මචන් උගත් කමයි ප්රඥාවයි කියන දේ පටලව ගන්න එපා ....මේ ලෝකේ ඕන මිනිහෙක් ජිවත් වෙන්න කුමන හෝ කැපවීමක් කරනවා ...ඒවා එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් ...උබ MBBS ගහල වෙන එකෙක් මුට්ට කරගල හොයන්නේ සල්ලි ...ජිවත් වෙන්න සල්ලි ...උබ mD එකක් එහෙම කරලා loan එකක් කාරිය ගහල ලක්ෂ 60-70 වාහනයක් අරගෙන පට්ට ගෙයක් හදා ගන්නකොට අට පාස් නැති businnes කාරයෙක් benz 7-8 ක් තියාගෙන පිටරටත් ගෙවල් හදාගෙන සුපිරි ජිවිත ගෙව්වේ MBBS තිබිලද ....ඌ කවද හරි කිව්වොත් "අපි මෙහෙම තත්වෙකට එන්න කොඉතරම් කැපවුනාද ...කොඉතරම් තීන්දු තීරණ ගන්න උනාද උබල වගේ මේසයක් ඉස්සරහ වාඩි වෙලා පාඩම් කරලා MBBS ගන්න තිබුනානම් කොච්චර ලේසිද බන් අපිටත් " කියල ...අනික උබට කිව්වොත් ලක්ෂ 200 මාසෙකට දෙනවා nurse කෙනෙක් විදියට වැඩ කරන්න කියල උබ තාමත් MBBS සහතිකේ දිහා බලාගෙන ඉන්නවද ....කට පාඩම් කලාම බුද්ධිමතෙක් වෙනවා කියලද හිතන් ඉන්නේ...උබට අලුතෙන් බෙහෙතක් හොයාගන්න පුලුවන්ද ...කීයෙන් කී දෙනාද එහෙම අය ඉන්නේ ලංකාවේ....ඉතින් කෝ උබලගේ බුද්ධිය ...එකයි ලංකාව මේ තරම් නොදියුණු ...ඉතින් බුද්ධිමත්තු ගැන කවර කතාද ...
මිනිස්සු විවිධාකාරයි ...එකෙක්ට ගිරවෙක්ට වගේ කට පාඩම් කරන්න පුළුවන් ...තව එකෙක්ට ගැටළු විසදන්න පුළුවන්....තව එකෙක්ට දුවන්න පුළුවන් ...තව එකෙක්ට අලුත් අලුත් දේ හදන්න පුළුවන් ..ලංකාවේ අවාසනාවට ගිරවුන්ට තමයි අවස්ථාව දීල තියෙන්නේ ...කට පාඩමෙන් මතෙකේ රදවාගැනීම ට අදක්ෂ කෙනෙක්ට එක අමාරු වෙන්න පුළුවන් ...ඒ වගේම chess අදින්න අදක්ෂ කෙනෙක්ට එක අමාරු වෙන්න පුළුවන්...උබට 100m 10s වලින් දුවන්න පුලුවන්ද ...උබට 200 kg උස්සන්න පුලුවන්ද ...MBBS කරපු එකා බුද්ධිමතෙක් කියන්නේ කොහොමද...තමන්ගේ field එකේ උගතෙක් නම් වෙන්න පුළුවන්....අන්න එකයි අට පාස් business කාරය උබලට වඩා සුපිරි ජිවිත ගෙවන්නේ ...උබට MBBS සහතික 10 දුන්නත් පුලුවන්ද company එකක් handle කරන්න ...ලංකාවේ මහා අජුත අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ 100 ලියනකොට 5 දෙනයි campus යන්නේ....ඉතින් අනිත් එවුන්ට කියන්නේ කොස් කොටන්නද ...එකයි උනුත් pvt හරි ගිහින් ඉගෙනගන්නේ ....මේ theard topic එකේ කියල තියන දේවල් ගොඩක් හරි ...මන්සුස්සකම නැතිනම් MBBS නෙවෙයි PHD තිබුනත් වැඩක් නෑ ...මමත් විශ්වාස කරනවා gov unu වල qualities pvt campus මට්ටමට එන්න ඕනි කියල......එක එකාට rag කරලා තමනුත් අනිත් එවුනුත් විකුර්ති මානසික උන්මන්තකයින් රැලක් බවට පත් කරන දෙකයි පනහේ කොලේට වැටෙන්නේ නැතුව gov uni වලට යන බුද්ධිමත් කට පාඩම් ගිරව් සෙට් gov uni වල තත්වය රක ගන්න මොනාද කරලා තියෙන්නේ ......මුන් set එක නේද රටක් කොරන්නේ කවද හරි....ඉතින් අපේ රටට මෙහෙම නොවී තියෙයිද ...rag එක නිසා කී දෙනෙක් campus නොයා ඉන්නවද ...අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තියෙන්නේ ඔච්චරයි ...gov uni වල MBBS eng mgt ඇරුනම proffessional courses තියෙන්නේ කීයෙන් කීයද ...ඉතින් job field එකට වැටුනම නන්නත්තාර වෙන එක අහන්නත් දෙයක්ද ...කවද හරි දවසක මෙහෙම දෙයක් කරලා බලපන් උබට පුළුවන් නම් කට පාඩමෙන් එහාට ගිහින් research එකක් විදියට හරි ....a /l Bio A 3 ගත්ත 100 ka set එකක් එක්ක Bio fail වෙච්ච 100 ක set එකක් කෙලින්ම medical college දාපන් අන්තිමේ මොකද වෙන්නේ බලන්න ...උබට ඕක තේරුම් ගන්න කරලම බලන්න වෙයි ...
මරු මචං..උඹ නියම පොයින්ට් එකට කථාව පැහැදිලිව කියලා තියෙනවා...
* rag එක නිසා කී දෙනෙක් campus නොයා ඉන්නවද ...අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තියෙන්නේ ඔච්චරයි ...
*a /l Bio A 3 ගත්ත 100 ka set එකක් එක්ක Bio fail වෙච්ච 100 ක set එකක් කෙලින්ම medical college දාපන් අන්තිමේ මොකද වෙන්නේ බලන්න ...
*මන්සුස්සකම නැතිනම් MBBS නෙවෙයි PHD තිබුනත් වැඩක් නෑ ...
*මමත් විශ්වාස කරනවා gov unu වල qualities pvt campus මට්ටමට එන්න ඕනි කියල......











Z එක 0.9 ගානක් 