ජේමිස්බන්ඩා007;17359380 said:ලංකාවෙද සුදු![]()
meya me katha karanne wena rataka moratuwak genada koheda

ජේමිස්බන්ඩා007;17359380 said:ලංකාවෙද සුදු![]()

ane manda bn mun ekka kohoma katha karannada kiyala
ekek daala 3ma down wuna un innawalu moratuwe
jeevithe palaweni paarata mage puka hina wei wage ada nam![]()

වලි මූඩ් එකක් ආවොත් මෙහෙම එකක් බම්ප් කරන්න.
වෙන ගන්න ෆන් එක් නෑ> මතකයි නේ ගිය අවුරුද්දෙ හැංකොකාගේ එපික් ත්‍රෙඩ් එක. 


ane manda bn mun ekka kohoma katha karannada kiyala
ekek daala 3ma down wuna un innawalu moratuwe
jeevithe palaweni paarata mage puka hina wei wage ada nam![]()
ජේමිස්බන්ඩා007;17359380 said:ලංකාවෙද සුදු![]()

පත්තරේ ආටිකල් එකකුත් ගියා 
කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවා. 
ආකිටෙක්ට් බුවත් ඉංජෙක් වුනා එහෙනම් 

නෑ මචන් මම කිව්වෙ ප්‍රතම වතාවට අසමත් දෙවෙනිපාර A තුන දාල. උබට මතකද දන්නෙ නෑ මීට කලින් එලකිරියෙත් එහෙම ත්‍රෙඩ් එකක් තිබ්බ. බෝතල් පත්තර විකුනල ඉන්ජෙක් වුන හැටි ගැන කතාවක්.ammapa kiyahan ???![]()
![]()
![]()
.බින්දු;17359410 said:වලි මූඩ් එකක් ආවොත් මෙහෙම එකක් බම්ප් කරන්න.
වෙන ගන්න ෆන් එක් නෑ> මතකයි නේ ගිය අවුරුද්දෙ හැංකොකාගේ එපික් ත්‍රෙඩ් එක.
![]()
![]()

බින්දු;17359420 said:මම හිතන්නේ බුවා මේ කියන්නේ අර මුලදි ඒ ලෙවල් ඩවුන් වෙලා, මැරි කරලා, පස්සේ ආයෙත් හිතිලා ඒ ලෙවල් කරලා ආකිටෙක්ට් ගිය බුවා ගැනපත්තරේ ආටිකල් එකකුත් ගියා
කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවා.
ආකිටෙක්ට් බුවත් ඉංජෙක් වුනා එහෙනම්
![]()

ජේමිස්බන්ඩා007;17359436 said:.
දියන්කො ලින්ක් එක![]()

ඒකේ අමර වලි ගියේ. උඹ දැකලත් ඇති ඒ ත්‍රෙඩ් එක. කොකා එක රැයෙන් සුපර් ස්ටාර් වුනා. අපි නම් කොකාට විරුද්ධ පැත්තේ හිටියේ. 
කොකා ප්‍රයිවට් යුනි කුඩුකරව් කියාගෙන ෆුල් ගේමෙන් හිටියේ. 
අන්තිමට ජී ටී අයියට මල පැනලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරා. 
එහෙම ගේම දාගෙන හිටපු කොකා දැං පරිණත වෙලා හැදිලා ෆුල් සාමයෙන් සොමියෙන් ඉන්න හැටි බලපන්කෝබින්දු;17359410 said:වලි මූඩ් එකක් ආවොත් මෙහෙම එකක් බම්ප් කරන්න.
වෙන ගන්න ෆන් එක් නෑ> මතකයි නේ ගිය අවුරුද්දෙ හැංකොකාගේ එපික් ත්‍රෙඩ් එක.
![]()
![]()

ජේමිස්බන්ඩා007;17359415 said:
මරු ආතල් බන් ත්‍රෙඩ .ඇත්තටම සිරා
TLM degree ekak neda bn a kena kale ??බින්දු;17359420 said:මම හිතන්නේ බුවා මේ කියන්නේ අර මුලදි ඒ ලෙවල් ඩවුන් වෙලා, මැරි කරලා, පස්සේ ආයෙත් හිතිලා ඒ ලෙවල් කරලා ආකිටෙක්ට් ගිය බුවා ගැනපත්තරේ ආටිකල් එකකුත් ගියා
කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවා.
ආකිටෙක්ට් බුවත් ඉංජෙක් වුනා එහෙනම්
![]()

eka misak !!!නෑ මචන් මම කිව්වෙ ප්‍රතම වතාවට අසමත් දෙවෙනිපාර A තුන දාල. උබට මතකද දන්නෙ නෑ මීට කලින් එලකිරියෙත් එහෙම ත්‍රෙඩ් එකක් තිබ්බ. බෝතල් පත්තර විකුනල ඉන්ජෙක් වුන හැටි ගැන කතාවක්.


ජේමිස්බන්ඩා007;17359462 said:
ලොක්කයිය ගැන ඔය කියන්නෙ.මොරා ගියාට ඉන්ජෙක් නෙමෙනෙ එයා.මට මතක නැ හරියට
පත්තර වල යන්නත් කලින් ඔය සීන් එක දන්නව![]()


වචන අස්සෙ හැන්ගෙන්නෙත් නෑ මට රිදෙන්නෙත් නෑ මචන්.. උබට රිදිල කියල පේනව e-soft ගාන හැටියට. ඇලියන් එකත් ඊලග කමෙන්ට් වලට ලගදිම එයි වගේ.බින්දු;17359315 said:
1. ගොං කවඩියෝ කොහෙද මම එහෙම ගන්න පිරිස විතරයි සුදුසු කියලා තියෙන්නේ? උඹට මොකක් හරි ලෙඩක් තියෙනවද කියන දේ තේරෙන්නේ නැති
2. අරුණගේ ඇන්ටි-තම්බි ත්‍රෙඩ් වලට මම කොහොමත් සපෝට්. උඹ ඇන්ටි-තම්බි ත්‍රෙඩ් එකක් දැම්මොත් මම ඒකටත් සපෝට්. ඒක මගේ තම්බි ගැන මතය. එහෙමයි කියලා ඌ අම්මලට බනින ඒවට, එක එකා එක්ස්පෝස් කරන ඒවට සපෝට් කරන්න මට කිසිම උවමනාවක් නෑ
3. වචන අස්සේ හැංගෙන්නේ නැතුව අර කලින් සිංහනාද කරපු විදියටම අභියෝග කොරමුදකොහොමද කලින් තවුසන්ඩ් ටෝක්ස්
4. උඹට ඕන විදියට රටවල් වල එක්සෑම් තියන ස්ටෑන්ඩර්ඩ් වෙනස් කරන්න මේක E soft එක නෙවෙයිපිටින් ඩිග්‍රී අරන් එනවා නම් ACT 16 ලියන්න ඕන. එහෙම නැත්නම් බෑ. SAITM ඩිග්‍රිය දැං කොහේ ඩිග්‍රියක්ද?? මොන රටේද කම්පනි එකක් විදියට යුනි රෙජිස්ටර් කරන්නේ??
SAITM එක Avisenna,WHO රෙජිස්ට්‍රි වල පිලි අරගෙන තියෙනවද මෙහේ common mcq ලියන්න දෙන්න
5. පොට්ට නැත්නම් මම අර මොකෙක්වත් කෝට් නොකර දාපු රිප්ලයි එක බලපන්. බලලා පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා මොලේට බර නොදා බලපන් තේරෙනවද කියලා

![]()
TLM degree ekak neda bn a kena kale ??
eka misak !!!
mama hithanne umba oya kiyanne ara puthala 2nek ehema inna thaththage kathawa wenna ona
a manussaya engineering nemeine bn giye...eya giye TLM (Transport & Logistics Management) degree ekata neh ??![]()

සොරි වෙන්න ඕන


වෙන්න ඇති ඒත් ඕන තරම් ඉන්නව බන්.. මුල් කාලෙ පිස්සු කෙලල වැඩ වරද්දගෙන පස්සෙ 3A's දාල ගොඩ ඩිය උන්. මගෙ යාලුවෙකුත් ඉන්නව.eka misak !!!
mama hithanne umba oya kiyanne ara puthala 2nek ehema inna thaththage kathawa wenna ona
a manussaya engineering nemeine bn giye...eya giye TLM (Transport & Logistics Management) degree ekata neh ??![]()

බින්දු;17359466 said:ඒකේ අමර වලි ගියේ. උඹ දැකලත් ඇති ඒ ත්‍රෙඩ් එක. කොකා එක රැයෙන් සුපර් ස්ටාර් වුනා. අපි නම් කොකාට විරුද්ධ පැත්තේ හිටියේ.
කොකා ප්‍රයිවට් යුනි කුඩුකරව් කියාගෙන ෆුල් ගේමෙන් හිටියේ.
අන්තිමට ජී ටී අයියට මල පැනලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරා.
එහෙම ගේම දාගෙන හිටපු කොකා දැං පරිණත වෙලා හැදිලා ෆුල් සාමයෙන් සොමියෙන් ඉන්න හැටි බලපන්කෝ
හිටු පොඩ්ඩක් ලින්ක් එක හොයාගන්නකන්.

වෙන්න ඇති ඒත් ඕන තරම් ඉන්නව බන්.. මුල් කාලෙ පිස්සු කෙලල වැඩ වරද්දගෙන පස්සෙ 3A's දාල ගොඩ ඩිය උන්. මගෙ යාලුවෙකුත් ඉන්නව.![]()


වචන අස්සෙ හැන්ගෙන්නෙත් නෑ මට රිදෙන්නෙත් නෑ මචන්.. උබට රිදිල කියල පේනව e-soft ගාන හැටියට. ඇලියන් එකත් ඊලග කමෙන්ට් වලට ලගදිම එයි වගේ.
"medicine ගන්න පිරිස විතරයි දොස්තරලා වෙන්න සුදුසු කියල හරි engineering ගන්න පිරිස විතරයි ඉංජිනේරුවෝ වෙන්න සුදුසු කියල හරි කව්රු හරි කියනවනම් ඒ කෙනාට ඇත්තටම මොකක් හරි ලෙඩක්"
පොට්ට නැත්නම් පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා මොලේට බර නොදා බලපන් තේරෙනවද කියලා තව ත්‍රෙඩ් එකපුරාම තියෙන ඒව දාන්නද?
මට මේ පුංචි දේ කියපන්කො. කොහෙන් හරි MBBS ඩිග්‍රිය අරන් එන එකෙක් ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස පත් වෙනවද?



එල මචන්. ඒත් මේ බින්දුව කියන්නෙ එහෙම උන් නෑ. කවදාවත් එහෙම වෙන්නත් බෑලු. වැඩ 3 ෆේල් උන එකෙකුට ආයෙත් කිසිම දිනයක A3 ගන්න බෑලු. මොලේ එහෙම ඇනලික්ටිස් වෙන්නෙ නෑලු. උබ ඒ මතේට උත්තරයක් දෙන්නකො. පෝල් එකක් හෙට දිහාට දාන්නම්.innawa bn innawa
eth umbe comment eka dekkama hithenne A/L nathuwa hora paaren moratu,medical gihin wage![]()
![]()
එල එහෙනම් කම්මලෙන් හොර පාරෙන් කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් හොර MBBS උපාධිය සහිතව ආවොත් ඌට වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්ද? මේ කඩඉම පහු කරන්න හෝ මග හරින්න පුලුවන්ද?බින්දු;17359542 said:මට නම් රිදිලා නෑ. මමත් ඊ සොෆ්ට් ගියා නම් තමයි රිදෙන්නේ.![]()
කොහෙන් කිව්වේ පිටරටවල් වලින්ද??
පිටරටවල් වලින් නම් එහෙම එන අය මෙහේ ERPM/Act 16 කරන්න ඕන. ඒක තමයි මොන රටේ වුනත් තියෙන ස්ටෑන්ඩර්ඩ් එක. මුලින් MCQ එක පාස් වෙලා ඊලඟට ක්ලිනිකල් එක්සෑම් එක කරන්න ඕන.
මට මෙහේ ඩිග්රි එකෙන් UK යන්න ඕන නම් IELTS 7.5 bandscore or more for all four categories + PLAB part 1-2 කරන්න ඕන. PLAB 1 පාස් වෙන්න නම් mcq වලින් 65%ක් ගන්න ඕන. ( මට මතක විදියට ) ඒක පාස් වුනොත් විතරයි PLAB 2 ලියන්න පුලුවන්. PLAB 1 pass rate එක 60%. ලංකාවේ නම් ලියන උන්ගෙන් 85%+ පාස් වෙනවා.
Auzi නම් IELTS 7.0 + AMC 1,2
NZ නම් IELTS 7.0 + NZREX 1,2
ඕක තමයි ලෝකේ හැමරටකම පිලිගත්ත ප්‍රොසීජර් එක. ඒවා වෙනස් කරන්න බෑ. ඒවා වෙනස් කරන්න ගියොත් අපේ රටේ ඩිග්රීවල රෙකග්නිශන් නැති වෙනවා. අපේ යුනි ඩිග්‍රේඩ් කරන්න පුලුවන්. medical council එකේ authenticity එක question කරන්න පුලුවන්
exam පාස් වෙලා, හවුස් ඔෆිසර් කෙනෙක් ව්ඉදියට අවුරුද්දක් ( UK නම් අවුරුදු 2ක් ) ඉන්න ඕන. ඒ කාලෙට ටෙම්පරි රෙජිස්ට්‍රේශන් දෙනවා. ඒක කම්ප්ලීට් කරාට පස්සේ තමයි SLMC reg no එක හම්බෙන්නේ![]()
innawa bn innawa
eth umbe comment eka dekkama hithenne A/L nathuwa hora paaren moratu,medical gihin wage![]()
![]()
ඔ යෙ