එල එහෙනම් කම්මලෙන් හොර පාරෙන් කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් හොර MBBS උපාධිය සහිතව ආවොත් ඌට වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්ද? මේ කඩඉම පහු කරන්න හෝ මග හරින්න පුලුවන්ද?
ඔන්න පොයින්ට් එක කොල්ලා.එල
එල එහෙනම් කම්මලෙන් හොර පාරෙන් කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් හොර MBBS උපාධිය සහිතව ආවොත් ඌට වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්ද? මේ කඩඉම පහු කරන්න හෝ මග හරින්න පුලුවන්ද?
එල මචන්. ඒත් මේ බින්දුව කියන්නෙ එහෙම උන් නෑ. කවදාවත් එහෙම වෙන්නත් බෑලු. වැඩ 3 ෆේල් උන එකෙකුට ආයෙත් කිසිම දිනයක A3 ගන්න බෑලු. මොලේ එහෙම ඇනලික්ටිස් වෙන්නෙ නෑලු. උබ ඒ මතේට උත්තරයක් දෙන්නකො. පෝල් එකක් හෙට දිහාට දාන්නම්.

ජේමිස්බන්ඩා007;17359580 said:එහෙම යන්නත් පුලුවන් දැන් බෙබිගෙ ලියුමක් ඔන කරන්නෙඔ යෙ
![]()

ජේමිස්බන්ඩා007;17359580 said:එහෙම යන්නත් පුලුවන් දැන් බෙබිගෙ ලියුමක් ඔන කරන්නෙඔ යෙ
![]()


බින්දු;17358525 said:1. මම කියලා තියෙන්නෙත් ඕක තමයි. වෙන ෆීල්ඩ් වල ඉන්න එවුන් අනිත් ෆීල්ඩ් ගැන මෙලෝ ස්අංසාරයක් නොදැන මහාචාර්ය ටෝක්ස් දෙන්න එපාඑක එක ෆීල්ඩ් වල ඩිග්‍රී වෙනයි. ඒවා කම්පෙයාර් කරන්නත් එපා.
2. කට පාඩම් කරන්න බැරි නම් මෙඩිසින් කරන්නත් එපාමොකද ලෙඩෙක් ඇවිත් රෝග ලක්ශන කිව්වම, ඒවා ලැප් එකට එන්ටර් කරලා ආන්සර් ගන්න algorithm නෑ. ලෙඩ, රෝග ලක්ශන, බෙහෙත්, ඩෝසස්, ඉන්ටරැක්ශන්ස් කටපාඩම් කොරලා තමයි මේක කොරන්න ඕන
ලෙඩේ කිව්වම ඉබේ පහල වෙන්නේ නෑ බෙහෙත්
3. බෙහෙත් හොයාගන්න නම් මෙහේ research field එක දියුනු වෙන්න ඕන. ඒත් උඹට දැනගන්නම ඕන නම්, ලංකාවේ මෙඩිකල් ජර්නල්ස් තියෙනවා ගිහින් පොඩ්ඩක් බලපන් pharmacology research ගැන. Cochrane Reviews වලට ගිහින් බලපන් ලංකාවේ ප්රොෆ්ලා කී දෙනෙක් අලුත් ප්‍රතිකාර ක්‍රම හොයාගෙන දාලා තියෙනවද කියලා
4. උඹ කියලා තියෙන අන්තිම කාරණය ගැනම කියනවා නම් මම කියනවා ඩෙංගු හැදෙන්නේ වෛරස් එකකින් කියලා. එදා මෙදා තුර ඩෙංගු හැදුන, හොඳවුන , කරපු හැම රිසර්ච් එකකින්ම මම කියන එක ඔප්පු වෙලා තියෙනවා. උඹ කියනවා ඩෙංගු හැදෙන්නේ රීරි යකා නිසා කියලා. ඔප්පු කරන්න සාක්ශි නෑ.ඉතින් කොහොමද උඹ කියන එක පිලිගන්නේ![]()
ප.ලි- ලක්ශ 200ක් දුන්නත් නර්ස් කෙනෙක් නම් වෙන්න ආස නැතෝ![]()

ජේමිස්බන්ඩා007;17359199 said:
බ්ංදුවගෙ කතාව ගොං කියල පෙන්නන්න ගිහින් හද්දගොන් කතා ටිකක් නෙ ලියල තියෙන්නෙ. කිරියෙ මෙව කිවුවට කමක් නැ .පිට නම් මෙව කියන්න එපාපිට කිවුවොත් උබව අල්ලන් ගිහින් උසස් අධ්‍යාපන ඇමතිකම දෙවි
"a /l Bio A 3 ගත්ත 100 ka set එකක් එක්ක Bio fail වෙච්ච 100 ක set එකක් කෙලින්ම medical college දාපන් අන්තිමේ මොකද වෙන්නේ බලන්න"
එල මචන්. ඒත් මේ බින්දුව කියන්නෙ එහෙම උන් නෑ. කවදාවත් එහෙම වෙන්නත් බෑලු. වැඩ 3 ෆේල් උන එකෙකුට ආයෙත් කිසිම දිනයක A3 ගන්න බෑලු. මොලේ එහෙම ඇනලික්ටිස් වෙන්නෙ නෑලු. උබ ඒ මතේට උත්තරයක් දෙන්නකො. පෝල් එකක් හෙට දිහාට දාන්නම්.



උඹ මම දාන ඒවා කියවන්නේ නැද්ද?? නිකන් ඉලක්කම් ටික බලනවා විතරද 
ගුනේ බායිටත් මම ඕකමයි කිව්වේbindu kiyanne machan me mona degree ekak wunath hariyata grade karala karanna ona kiyalai
dan balahan moratu un ohoma paarawal dige ke gagaha yanawada ???
un dannawa koti ganan wiyadam karala degree gaththath field eke waddek nemei nemei nam a kena halena viththiya
eth bn medical degree ekak aran ena kena a niyamitha standards walata nathnam a kena athin minissu keeyak marila indee da ???
a marena minissunta waga kiyanne kawuda ??
bindu kiyanne machan me mona degree ekak wunath hariyata grade karala karanna ona kiyalai
dan balahan moratu un ohoma paarawal dige ke gagaha yanawada ???
un dannawa koti ganan wiyadam karala degree gaththath field eke waddek nemei nemei nam a kena halena viththiya
eth bn medical degree ekak aran ena kena a niyamitha standards walata nathnam a kena athin minissu keeyak marila indee da ???
a marena minissunta waga kiyanne kawuda ??


ඉතින් බං හොර ඉන්ජෙක් ලොකු බිල්ඩිමක් වැරදියට හදල ඒක කඩන් වැටිලා දහස් ගානක් මැරුනොත්?![]()

ඉතින් බං හොර ඉන්ජෙක් ලොකු බිල්ඩිමක් වැරදියට හදල ඒක කඩන් වැටිලා දහස් ගානක් මැරුනොත්?![]()

එල එහෙනම් කම්මලෙන් හොර පාරෙන් කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් හොර MBBS උපාධිය සහිතව ආවොත් ඌට වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්ද? මේ කඩඉම පහු කරන්න හෝ මග හරින්න පුලුවන්ද?
එයාලා ඩිග්‍රිය පටන් ගත්තේ අන්තිම 3 රශියා කියලා. ඒත් එහෙම ගත්ත එවුන් රශියා යැව්වේ නෑ. දැං ඩිග්‍රිය දෙන්න හදනවා ලංකාවේ කියලා.
ඒ නිසා ලංකාවේ ජොබ් දෙන්න කියනවා
) එහෙන් පාස් අවුට් වෙන අයට කොමන් එම් සී කිව් බයිලා නෑ, කෙලින්ම intern list එකේ යටට අමුණලා ඒ 25ටත් ජොබ් දෙනවා. 
ආණ්ඩුව කියන්නේ එහෙම දෙන අයව මුල් අවුරුද්දෙන් පස්සේ දාන්නේ ආමි හොස්පිට්ල්. ආමි ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කරනවා. හෙල්ත් මිනිස්ට්‍රි එකට නෙවෙයි රෙකෲට් කරන්නේ බ්ලා බ්ලා. 
බලය තියෙනවා නම් මොනාද කරන්න බැරි??උබත් දන්නවා මමත් දන්නවා කැප වුනොත් පිස්සෙක් නොවන ඕනෑම එකෙට mBBS ගන්න පුළුවන්....


අම්මට හුඩුover 5 floors loku building hadanna chartered civil engineer kenek wenna one
chartered civil engineer kenek wenna mora pera ruhuna bsc eka ona![]()

බින්දු;17359393 said:
මේ ඇස් බී තුමා වෙන්න පුලුවන්.
මෙතුමාගේ තියරිය මෙන්න මෙහෙම දෙකම එකට එකතු කරලා ගත්තම අපිට මේ ප්‍රතිඵල ගන්න පුලුවන්
1. උසේන් බෝල්ට් අයියට වඩා අපේ එහා ගෙදර මහතුං අයියා වේගෙන් දුවනවාපොර ජීවිතේට රේස් එකක් දුවලා නැති වුනාට බූරු පිට්ටනියට පොලිසිය පැන්නම පොලිසියට අහු නොවී දුවනවා
පොරත් එක්ක උසේන් බෝල්ට් රේස් එකක් තිබ්බොත් පෙනේවි බුවාගේ තරම. බෝල්ට් ඒකට බය නිසා දුවන්න එන්නේ නෑ
2. කෝලි මොකෙක්ද?? ඌට වඩා සිරා බැටෙක් අපේ ධම්මික ප්‍රසාද්.කෝලිට ෆාස්ට් බෝල දාන්න බෑ. ඒ වුනාට ධම්මික ප්‍රසාද්ට බෝල දාන්නත් පුලුවන්. ක්‍රිකට් ආයතනය ඌට කැපිල්ල දානවා ඌ දක්ශ නිසා. ඌට වන් ඩවුන් දුන්නා නම් කෝලිට කලින් ෆාස්ටස්ට් ඕඩීඅයි ලකුණු 6000 ගහනවා
ක්ලබ්වල ඉන්න කාලේ ධම්මික එච්චර හොඳට ප්ලේ කරේ නෑ. ඒ කාලේ බුල කෙල කෙල හිටියේ.
3. රනිල් මාමයි, මහින්ද මාමයි උනත් උදාහරණෙට ගන්න පුලුවන්

..උන් 100 යම නැට්ට පුකේ ගහන් 1st year එකෙන්ම ගෙදර යනවා කියන්න බය උනේ මොකෝ ...උසේන් බෝල්ට් දම්මික ප්‍රසාද් ල මොකෝ මේ.....
1. (E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්). මම නෙවෙයි උබයි compare කලේ ...](අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ )...මෙන්න මේ ටික උබ නොකිව්වනම් කිසි අවුලක් නෑ ...උබත් දන්නවා මමත් දන්නවා කැප වුනොත් පිස්සෙක් නොවන ඕනෑම එකෙට mBBS ගන්න පුළුවන්....උබ කැපවීමයි බුද්ධිමත් බවයි පටලගෙන ...ඇල්බට් උන්නැහේ තවත් සුපිරි ගනයේ මිත්‍රයන් දෙතුන් දෙනෙක් එක්ක සාදයක එන්න කොට බෝතලයක් open කරගන්න විදිය කොච්චර උත්සාහ කලත් set එකටම බැරි උනාලු....සාමාන්‍ය ක්‍රමේට වඩා වෙනස් විදියට හදපු බෝතලයක් මිට පෙර දැක නොතිබූ....ඉතින් එහා මේසෙක හිටපු නිකන් බුවෙක් තමයි ලු ඇරලා දුන්නේ ..එක තමයි යථාර්තය ..වෙන කව්රුත් නෙවෙයි එක කියන්නෙත් ඇල්බට් උන්නහෙම තමයි ....මම හිතනවා උබත් කියයි කියල එතන හිටියේ උබ නම් ...
2. එහනම් කටපාඩම් කරන වැඩේ තමයි අමාරුම කියල කියන්නත් එපා....කව්රු හරි ඕව හොයල ලියල දීපු නිසානේ කට පාඩම් හරි කරන්නේ....සමහරු ඉන්නවනේ බෛබලය කුරානය එහෙම කට පාඩම් ...ත්‍රිපිටකය කට පාඩම් හැබැයි පස් පව් රැකගන්නවත් බෑ ...අඩුම තරමේ සෝවාන් වෙලාවත් නෑ
3.මම මේ කිව්වේ 19000 ඉන්න තැන මේ 10 දෙනෙක් ගැන නෙවෙයි බන් ...උබේ තර්කය අනුව බුද්ධිමතුන් 19000 ක් පොල් ගෑවද මෙච්චර කල් ...එකයි කිව්වේ ලංකාවේ බුද්ධිමතුන් නෑ බන්...උගතුන් ඉන්නේ ...එකෙනුත් වැඩි හරියක් උගත් මෝඩයින් ...life එක manage කරගන්න විදියවත් දන්නේ නෑ ..
4. මට ඩෙංගු වැඩක් නෑ ...පුළුවන් නම් මම කියන දේ කරලා බලපන්....කිසිම කෙනෙක් කරලා නෑනේ ....එදාට කතා කරමු A /L A3 ගැන ....
(ප.ලි- ලක්ශ 200ක් දුන්නත් නර්ස් කෙනෙක් නම් වෙන්න ආස නැතෝ ) ...උබ මොන අදහසකින් කිව්වද කියන්න මට හිතාගන්න බෑ ...අපි theard එකේ topic එකෙන් එලියට පැනල තියෙන්නේ ...![]()

එතකොට ඔබතුමාම අපිට උදාහරණයට ගන්න පුලුවන් නේ 

over 5 floors loku building hadanna chartered civil engineer kenek wenna one
chartered civil engineer kenek wenna mora pera ruhuna bsc eka ona![]()
onna machan point eka
loku building ekak design karanna denne bn field eke pattama waddekta thamai
ithin oya level ekata eddi okkoma charter un halila thamai inne
anika bn 1 project ekaka injo godak weda karanawa
mewai eka eka testing thiyenawa bn
ekkenekta maga arena deyak thawa kenekta detect wenna puluwan
eth bn api doctor kenekgen beheth ganna kota docsla 4,5k gaawata yanne ne neda ???
anna eka nisai enginnering degrees walata wada MBBS degree ehema godak risky wenne coz minihek marenna 1 weradi beheth peththak athi![]()
MPR,OUSL mokakin out wunath IESL associate member kenek widiyata register wela inna ona parattiye chartered injek wenna nam![]()
මම ආයෙත් කියන්නේ කරලා බලමු ...අර A /L fail 100 වෙන දේ හරියටම කියන්න බෑ නේද.....උන් 100 යම නැට්ට පුකේ ගහන් 1st year එකෙන්ම ගෙදර යනවා කියන්න බය උනේ මොකෝ ...උසේන් බෝල්ට් දම්මික ප්‍රසාද් ල මොකෝ මේ.....
![]()

A/L 100 define කරලා නෑ නේ හරියට. ඒ නිසා කමෙන්ට් කරන්නේ කොහොමද?? 1st shy ද 2nd shy ද?? බයෝ විතරද?? 
මචන් එකෙක් දෙන්නෙක් 1ස්ට් ඉයර් එකෙන් ගොඩ ආවත් ඒක statistically significant නෑ නේ. ( මිනී චෙරුබ් මේ වචනේ අල්ලං මාව කන්න එපා
) කැමති නම් රිසර්ච් එකක් කරලා බලමු. සහෝ කැමති නම් මේකට ඉදිරිපත් වෙලා මෙහේ ඕන නෑ ෆොරින් ඩිග්රියක් අරන් එන්න. නැත්නම් වෙන දන්න කෙනෙක්ට හරි එහෙම කරන්න කියන්න. ( චීනේ නම් ඒ ලෙවල් නැතුව ඩිග්‍රී ගන්න පුලුවන් මම හිතන්නේ 
) ඊට පස්සේ මෙහේ act 16 ලියන්න. මොකෝ කියන්නේ?? කැමතිද??
