පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඒ කෙසේ නමුත් කාපු පතේ රීම , ඉතාමත් පහත් ක්‍රියාවක් , ඒ වගේම ගගෙන් වතුර බිලා මුහුදට ආවඩිමද සක්කිලි ක්‍රියාවක්
    අද රටේ කුඩු කොමිස් ආර්ථිකය තුල , ඒවායින් යැපෙන්නන්ට ගවර්.යුනි ඕනා නැත , නමුත් මේ රටේ බහුතරය තාමත් , තුන්වන පන්තියේ අමාරුවෙන් දුවන මව්පියන්ගේ දරුවන්ය , අද ආශ්චර්ය තුල ඒවා පෙන්නේ නැත

    වචනයකින් හෝ , නිදහස් අධ්‍යාපනයට ගැසීම කුප්ප ක්‍රියාවක්


    ජේමිස්බන්ඩා007;17279634 said:

    මහත්තයගෙ පට්ටම් ටිකෙන් දැන් වැඩක් නැ මහත්තයො.මහත්තයා කිරියෙ කාටත් හෙලුව පෙන්නල ඉවරයිනෙ..එක ලස්සනයි කියන මිනිස්සුත් මෙතන ඉනන්වා.....මහත්තයා නිදහස් අධ්‍යාපනය ගොඩ නගන්නද මෙ කතා කරන්නෙ.......
    බම්බුව.....
    නිදහස් අධ්‍යාපනයෙන් හැදෙන්නෙ මහත්තයල වගෙ අයනම් මෙ රටට කරන අපරාධයක් ඔක පවත්ත ගෙන යන එක...
    අන්තිමට දාලා තියන මිම්මෙන් නම් මහත්යා ඔය දෙක සන්සන්දනය කරන්නෙ ... එකෙන්ම පෙනවා ඔය අණ්ඩුවෙන් ලැබුණූ උපාඬි ටික නිකන් කොල කැලි විතරයි....
    සමහර විට මහත්තයට පෙන්නන්න ඕන වෙන්න ඇත්තෙත් ඒ ටිකම වෙන්න ඇති....

    මහත්තයො නිදහස් අධ්‍යාපනේ කියන්නෙ මොකක්ද කියන්නකො:yes:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    මචං මුලින් කියන්නෝන,
    මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...

    විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,
    මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....

    පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.

    පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.

    මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.

    ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.

    මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.

    --------------------------------------------------------------------------------
    පසු තැවෙන්න කලින්

    අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
    උඹල නාපු හින්ද
    ඒ වගේම හැමෝටම
    උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
    අයිතියක් තියෙන්න ඕනි මචං
    එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
    ජීවිතේම උගස් කරලා
    පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
    තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
    සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
    ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
    උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
    රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
    මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
    ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
    ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
    අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
    උඹලට පසු තැවෙන්න වේවි
    හිත රිදුන නම් සමා වෙයං
    කට කෑවත් මේ ඇත්ත කියනව මං
    --------------------------------------------------------------------------

    Well Said Bro!
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    dan methana bena ganna un thaman A/L walata karapu subjects kiyalama patan gannawa nam hondai
    A/L art karapu un A/L maths karapu unge degree walata benala wedak naha
    A/L maths karapu A/L art karapu unge degree gena katha karala wedakuth naha
    mewa gena danne mewa karapu unma thamai
    private gihin thamanta kemathi degree ekak karana eka good rajaye uni ekak wunu paliyata job nathi degree karanawata wada
    A/L walinma jeevithe maninna baha
    onama thenaka innawa thamanta thiyena,anik unta nathi de tool ekak karagena anik unta part daana un
    ehema un hitiya kiyala api a serama ekama godata daana eka weradi
    moratu giyapu un patta bokken issara wagema ashraya karaddi eeta wada adu piliganeemak thiyena uni walata giyapu un colors daana hatith dakala thiyenawa
    ehemai kiyala hemoma ehemai kiyanna behene :)
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    පුතේ..මට මෙච්චරයි කියන්න තියෙන්නේ.මේ පෝස්ට් එක දැම්මේ මම.
    මම උසස් පෙළ කලේ ජීව විද්‍යා අංශයෙන්.
    මට
    Physics A
    Chemistry A
    Biology B

    මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ වෛද්‍ය විද්‍යා පීඨයේ මගේ පළමු උපාධියත්,University Of London LL.B මගේ දෙවන උපාධිය ලෙසටත් කරනවා.LL.B එක තවම ඉවර නෑ.
    ම්ම්ම්...

    තව එකක්.මට විරුද්ධව මම විශ්ව විද්‍යාල නවකවදය ගැන ලිව්ව පුවත්පත් ලිපියකට ඔහේලා වගේ රිදිච්ච ඇත්තෝ මේ වෙද්දි නඩුත් දාලා.මට පුලුවන් උපරිමය මම කරනවා නිදහස් අධ්‍යාපනයව් එනුවෙන්.මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.

    ශිල්ප කියන්නේ විශ්වයටම පොදුවේ සරිකරගන්න පුලුවන් සම්පතක්.කුහකකම් වලට ඒක නවත්තන්න දෙන්න බෑ
    .

    මේ බොරු කියන්න එපා මනුස්සයෝ doctor කෙනෙක් මොකෝ මහ බැංකුවේ බැංකු සහකාර interview අවේ නෑ කියල අවුල් යන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1576443

    අනික doctor කෙනෙක්ට english බැරිද මේ තියෙන්නේ මේ මනුස්සය දාපු comment එකක්

    [අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
    අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
    මගුලක් කියනවා..
    මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
    Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
    මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
    මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්..


    http://www.elakiri.com/forum/showthread.php?t=1629748&page=2
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේ බොරු කියන්න එපා මනුස්සයෝ doctor කෙනෙක් මොකෝ මහ බැංකුවේ බැංකු සහකාර interview අවේ නෑ කියල අවුල් යන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1576443

    අනික doctor කෙනෙක්ට english බැරිද මේ තියෙන්නේ මේ මනුස්සය දාපු comment එකක්

    [අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
    අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
    මගුලක් කියනවා..
    මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
    Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
    මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
    මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්..


    http://www.elakiri.com/forum/showthread.php?t=1629748&page=2
    :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ බොරු කියන්න එපා මනුස්සයෝ doctor කෙනෙක් මොකෝ මහ බැංකුවේ බැංකු සහකාර interview අවේ නෑ කියල අවුල් යන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1576443

    අනික doctor කෙනෙක්ට english බැරිද මේ තියෙන්නේ මේ මනුස්සය දාපු comment එකක්

    [අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
    අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
    මගුලක් කියනවා..
    මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
    Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
    මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
    මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්..


    http://www.elakiri.com/forum/showthread.php?t=1629748&page=2

    උ කරන දෙය දොස්ත්රද නැද්ද හොයන එක අපිට වැඩක් නැහැ. තමන් කරපුවා තැන ගෙනියවී.උ කියපු එකටයි උත්තර දුන්නේ
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    උ කරන දෙය දොස්ත්රද නැද්ද හොයන එක අපිට වැඩක් නැහැ. තමන් කරපුවා තැන ගෙනියවී.උ කියපු එකටයි උත්තර දුන්නේ

    අපිට වැඩක් නෑ තමයි සමහර විට මිනිහ doctor කෙනෙක් වෙන්න ඇති එත් එළකිරියේ ගොඩක් එවුන්ගේ තත්වේ ඕකයි බොරුවට කියෙව්වට ඇති දෙයක් නෑ,
     

    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    .
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ[/COLOR][/SIZE][/QUOTE]

    gindara badu thama innee.. :P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ජේමිස්බන්ඩා007;17281391 said:
    කිරියට එන්නත් කලින් ඔබතුමා එවට ලියපු පොස්ට් කියවල තියනවා:D

    appata hudu sirawata. :shocked:

    umba sira dial ekakne, mama liyapuwa mata mathakath ne! :D
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද? :shocked: අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..




    :dull::dull::dull::dull::dull:


    මටත් යකෝ ලෝන් එකක් ගහලා හරි කමක් නැහැ
    ඩබල් මේජර් 3,4 ඔහොම ගන්න කියපන් ප්ලේස් එකක්
    මෙම කියන්න බැරි නං දාපන් පි.එම එකක්

    අනේ හුත්තේ මහන් තාත්තේ

    මේ කපස් ගොන් පාක්කු දන්නා හුට්ටක් නැහැ


    ලබ්බට කොටු ගහන්න වගේ කුහක කමින් පුපරණ සැන්ටා පාක්කු
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mama nam degree eka kale sliit eke. Apita kiyanna baha government campuses chaa kiyala. UCSC and Mora ehema hodatama hodai.
    government campuses wala adu padu tiyenna puluwan. eth nomile degree 1k karanna puluwan chance eka tiyanawa. podi podi rag wage katu tiyey eth laksha 6k 8k itiriy :)

    Private unat Government unat industry eke illuma tiyenna weda karayanta..
    IT wage field eke udata yanna 50% balapanne thamange skills, 30% danna puluwan personality. 20% danna puluwan degree ekata ;)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    රාජ්‍යය විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීම නවතා දැමිය යුතුය. සියලු රාජ්‍යය විශ්ව විද්‍යාල පෞද්ගලික කල යුතුය. he he...
    .


    :rofl::rofl::rofl::rofl::rofl:

    xබෝලානේ සැහෙන්න රිදවගන්නේ


    බලපන් අර නෙවිල් ෆෙර්නන්ඩෝ පඩේකට ගණන් ගන්නවද බොලාව


    ලෙල් ඩො

     
    • Like
    Reactions: JaaduWixx

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ බන් නිකන් ගොන් කතා කියන්න එපා. මටත් A/L වලින් physical යන්න තිබ්බා. නැත්නම් NDES යන්න තිබ්බ. එත් මම SLIIT කලේ. උඹ හිතනවා වගේ නිකන් සල්ලි දුන්න පලියට ඩිග්රි ගන්න බැහැ. නිකන් දෙන නිසා physical ගියා නම් ගුරුවරයෙක් වගේ වෙන්න තිබ්බ. :dull:
    එහෙම නොකර SLIIT ගිය එක ගැන මම අද සතුටු වෙනවා.:nerd::nerd:
    මගේ අවස්ථාවෙන් කවුරුහරි තව එකෙක් ප්‍රයෝජන ගත්ත එක ගෙන මම සතුටු වෙනවා
    :yes::yes::yes:



    :rofl::rofl::rofl::rofl::rofl:
    ridey ekatanan
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    yako apith yanne private campus thamai. eh karumeta a/l hariyata goda daganna bari una nisa. mama maths karala 3S. habai art karala 3As gaththa ekekta wada mata place thiyenawa ape gewal paththe. anika private campus gihin unta salli dunna paliyata nikanma BSC MSC hambenne naha. :no::no:
    apine danne puka iragena guu naagena api adina adilla. Samahara government campus eun hithanne api salli dila giyama athata degree eka denawa kiyala. :angry::angry: ekko un kamathi naha api salli wiyadan karala hari igena gannawata. naththan hethuwa mkakda kiyala mama dannaha. mama meh langadi kollupity yaddi dakka Art faculty eke issaraha lokuwata gahala "Malabe private campus kada wasa damanu" kiyala. ethakota unge ammagen wennathi api igena ganna one.
    gon haththa :baffled::baffled:




    :rofl::rofl::rofl::rofl::rofl::rofl: