පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බින්දු;17357223 said:

    මම වෙන ඒවත් උගන්නල ඇති :D:D වදුරාට කෙහෙල් කවන එක ගැන එහෙම :rolleyes::rolleyes::D:D:P:P:rofl::rofl: පොඩි අකුරෙන් දාපන්කෝ. තවම ඇස් පේනවා :P:P
    අපි ඉතින් යන්තම් ඇස් 3ක් දාලා කොළබ ඔබතුමාලගේ කොටා එකට කෙලලා අනුරාදපුරෙන් ආපු අය
    2.gif
    2.gif
    ඔබතුමාලා වගේ උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරු එක්ක ලගින් තියන්නවත් සුදුසු නැති හාල් කෑලි. ඔය ආචාර්ය තුමාටත් මගේ පල් හෑලි කියවලා වෙලාව නාස්ති වුනා නම් සමා වෙන්න ;);)
    2.gif
    2.gif

    අනේ පල පකෝ යන්න.මම මේ එළකිරියේ ඉන්න එකෙක්.මෙක ෆේක් එකක්.මේක හදන් ආවේ උඹයි,අර ජාඩු කියන එකාටයි දෙකක් කියලා යන්න..

    උඹට ඉස්සෙල්ලා කියන්නම්..

    උඹ මෙතන පකේ ටෝක් දැම්මට උඹලා තමයි පොන්නයෝ මේ රටේ කුහකකමේ ලාංඡනේ.මම හැංගි හැංගි ඉන්නේ නෑ.කෙලින්ම කියනවා.මම ජපුර පැරා මෙඩිසින්.(ජඩු කියන පකා ජපුර කිව්වනේ)
    අඩෝබිංදුවෝ..පේන විදියට උඹ හෙට අනිද්දා මෙඩිකල් ෆැකලිටි එකකින් එලියට දාන්න තියෙන කුණු බිත්තරයක්.තෝ රටේ අධ්‍යාපනය ගැනයි,සම අයිතිය ගැනයි කිව්වා.
    කැරි වේසයෝ..තොපිලා නෙවෙයිද අපි මහන්සි වෙලා කැම්පස් ආවම අපිට නිදහසේ උපාධිය කරගන්න දුන්නේ නැත්තේ.අපේ උපාධිය අවුරුදු තුනට අඩුකරන්න කියලා උසාවි ගානේ ගියේ.අපිට අවුරුදු තුන කරන කම් දවස් හතරක් ස්ට්‍රයික් කලේ..කියපන් කැරියෝ..අන්තිමට අපි ඒක අවුරුදු හතර කරන්න කියලා මැරෙන්න හදද්දී අර තොපිලගේ සංගමේ පකඩ පාදෙණිය ශේෂ්ඨාධිකරනෙට ගියේ තොපිලගේ තියෙන කුහක කමට නැත්තම් වෙන _ම්මගේ පොයියටද යකෝ..

    අපේ එවුන්ට කරාපිටියේ ෆැකලිටි එකට එන්න නොදී,අපිට ඒකේ කැන්ටිමෙන් තේ උගුරක් බොන්න නොදී බලු වැඩ කලේ සයිටම් එවුන් නෙවෙයි.උඹලා වේසියේ.

    පේරාදෙණියේ ඉන්න අපේ එවුන්ට මහනුවර Hospital එකයි, පේරාදෙණිය Hospital එකටයි යන්න නොදී ඔය උඹ කියන හෙන ගේම දීලා කැම්පස් ආපු අපේ එවුන්ට කුරුණෑගල Hospital එකට පැය 4ක් බස්වල හිටගෙන යන්න වුනේ උඹලා වගේ කුහක වේසියෝ හින්දා යකෝ..

    වරෙන් ඇවිත් කියපන් මේවා කුහකකම් නෙවෙයිද...?

    තෝ අර ස්ට්‍රයික් එකක් ගැන කියලා තිබුනා.යකෝ ලෙඩෙක් මැරෙන වෙලාවේ දුවන් ඇවිල්ලා උන්ව බේරගන්නේ තොපි නෙවෙයි.වෝර්ඩ් වල ඉන්න නර්ස්ලා.උන්ට දෙන දඩ පුහුණුව නිසයි ලංකාවේ සෞඛය සේවය උඩ තියෙන්නේ.:yes::yes:තෝ වගේ කැරි කුහකයෝ නිසා නෙවෙයි.:rolleyes::rolleyes:වෙන රටක නම් උඹලට ෆෝන් බිල වැඩිකරගන්නයි,කාර් පර්මිට් එක වැඩි කරගන්නයි,අදින රෙද්දට ගෙවන ගාන වැඩි කරගන්නයි ස්ට්‍රයික් කරන්න දේවි.

    මේ ලෝකේ ඩ්‍රග්ස් හදන කම්පැනි වලට වැඩියෙන්ම කඩේ යන්න මේ ලංකාවේ දොස්තරලා කියලා මම භය නැතිව කියනවා.අපි ඖෂධවේදී උපාධියේ හිටපු දැන් ජොබ් කරන අයියලා අපිඅ ඒව කරුණු එක්ක ඔප්පුකරලා තියෙන්නේ.:yes::yes:

    මෙන්න මෙච්චරයි පොන්නයෝ තොට කියන්න තියෙන්නෙ..

    තොපිලා මේ සයිටම් එක නවත්තන්න දගලන්නේ වෙන කිසි හේතුවකට නෙවෙයි.අනාගතේ හම්බුකරන්න තියෙන කුට්ටිය අඩු වෙන නිසා...:angry::angry:

    අපි කියන්නේ දැනගෙන.ඇවිත් මේවට උත්තර දියන්.ඊට පස්සේ දෙන්නම් තව බඩු.වරෙන්කෝ...:yes::yes:
    [
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැන් අනිත් එකා..ජඩු..

    උඹ අන්තරේට බැන්නා නේද..උඹලට පාර්ලිමේන්තුවේ කොන්ද කෙලින් තියන් කථාකරන අනුර කුමාර හොඳයි.අන්තරේ ඇත්ත කිව්වම පුකේ පලු දෙබෑ වෙනවා නේද.
    අපි 3+1 එකට දවස් නෙවෙයි මාස ගණන් දහ දුක් විදිද්දී තොපි හිටියේ නෑ අපිට.හිටියේ අන්තරේ.අපි එක්ක ගුටි කෑවේ උන්.

    අර බිංදුලා වගේ උට්ටලා හිටියෙත් නෑ මෙතන පක නියවගෙන කියෙව්වට.අද අපි භය නැතිව මේ උපාධිය කරන්නේ අන්තරේ නිසා.

    අඩෝ.මම දන්නවා උඹ කවුද කියලා.ෆේක් එකෙන් ආවේ ඒකයි.උඹ වැඩිය රඟන්න ආවොත් බලාගමු.අපිත් ඉන්නේ මේ කිරියේ තමයි.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බින්දු;17357136 said:

    :D:D අන්තරේ අපිවත් බ්ලැක් ලිස්ට් කරලා තිබුනේ. අල ෆැකල්ටි කියලා :D:D :P:P :rofl::rofl: අන්තරේ බුවාලා එක්ක වලි දාගෙන ඉන්ක්වයරිත් තිබුනා. වලි දාගෙන හරි අන්තරේට අපේ ෆැකල්ටි වලට රිංගන්න දුන්නේ නෑ:P:P දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා කිව්වේ එකයි
    ජාදු උබලා දැනගෙන හෝ නොදැනගෙන සපෝට් කරන්නේ ගෝත්‍රික සංකල්ප වලට තමයි. SAITM එකේ specialistsලගේ පොලිටික්කොන්ගේ ළමයි ගොඩක් ඉන්නවා. කොන්සගේ ළමය කොන්සෙක් කරන්න, පොලිටික්කාගේ ළමයා ඩොකෙක් කරන්න. ඔන්න ගෝත්‍රික සංකල්ප. සාමාන්‍ය මනුස්සයෙක්ට අමාරුයි ළමයෙක්ට ඔච්චර වියදම් කරන්න. :confused::confused: කවදා හරි සල්ලි උඩම ඩිග්රි එකක් ගන්න වෙන කාලයක් ආවම තේරේවි. එතකොට නැට්ට පු@ ගහගෙන ඉන්න වෙයි
    1.gif
    1.gif

    ඔබතුමාට අර ඇෆ් 3 අයගේ විස්තර ඕන නම් නඩුවක් තියෙනවා ඔකේ ළමයි 70 ගානක දෙමව්පියෝ දාපු. අන්න එකේන් විස්තර ගන්න පුළුවන්
    1.gif
    1.gif

    මම උබව කොට් කරන්නත් කැමති නැ උබත් evoque වගේ බොරු හිලක් නිසා. නොකියම බැරි නිසා කිව්වේ :D:D

    10362531_555215997911686_5194749163072690602_n.jpg
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    දැන් අනිත් එකා..ජඩු..

    උඹ අන්තරේට බැන්නා නේද..උඹලට පාර්ලිමේන්තුවේ කොන්ද කෙලින් තියන් කථාකරන අනුර කුමාර හොඳයි.අන්තරේ ඇත්ත කිව්වම පුකේ පලු දෙබෑ වෙනවා නේද.
    අපි 3+1 එකට දවස් නෙවෙයි මාස ගණන් දහ දුක් විදිද්දී තොපි හිටියේ නෑ අපිට.හිටියේ අන්තරේ.අපි එක්ක ගුටි කෑවේ උන්.

    අර බිංදුලා වගේ උට්ටලා හිටියෙත් නෑ මෙතන පක නියවගෙන කියෙව්වට.අද අපි භය නැතිව මේ උපාධිය කරන්නේ අන්තරේ නිසා.

    අඩෝ.මම දන්නවා උඹ කවුද කියලා.ෆේක් එකෙන් ආවේ ඒකයි.උඹ වැඩිය රඟන්න ආවොත් බලාගමු.අපිත් ඉන්නේ මේ කිරියේ තමයි.

    :baffled::baffled:මම කිව්වේ අන්තරේ හැමදේම වැරදියි කියලා නෙවෙයි.රැග ගැන...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    A sonnayo

    Ol fail wena serama ethakota moratuwe eunwa dakka dakka god wage innawada.

    Eth moratuwen ena unnam ekek nara hoda than walata yanawa

    Oya magul degree eka mokatada ol karalath nathi nawaloka mudalali gawa moratuwe colombo pera un kii dahak wada kalada. Rodei :rofl:
    මල්ලි මෙතන ඌ කියන්න උත්සහ කරලා තියෙන්නේ මොරටු ගිය උන් ඔල්වල් ෆේල් වෙච්ච උන් ගාව වහල්ලු වෙනවා කියන එක නෙමේ .සකස් කරන ලද ශාස්ත්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය තුලින් ඉහළට යාගන්න බැරිව විසික් වෙච්ච එකෙක්ට සමාජයේ කරදරයක් බයක් නැතිව හොඳ තත්වෙකින් ජීවත් වෙන්න පුළුවන්ය කියන ආකල්පයට උදාහරණයක් .මොකද අපේ වගේ අධ්‍යාපන ක්‍රමවේදයන් තියෙන රටවල් වල බොහෝ අය මොකක් හරි විභාගයක් ෆේල් වෙච්ච හැටිය හිතයටින් තමන්ව අවතක්සේරු කරන ගමන් විභාග පාස් වෙච්ච උන් ගැන හූල්ල හූල්ල මැරි මැරී ජීවත් වෙන චරිත බවට පත්වෙනවා .රටක් සමාජයක් වශයෙන් ගත්තොත් හොඳම නැහැ ඔය දේ .සමහරු කතාකරනවානේ සිංහල ජාතිය ඔප්නංවන්න .ඔය ජාතිය ඔප්නංවගන්න බැරි ප්‍රධානම බාධකේ තමා ඔය යල් පැනගිය ආකල්පේ .අන්න ඒක වෙනස් වෙන්න ඕනේ .කාට හරි ඕනේ නම් වෙනස් වෙන්න ඒකට ඉන්ස්පයර් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ .ඇමරිකාව වගේ රටවල් වල බිල්ගේට්ස් ලා කැම්පස් වලින් ඩිග්‍රී ගන්නේ නැතුව ඩ්‍රොප් අවුට් වෙච්ච එක කැම්පස් වලින් ඩ්‍රොප් අවුට් වෙලා බිලියන්ඩොලර් පොරවල් වෙන්න පහුකාලීන පරම්පරාවට රුකුලක් උනා .එව්වයේ ප්‍රතිඵලයක් තමා මාර්ක්සකර්බර්ග් ලා වගේ උන් .අන්න ඒකයි අපි කියන්නේ .අපේ වුන්ගේ අප්සට් ආකල්ප නැති කරන්න නම් ඉන්ස්පයර් වෙන්න කවුරුහරි ඉන්න ඕනේ .අන්න එහෙම වෙච්ච උදාහරණයක් තමා ඔය කියලා තියෙන්නේ .නැතුව මොරටුව අප්සට් හෝ ඒකට යන එවුන් අප්සට් කියලා නෙමේ .උඹ මොරටු යන එකෙක් නම් ඌ ඒ දේ කිව්ව ගමන් උඹේ ආකල්ප වෙන්න ඕනේ මෙන්න මෙහෙම "අහ් ඕ ලෙවල් ෆේල් වෙලා මෙහෙමත් පොරවල් වෙච්ච උන් ඉන්නවනම් ඒ ලෙවල් හොඳට කරල කැම්පස් ගිය මට මොනවා කරන්න බැරිද " කියලා .ඒත් අතිබහුතරට කරන්නේ ඩිග්‍රී එක නැතුව කවුරු හරි දියුණු උනා කිව්වාහම හැමෝන්ටම එහෙම වෙන්න බැහැ නේ .ඩිග්‍රී නැති හැමෝම ඔහොම නැහැ නේ .කැම්පස් යන හැම එකාම නම් අර තැන් වල මේ තැන් වල ඉන්නවානේ කිය කිය සංඛ්‍යාලේඛන හා ප්‍රතිශත පෙන්න පෙන්න මෝඩ ආතල් ගන්න එක .ජාතියක් වශයෙන් දියුණු වෙන්න බැරි හේතු හොයනවානම් ඔන්න එක හේතුවක් .
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්ද gov uni ගිය කට්ටිය A/L මිනිස් ශිෂ්ඨාචාරයේ මුදුන් මල්කඩ විදිහට සලකන එක නවත්තන්නෙත් නැහැ pvt uni කට්ටිය පදනමක් නැති කතා කියල gov uni වලට බනින එක නවත්තන්නෙත් නැහැ :dull:

    උබල දෙගොල්ලොම ඇරගන්න අතරතුර ඔය වර්ග දෙකේම වැඩ කරුවෝ ටික පුළුවන් උපරිමයෙන්ම වැඩකරලා තමන්ගේ ක්ෂේත්‍ර වල ඉහල යනවා :nerd:

    කොටින්ම කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා A/L කියන්නේ එක විභාගයක් විතරයි ඒකෙන් ඉහල ප්‍රතිපල නොගන්න අය මෝඩයි දොස්තර කෙනෙක් වෙන්න නුසුදුසුයි කියන එක බොළඳ තර්කයක් කියල

    ඒ වගේම gov uni යන කට්ටිය ඒවාට තේරුනේ අත උස්සල නෙවෙයි මහන්සි වෙලා ඒක නිසා පිනට ඉගනගන්නවා කියන එක සාදාරන නැහැ කියලත් තේරුම් ගන්න ඕනේ

    මට තේරෙන්නේ නැත්තේ මේ දෙගොල්ලෝ මරාගන්නේ ඇයි කියලයි :oo:
     
    උඹ මෙතන පකේ ටෝක් දැම්මට උඹලා තමයි පොන්නයෝ මේ රටේ කුහකකමේ ලාංඡනේ.මම හැංගි හැංගි ඉන්නේ නෑ.කෙලින්ම කියනවා.මම ජපුර පැරා මෙඩිසින්.(ජඩු කියන පකා ජපුර කිව්වනේ)
    අඩෝබිංදුවෝ..පේන විදියට උඹ හෙට අනිද්දා මෙඩිකල් ෆැකලිටි එකකින් එලියට දාන්න තියෙන කුණු බිත්තරයක්.තෝ රටේ අධ්‍යාපනය ගැනයි,සම අයිතිය ගැනයි කිව්වා.
    කැරි වේසයෝ..තොපිලා නෙවෙයිද අපි මහන්සි වෙලා කැම්පස් ආවම අපිට නිදහසේ උපාධිය කරගන්න දුන්නේ නැත්තේ.අපේ උපාධිය අවුරුදු තුනට අඩුකරන්න කියලා උසාවි ගානේ ගියේ.අපිට අවුරුදු තුන කරන කම් දවස් හතරක් ස්ට්‍රයික් කලේ..කියපන් කැරියෝ..අන්තිමට අපි ඒක අවුරුදු හතර කරන්න කියලා මැරෙන්න හදද්දී අර තොපිලගේ සංගමේ පකඩ පාදෙණිය ශේෂ්ඨාධිකරනෙට ගියේ තොපිලගේ තියෙන කුහක කමට නැත්තම් වෙන _ම්මගේ පොයියටද යකෝ..

    උඩට ගිය එකා පහල ඉන්න වුන්ට කෙලින්න හදනවා .

    උඩට යාගන්න බැරි උන එකා අපි තමයි පොර කියල හිතන් ඉන්නවා.

    වෛද්‍ය සභාවට උපදෙස් දෙන්නෙ පෞද්ගලික බස් හිමියන්න්ගෙ සංගමය.:P

    A/L ෆෙල් එකා එකෙන් මිනිස්සු මනින්න බැ කියනවා.
    පාස් එකා තමන් ලිවුවෙ ලොකෙ අමාරුම විභහගෙට කියල හිතන් ඉන්නවා.
    කැම්පස් යාගන්න බැරි එකා ගියපු උන් පිනට ඉගෙන ගන්නවලු,

    .කොහම හරි ගියපු එකා ඔක්කොම පැත්තකින් තියල පෞද්ගලික ආයතන වල තත්වෙ පාලනය කරන්න යනවා..

    අනෙ #$කෙ ශ්‍රි ලංකා කවද හරි ලොකෙම ඇස්චර්ය වෙනව අයි දෙකක් නැ. ඔ යෙ:yes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මල්ලි මෙතන ඌ කියන්න උත්සහ කරලා තියෙන්නේ මොරටු ගිය උන් ඔල්වල් ෆේල් වෙච්ච උන් ගාව වහල්ලු වෙනවා කියන එක නෙමේ .සකස් කරන ලද ශාස්ත්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය තුලින් ඉහළට යාගන්න බැරිව විසික් වෙච්ච එකෙක්ට සමාජයේ කරදර්යක් බයක් නැතිව හොඳ තත්වෙකින් ජීවත් වෙන්න පුළුවන්ය කියන ආකල්පයට උදාහරණයක් .මොකද අපේ වගේ අධ්‍යාපන ක්‍රමවේදයන් තියෙන රටවල් වල බොහෝඅ අය මොකක් හරි විභාගයක් ෆේල් වෙච්ච හැටිය හිතයටින් තමන්ව අවතක්සේරු කරන ගමන් විභාග පාස් වෙච්ච උන් ගැන හූල්ල හූල්ල මැරි මැරී ජීවත් වෙන චරිත බවට පත්වෙනවා .රටක් සමාජයක් වශයෙන් ගත්තොත් හොඳම නැහැ ඔය දේ .සමහරු කතාකරනවානේ සිංහල ජාතිය ඔප්නංවන්න .ඔය ජාතිය ඔප්නංවගන්න බැරි ප්‍රධානම බාධකේ තමා ඔය යල් පැනගිය ආකල්පේ .අන්න ඒක වෙනස් වෙන්න ඕනේ .කාට හරි ඕනේ නම් වෙනස් වෙන්න ඒකට ඉන්ස්පයර් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ .ඇමරිකාව වගේ රටවල් වල බිල්ගේට්ස් ලා කැම්පස් වලින් ඩිග්‍රී ගන්නේ නැතුව ඩ්‍රොප් අවුට් වෙච්ච එක කැම්පස් වලින් ඩ්‍රොප් අවුට් වෙලා බිලියන්ඩොලර් පොරවල් වෙන්න පහුකාලීන පරම්පරාවට රුකුලක් උනා .එව්වයේ ප්‍රතිඵලයක් තමා මාර්ක්සකර්බර්ග් ලා වගේ උන් .අන්න ඒකයි අපි කියන්නේ .අපේ වුන්ගේ අප්සට් ආකල්ප නැති කරන්න නම් ඉන්ස්පයර් වෙන්න කවුරුහරි ඉන්න ඕනේ .අන්න එහෙම වෙච්ච උදාහරණයක් තමා ඔය කියලා තියෙන්නේ .නැතුව මොරටුව අප්සට් හෝ ඒකට යන එවුන් අප්සට් කියලා නෙමේ .උඹ මොරටු යන එකෙක් නම් ඌ ඒ දේ කිව්ව ගමන් උඹේ ආකල්ප වෙන්න ඕනේ මෙන්න මෙහෙම "අහ් ඕ ලෙවල් ෆේල් වෙලා මෙහෙමත් පොරවල් වෙච්ච උන් ඉන්නවනම් ඒ ලෙවල් හොඳට කරල කැම්පස් ගිය මට මොනවා කරන්න බැරිද " කියලා .ඒත් අතිබහුතරට කරන්නේ ඩිග්‍රී එක නැතුව කවුරු හරි දියුණු උනා කිව්වාහම හැමෝන්ටම එහෙම වෙන්න බැහැ නේ .ඩිග්‍රී නැති හැමෝම ඔහොම් නැහැ නේ .කැම්පස් යන හැම එකාම නම් අර තැන් වල මේ තැන් වල ඉන්නවානේ කිය කිය සංඛ්‍යාලේඛන හා ප්‍රතිශත පෙන්න පෙන්න මෝඩ ආතල් ගන්න එක .ජාතියක් වශයෙන් දියුණු වෙන්න බැරි හේතු හොයනවානම් ඔන්න එක හේතුවක් .

    ඔය පුද්ගලයා පොඩ්ඩක් අව්ල් පොරක් එළකිරියේ ගොඩක් අය ඒක දන්නවා :yes:

    මම කොහෙත්ම කියන්නේ නැහැ මොරටු ගිය උන් වහල්ලු වෙනවා කියල එහෙම කිව්වනම් ඒක මහා මෝඩ කතාවක්.

    ඇත්තටම ඔය පුද්ගලයා ඇරුනම මට මුණගැහිලා තියන බහුතරයක් මොරටු කොල්ලෝ සුපිරි වැඩකරුවෝ වගේම හොඳ ආකල්ප තියන මිත්‍රශීලී අය. උන්ට private නෙවෙයි අඟහරු ලෝකෙන් degree අරන් ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ මොකද උන් වැඩ දන්නවා හොඳට ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ තමන්ගේ අවස්ථාව නැති වෙයි කියල.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;17357646 said:

    උඩට ගිය එකා පහල ඉන්න වුන්ට කෙලින්න හදනවා .

    උඩට යාගන්න බැරි උන එකා අපි තමයි පොර කියල හිතන් ඉන්නවා.

    වෛද්‍ය සභාවට උපදෙස් දෙන්නෙ පෞද්ගලික බස් හිමියන්න්ගෙ සංගමය.:P

    A/L ෆෙල් එකා එකෙන් මිනිස්සු මනින්න බැ කියනවා.
    පාස් එකා තමන් ලිවුවෙ ලොකෙ අමාරුම විභහගෙට කියල හිතන් ඉන්නවා.
    කැම්පස් යාගන්න බැරි එකා ගියපු උන් පිනට ඉගෙන ගන්නවලු,

    .කොහම හරි ගියපු එකා ඔක්කොම පැත්තකින් තියල පෞද්ගලික ආයතන වල තත්වෙ පාලනය කරන්න යනවා..

    අනෙ #$කෙ ශ්‍රි ලංකා කවද හරි ලොකෙම ඇස්චර්ය වෙනව අයි දෙකක් නැ. ඔ යෙ:yes:

    සිරාවටම :yes:
     
    ඔය පුද්ගලයා පොඩ්ඩක් අව්ල් පොරක් එළකිරියේ ගොඩක් අය ඒක දන්නවා :yes:

    මම කොහෙත්ම කියන්නේ නැහැ මොරටු ගිය උන් වහල්ලු වෙනවා කියල එහෙම කිව්වනම් ඒක මහා මෝඩ කතාවක්.

    ඇත්තටම ඔය පුද්ගලයා ඇරුනම මට මුණගැහිලා තියන බහුතරයක් මොරටු කොල්ලෝ සුපිරි වැඩකරුවෝ වගේම හොඳ ආකල්ප තියන මිත්‍රශීලී අය. උන්ට private නෙවෙයි අඟහරු ලෝකෙන් degree අරන් ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ මොකද උන් වැඩ දන්නවා හොඳට ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ තමන්ගේ අවස්ථාව නැති වෙයි කියල.

    මමත් ඔක හොඩට දැකල තියන දෙයක් .මොරා උන්ට කැම්පස් එක ඇතුලෙ ප්‍රයිවට් එකක් පටන් ගත්තත් අවුලක් නැ....එක අගෙ කරන්න ඔන.

    මටට නම් සිල්ලර කඩ ගානට private uni දැම්මත් කමක් නැ.

    med degree එක ප්‍රයිවට් එකට විරුද්දත්වයක් තියනවා. එත් රටෙ තත්වෙ අනුව එවට අකමැත්තෙන් හරි කැමති වෙන්න වෙනවා.. bio කරල b3 c3 අරන් හැලෙන එකා අපරාදයක්. මාලඹෙ උනත් මම දන්න අදුරන උන් ඉන්නව ගොඩක්...... ඇත්තටම හොද රිසාල්ට්.... මෙ හුකෙ දිස්ත්‍රික් කොට ක්‍රමය නිසා යන්න බැරි උන...... එත් ඔය චාන්ස් එක ගන්න එක් කොටියක් විතර වියදම් කරන්න වෙනවා.... මෙතන ඉන්න ගොඩක් එවුන්ට එක කිරි කජු ගානක් උනාට රෙටෙ ගොඩක් මිනිස්සුන්ට ඔක ලොකු ගානක්...නැති එකාට නැ කියල තියන එකා පලිත් නැ.මුන් බොඩ් උස්සන් හිටියට ඇමති පුත්තු ටික ඉදිදි කවදාවත් ඔක වහන්නෙත් නැ. ඔකෙ අයිති කාරයො පඩෙකට ඔව ගනන්ගන්නෙත් නැ. ඔය අස්සෙ තම්න්ගෙ ගොඩ බෙරන් වැඩ කරන එකා ගොඩයනවා.රට පනිනවාමාන්තිමට උගෙ ලමයත් ඔකටම දානව:yes:

    එහෙම නැති එකා කට්ටෙන් හැලිල පැරා මෙඩියනවා..එ ගියපු එකාට කෙලින්න ඩොකාලම යනවා..

    රට ජාතිය බෙර ගන්න මුස්ලිම් එකාට කොටන්න යන එකා Private uni වලට කොටන්න යන අන්තරෙට බනිනවා .:P

    මෙක මහ පුදුම රටක් . මොකාගෙ පැත්ත අරන් කතා කරන්නද කියලා හිතාගන්න බැ . හොදට හිතුවොත් බොරු බයිල ඔක්කොම
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    බින්දු;17356527 said:

    1. දෙවනි තුන්වෙනි පාර හරි ඒ/ලෙවල් පාස් වෙන එකා තමයි මෙඩ් ෆැක් ගන්නේ. මම උඹට අභියෝගයක් කරනවා :D:D උඹ පුලුවන් නම් මට ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා දෙවනි, තුන්වෙනි පාර A3ක් අරන් මෙඩ් ෆැක් ආපු එවුන් එකෙක් පෙන්නපන්. ( A2 B1, A1 B2 නෙවෙයි A3 ) ලංකාවේ රෙජිස්ටර්ඩ් ඩොක්ලා 14000ක් ඉන්නවා. දැනට ෆැක් වල 5000ක් ඉන්නවා. ඔය 19 000න් මට උඹ ඔය කියන විදියේ එකෙක් පෙන්නපන්. :D:D අපේ එහාගෙදර අංකල්ගේ පුතා වගේ ගොං තර්ක ගේන්නේ නැතුව ෆැක් එක, බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එකත් එක්ක. :D:D එතකොට උඹ කියන කතාව මම පිලිගන්නම් :D:D මම මේක කිව්වේ A1 B2, B3න් එන එකා පහත් කරන්න නෙවෙයි, උඹේ සිහින ලෝකවල තියෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ කියලා පෙන්නන්න :D:D
    2. ඒ ලෙවල් කියන්නේ සීමිත කාලයක් තුල ස්ට්‍රෙස්ෆුල් වෙලාවක ලමයෙක් ඉගෙන ගත්ත දේවල් කොච්චර මෙමරයිස් කරන්න පුලුවන් ද, මෙමරයිස් කරපුවා රිසයිට් කරන්න පුලුවන් ද, ඇනලිටික් ස්කිල්ස් කොහොමද කියන එක මනින විභාගයක්. ලංකාවේ විතරක් නෙවෙයි මොන රටෙත් විභාග තියෙන්නේ ඒ විදියට තමයි :rofl::rofl: උඹ තරම් ඉගෙන ගත්ත නැති, අධ්‍යාපනය ගැන ප්‍රාමාණික දැනීමක් තියෙන බුවාලා තමයි ඒම එක්සෑම් හදලා තියෙන්නේ :P:P
    3. E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්. :D:D අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ :rofl::rofl:
    4. වොරන් බුවා MBBS degree එකක් කොරේ කවදද?? :D:D පොර තමන්ට පුලුවන් දේ කරන්නේ. තමන් නොදන්න ෆීල්ඩ් ගැන , තමන්ට බැරි ෆීල්ඩ් ගැන පොර ටෝක්ස් දෙන්න, වැඩ දාන්න යන්නේ නෑ නේ සම-හරක් වගේ
    5.කුහකකම කියන්නේ තමන්ට එක්සෑම් ගොඩ දාගන්න බැරි වුනාම, තමන්ට ඩිග්‍රී එකක් කොරගන්න බැරි වුනාම, තමන්ගේ නොහැකියාව වහගන්න පාස් වුන එකාටයි, අධ්‍යාපනයටයි කුඩුකේඩු කතා කියන එක. :rofl::rofl: මචන් උඹට A/L , degree කරගන්න බැරි වුනා කියලා අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒකේ වැරැද්ද තමන්ගෙමයි. තමන් මහන්සි වෙලා ඕවා හදා ගන්න පුලුවන්. ;);)
    6. අන්තිමට ආයෙත් කියන්න තියෙන්නේ නොදන්න දේවල් ගැන කමෙන්ට් කරන්න යන්න එපා. මෝඩකම පේනවා. :yes::yes:

    මචන් උගත් කමයි ප්‍රඥාවයි කියන දේ පටලව ගන්න එපා ....මේ ලෝකේ ඕන මිනිහෙක් ජිවත් වෙන්න කුමන හෝ කැපවීමක් කරනවා ...ඒවා එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් ...උබ MBBS ගහල වෙන එකෙක් මුට්ට කරගල හොයන්නේ සල්ලි ...ජිවත් වෙන්න සල්ලි ...උබ mD එකක් එහෙම කරලා loan එකක් කාරිය ගහල ලක්ෂ 60-70 වාහනයක් අරගෙන පට්ට ගෙයක් හදා ගන්නකොට අට පාස් නැති businnes කාරයෙක් benz 7-8 ක් තියාගෙන පිටරටත් ගෙවල් හදාගෙන සුපිරි ජිවිත ගෙව්වේ MBBS තිබිලද ....ඌ කවද හරි කිව්වොත් "අපි මෙහෙම තත්වෙකට එන්න කොඉතරම් කැපවුනාද ...කොඉතරම් තීන්දු තීරණ ගන්න උනාද උබල වගේ මේසයක් ඉස්සරහ වාඩි වෙලා පාඩම් කරලා MBBS ගන්න තිබුනානම් කොච්චර ලේසිද බන් අපිටත් " කියල ...අනික උබට කිව්වොත් ලක්ෂ 200 මාසෙකට දෙනවා nurse කෙනෙක් විදියට වැඩ කරන්න කියල උබ තාමත් MBBS සහතිකේ දිහා බලාගෙන ඉන්නවද ....කට පාඩම් කලාම බුද්ධිමතෙක් වෙනවා කියලද හිතන් ඉන්නේ...උබට අලුතෙන් බෙහෙතක් හොයාගන්න පුලුවන්ද ...කීයෙන් කී දෙනාද එහෙම අය ඉන්නේ ලංකාවේ....ඉතින් කෝ උබලගේ බුද්ධිය ...එකයි ලංකාව මේ තරම් නොදියුණු ...ඉතින් බුද්ධිමත්තු ගැන කවර කතාද ...
    මිනිස්සු විවිධාකාරයි ...එකෙක්ට ගිරවෙක්ට වගේ කට පාඩම් කරන්න පුළුවන් ...තව එකෙක්ට ගැටළු විසදන්න පුළුවන්....තව එකෙක්ට දුවන්න පුළුවන් ...තව එකෙක්ට අලුත් අලුත් දේ හදන්න පුළුවන් ..ලංකාවේ අවාසනාවට ගිරවුන්ට තමයි අවස්ථාව දීල තියෙන්නේ ...කට පාඩමෙන් මතෙකේ රදවාගැනීම ට අදක්ෂ කෙනෙක්ට එක අමාරු වෙන්න පුළුවන් ...ඒ වගේම chess අදින්න අදක්ෂ කෙනෙක්ට එක අමාරු වෙන්න පුළුවන්...උබට 100m 10s වලින් දුවන්න පුලුවන්ද ...උබට 200 kg උස්සන්න පුලුවන්ද ...MBBS කරපු එකා බුද්ධිමතෙක් කියන්නේ කොහොමද...තමන්ගේ field එකේ උගතෙක් නම් වෙන්න පුළුවන්....අන්න එකයි අට පාස් business කාරය උබලට වඩා සුපිරි ජිවිත ගෙවන්නේ ...උබට MBBS සහතික 10 දුන්නත් පුලුවන්ද company එකක් handle කරන්න ...ලංකාවේ මහා අජුත අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ 100 ලියනකොට 5 දෙනයි campus යන්නේ....ඉතින් අනිත් එවුන්ට කියන්නේ කොස් කොටන්නද ...එකයි උනුත් pvt හරි ගිහින් ඉගෙනගන්නේ ....මේ theard topic එකේ කියල තියන දේවල් ගොඩක් හරි ...මන්සුස්සකම නැතිනම් MBBS නෙවෙයි PHD තිබුනත් වැඩක් නෑ ...මමත් විශ්වාස කරනවා gov unu වල qualities pvt campus මට්ටමට එන්න ඕනි කියල......එක එකාට rag කරලා තමනුත් අනිත් එවුනුත් විකුර්ති මානසික උන්මන්තකයින් රැලක් බවට පත් කරන දෙකයි පනහේ කොලේට වැටෙන්නේ නැතුව gov uni වලට යන බුද්ධිමත් කට පාඩම් ගිරව් සෙට් gov uni වල තත්වය රක ගන්න මොනාද කරලා තියෙන්නේ ......මුන් set එක නේද රටක් කොරන්නේ කවද හරි....ඉතින් අපේ රටට මෙහෙම නොවී තියෙයිද ...rag එක නිසා කී දෙනෙක් campus නොයා ඉන්නවද ...අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තියෙන්නේ ඔච්චරයි ...gov uni වල MBBS eng mgt ඇරුනම proffessional courses තියෙන්නේ කීයෙන් කීයද ...ඉතින් job field එකට වැටුනම නන්නත්තාර වෙන එක අහන්නත් දෙයක්ද ...කවද හරි දවසක මෙහෙම දෙයක් කරලා බලපන් උබට පුළුවන් නම් කට පාඩමෙන් එහාට ගිහින් research එකක් විදියට හරි ....a /l Bio A 3 ගත්ත 100 ka set එකක් එක්ක Bio fail වෙච්ච 100 ක set එකක් කෙලින්ම medical college දාපන් අන්තිමේ මොකද වෙන්නේ බලන්න ...උබට ඕක තේරුම් ගන්න කරලම බලන්න වෙයි ...
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,791
    113
    Gampaha

    කොටින්ම කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා A/L කියන්නේ එක විභාගයක් විතරයි ඒකෙන් ඉහල ප්‍රතිපල නොගන්න අය මෝඩයි දොස්තර කෙනෙක් වෙන්න නුසුදුසුයි කියන එක බොළඳ තර්කයක් කියල

    ඔයාගෙ මෙමරි ඇනලිටිකස් ටික්ටික් හදාගන්න. ඒකපාරක් ෆේල් නම් ඌට බෑමයි. උගේ ඇනලිටිකිස් බ්‍රේන් කැපසිටි ආයෙ මේ කපේට වැඩි කරන්න බෑලු. මහාචාර්‍ය බින්දුමතුස් ස්වකීය දැනුමෙන් හොයන් ඉන්නෙ. වුශභයට තේරෙන්නෙ නැතැයි? :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;17357798 said:
    මමත් ඔක හොඩට දැකල තියන දෙයක් .මොරා උන්ට කැම්පස් එක ඇතුලෙ ප්‍රයිවට් එකක් පටන් ගත්තත් අවුලක් නැ....එක අගෙ කරන්න ඔන.

    මටට නම් සිල්ලර කඩ ගානට private uni දැම්මත් කමක් නැ.

    med degree එක ප්‍රයිවට් එකට විරුද්දත්වයක් තියනවා. එත් රටෙ තත්වෙ අනුව එවට අකමැත්තෙන් හරි කැමති වෙන්න වෙනවා.. bio කරල b3 c3 අරන් හැලෙන එකා අපරාදයක්. මාලඹෙ උනත් මම දන්න අදුරන උන් ඉන්නව ගොඩක්...... ඇත්තටම හොද රිසාල්ට්.... මෙ හුකෙ දිස්ත්‍රික් කොට ක්‍රමය නිසා යන්න බැරි උන...... එත් ඔය චාන්ස් එක ගන්න එක් කොටියක් විතර වියදම් කරන්න වෙනවා.... මෙතන ඉන්න ගොඩක් එවුන්ට එක කිරි කජු ගානක් උනාට රෙටෙ ගොඩක් මිනිස්සුන්ට ඔක ලොකු ගානක්...නැති එකාට නැ කියල තියන එකා පලිත් නැ.මුන් බොඩ් උස්සන් හිටියට ඇමති පුත්තු ටික ඉදිදි කවදාවත් ඔක වහන්නෙත් නැ. ඔකෙ අයිති කාරයො පඩෙකට ඔව ගනන්ගන්නෙත් නැ. ඔය අස්සෙ තම්න්ගෙ ගොඩ බෙරන් වැඩ කරන එකා ගොඩයනවා.රට පනිනවාමාන්තිමට උගෙ ලමයත් ඔකටම දානව:yes:

    එහෙම නැති එකා කට්ටෙන් හැලිල පැරා මෙඩියනවා..එ ගියපු එකාට කෙලින්න ඩොකාලම යනවා..

    රට ජාතිය බෙර ගන්න මුස්ලිම් එකාට කොටන්න යන එකා Private uni වලට කොටන්න යන අන්තරෙට බනිනවා .:P

    මෙක මහ පුදුම රටක් . මොකාගෙ පැත්ත අරන් කතා කරන්නද කියලා හිතාගන්න බැ . හොදට හිතුවොත් බොරු බයිල ඔක්කොම

    මේක නිකන් අමුතුම සිස්ටම් එකක්.....කැම්පස් ඉන්න කාලේ නිදහස් අධ්‍යාපනය සුරකින්න දිවි පුදන්න උනත් ලෑස්ති එවුන්ම තමයි එලියට ඇවිත් ඉස්සල්ලම රට පනින්නේ :rofl:

    අනිත් වැදගත්ම දේ ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන්න සුදුසු හැමෝටම gov uni යන්න ලැබෙන්නේ නැහැ මොකද ඒ හැමෝටම උගන්නන්න රජයට සල්ලි නැති නිසා.....ඒ මිසක් medicine ගන්න පිරිස විතරයි දොස්තරලා වෙන්න සුදුසු කියල හරි engineering ගන්න පිරිස විතරයි ඉංජිනේරුවෝ වෙන්න සුදුසු කියල හරි කව්රු හරි කියනවනම් ඒ කෙනාට ඇත්තටම මොකක් හරි ලෙඩක්
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    1.අනිත් කෙනාගෙ පෞද්ගලිකත්වයෙන් පේන්නෙ උබේ බංකලොත්බව. උබ හෙට ඕක කලත් මට රිදෙන්නෙ නෑ. එහෙම රිදුන නම් එලකිරියෙන් ගිහින් හුගක් කල්. මොකද ඇත්ත තමා තිත්ත. උබ කියපු දේවල් මට තිත්ත උනේ නෑ. ඩිග්‍රි එක වෙලාවට ඉවරවෙයි. ඒ ත්‍රෙඩ් එක දාන දාට රිදෙන්න ගොඩක් උන් ලිස්ට් එකේ ඉන්නව. අන්න එදාට උබල තම මුලින්ම දුවන් එන්නෙ. ඒ ත්‍රෙඩ් එකේ දාන්නෙ එක ඩිග්‍රියක් නෙමේ. :)

    2.කෝ සයිටම් එකේ ඉන්න එකෙක් කියපන් සබ්ජෙක්ට් තුන ෆේල් වුන...හරියට විස්තර එක්ක කියපන්..." මේ කරුන කියවන මිනිස්සු තේරුම් ගනියි.

    3.කතාකරන්නෙ රජයේ හා පෞද්ගලික තනකොල ගැන මිසක් කන උන්ගේ වර්ගය ගැන නෙමේ.

    4.සයිටම් එක එකම පෞද්ගලික ආයතනය නෙමෙයි. උබේ 6 වෙනි කරුනේ දැක්වෙන "කී දෙනෙක් foreign gradsලා අවුරුද්දට එක්සෑම් ලියනවද කිදෙනාද පාස් වෙන්නේ කියලා දන්නවද" අයුරෙන් කියන කරුන අනුව පැහැදිලියි වෙනවා කොහෙන් ආවත් ඒ කඩ ඉම පහු කලයුතුයි කියන එක. එහෙනම් කම්මලෙන් දොස්තර කෙනෙක් බිහි උනත් ඒතනදි ඔහුට වෛද්‍යවරයෙක් විය නොහැකි බව උබම කියනව. ඒසේ නම් කම්මලේ දොස්තර නිසා ලෙඩ්ඩු මැරීම අව්දානම නැති වෙනව.

    5.උබල හදන්නෙ තරගකාරිත්වය නැති කිරීමටට්යි.

    6.වර්ජන සදාරනීය කරන්න එපා. 4 පිලිතුර සෑහෙ.

    7.ඒ චාන්ස් වැඩක් නෑනෙ ඌ 3ම් ෆේල් නම්. උබේ පරන කරුනු අනුව. පරස්පර විරෝධීකතා එපා. එකක් කියපන්.

    8. 1 පිලිතුර සෑහෙ.

    1. මනුස්සකමට හොඳින් කතා කරාම මහාචාර්‍ය ටෝක් දෙන්න එපා. :no::no: බංකොලොත් කවුද කියලා අර ඉංජා උඹ යන යන ත්‍රෙඩ් වල දාලා ඇති නේ. රෙද්ද නැතුව ගිය නිසා උගේ පොල් වල්ලයි ප්‍රාඩෝ එක ගැනයි හොය හොය බල්ලෙක් වගේ පස්සෙන් යන්නේ බංකොලොත් නැති නිසාද :D:D
    2. උඹ ෆැක්ට් එකක් විදියට ටොම් පචයක් කෙලියා. මම උඹේ අභියෝගය බාර ගත්තා. පුලුවන් නම් බාරගනින් වෙන අභියෝග ගේන්නේ නැතුව. උඹ පුලුවන් නම් කලින් උඹේ ටෝක්ස් එක බොරුවක්, උඹට එහෙම ඔප්පු කරන්න බෑ කියලා ප්‍රසිද්දියේ පිලිගනින්. :P:P එතකොට මම උඹේ අභියෝගය පිලි අරන් proof උඹට දෙනවා ( ප්‍රසිද්ධියේ දාන්න හොඳ නැති නිසා ) හැබැයි උඹ එතකොට උඹත් ප්‍රසිද්දියේ පරාජය බාර අරගෙන මට උඹේ ඔය අයි ඩී එක, ඒක හදපු මේල් එක දෙන්න ඕන. :D:D කැමතිද??
    3. දෙක දෙකක් කියලා තේරුම් ගන්න තරම් වත් මොලේ නැත්නම් මචෝ ගිහින් තණකොල කාපන්. මට වෙන කියන්න දෙයක් නැත :D:D
    4. මචන් ගොන්කම පෙන්නන්න එපා. ඒක තමයි මම කිව්වේ නොදන්න අටම් පහුරු ගැන කියවන්න ගිහින් ගොංකම, නොදැනුවත්කම පෙන්නන්න එපා කියලා :D:D මොන රටේ වුනත් පිර රටකින් ඩිග්‍රියක් අරන් එන එකෙක් එහේ මෙඩිකල් කවුන්සිල් එකේ එක්සෑම් ලියන්න ඕන. අපේ රටේ පාස් මාක් එක 40 :rofl::rofl: නිකමට මෙතන තප්පුලන වෙලාවේ UK, Canada, Auzi, NZ වල පාස් මාර්ක් එක කීයද බලපන් :rofl::rofl: අපේ රටේ පාස් මාක් එක අඩු වෙලත් හැමෝටම පාස් වෙන්න බැරි,කලිනුත් කිව්වා වගේ අර ස්කිල්ස් ඇන්ඩ් ඇබිලිටීස් අවුල නිසා, සමහර ෆොරින් යුනි චාටර් නිසා :baffled::baffled: ඕක තමයි තිත්ත ඇත්ත
    5. පිස්සු ද?? කොහෙද තරඟකාරිත්වයක් තියෙන්නේ?? කොහෙන් අවුට් වුනත් ජොබ් තියෙනවා. තරඟකාරිත්වයක් තියෙන්නේ Post graduate exam කොරන කොට :rofl::rofl: නැති තරඟකාරිත්වයක් කොහොමද බලෙන් නැති කරන්නේ? හොයලා බලපන් ටයිප් කරන්න කලින් :D:D
    6. උඹට සෑහේ නම් මට නම් අවුලක් නෑ :D:D
    7. තුනම ෆේල් නම් කොරන්න පුලුවන් දෙයක් කරන එක හොඳයි. :rofl::rofl:
    8. සෑහේ නම් අවුලක් නෑ. :D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනේ පල පකෝ යන්න.මම මේ එළකිරියේ ඉන්න එකෙක්.මෙක ෆේක් එකක්.මේක හදන් ආවේ උඹයි,අර ජාඩු කියන එකාටයි දෙකක් කියලා යන්න..

    උඹට ඉස්සෙල්ලා කියන්නම්..

    උඹ මෙතන පකේ ටෝක් දැම්මට උඹලා තමයි පොන්නයෝ මේ රටේ කුහකකමේ ලාංඡනේ.මම හැංගි හැංගි ඉන්නේ නෑ.කෙලින්ම කියනවා.මම ජපුර පැරා මෙඩිසින්.(ජඩු කියන පකා ජපුර කිව්වනේ)
    අඩෝබිංදුවෝ..පේන විදියට උඹ හෙට අනිද්දා මෙඩිකල් ෆැකලිටි එකකින් එලියට දාන්න තියෙන කුණු බිත්තරයක්.තෝ රටේ අධ්‍යාපනය ගැනයි,සම අයිතිය ගැනයි කිව්වා.
    කැරි වේසයෝ..තොපිලා නෙවෙයිද අපි මහන්සි වෙලා කැම්පස් ආවම අපිට නිදහසේ උපාධිය කරගන්න දුන්නේ නැත්තේ.අපේ උපාධිය අවුරුදු තුනට අඩුකරන්න කියලා උසාවි ගානේ ගියේ.අපිට අවුරුදු තුන කරන කම් දවස් හතරක් ස්ට්‍රයික් කලේ..කියපන් කැරියෝ..අන්තිමට අපි ඒක අවුරුදු හතර කරන්න කියලා මැරෙන්න හදද්දී අර තොපිලගේ සංගමේ පකඩ පාදෙණිය ශේෂ්ඨාධිකරනෙට ගියේ තොපිලගේ තියෙන කුහක කමට නැත්තම් වෙන _ම්මගේ පොයියටද යකෝ..

    අපේ එවුන්ට කරාපිටියේ ෆැකලිටි එකට එන්න නොදී,අපිට ඒකේ කැන්ටිමෙන් තේ උගුරක් බොන්න නොදී බලු වැඩ කලේ සයිටම් එවුන් නෙවෙයි.උඹලා වේසියේ.

    පේරාදෙණියේ ඉන්න අපේ එවුන්ට මහනුවර Hospital එකයි, පේරාදෙණිය Hospital එකටයි යන්න නොදී ඔය උඹ කියන හෙන ගේම දීලා කැම්පස් ආපු අපේ එවුන්ට කුරුණෑගල Hospital එකට පැය 4ක් බස්වල හිටගෙන යන්න වුනේ උඹලා වගේ කුහක වේසියෝ හින්දා යකෝ..

    වරෙන් ඇවිත් කියපන් මේවා කුහකකම් නෙවෙයිද...?

    තෝ අර ස්ට්‍රයික් එකක් ගැන කියලා තිබුනා.යකෝ ලෙඩෙක් මැරෙන වෙලාවේ දුවන් ඇවිල්ලා උන්ව බේරගන්නේ තොපි නෙවෙයි.වෝර්ඩ් වල ඉන්න නර්ස්ලා.උන්ට දෙන දඩ පුහුණුව නිසයි ලංකාවේ සෞඛය සේවය උඩ තියෙන්නේ.:yes::yes:තෝ වගේ කැරි කුහකයෝ නිසා නෙවෙයි.:rolleyes::rolleyes:වෙන රටක නම් උඹලට ෆෝන් බිල වැඩිකරගන්නයි,කාර් පර්මිට් එක වැඩි කරගන්නයි,අදින රෙද්දට ගෙවන ගාන වැඩි කරගන්නයි ස්ට්‍රයික් කරන්න දේවි.

    මේ ලෝකේ ඩ්‍රග්ස් හදන කම්පැනි වලට වැඩියෙන්ම කඩේ යන්න මේ ලංකාවේ දොස්තරලා කියලා මම භය නැතිව කියනවා.අපි ඖෂධවේදී උපාධියේ හිටපු දැන් ජොබ් කරන අයියලා අපිඅ ඒව කරුණු එක්ක ඔප්පුකරලා තියෙන්නේ.:yes::yes:

    මෙන්න මෙච්චරයි පොන්නයෝ තොට කියන්න තියෙන්නෙ..

    තොපිලා මේ සයිටම් එක නවත්තන්න දගලන්නේ වෙන කිසි හේතුවකට නෙවෙයි.අනාගතේ හම්බුකරන්න තියෙන කුට්ටිය අඩු වෙන නිසා...:angry::angry:

    අපි කියන්නේ දැනගෙන.ඇවිත් මේවට උත්තර දියන්.ඊට පස්සේ දෙන්නම් තව බඩු.වරෙන්කෝ...:yes::yes:
    [

    මෙතන වනාතමුල්ලේ මුඩුක්කුව නෙවෙයි. :rofl::rofl: උඹ වගේ සක්කිලි නිසා තමයි gov uni වල ඉන්න එවුන්ට හැමෝම කුනු ටෝක්ස් දෙන්නේ. :rofl::rofl: මුඩුක්කුවේ හැදුනට කමක් නෑ, දැංවත් මනුස්සයෙක් වෙයන් :D:D
    පැරා මෙඩ්ඩා පැරා මෙඩි විදියට ඉඳපන් :D:D මෙඩ්ඩා වෙන්න යන නිසා තමයි ඔය ඔක්කොම අවුල. මෙතන රෙද්ද කඩාගෙන කුට්ටම පෙන්නගෙන එක එකාට කඩේ යන්න දඟලන වෙලාවේ NTS වලින් අවුට් වෙන නර්සස්ලා උඹලට කැපිලි කෙටිලි දාන එක වත් නවත්තගන්න බලපන් :D:D ජුන්නොන්ට රැග් කරනවා වගේ මෙතන රඟන්න එන්න එපා :D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් උගත් කමයි ප්‍රඥාවයි කියන දේ පටලව ගන්න එපා ....මේ ලෝකේ ඕන මිනිහෙක් ජිවත් වෙන්න කුමන හෝ කැපවීමක් කරනවා ...ඒවා එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් ...උබ MBBS ගහල වෙන එකෙක් මුට්ට කරගල හොයන්නේ සල්ලි ...ජිවත් වෙන්න සල්ලි ...උබ mD එකක් එහෙම කරලා loan එකක් කාරිය ගහල ලක්ෂ 60-70 වාහනයක් අරගෙන පට්ට ගෙයක් හදා ගන්නකොට අට පාස් නැති businnes කාරයෙක් benz 7-8 ක් තියාගෙන පිටරටත් ගෙවල් හදාගෙන සුපිරි ජිවිත ගෙව්වේ MBBS තිබිලද ....ඌ කවද හරි කිව්වොත් "අපි මෙහෙම තත්වෙකට එන්න කොඉතරම් කැපවුනාද ...කොඉතරම් තීන්දු තීරණ ගන්න උනාද උබල වගේ මේසයක් ඉස්සරහ වාඩි වෙලා පාඩම් කරලා MBBS ගන්න තිබුනානම් කොච්චර ලේසිද බන් අපිටත් " කියල ...අනික උබට කිව්වොත් ලක්ෂ 200 මාසෙකට දෙනවා nurse කෙනෙක් විදියට වැඩ කරන්න කියල උබ තාමත් MBBS සහතිකේ දිහා බලාගෙන ඉන්නවද ....කට පාඩම් කලාම බුද්ධිමතෙක් වෙනවා කියලද හිතන් ඉන්නේ...උබට අලුතෙන් බෙහෙතක් හොයාගන්න පුලුවන්ද ...කීයෙන් කී දෙනාද එහෙම අය ඉන්නේ ලංකාවේ....ඉතින් කෝ උබලගේ බුද්ධිය ...එකයි ලංකාව මේ තරම් නොදියුණු ...ඉතින් බුද්ධිමත්තු ගැන කවර කතාද ...
    මිනිස්සු විවිධාකාරයි ...එකෙක්ට ගිරවෙක්ට වගේ කට පාඩම් කරන්න පුළුවන් ...තව එකෙක්ට ගැටළු විසදන්න පුළුවන්....තව එකෙක්ට දුවන්න පුළුවන් ...තව එකෙක්ට අලුත් අලුත් දේ හදන්න පුළුවන් ..ලංකාවේ අවාසනාවට ගිරවුන්ට තමයි අවස්ථාව දීල තියෙන්නේ ...කට පාඩමෙන් මතෙකේ රදවාගැනීම ට අදක්ෂ කෙනෙක්ට එක අමාරු වෙන්න පුළුවන් ...ඒ වගේම chess අදින්න අදක්ෂ කෙනෙක්ට එක අමාරු වෙන්න පුළුවන්...උබට 100m 10s වලින් දුවන්න පුලුවන්ද ...උබට 200 kg උස්සන්න පුලුවන්ද ...MBBS කරපු එකා බුද්ධිමතෙක් කියන්නේ කොහොමද...තමන්ගේ field එකේ උගතෙක් නම් වෙන්න පුළුවන්....අන්න එකයි අට පාස් business කාරය උබලට වඩා සුපිරි ජිවිත ගෙවන්නේ ...උබට MBBS සහතික 10 දුන්නත් පුලුවන්ද company එකක් handle කරන්න ...ලංකාවේ මහා අජුත අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ 100 ලියනකොට 5 දෙනයි campus යන්නේ....ඉතින් අනිත් එවුන්ට කියන්නේ කොස් කොටන්නද ...එකයි උනුත් pvt හරි ගිහින් ඉගෙනගන්නේ ....මේ theard topic එකේ කියල තියන දේවල් ගොඩක් හරි ...මන්සුස්සකම නැතිනම් MBBS නෙවෙයි PHD තිබුනත් වැඩක් නෑ ...මමත් විශ්වාස කරනවා gov unu වල qualities pvt campus මට්ටමට එන්න ඕනි කියල......එක එකාට rag කරලා තමනුත් අනිත් එවුනුත් විකුර්ති මානසික උන්මන්තකයින් රැලක් බවට පත් කරන දෙකයි පනහේ කොලේට වැටෙන්නේ නැතුව gov uni වලට යන බුද්ධිමත් කට පාඩම් ගිරව් සෙට් gov uni වල තත්වය රක ගන්න මොනාද කරලා තියෙන්නේ ......මුන් set එක නේද රටක් කොරන්නේ කවද හරි....ඉතින් අපේ රටට මෙහෙම නොවී තියෙයිද ...rag එක නිසා කී දෙනෙක් campus නොයා ඉන්නවද ...අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තියෙන්නේ ඔච්චරයි ...gov uni වල MBBS eng mgt ඇරුනම proffessional courses තියෙන්නේ කීයෙන් කීයද ...ඉතින් job field එකට වැටුනම නන්නත්තාර වෙන එක අහන්නත් දෙයක්ද ...කවද හරි දවසක මෙහෙම දෙයක් කරලා බලපන් උබට පුළුවන් නම් කට පාඩමෙන් එහාට ගිහින් research එකක් විදියට හරි ....a /l Bio A 3 ගත්ත 100 ka set එකක් එක්ක Bio fail වෙච්ච 100 ක set එකක් කෙලින්ම medical college දාපන් අන්තිමේ මොකද වෙන්නේ බලන්න ...උබට ඕක තේරුම් ගන්න කරලම බලන්න වෙයි ...

    1. මම කියලා තියෙන්නෙත් ඕක තමයි. වෙන ෆීල්ඩ් වල ඉන්න එවුන් අනිත් ෆීල්ඩ් ගැන මෙලෝ ස්අංසාරයක් නොදැන මහාචාර්‍ය ටෝක්ස් දෙන්න එපා :D:D එක එක ෆීල්ඩ් වල ඩිග්‍රී වෙනයි. ඒවා කම්පෙයාර් කරන්නත් එපා.

    2. කට පාඩම් කරන්න බැරි නම් මෙඩිසින් කරන්නත් එපා :rofl::rofl: මොකද ලෙඩෙක් ඇවිත් රෝග ලක්ශන කිව්වම, ඒවා ලැප් එකට එන්ටර් කරලා ආන්සර් ගන්න algorithm නෑ. ලෙඩ, රෝග ලක්ශන, බෙහෙත්, ඩෝසස්, ඉන්ටරැක්ශන්ස් කටපාඩම් කොරලා තමයි මේක කොරන්න ඕන :rofl::rofl: ලෙඩේ කිව්වම ඉබේ පහල වෙන්නේ නෑ බෙහෙත් :D:D
    3. බෙහෙත් හොයාගන්න නම් මෙහේ research field එක දියුනු වෙන්න ඕන. ඒත් උඹට දැනගන්නම ඕන නම්, ලංකාවේ මෙඩිකල් ජර්නල්ස් තියෙනවා ගිහින් පොඩ්ඩක් බලපන් pharmacology research ගැන. Cochrane Reviews වලට ගිහින් බලපන් ලංකාවේ ප්‍රොෆ්ලා කී දෙනෙක් අලුත් ප්‍රතිකාර ක්‍රම හොයාගෙන දාලා තියෙනවද කියලා ;);)
    4. උඹ කියලා තියෙන අන්තිම කාරණය ගැනම කියනවා නම් මම කියනවා ඩෙංගු හැදෙන්නේ වෛරස් එකකින් කියලා. එදා මෙදා තුර ඩෙංගු හැදුන, හොඳවුන , කරපු හැම රිසර්ච් එකකින්ම මම කියන එක ඔප්පු වෙලා තියෙනවා. උඹ කියනවා ඩෙංගු හැදෙන්නේ රීරි යකා නිසා කියලා. ඔප්පු කරන්න සාක්ශි නෑ.
    1.gif
    ඉතින් කොහොමද උඹ කියන එක පිලිගන්නේ

    ප.ලි- ලක්ශ 200ක් දුන්නත් නර්ස් කෙනෙක් නම් වෙන්න ආස නැතෝ :baffled::baffled::no::no:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකේ එක එකා ඇවිත් එක එක වෙලාවට කෝට් කරන නිසා මගේ මතය මෙහෙම පොයින්ට් ෆෝම් වලින් දානවා. විරුද්ධතා තියෙනවා නම් අංක පිලිවෙලට දක්වන්න. ( විරුද්ධ වුනත් නැතත් මට නම් වැඩක් නෑ. එක එක වෙලාවට කෝට් කරන එකයි අවුල :P )

    1. පෞද්ගලික යුනි වලට මගේ කිසිම විරුද්ධත්වයක් නැත
    2. පෞද්ගලික මෙඩි යුනි වල කොලිටිය හොඳ නම් , විනිවිදභාවයෙන් සිසුන් ඇතුලත් කරගන්නවා නම්, හරියට සායනික පුහුණුව ලබා දෙනවා නම් මගේ කිසිම විරුද්ධතාවයක් නැත :no::no: SAITM එකට මම විරුද්ධ ඒවා හරියට නොකෙරෙන නිසා. ඒවා හරි නම් SAITM ගැන මාගේ කිසිම විරුද්ධතාවයක් නැත :rolleyes::rolleyes:
    3. එලකිරියේ ඉන්න අති මහත් බහුතරය, A/L down කරගත් හෝ, A/L pass වුනත් තමන් කැමති විශයයෙන් ඩිග්‍රියක් ගැනීමට නොහැකි නිසා හෝ පෞද්ගලික යුනි වල ඉගෙන ගත්ත, ගන්න අය. ඒ නිසා එම බුවාලා තමන්ට යාමට නොහැකි වූ යුනි, තමන් නොගිය යුනි ගැන මිදි තිත්ත තියරිය දැමීම ගැන මගේ කිසිම අරෝවක් නැත :D:D එහෙත් මධ්‍යස්තව හිතන්න කැමති බුවාලා ඉන්නවා නම්, එතුමන්ලට පේනවා ඇති, කිසිම Gov uni යන එකෙක් PVT uni එපා කියලා නොකියන බව :P:P
    4. මෙතන කෝටි එකහමාර නොව, කෝටි 5-6ක් වියදම් කරගෙන වුවද ඩිග්‍රී ගැනීමට පුලුවන් කියලා රැල්ලට කෑ ගහන බුවාලා වැඩි දෙනෙක්, රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ ලමයි හෝ සාමාන්‍ය පුරවැසියන් නිසා, තමංගෙම හදවතට තට්ටු කරලා ඇත්තටම එහෙම පුලුවන් ද කියන දේ හිතලා බලන්න. කවදා හරි තමන්ගේ ලමයෙක්ට වුනත් යන්න පුලුවන් වෙන්න, රජයේ යුනි රැක ගන්න එක වටිනවා. සිරිපාලලගේ, ලෙච්චමීලගෙ ලමයින්ටත් කුඹුරු කොටන්න, තේ දලු කඩන්න ඉඩ නොතියා, ඩිග්‍රියක් ගන්න මේ යුනි රැක ගන්න ඕන නේද කියන එක හිතලා බලන්න :yes::yes:
    5. සල්ලි තියෙන කෙනා සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එක අගය කරනවා. නිකන් දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කරගෙන දඟලනවට වඩා, ඒ සල්ලි ඉගෙන ගන්න වියදම් කරන එක වටිනවා. :yes::yes: ( රජයේ යුනි වලට තේරෙන, සල්ලි තියෙන අයගෙන් ආර්ථික ශක්තිය අනුව යම් ගාස්තුවක් අය කරන්න පුලුවන් නම් හොඳයි. ඒ සල්ලිවලින් තව නැති බැරි එවුන් දෙතුන් දෙනෙක් වත් ඇතුලට ගන්න පුලුවන් වෙයි )
    6. මේ මාගේ පෞද්ගලික මතය පමණි. මේවාට එකඟ වීම හෝ නොවීම මට ප්‍රශ්නයක් නොවේ. ඕනෑම කෙනෙක්ට ඕනෑම මතයක් දැරීමට අයිතිය තිබේ. :D:D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බින්දු;17358472 said:

    මෙතන වනාතමුල්ලේ මුඩුක්කුව නෙවෙයි. :rofl::rofl: උඹ වගේ සක්කිලි නිසා තමයි gov uni වල ඉන්න එවුන්ට හැමෝම කුනු ටෝක්ස් දෙන්නේ. :rofl::rofl: මුඩුක්කුවේ හැදුනට කමක් නෑ, දැංවත් මනුස්සයෙක් වෙයන් :D:D
    පැරා මෙඩ්ඩා පැරා මෙඩි විදියට ඉඳපන් :D:D මෙඩ්ඩා වෙන්න යන නිසා තමයි ඔය ඔක්කොම අවුල. මෙතන රෙද්ද කඩාගෙන කුට්ටම පෙන්නගෙන එක එකාට කඩේ යන්න දඟලන වෙලාවේ NTS වලින් අවුට් වෙන නර්සස්ලා උඹලට කැපිලි කෙටිලි දාන එක වත් නවත්තගන්න බලපන් :D:D ජුන්නොන්ට රැග් කරනවා වගේ මෙතන රඟන්න එන්න එපා :D:D

    Gov Uni වලට කෙල වුනේ වුනේ අපි වගේ සක්කිලි නිසා නෙවෙයි දොස්තර මහත්තයෝ,ඔහේලා වගේ මස් රාත්තලම ඉල්ලන අම්බ කුහකයෝ නිසා..

    පැරා මෙඩි එවුන්ට පැරා මෙඩි විදියට ඉදපන් කියලා මේ මහත්තයා මොකද්ද දන්නේ නෑ නේද කිව්වේ..මම කියෙව්වා මෙතන දීලා තියෙන වැදි බණ පරදවන කුප්ප ටෝක් ටික.ඒ හැම අකුරක් ගාණෙම තියෙන්නේ උඹලගේ කුහක කම.උඹලට පුදුම විදියට රිදෙනවා වෙන එකෙක් නිකම් හරි ඉස්පිරිතාලෙකට ඇවිත් රස්සාවක් කරනවට..

    අපි එකින් එකට පටන් ගමු.
    ලෝකේ කොයි රටේද පැර මෙඩි එවුන්ට Gyn & Obs උගන්නන්න එපා කියපු දොස්තරලා හිටියේ...?

    ලංකාවේ අපේ ලංකාවේ...

    උඹලා තමයි ඒ පාහරයෝ.උඹලගේ රෙද්ද යට තියෙන කුට්ටමට රිදෙනවද වෙන ළමයෙක් තියටර් ගිහින් ඒවා ඉගෙන ගත්තම.:frown::frown:
    ඔව්.රිදෙනවා නේද මහත්තයෝ..එතකොට ඒකත් උපාධි මට්ටමේ දැනුමක්.ඒ කියන්නේ SP1 වැටුප් පරිමාණයේ .ඒ කියන්නේ උඹලට විරුද්ධව අධිකරණයක මෙ පැරා මෙඩි එවුන්ටත් "වෘත්තීය" පිළිගැනීමක් එනවා.අන්න උඹලාගේ කුපාඩි මොලේ නලියන තැන.තොපි රෙදි කඩා ගෙන,බෙරිහන් දී ගෙන එලියට බහිනවා මෙන්න මුන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාස කරනවෝ කියාගෙන..:rofl::rofl:කැරි වේසියෙ,මේක නෙවෙයිද Gov Uni සහ නිදහස් අධ්‍යාපනයට කෙළවපු තැන..?

    අපි නර්සින් එවුන්ට කොහේවත් කෙලෙව්වේ නෑ යකෝ.හොස්පිටල්වල තොපි වගේ අමන පයන්නවල්වලට එරෙහිව වචනයක් හරි කථාකරන්නේ අපි.නිකන් කට තිබුන පලියට මෙතන අනිත් එවුන්ට දුන්න ටෝක් මට දෙන්න එපා දොස්තරයෝ..අපි නර්සින් එවුන්ට කෙලෙව්වා නම් මොකටද පකඩ මූසලයෝ අපි 3+1 ඉල්ලද්දී ඒකට සහය දීලා සමන් රත්නප්‍රියලා එලියට බහින්නේ...?:D:D:D

    අන්නඋඹත් රැග් එකක් ගැන කිව්වා.දැන් ඕකත් කියාගෙන වල්ල හයියෙන් උස්සලා අල්ලගෙන ගිහින් මේ නූලේ මුල බලපන්.මේක දාපු පකා මේක දාලා තියෙන්නේ ඔන්න ඕක ගැනලු.තෝ මෙතන මෝඩ මූසලයා වගේ ඇවිත් තොපේ වරුණාව පටන් ගත්තා.:angry::angry:

    ගූ ගියා නේද සත්තලං...:yes::yes:

    තව ඕන්නම් වරෙන්..මාව Quote කරපුවට විතරයි මේ දුන්නේ.උඹ අනිත් කියපු බුද්ධ ටෝක් වලට දුන්නේ නෑ.:rolleyes::rolleyes:

    අනික,තෝ ආවේ අනුරාධපුරෙන් කිව්වා නේද..මට ලොකු විශ්වාසයක් තියෙනවා උඹේ Z එකට වැඩිය මගේ Z එක වැඩි වෙන්න ඕනි:baffled::baffled:.අනුරාධපුරෙන් කෝට එකට එන තොපිට වඩා දක්ශ එවුන් මාතරින් ඊට යට කෝස් වලට යනවා ඉන්නේ ඔක්කොම මීටර් නිසා.:confused::confused:වේසි මෙතන කැරි හලන්න එන්නේ කෝට එකේ එල්ලිලා ඇවිල්ලා.

    යකෝ,අනුන්ගේ පොල් කෙඳි අයින් කරන්න කලින් තමන්ගේ පොල් පරාලේ ගැන හිතපන්..:frown::frown:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බින්දු;17358668 said:
    මේකේ එක එකා ඇවිත් එක එක වෙලාවට කෝට් කරන නිසා මගේ මතය මෙහෙම පොයින්ට් ෆෝම් වලින් දානවා. විරුද්ධතා තියෙනවා නම් අංක පිලිවෙලට දක්වන්න. ( විරුද්ධ වුනත් නැතත් මට නම් වැඩක් නෑ. එක එක වෙලාවට කෝට් කරන එකයි අවුල :P )

    1. පෞද්ගලික යුනි වලට මගේ කිසිම විරුද්ධත්වයක් නැත
    2. පෞද්ගලික මෙඩි යුනි වල කොලිටිය හොඳ නම් , විනිවිදභාවයෙන් සිසුන් ඇතුලත් කරගන්නවා නම්, හරියට සායනික පුහුණුව ලබා දෙනවා නම් මගේ කිසිම විරුද්ධතාවයක් නැත :no::no: SAITM එකට මම විරුද්ධ ඒවා හරියට නොකෙරෙන නිසා. ඒවා හරි නම් SAITM ගැන මාගේ කිසිම විරුද්ධතාවයක් නැත :rolleyes::rolleyes:
    3. එලකිරියේ ඉන්න අති මහත් බහුතරය, A/L down කරගත් හෝ, A/L pass වුනත් තමන් කැමති විශයයෙන් ඩිග්‍රියක් ගැනීමට නොහැකි නිසා හෝ පෞද්ගලික යුනි වල ඉගෙන ගත්ත, ගන්න අය. ඒ නිසා එම බුවාලා තමන්ට යාමට නොහැකි වූ යුනි, තමන් නොගිය යුනි ගැන මිදි තිත්ත තියරිය දැමීම ගැන මගේ කිසිම අරෝවක් නැත :D:D එහෙත් මධ්‍යස්තව හිතන්න කැමති බුවාලා ඉන්නවා නම්, එතුමන්ලට පේනවා ඇති, කිසිම Gov uni යන එකෙක් PVT uni එපා කියලා නොකියන බව :P:P
    4. මෙතන කෝටි එකහමාර නොව, කෝටි 5-6ක් වියදම් කරගෙන වුවද ඩිග්‍රී ගැනීමට පුලුවන් කියලා රැල්ලට කෑ ගහන බුවාලා වැඩි දෙනෙක්, රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ ලමයි හෝ සාමාන්‍ය පුරවැසියන් නිසා, තමංගෙම හදවතට තට්ටු කරලා ඇත්තටම එහෙම පුලුවන් ද කියන දේ හිතලා බලන්න. කවදා හරි තමන්ගේ ලමයෙක්ට වුනත් යන්න පුලුවන් වෙන්න, රජයේ යුනි රැක ගන්න එක වටිනවා. සිරිපාලලගේ, ලෙච්චමීලගෙ ලමයින්ටත් කුඹුරු කොටන්න, තේ දලු කඩන්න ඉඩ නොතියා, ඩිග්‍රියක් ගන්න මේ යුනි රැක ගන්න ඕන නේද කියන එක හිතලා බලන්න :yes::yes:
    5. සල්ලි තියෙන කෙනා සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එක අගය කරනවා. නිකන් දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කරගෙන දඟලනවට වඩා, ඒ සල්ලි ඉගෙන ගන්න වියදම් කරන එක වටිනවා. :yes::yes: ( රජයේ යුනි වලට තේරෙන, සල්ලි තියෙන අයගෙන් ආර්ථික ශක්තිය අනුව යම් ගාස්තුවක් අය කරන්න පුලුවන් නම් හොඳයි. ඒ සල්ලිවලින් තව නැති බැරි එවුන් දෙතුන් දෙනෙක් වත් ඇතුලට ගන්න පුලුවන් වෙයි )
    6. මේ මාගේ පෞද්ගලික මතය පමණි. මේවාට එකඟ වීම හෝ නොවීම මට ප්‍රශ්නයක් නොවේ. ඕනෑම කෙනෙක්ට ඕනෑම මතයක් දැරීමට අයිතිය තිබේ. :D:D

    දැන් ඉතින් මෙහෙමවත් කියලා මාරු වෙයන්..ඇතිවෙන්න අහගෙන නැට්ට ඊට යටින් තියෙන හිලේ ගහන් පලයන්..
    හොඳට මතක තියාගනින්,මේ වගේ රටේ ඉන්න මිනිස්සුන්ටත් උඹලට දෙකක් කතා කරන්න අවස්ථාවක් කොහෙන් හරි ලැබුනොත් තොපිලට මේ රටෙන් යනකම් ගහලා පන්නනවා.අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන උන්ටම ගෙම්බර් දාන සත්ව රැල.
    (මානව ජීවිතයක වටිනාකම හඳුනාගත් ජීවකයන් මට සමා කරන සේක්ව...)