ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද?අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..
Ikman.lk බලන්ඩ. නැත්තම් eBay එකේ ඇති අනිවා. හැබැයි සති තුනක් විතර යනවා එන්ඩ.

ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද?අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..

maxboysl මෙහෙම කිව්වේ ඇයි කියලා මම දන්නෙ නෑ.මමයි මේ පොස්ට් එක දැම්මේ.ඒ පොස්ට් එකෙන් උත්සහකලේ A/L මිස් වෙලා කොහොමහරි කට්ට කාලා උපාධියක් ගන්න තියෙන තැන් ටික වහලා දාන්න උතසහ කරන අන්තරේ කුහකයොන්ට පොඩ්ඩක් රිද්දන්න...
ඇයි මම කුහක...?


උන් මොන නොකරයිද.පුතේ..මට මෙච්චරයි කියන්න තියෙන්නේ.මේ පෝස්ට් එක දැම්මේ මම..
මම උසස් පෙළ කලේ ජීව විද්‍යා අංශයෙන්.
මට
Physics A
Chemistry A
Biology B
මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ වෛද්‍ය විද්‍යා පීඨයේ මගේ පළමු උපාධියත්,University Of London LL.B මගේ දෙවන උපාධිය ලෙසටත් කරනවා.LL.B එක තවම ඉවර නෑ.
ම්ම්ම්...
තව එකක්.මට විරුද්ධව මම විශ්ව විද්‍යාල නවකවදය ගැන ලිව්ව පුවත්පත් ලිපියකට ඔහේලා වගේ රිදිච්ච ඇත්තෝ මේ වෙද්දි නඩුත් දාලා.මට පුලුවන් උපරිමය මම කරනවා නිදහස් අධ්‍යාපනයව් එනුවෙන්.මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.
ශිල්ප කියන්නේ විශ්වයටම පොදුවේ සරිකරගන්න පුලුවන් සම්පතක්.කුහකකම් වලට ඒක නවත්තන්න දෙන්න බෑ
ලන්කාවෙ එක අවුරුද්දක ඒ ලෙවල් කරන සේරම ඒ තුනම අරගෙන ඉසෙඩ් ස්කෝ එක සමානව ගත්තොත් ඒ සේරටම කැම්පස් යන්න පුලුවන් වෙයිද? මුලින්ම ඒක කියපන්කො. එච්චර ප්‍රතිපල ගත්තත් කැම්පස් එකට ගන්නෙ සීයට දහයයි. එතනින් පේන්නෙ මොකක්ද?ane kaalakanni katha kiyanna epa irisitawata...
1 wasare indan 11 ta enakan nidahas adyapanen igena gena **% AL karanna sudusukam labanawa. ethakota nidahas adyapanayen unta uganwapuwa wedak ne.
12,13 kiyala AL walata thawath awrudu 2k igena gena exam eken *% campus yanawa. ethakota ara ithuru set eka needa nidahas adyapanen wedima naasthi karala thiyenne.
ita passé was kavi kiyanawa ara campus yana eunta.
ane matchan AL kiyanne thanikarama welawa. e nisa umbalage karumeta anik un pali ne.
anika rag eka gena mehema kiyannam.... rag eka 100% hari nee thama
oka oya tharam amanushikai nam okkoma eun merenna epei... wenne meekai ekata inna beri eka kohomath set eken kedenawa.eeka thama eththa.
anika kuhakayo koheth innawa
paahaka parinaka pinaka ganne
panis miken kalandak araganne
keelaka weriyen eya ambaranne
mehemai sarasavi kalke hadanne..........

දැන්ම ප්‍රයිවට් කැම්පස් පටන්ගන්න එක හොඳයි. හොඳ කැම්පස් ලන්කාවෙ හැදුනම ආන්ඩුවෙ කැම්පස් යන යමක් කමක් ඇති අය ප්‍රයිවට් ඒවට යනව. ඒකෙ වාසිය දුප්පත් අයට ලැබෙනවIssarahata rate jeewana thathwaya usas wela bahutharayakata oya wage ganak wiyadam karanna puluwan una data mamath owa one kiyayi. Habai ethakotath salli nathi lamayinta student loan dena kramayak hadenna oni. Ethakan mama pvt cmps walata wiruddai.

බ්‍රේන්වොශ් වෙච්ච කුකුලෙක්පෞද්ගලික විශ්ව විද්‍යයාල තියෙන්න ඕනේ. ඒකේ කිසිම තර්කයක් නැහැ. ඒත් ඔව්වට යන උන් තේරුම් ගන්න ඕනේ උන් ඉගෙන ගන්න ඕනේ කාලේ හරක් වගේ දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කරා කාබාසිනියා කරපු නිසයි උන්ට දැනුත් සල්ලි නාස්ති කරන් යන්න වෙන්නේ කියලා. මම කතා කරන්නේ බහුතරයක් ගැන මිසක් ඉගෙනගෙන කැම්පස් යන්නත් තේරිලා එව්වා දාලා ප්‍රයිවට් ගිය උන් ගැන නෙමෙයි. ඒත් නරකම දේ කියන්නේ ඔය ප්‍රයිවට් සහ රජයේ එව්ව සන්සන්දනය කරන අනාත සක්කිලි වැස්සකට වත් කැම්පස් නොගිය එක. එහෙම අනාතයෝ කැම්පස් ජීවිත ගැන දන්නේ නැනේ. නවක වදයෙන් ආතල් ගන්න ගොන් සක්කිලි ඉන්න බව ඇත්ත. ඒත් ඒ ඉතාම සුලු ප්‍රමාණයක් විතරයි. අනික් බහුතරයක් එහෙම නැහැ. අනික මේ ආර්ට් කරලා ඒ 3ක් ගත්තට වඩා බයෝ , මැත්ස් කරලා එස් තුන ගන්න ගොන් කතා කියන්න එපා. එව්වා කියන අනාතයෝ ආර්ට්ස් කලත් එස් තුනක් තමයි. තමුන්ට කරගන්න බැරි උනත් ලොකු කමට මැත්ස් කරලා අනාත උනාට අනික් උන්ට බනින්න එපා. තොපි ආර්ට්ස් කලත් ඒ සෙතේම තමයි. මම දන්නවා කෙමෙස්ට්‍රි, සහ පිසික්ස් කියන දෙකේ අමාරුව. ඒ උනාට අරවත් අමාරුයි තමයි. රජයේ විශ්ව විද්‍යයාල වලට විදේශ පිලි ගැනීම උනත් තිබෙනවා, ඒ වගේම මහ පොලු, බසරි වගේම වෙනත් ශිෂ්‍යයත්ව වලින් මාසෙට රුපියල් 2000ක් 3000ක් උනත් පොඩි ගානක් උනත් ලැබෙනවා, ඒ වගේම දෙමව් පියන්ගේ සල්ලි කාබාසිනියා කරන්න ඕන නෑ. ප්‍රයිවට් යන උන් ගිහින් ඉගෙන ගනින්. ඒ උනාට ඒකට ගිය උන් වෙනුවෙන් කුහක කම් ඉරිසියා කම් නොකර හිටපල්ලා. තොපිට ඔතනින් වත් වැඩක් හරියට කරගන්න බැහැ කුහක කම් නිසා. උන් , අපි කැම්පස් ගියේ තොපි වගේ අනාතයෝ යාලුවෝ එක්ක බජව් දාගෙන පිස්සු කෙලිද්දි ඇස් දෙකත් රතු කරන් රෑ එලි වෙනකන් නිදි මරන්, කට්ට කාගෙන මහන්සි වෙලා කියලා මතක තියා ගනිල්ලා. ~<<<< මැත්ස් කරලා ලංකාවේ හොඳම ෆැකල්ටි එකට ගිහින් පාස් අවුට් උන එකෙක්>>>>

ජේමිස්බන්ඩා007;17279634 said:
මහත්තයගෙ පට්ටම් ටිකෙන් දැන් වැඩක් නැ මහත්තයො.මහත්තයා කිරියෙ කාටත් හෙලුව පෙන්නල ඉවරයිනෙ..එක ලස්සනයි කියන මිනිස්සුත් මෙතන ඉනන්වා.....මහත්තයා නිදහස් අධ්‍යාපනය ගොඩ නගන්නද මෙ කතා කරන්නෙ.......
බම්බුව.....
නිදහස් අධ්‍යාපනයෙන් හැදෙන්නෙ මහත්තයල වගෙ අයනම් මෙ රටට කරන අපරාධයක් ඔක පවත්ත ගෙන යන එක...
අන්තිමට දාලා තියන මිම්මෙන් නම් මහත්යා ඔය දෙක සන්සන්දනය කරන්නෙ ... එකෙන්ම පෙනවා ඔය අණ්ඩුවෙන් ලැබුණූ උපාඬි ටික නිකන් කොල කැලි විතරයි....
සමහර විට මහත්තයට පෙන්නන්න ඕන වෙන්න ඇත්තෙත් ඒ ටිකම වෙන්න ඇති....

අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
උඹල නාපු හින්ද
ඒ වගේම හැමෝටම
උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
අයිතියක් තියෙන්න ඕනි මචං
එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
ජීවිතේම උගස් කරලා
පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
උඹලට පසු තැවෙන්න වේවි
හිත රිදුන නම් සමා වෙයං
කට කෑවත් මේ ඇත්ත කියනව මං













ජේමිස්බන්ඩා007;17279634 said:
මහත්තයගෙ පට්ටම් ටිකෙන් දැන් වැඩක් නැ මහත්තයො.මහත්තයා කිරියෙ කාටත් හෙලුව පෙන්නල ඉවරයිනෙ..එක ලස්සනයි කියන මිනිස්සුත් මෙතන ඉනන්වා.....මහත්තයා නිදහස් අධ්‍යාපනය ගොඩ නගන්නද මෙ කතා කරන්නෙ.......
බම්බුව.....
නිදහස් අධ්‍යාපනයෙන් හැදෙන්නෙ මහත්තයල වගෙ අයනම් මෙ රටට කරන අපරාධයක් ඔක පවත්ත ගෙන යන එක...
අන්තිමට දාලා තියන මිම්මෙන් නම් මහත්යා ඔය දෙක සන්සන්දනය කරන්නෙ ... එකෙන්ම පෙනවා ඔය අණ්ඩුවෙන් ලැබුණූ උපාඬි ටික නිකන් කොල කැලි විතරයි....
සමහර විට මහත්තයට පෙන්නන්න ඕන වෙන්න ඇත්තෙත් ඒ ටිකම වෙන්න ඇති....




පුතේ..මට මෙච්චරයි කියන්න තියෙන්නේ.මේ පෝස්ට් එක දැම්මේ මම..
මම උසස් පෙළ කලේ ජීව විද්‍යා අංශයෙන්.
මට
Physics A
Chemistry A
Biology B
මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ වෛද්‍ය විද්‍යා පීඨයේ මගේ පළමු උපාධියත්,University Of London LL.B මගේ දෙවන උපාධිය ලෙසටත් කරනවා.LL.B එක තවම ඉවර නෑ.
ම්ම්ම්...
තව එකක්.මට විරුද්ධව මම විශ්ව විද්‍යාල නවකවදය ගැන ලිව්ව පුවත්පත් ලිපියකට ඔහේලා වගේ රිදිච්ච ඇත්තෝ මේ වෙද්දි නඩුත් දාලා.මට පුලුවන් උපරිමය මම කරනවා නිදහස් අධ්‍යාපනයව් එනුවෙන්.මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.
ශිල්ප කියන්නේ විශ්වයටම පොදුවේ සරිකරගන්න පුලුවන් සම්පතක්.කුහකකම් වලට ඒක නවත්තන්න දෙන්න බෑ


ඕක නිදහස් අධ්‍යාපය නෙමේ නොමිලේ අධ්‍යාපනය ! නිදහස් ,නිදහස් ,නිදහස් කියලා කට පාඩම් කරපු එවුන්ට මතක නැහැ ඔය ලංකාවේ ලබා දෙන්නේ නොමිලේ අධ්‍යාපනය කියලා !
ඔය ඉස්කෝලේ පහසුකම් ගාස්තු ඇරෙන්න![]()
අධ්‍යාපනය කියන දේ හැමවිටම නිකන් ලැබෙන්නෙ නෑ!
ඕක නොමිලේ, නොමිලේ, නොමිලේ දෙන එකක් ! එත් වියදම් යනවා වක්‍රාකාරව අපේ හැමෝගෙම සාක්කු වලින් !
ඉස්කෝලේ යන ලමයාගේ ඉදන් රජයේ campus යන ළමයා දක්වා නඩත්තු කරන්නේ මේ රටේ ජනතාව
කියන එක මතක තියාගනිල්ලා !
ඒ ජනතාව අතරේ ඉන්නවා තමන්ගේ ළමයා ඉස්කෝලේ සම්පුර්ණ වශයෙන් යවාගන්න බැරි campus තේරුනත් අනෙකුත් වියදම් නිසා campus යවාගන්න බැරි කොටසකුත් !
ඒ නිදහස් අධ්‍යාපයේ පහසුකම් ලබන හෝ ලබාගත්තු ගමන් අනිත් ජනතාව ඒ ජනතාවගේ ළමයින්ට ගරහන එවුන්ට මොනවා කලත් උන් ඒජන්ත උන්නාස්සේ උනත් උනාට හෙන ගහනවා !
ඒ කාලේ සල්ලි වලට උපාධි විකුනනවයි කියපු අයගේ ළමයි අද යන්නෙත් ඒ ආයතන වලට උපාධි කරන්න !
බලපන් ඔය ලගදී පවත්වපු SAITM එකේ දෙමාපිය මාධ්‍ය හමුවේ කීයක් දෙමව්පියෝ හිටියද ?
උබලා හෝ ජෙප්පෝ කියන වගේ
"කම්කරුවගේ පුතා දොස්තරලා වෙච්ච ඔය නිදහස් අධ්‍යාපනය නිසා"
හැබැයි කම්කරුවගේ පුතා දොස්තර උනාම ..
ඒ දොස්තරට තමන්ගේ පුතා දොස්තරයෙක් කරන්න ඕන වුනහම තමයි...
මේ A/L පාස් වෙන හැමෝටම campus යන්න බැරි ලංකාවේ Private Campus ඕන වෙන්නේ !
එතකොට ඔය කියන එවුන්ගේ කට කෝ ! ඔය දෙමාපිය සංගමේ සභාපති ( නම මතක නැහැ ! බොරු නම් හොයලා බලන්න )
තමයි එදා ඔයිට කලින් ලංකාවේ Medical Private Campus දාන්න හදපු වෙලාවේ GMOA එකේ හිටපු ලේබම් !
අද උගේ දොස්තර කියලා කියන ගරුත්වය බේරගන්න උගේ දුව දොස්තර කරන්න ඕන වුනාම Private Campus හොදයි ! මොකද ඌටත් එච්චර වත්කමක් බහ දුවව රට යවලා උගන්වන්න !
සල්ලි තියෙන දේශපාලුවන්ගේ දුලා පුතාලා රට යවන්නේ නැත්තේ ඒ දේශපාලුවන් කැමතියි දරුවෝ තමන්ට පේන මානයක ඉන්නවට / නැත්නම් උන්ගේ දරුවොන්ට Home Sick ගෙදර නැතුව දෙමව්පියන් නැතුව පිට රටක ජීවත් වෙන්නේ තියෙන පාළුව නිසා
නමුත් ඔය SAITM එකටත් යන්නේ ඉහල මධ්‍යම පාන්තික අයගේ ළමයි !
නැත්නම් සල්ලි කාරයෝ නෙමෙයි !
ඉහල මධ්‍යම පාන්තික උන්ට සල්ලි කාරයෝ කියල කියනවනම් ! කනගාටුයි එහෙම කියන එවුන් සල්ලි කාරයෝ දැකල නැහැ !
සල්ලි කාරයෝ කියන්නේ job කරන උනාට නෙමේ ! සල්ලි කාරයෝ ගොඩක් වෙලාවට මහා company කාරයෝ උන් උන්ගේ ළමයට company තනතුරක් දෙනවා !
උන්ට ඉන්නම උන්ගේ ළමයින්ට උන්ගන්වන්න උන් යවන්නේ පිටරටවල් වලට මෙහේ රජයේ හරි private හරි Campus වලට නෙමේ !
හැබැයි පිටරටවල් වල රටේ හැම එකාටම උපාධි කරන්න campus වල ඉඩ තියෙනවා වගේම..
රජයේ campus වලින් පළමු උපාධිය (BA/BSc/MBBS) ගන්න ...
උන්ට ගිහිල්ලා (MA/MSc/MD) ගන්නත් ඒ වයේ ඉඩකඩ තියෙනවා !
ඉඩකඩ තිබුනට මදි උබලා හිතනවා වගේ ; ලංකාවේ නිකන් උපාධිය දුන්නට... රජයකින් ඒකට වියදමක් යනවා වගේ ඒ වියදමට මුදලක් අය කරගන්නවා උපාදියේ Course Fee හැටියට ...
ඒ අදාළ රටේ ළමයින්ගෙන් අය කර ගන්න Course Fee අඩුයි පිටරට ළමයින්ගෙන් අය කර ගන්න Course Fee ට වඩා !
උදාහරණයක් ලෙස ගිහිල්ලා බලපල්ලා National University of Singapore එකේ Web Site එකට ලෝකයේ මුල්ම campus 10 ය අතර ඉන්නේ නැතුව 20000 ගණන් නෙමේ !
1) ආන්න ඒ වගේ මේ ජීවිතේට රටක් ලෝකයක් ගැන දන්නේ නැති එවුන්ට ඔය Private Campus පේන්න බැහැ
නැත්නම් ....
2) තමන්ගේ දේශපාලනයේ එක සටන් පාටයක් තමා නිදහස් අධ්‍යාපනය ! ඒක දිවි හිමියෙන් රකින්නලු ඕනේ !
උන්ටත් ඔය Private Campus පේන්න බැහැ!
ඔය නිදහස් අධ්‍යාපනයත් තියෙන්න ඕන ඒ වගේම ඒක ලංකාවේ ලිබරල්වාදී කන්නන්ගරව
අද විකුණගෙන කන පාහර සාමාජවදී ( හොද සාමාජවදී එවුන් ටික නෙමේ ) හැතිකරේට මතක වෙලා !
ඔය නොමිලේ අධ්‍යාපනය දෙන්න කෙටුම් පත් ගෙනාපු කන්නන්ගර මහත්තයාට ඕන වුනේ
"සැමට එක ලෙස අධ්‍යාපනය" දෙන්න !
ඒත් ඒක වෙන්නේ නැහැ ! තෘතික අධ්‍යාපනයේදී එතනදී අපිවගේ රට කට Private Campus ඕන වෙන්නේ
නැත්නම් A/L පාස් වෙන ඔක්කොම යවන්න campus හදන්න බලා ගෙන ඉන්න කොට රටේ භාගයක් මෝඩයෝ වෙලා ඉතිරි රජයේ campus ගිහිපු එවුන් උන්ව හුඋර ගෙන කන්න බලයි !
අනිත් එක රටක් හැටියට මොකද වෙන්නේ අධ්‍යාපන මට්ටම උසස් නැති මානව ප්‍රජාවක් වැඩියෙන් ඉන්න කොට
ඔය නිසා තමයි ....කොටසකට තෘතික අධ්‍යාපනය දෙන අනෙක් හැමෝම ප්‍රාථමික සහ ද්විතියක අධ්‍යාපනය ලබන නිදහස් අධ්‍යාපනයත් රැක ගෙන ...
අනෙක් A/L පාස් වෙන අයටත් campus ටිකක් හැදෙනකම් වත් යන්න පුලුවන් Private Campus තියෙන්න ඕන !
Private Campus වහලා දාන්න නෙමේ මොකද !!
( campus ගොඩනැගිලි හදන්නවත් සල්ලි නැති රටේ --
ඒවායේ ඉගෙන ගන්න ළමයින්ට වියදම් කරන්න සල්ලි නැති රටේ )
Private අංශයෙන් හදලා තියෙන Private Campus වල ප්‍රමිතිය රැක ගන්න උදව් කරන එක !
ප්‍රමිතිය සොයා බලන්න ඕන රජය !
ඒවාට රජයට බලපෑම් කරන්න ඕන රටක් හැටියට හැම එකාම ඔය රජයේ campus වල ඉගෙන ගන්න උනුත් ....
මොකද කවදා හරි මං ඉස්සෙල්ලා කිව්වා රජයේ campus වල ඉගෙන ගන්න සහ ඉගෙන ගත්තු අයට තමන්ගේ දරුවා සහෝදරයා , තමන්ගේ පෙම්වතිය, බිරිද අධ්‍යාපනය කරන්න යවන්න වෙන්නේ සහ දැනට යන්නේ Private Campus වෙන්න පුලුවන් ! ලංකාවේ හරි ලෝකේ කොහේ හරි කොනක
මෙහෙ ලංකාවේ සල්ලි වලට උපාධි විකුනනවා කියන ලංකාවේ ඉන්න ගොඩක් අය ලංකාවේ රජයේ උපාධිය ඉවර වෙලා
දුව ගෙන යනවා පිට රට university එකකට ! හැබැයි ඒවායේත් උපාධිය කරන්න බැහැ Course Fees නැතුව !
ඔය Course Fee එකටනේ මේ අය කියන්නේ උපාධිය විකුනනවා කියලා !
ජෙප්පෝ තමයි ඔය මතේ ලංකාවේ පැල කලේ ! UNP ආණ්ඩු කාලේ ඉදන් !
ඒත් ජෙප්පෝම තමයි !
"කන්නන්ගර සතිය - ඔක්තෝබර් 20-27 " "කන්නන්ගර දරුවෝ"
කියලා සතියක් දාගෙන සංගම් හදාගෙන UNP ආණ්ඩුවේ ඇමති කෙනෙක්ටම කඩේ යන්නේ !
කන්න ඕන වුනාම කබර ගොයත් තල ගොයා වෙනවා !
ඔහොම තමයි ඔය තෙල වැදුනහම !
කවදාකවත් ලංකාවේ මේ එක ආණ්ඩුවකින් වත් A/L පාස් වෙන හැමෝටම campus යන්න පුළුවන් විදිහට මේ ලංකාවේ Campus හදන්නේ නැහැ !
ඒ වුනාට කන්නන්ගර විකුණගෙන කන එවුන්ට අමතක වෙලා
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙන එන කොට කියපු කතාව ... ඒ තමයි ...
"සැමට එක ලෙස අධ්‍යාපනය"
හැබැයි ඔය දේ ලංකාවේ වෙන්නේ නැහැ !
මොකද ප්‍රාථමික සහ ද්විතියක අධ්‍යාපනය හැම ලමයටම ලබා ගන්න පුලුවන් වුනත් !
ලංකාවේ campus අඩු නිසා හැම ලමයටම තෘතික අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙනවා !
අන්න ඒකට විසදුමක් හැටියට පවතින ආණ්ඩු එකකින්වත් ඔය ( සමාජවාදී ජෙප්පෝ ආවත් )
ලංකාවේ පවතින ආර්ථිකයට අනුව ඔය campus ගොඩක් හදන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ !
තව අවුරුදු 100 කටවත්!
campus හැදුවට වැඩක් නැහැ කලා උපාදිය කරන එක ළමයෙක් වෙනුවෙන් මේ රටේ මිනිස්සු අවුරුදු හතරට ලක්ෂ 8 -12 අතර ගානක් වය කරනවා !
MBBS එකකට එක ළමයෙක් වෙනුවෙන් ලක්ෂ 60 ක් විතර යනවා
( ඔය උපාධි සදහා එක් අයෙක් වෙනුවෙන් කීයක් යනවද කියලා ගණන් බලපු වෙලාවේ ආණ්ඩුව -- ඕකුන් ඒකටත් කෑගැහුවා ! -- ඔය පගර නැට්ටෝ හිතන්නේ මුන්ට නිකන් දෙනවා කියලා තෘතික අධ්‍යාපනය වන උපාධියත් )
අන්න ඔය කියන ඔය campus ගොඩක් හදන එක ප්‍රායෝගික නොවන මේ ලාංකික ආර්ථිකය තුල
රටක් හැටියට තෘතික අධ්‍යාපනය ඉහල නංවලා රටට උපාධියක් හරි මොනයම් තෘතික අධ්‍යාපන මට්ටමට ඉගෙන ගත්ත මිනිහෙක් හදන්න. මේ ලංකාවේ ඔය කියන Private Campus ඕන වෙලා තියෙනවා !
එහෙම Private Campus නිර්මාණය වෙච්ච මිනිස්සු ඉන්නවා දක්ෂ !
ඒ අයත් අනිත් අය වගේ වැඩ කරන්නේ ඔය Government Campus වල කට්ටිය එක්ක !
ඔය පහත් සමාජවාදී දේශපාලනය කරන එවුන් සමහර
මේවා පෙන්නේ නැහැ උන් රට ගැන නොහිතන උන්ගේ පන්තිය ගැන විතරක් හිතන නිසා !
ලංකාවේ සමාජවාදී ගොඩක් එවුන්ගේ පන්තිය - උන්ගේ දේශපාලනය කරන පන්තිය !
එහෙම නැතුව දුප්පත් මිනිස්සු නෙමෙයි !
ගමකට ගිහිල්ලා බලපල්ලා ඔය කියන Private Campus නිසා ජොබ් එකක් කරගෙන කන අහිංසක මධ්‍යම පාන්තික දෙමාපියන්ගේ ලමයි ඉන්නවා !
උබලා කියන්නේ උන්ට හෙන ගැහිලා ගියත් තුන් පාරක් A/L ලියලා උන්ට කෙලවෙලා උන්ගේ දෙමාපියන්ට බරක් වෙලා ජීවිතේම ගත කරන්න කියලද ?
නැත්නම් අවුරුදු 3ක් හෝ 4ක් දෙමාපියන්ට බරක් වෙලා හරි ඒ දෙමාපියන් හම්බ කර ගත සල්ලි වලින් Course Fee එක ගෙවලා Private Campus එකකින් ඩිප්ලෝමාවක් හෝ උපාදියක් කර ගෙන ජොබ් එකකුත් කරගෙන ඉදිරි කාලය ඒ දෙමාපියන්ට බරක් නොවී ජීවත් වෙන එකටද ?
සමාජවාදය කියන්නේ නිතරම ආණ්ඩු විරෝධි එහෙමෙ නැත්නම් නිතරම සල්ලි වලින් කරන වැඩ වලට නිතරම කොන්දේසි විරහිතව විරෝධී විකාලාංග දේශපාලන ක්‍රමයක් නෙමේ !
හැබැයි ලංකාවේ එහෙමෙයි !
මේවා කොච්චර කිව්වත් සමහර එවුන්ට තේරෙන්නේ නැහැ !
රටක් හැටියට මොකද වෙන්නේ අධ්‍යාපන මට්ටම උසස් නැති මානව ප්‍රජාවක් වැඩියෙන් ඉන්න කොට අපේ රටේ එවුන්ගේ කුහකත්වය තියෙනවා අනිත් එක හොද job එක කරනවට සහ ඌ ඉගෙන ගන්නවට !
ඒ කුහක එවුන් හිතන්නේ අනිත් එවුන්ට එක විභාගයක් කෙල වුන පමණින් උන් මෝඩයෝ කියලා උන්ට ඉන්න ඕනේ මොකුත් ඉගෙන ගන්න නැතුව කියලා !
මොකද මේ private campus වහන්නම කෑ ගහන එවන් දන්නවා මේ ලංකාවේ ඔය අවශ්‍ය පමණට රජයේ campus කවරදාකවත් හැදෙන්නේ නැති බව !
private campus ටිකත් වැහුවොත් උන්ගේ ජොබ් එකේ තරගකාරීත්වය නැතිව යනවා !
උන් ඔය කෑ ගැහුවට SAITM එක වගේ private campus ඒවගේ ප්‍රමිතිය ඇති කරන්න කියලා උන්ට ඕනේ ඒක වගේම අනිත් private campus ටිකත් සම්පුර්ණ වශයෙන් වහලා දාන්න.
නැතුව ප්‍රමිතිය හදන්න නෙමේ !
කුහක කම කොච්චරද කියනව නම් අර මොරටුව campus එකේ උන් ...
A/L පාස් වෙලා NDT ආව..
තමන් එක්ක ඉස්කෝලේ ගිහපු කාලේ Maths එකම පන්තියේ ඉදන් Maths කරපු..
Private උපකාරක පන්ති වලට යන්න ඉස්සෙල්ලා ඉස්කෝලේ ඉදන් එකට බත් එක බෙදා ගෙන කාපු...
NDT එවුන්ට එලව එලවා ගහලා !
NDT එවුන් ටික මොරටුව campus භූමියෙන් ඉවත් කරන්න උද්ගෝෂණ යනවා !
කුහකයෝ ටික උබලට වෙන්නේ හැමදාම හිතෙන් පිච්චි පච්චි ඉන්න තමයි!
මොකද ඔය හීන සබැකරගැනීම කෙසේ වෙතත්.....
බැරිම තැන උබලගේ දරුවන්, සහෝදරයා, පෙම්වතියත යවන්නේ වෙන්නේ ඔය උබලා වහන්න පොරකන private campus එකකටම තමයි තව අවුරුදු 100 ක් ගියත් මේ ලංකාවේ!
දැනටමත් අපේ ගමේම කී දෙනෙක් යනවද ? අයියා රජයේ government campus නංගි private campus !
කොල්ලා private campus ලව් කරන කෙල්ල government campus[
සහතික ඇත්ත ... මේක තේරුම් ගන්න තරම් මොලයක් ඕකුන්ට නෑ බං ... තිබ්බත් කුහක කමට වෙන වෙන හෑලි කියවනව ... වාසියට තමයි ... රජයේ කැම්පස් යන උන් බෙරිහන් දුන්නට නිදහස් අධ්‍යාපනය රැකගන්න කියල, උන් ඔය භුක්ති විඳින්නෙ නිදහස් අධ්‍යාපනය නෙමෙයි, නොමිලේ අධ්‍යාපනය නොහොත් පින් අධ්‍යාපනය ... නිදහස් අධ්‍යාපනේ කියන එකේ අර්ථය වත් දන්නෙ නැති එවුන් ... සැමට එක සේ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය ... නැතුව 5% කට වගේ සුළු පිරිසකට නෙමෙයි, ඉස්සර අධ්‍යාපනය රදලයන් 5% විතර .. ඊට පස්සේ දැන් තියෙන ක්‍රමෙත් ඊට දෙවෙනි නෑ, ඒකෙත් යන්නෙ 5% විතර ... හරි රජයට සල්ලි නෑ කියමුකො අවශ්‍ය හැම කෙනාටම විශ්වවිද්‍යාල ප්‍රවේශ දෙන්න ... එතැනදී ප්‍රයිවට් ඒව හරි අවශ්‍ය වෙනව හැමෝටම අධ්‍යාපනය නිදහසේ ලබාගන්න ... මුන්ගෙ කුහක කමයි සහ ප්‍රයිවට් කැම්පස් වලට තියෙන බයයි විතරයි ...කොහොමත්, රජයේ කැම්පස් වල ගුණාත්මක භාවය දැනටමත් පල්ලෙහා මට්ටමක තියෙන්නෙ .. ඒක වැඩි කරගත්තෙ නැත්තන් කොහොමත් ප්‍රයිවට් කැම්පස් වැහෙන එක කෙසේ වෙතත් වැඩිකල් යන්න කලින් රජයේ කැම්පස් නම් වැහෙනව ෂුවර් ... කොහොමත් රජයේ කැම්පස් යන අයගෙ පෞරුෂ වර්ධනයක් නෑ, අට්ටාල ගහගෙන උද්ගෝෂණ කරන්න විතරයි ෆෝවඩ් වෙන කිසිම ෆෝවඩ් ගතියක් නෑ, වැඩ කරන තැන්වල අයිස් ගහන්න බලාගෙනම ඉන්න කුම්මැහිම සෙට් එකක්, ඒක නිසා ජොබ් එකකට ගියත් උන්ව දැන් එන්න එන්නම හැලෙනව ... ආයතනයෙ ලොක්කත් රජයේ පින් කැම්පස් එකකටම ගියපු එකෙක් නම් රස්සාවල ඉන්න පුළුවන්, නැත්තන් උන් නිකන්ම හැලෙනව, වැඩක් කරන්නත් බෑනෙ ප්‍රමිතියකට ...
ප්‍රයිවට් කැම්පස් වලට තියෙන බයයි කුහක කමයි වෙන මුකුත් නෙමෙයි
පුතේ..මට මෙච්චරයි කියන්න තියෙන්නේ.මේ පෝස්ට් එක දැම්මේ මම..
මම උසස් පෙළ කලේ ජීව විද්‍යා අංශයෙන්.
මට
Physics A
Chemistry A
Biology B
මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ වෛද්‍ය විද්‍යා පීඨයේ මගේ පළමු උපාධියත්,University Of London LL.B මගේ දෙවන උපාධිය ලෙසටත් කරනවා.LL.B එක තවම ඉවර නෑ.
ම්ම්ම්...
තව එකක්.මට විරුද්ධව මම විශ්ව විද්‍යාල නවකවදය ගැන ලිව්ව පුවත්පත් ලිපියකට ඔහේලා වගේ රිදිච්ච ඇත්තෝ මේ වෙද්දි නඩුත් දාලා.මට පුලුවන් උපරිමය මම කරනවා නිදහස් අධ්‍යාපනයව් එනුවෙන්.මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.
ශිල්ප කියන්නේ විශ්වයටම පොදුවේ සරිකරගන්න පුලුවන් සම්පතක්.කුහකකම් වලට ඒක නවත්තන්න දෙන්න බෑ


කතාව ඇත්ත, ගොඩක් එවුන් නිදහස් අධ්‍යාපනයේ අර්ථයවත් දන්නෙ නෑ , නැත්තන් වාසියට නොදන්නව වගේ වෙන හෑලි කියවනව ... 




මීට වැඩිය මේක ගැන වෙන මොනවා කියන්නද බන්![]()

නිදහස් අද්‍යාපනයයි නිකන් අද්‍යාපනයයි පටලවගෙන හින්ද තමා ලන්කාව මෙච්චර ලන්කට් එකක් වෙලා තියෙන්නෙ. නවක වද සොන්නයො රිදිල™ දුවන් ඇවිත් සමයන් හෑලි පිටු ගනන් ලියල
