degree කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ එපා. අපේ කරුමෙට මේකට සල්ලි දීල දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ වෙලා තියෙන්නේ. :angry:
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මේ පොස්ට් එක දාපු එකා අනිවා රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තරම් උසස් පෙළ පාස් වෙන්න බැරි වෙච්ච එකෙක්. පව්..
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඉතාමත් ලොල් සහගත කතා ගොඩායි... හෑමදාම වගේ ඉතින් මේ සබ්ජෙක්ට් එක කතා කරන්න ගට්තොත් මාර ආතල් එකක් ගන්න පුලුවන්.

    වාද කරන්න වෙලාවක් නෑ.. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔය කොයි කොයි එකාත් අවුරුදු 4 ඩිග්‍රී එක ඉවර වෙලා එන්නේ එකම සමාජෙකට... එමක ජොබ් මාකට් එකකට.. එතනදි මොන කොලකෑල්ලේ සහතිකේ තිබ්බත් වෑඩක් නෑ වෑඩක් කරගන්න බෑරිනම් සොරි ඩොට් කොම්. පර්ෆොර්ම් කරන්න බෑරි ක්‍රිටිකල් ඩිසිශන් එකක් ගන්න බෑරි එකා යන යන තෑන අනාත වෙනවා.

    මෙතනදි කවුරුත් එලිපිට කියන්නේ නෑති ඈත්ත තමයි ගොඩක් වෙලාවට ආන්ඩුවේ කෑම්පස් වලින් ආපු උන් උන්ගේ කොල කෑල්ලේ සහතිකෙන් එලියට ගිය ගමන් එපික් ෆේල්. අපිත් මිනිස්සු ඉන්ටර්විව් කරන හින්දයි කියන්නේ ඔය ආන්ඩුවේ පිනට ඉගේන ගත්ත බහුතරයට බෝඩ් රූම් එකක් ඈතුලේ කෙලින් හිටගෙන විනාඩියක් තමන් ගෑන කතා කරන්න බෑ. එක්කො ගොලු වෙනවා එක්කො පහ වසරේ ලියපු මයි සෙල්ෆ් කියවනවා. කේස් එකක් දීලා සොලුයුශන් එකක් දෙන්න කිව්වම පොතේ තියේන තියරි කියවන්න ගන්නවා.. ඒත් ෆොරීන් ග්‍රෑඩ් උන් ඉන්ටර්විව් එකට එන්නේ කොම්පෑනිය ගෑන පට්ට රිසර්ච් එකක් කරලා ඊලග අවුරුද්දට බිස්නස් ප්ලෑන් එකකුත් හදාගෙන ඈනුවල් රිපොර්ට් එකත් ඩ්‍රාෆ්ට් කරගෙන . ඔය ටිකක් විතරයි.. ජොබ් එකක් දුන්නට පස්සේ දේවල් කතා කරලා වෑඩක් නෑ.. කලකිරෙනවා මුන් ගෑන.

    විශ්වාශ කරනවා නම් විශ්වාස කරපල්ලා.. බොහෝමයක් ලන්ගාවේ බ්ලු චිප් කම්පෑනෙස් දෑන් කිසිම ලෝකක් ග්‍රෑඩ් කෙනෙක් ගන්නේ නෑත. ගත්තත් ෆස්ට් ක්ලාස් එකක් තියෙන හොද රිසර්ච් එකක් කරපු එකෙක් පමනි.

    ඒ හින්ද ඔය අනුන්ගේ දේශපාලන හෙලු ව්හන්න කෑගහන මල්ලිලාට, එතකොට ඒ ලෙවල් ඒ 3ක් අරගෙන තමන් තරම් ලොක්කෝ තව නෑ කියලා හිතාගෙන ඉන්න මල්ලිලාට කියන්න තියේන්නේ දෑන්වත් අවදිවෙයල්ලා.. ලොකේ කෑරකෙන පෑත්තට කෑරකෑවියන් , නෑත්තන් තමන් තනිකරලා ලොකේ සෑහෙන දුර ගිහින් තියෙයි.
    :D
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සිංහල ජාතිය වලපල්ලට යාමට හේතු හොයන එකෙක්ට කියවන්න කියාපු thread එක. campus ගියත් නැතත් උප්පත්තියෙන් අරන් එන කුහකකම කියන එක වහගන්න බෑ අපේ ජාතියට. අපිට කෙලවන්න බලාගෙන ඉන්න එවුන් පු*නුත් හිනාවෙනවා ඇති :dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Government University eke vadi hariyak Heena manaya nam Manasika Rogayen pelethi. Ema nisa nitharama pimbeemata try karai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Degree holder , job soya gena yama Degree yata madi kamaki. Thama Degree yen laba gath danumen industries patan ara gena degree nathi ayata job laba deemata tharam degree ya balavath viya yuthuya.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: pvt uni වල quality එක ගැන ලොකුම කැක්කුම තීන්නේ pvt යන උන්ට වඩා, gov uni වල ඉන්න සමහර කුකයෝ සෙට් එකකටයි ගොඩක් වෙලාවට gov uni වල තීන සමහර jobless degree කරන උන්ටයි.
    එකම field එකේ degree තීන අය වැඩි වෙද්දී අනිවාර්යෙන් supply එක වැඩි නිසා salary අඩු වෙනවා , මොකද හැම job එකකටම ගොඩක් දක්ෂ අය ඕන වෙන්නේ නැහැ. ඒ වගේ job positions වලට අඩු salary එකට වැඩ කරන්න කැමති උන් හොයා ගන්න ලේසි companies වලට supply එක තීන නිසා. අදාළ field එකේ දක්ෂමක් නැති උනත් supply එක අඩු නිසා පොඩි job position එකකට උනත් වැඩි salary ඉල්ලන සමහර gov uni අයට ඒ දේ කරන්න බැරි වෙනව :P supply එක වැඩි වෙද්දී දුකයි තමයි ,ඒ දුකත් එක්ක කුහක කමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් repeat වේවි degree ගොඩ දා ගන්න සමහර gov uni උන්ට.

    දැන් යන විදිහට pvt uni ගොඩක් තව ලංකාවේ හැදෙනවා හැම field එකකම වගේ degrees offer කරන. company එකකට අවශ්‍ය නැහැ පොඩි job position එකකට ලොකු salary දීලා දක්ෂ කෙනෙක් ව ගන්න මොකද ,ඒ ගන්න කෙනාගේ දක්ෂකමෙන් company එකට profit එකක් නැත් නම්. අනිවාර්යෙන් degree කියන්නේ ඒ තරම් ගණන් ගන්නේ නැති දෙයක් වෙනව ටික කාලෙකින් supply එක වැඩි නිසා . කාටවත් වෙන කෙනෙක් ඉගෙන ගන්න එක නැවත් වන්න අයිතියක් නැහැ සල්ලි දීලා හරි පිනට හරි .

     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේ පොස්ට් එක දාපු එකා අනිවා රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තරම් උසස් පෙළ පාස් වෙන්න බැරි වෙච්ච එකෙක්. පව්..

    මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.

    ශිල්ප කියන්නේ විශ්වයටම පොදුවේ සරිකරගන්න පුලුවන් සම්පතක්.කුහකකම් වලට ඒක නවත්තන්න දෙන්න බෑ
    .
     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    මම එළකිරියේ දැකපු නපුන්සක කුහක ත්‍රෙඩ් එකක මේක. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ මේවගේ පොන්න්යෝ හින්දා. මේවගේ හිතන උන්ගෙන් රටට සමාජෙට කිසිම වැඩක් නැහැ. තමන්ගේ අටෝපේ කියවන එක විතරයි. ඉගන ගන්න හැම එකාටම දෙන්න පුළුවන් උපරිම උපකාරය හා ගරුත්වය දීපන් පොන්න්යෝ. මොකේ ඉගන ගත්තත් තමන් වගේම කොල්ලෙක් , කෙල්ලක් කියන එක මතක තිය ගනින්.
    .

    maxboysl මෙහෙම කිව්වේ ඇයි කියලා මම දන්නෙ නෑ.මමයි මේ පොස්ට් එක දැම්මේ.ඒ පොස්ට් එකෙන් උත්සහකලේ A/L මිස් වෙලා කොහොමහරි කට්ට කාලා උපාධියක් ගන්න තියෙන තැන් ටික වහලා දාන්න උතසහ කරන අන්තරේ කුහකයොන්ට පොඩ්ඩක් රිද්දන්න...

    ඇයි මම කුහක...?
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    kuhakayo koheth innawa ban.edath hitiya.adath innawa hetath innawa.uba methana goverment saha privet ewa compare karala thiyena widiya waradi ban.ubalage ammala thathlath degree ekak thiyenawanum ee thiyenne goverment ekakin gathe ewa nee.kannangara mahathya arandeepu deta garu karanna igena ganin.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රජයේ කැම්පස් වලින් ඔය නවක වදය කියන විශබීජේ අයින් කරපු දවසට අපේ කැම්පස් වල රෑන්ක් අල්ලන්න වෙන රට වලට රොකට් හදන්න වෙනවා. පිටරට කැම්පස් එකක ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මං දන්නව ලන්කාවෙ අද්යාපන ක්‍රමයයි මෙහෙ ක්‍රමයයි. මෙහේ ජුනියර් සීනියර් කියල කවදාවත් බෙදල නෑ මොකා උනත් බලන්නෙ තමන්ගෙ ඩිග්‍රිය ඉක්මන්ට ඉවර කරල හොඳ ජොබ් එකක් හොයාගන්න. මෙහේ උන්ට රැග් කරන්න වෙලාවකුත් නෑ රැග් කලොත් පස්සට දෙකක් කාල හිරේ ලගින්න තමයි වෙන්නේ.