පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
සිරාද? ඕකයි IESL membership එකයි අතර සම්බන්දයක් තියනවද?

mokada naththe ??? :P
field ekedi bn godak watinne experience eka
chartered kiyanna professional injek ta ganna puluwan ihalama qualification eka
habai lankawa athule chartered injek wenna nam IESL membership eka thiyenna ona
MPR,open uni,iesl course eka karana ayata meka ganna puluwan after completing course :D
kiwwata wiswasa karahan bn samahara welawata project eke chartered injek sign karanawata witharak 10 lakhs gewanawalu field eke nama thiyena eketa nam
 
බින්දු;17359618 said:
1. ඩොකෙක් විදියට හොරට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් දාගෙන හරි ප්‍රයිවට් හොස්පිට්ල් එකක හරි හොරට වැඩ කරන්න පුලුවන්.
2. රජයේ යුනි 8 එවුන් කොමන් එම්සීකිව් ලියන්න ඕන. ෆයිනල් කේසස්, වයිවා පාස් වෙන්න ඕන. ෆොරින් එවුන් ERPM/ACT 16 ලියන්න ඕන. ඒ නිසා ලංකාවේ හෝ ෆොරින් එවුන්ට දැනට බයිපාස් කරන්න බෑ
3. ඒත් සයිටම් එක ඉල්ලන්නේ එහෙම බයිපාස් කරන්න චාන්ස් එක. :D එයාලා ඩිග්‍රිය පටන් ගත්තේ අන්තිම 3 රශියා කියලා. ඒත් එහෙම ගත්ත එවුන් රශියා යැව්වේ නෑ. දැං ඩිග්‍රිය දෙන්න හදනවා ලංකාවේ කියලා. :D ඒ නිසා ලංකාවේ ජොබ් දෙන්න කියනවා
4. ඈස්චර්‍ය වේගෙන යන නිසා ඉස්සරහට සයිටම් එකට එහෙම බයිපාස් කරන්න චාන්ස් එක දෙයි. දැනටත් KDU එකේ එහෙම කොරනවා. උන්ගේ සිලෙක්ට් කරන්නේ Z score එකෙන් ( දැනට. තව කොච්චර කාලයක් එහෙම තියේවිද දන්නේ නෑ :D ) එහෙන් පාස් අවුට් වෙන අයට කොමන් එම් සී කිව් බයිලා නෑ, කෙලින්ම intern list එකේ යටට අමුණලා ඒ 25ටත් ජොබ් දෙනවා. :D:D ආණ්ඩුව කියන්නේ එහෙම දෙන අයව මුල් අවුරුද්දෙන් පස්සේ දාන්නේ ආමි හොස්පිට්ල්. ආමි ඔෆිසර් කෙනෙක් විදියට වැඩ කරනවා. හෙල්ත් මිනිස්ට්‍රි එකට නෙවෙයි රෙකෲට් කරන්නේ බ්ලා බ්ලා. :baffled::baffled: බලය තියෙනවා නම් මොනාද කරන්න බැරි??

රටෙ බහුතරයක් ඔක දන්නෙ නැ...ඔය සීන් එක තව ටික දවස්කින් පත්තුවෙනවා...
 
Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    pvt උනත් gov උනත් සම්මත නීතියක් තියෙන්න ඕනි ...එකගයි

    ජේමිස්බන්ඩා007;17359619 said:

    :shocked::shocked::shocked:අම්මට හුඩු

    :yes::yes:

    බින්දු;17359632 said:

    මෙච්චර මහන්සි වෙලා ටයිප් කරන එකේ මුවා සහෝ කැමති නැද්ද එහෙම මහන්සි වෙලා MBBS එකක් අරන් පෙන්නන්න. :rolleyes::rolleyes: එතකොට ඔබතුමාම අපිට උදාහරණයට ගන්න පුලුවන් නේ :rolleyes::rolleyes:

    මම නම් මහන්සි උනේ පාරයි දෙපාරයි ...ලිස්සල ගියාට කමක් නෑ පුළුවන් කාලෙක අර මම කියපු test එක කරලා බලන්නකෝ ...අපිටත් ප්‍රතිපල කියන්න හොදේ ....
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    CEng වෙන්න ඕනෙලු නේ බං එහෙනම් ඉතින් අව්ලක් නැහැනේ.....
    C.Eng wenna giyahama thamai sepa :sorry:

    ඉතින් මෙච්චර ඉරාගෙන තර්ක කරන්නේ විසදුම සරලයි නේ බං.....SAITAM අයටත් අර බින්දු කියපු foreign degree අරන් එන අයට ලියන්න තියනවා කිව්වා විභාගේ ලියන්න කිව්වා නම් හරිනේ?

    bindu ekata epa kiyala nane ???
    a exam eka skip karanna denna epa kiyalane bindu kiyanne ?? :rolleyes: :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mokada naththe ??? :P
    field ekedi bn godak watinne experience eka
    chartered kiyanna professional injek ta ganna puluwan ihalama qualification eka
    habai lankawa athule chartered injek wenna nam IESL membership eka thiyenna ona
    MPR,open uni,iesl course eka karana ayata meka ganna puluwan after completing course :D
    kiwwata wiswasa karahan bn samahara welawata project eke chartered injek sign karanawata witharak 10 lakhs gewanawalu field eke nama thiyena eketa nam

    හ්ම්ම්.....එතකොට charted status awarding body එක IESL ද?
    මම ඔය field එකේ නෙවෙයි බං ඒකයි ඕව වැඩිය දන්නේ නැත්තේ
     
    ඉතින් මෙච්චර ඉරාගෙන තර්ක කරන්නේ විසදුම සරලයි නේ බං.....SAITAM අයටත් අර බින්දු කියපු foreign degree අරන් එන අයට ලියන්න තියනවා කිව්වා විභාගේ ලියන්න කිව්වා නම් හරිනේ?

    ඔක ට්වි ප්‍රොග්‍රැම් එකකදි එස්.බ් ගෙනුත් අහුවා.උ කිවුව කිසිසෙත්ම එහෙම ලියන්න ඔන නැ.
    saitam එකත් එකට කැමති නැ.කියලා. එක ල්ංකවෙ අතුලෙ තියන කැම්පස් එකක් නිසා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉතින් මෙච්චර ඉරාගෙන තර්ක කරන්නේ විසදුම සරලයි නේ බං.....SAITAM අයටත් අර බින්දු කියපු foreign degree අරන් එන අයට ලියන්න තියනවා කිව්වා විභාගේ ලියන්න කිව්වා නම් හරිනේ?

    :confused::confused: මචෝ ලෝකේ අනිත් හැම රටවලම සම්මත ස්ටෑන්ඩර්ඩ් කොහොමද ලංකාවේ විතරක් වෙනස් කරන්නේ?? ඩිග්‍රි එක රශියන් නම් ACT 16 ලියන්න දෙන්න පුලුවන්. එහෙටත් නැති මෙහෙටත් නැති එකක් නම් කොහොමද එහෙම කරන්නේ :baffled::baffled: මහින්ද මාමා වගේ ව්යවස්තා සංශෝධන ගෙනැල්ලා කොරන්න බෑ. මෙඩිකල් කවුන්සිල් එකක් නම් ස්වාධීන ආයතනයක් වෙන්න ඕන. UK වල medical council එක වගකියන්නේ මහජනතාවට සහ පාර්ලිමේන්තුවට විතරයි. අපේ රටේ තමයි සෞඛ්‍ය ඇමතිත් ඒකට මෙම්බර්ස්ලා දාන්නේ :baffled::baffled: මෙහෙම ගියොත් විහින් චාටර් වෙලා යනවා අපේ රටත්. ඉන්දියාවේ ඩොක්කුන්ට වගේ පජාත කාඩ් වදින්නේ :baffled::baffled:
    උදා- ඉන්දියාවේ ප්‍රයිවට් හොස්පි චේන් තියෙනවා. ඒවා අයිති කාරයෝ ඒ ප්‍රයිවට් හොස්පි වලම ප්‍රයිවට් මෙඩ් ෆැක් කරනවා. උන්ම එක්සෑම් තියලා, උන්ගේ ඉස්පිරිතාලෙම උගන්නලා අවුට් කරලා, ඒකෙම ජොබ දෙනවා. ඊට පස්සේ ඒ ඩොක්කු ඒකෙම PG කරලා ස්පෙශලිස්ට් වෙනවා. MRCP, MRCOG , MRCS, FRCS ඔය මොකුත් එක්සෑම් පාස් වෙලාවත් කරලා වත් නෑ. උන්ව ඉන්දියාවෙන් පිට බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ. මෙහෙත් වෙන්නේ ඕකම තමයි මේ විදියට ගියොත් :baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජේමිස්බන්ඩා007;17359656 said:
    රටෙ බහුතරයක් ඔක දන්නෙ නැ...ඔය සීන් එක තව ටික දවස්කින් පත්තුවෙනවා...

    අනේ මන්දා බන්ස්. රටේ මිනිස්සුන්ට හොඳ නම් අපිටත් මොකද කියලා කටයි පු@යි වහගෙන ඉන්න තමයි තියෙන්නේ :baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    C.Eng wenna giyahama thamai sepa :sorry:

    bindu ekata epa kiyala nane ???
    a exam eka skip karanna denna epa kiyalane bindu kiyanne ?? :rolleyes: :rolleyes:

    ඉතින් මං බින්දු ඒකට එපා කිව්වා කියල කිව්වෙත් නැහැ නේ?:P

    අමාරු වෙන එක හොඳයිනේ බං එතකොට නේ Standard එකක් තියෙන්නේ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    iesl associate membership = CEng mathaka widihata
    pissuda sinhalayo ???
    AMIE welath sahena requirements godak thiyenawa bn C.Eng wenna :dull:

    හ්ම්ම්.....එතකොට charted status awarding body එක IESL ද?
    මම ඔය field එකේ නෙවෙයි බං ඒකයි ඕව වැඩිය දන්නේ නැත්තේ
    ow macho :yes:
    engineering walin M.Sc ekak thiyenawata wada watinawa bn field ekedi chartered injek nam mokada engineering wage dekata ona bn theoratical knowledge ekata wada practical knowledge eka neh :P
    but it doesn't mean that an M.Sc in engineering is useless ;)
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මම නම් මහන්සි උනේ පාරයි දෙපාරයි ...ලිස්සල ගියාට කමක් නෑ පුළුවන් කාලෙක අර මම කියපු test එක කරලා බලන්නකෝ ...අපිටත් ප්‍රතිපල කියන්න හොදේ ....

    කෝ බං සල්ලි?? ඔය 100ට ලංකාවේ මෙඩ් ෆැක් වලට ඔබන්න බෑ නේ. චයිනා වත් යවන්න වෙනවා. මට ෆන්ඩ්ස් දෙනවා නම් ඒ ලෙවල් ඇනුන 100ක් හොයාගෙන චයිනා යවන්නම් :rofl::rofl: අපරාදේ නමේ අගට රාජපස්ස කෑල්ලක් තිබුනා නම් බය නැතුව රිසර්ච් එකට අත ගහන්න තිබුනා :D:D උඹට පුලුවන් නම් එහෙම 100ක් හොයලා උන්ව චයිනා යවන්න, මම අවුරුදු 5ම ඩේටා මොනිටර් කරලා දෙන්නම් :rolleyes::rolleyes:
     
    pvt උනත් gov උනත් සම්මත නීතියක් තියෙන්න ඕනි ...එකගයි

    :yes::yes:

    මම නම් මහන්සි උනේ පාරයි දෙපාරයි ...ලිස්සල ගියාට කමක් නෑ පුළුවන් කාලෙක අර මම කියපු test එක කරලා බලන්නකෝ ...අපිටත් ප්‍රතිපල කියන්න හොදේ ....

    උබ ඔය කියන රිසච් ඔන නැ.ඔයතරම් ලෙසි නම් MBBS එකක් කරල රිසල්ට් එක පෙන්නන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;17359688 said:
    :confused::confused: මචෝ ලෝකේ අනිත් හැම රටවලම සම්මත ස්ටෑන්ඩර්ඩ් කොහොමද ලංකාවේ විතරක් වෙනස් කරන්නේ?? ඩිග්‍රි එක රශියන් නම් ACT 16 ලියන්න දෙන්න පුලුවන්. එහෙටත් නැති මෙහෙටත් නැති එකක් නම් කොහොමද එහෙම කරන්නේ :baffled::baffled: මහින්ද මාමා වගේ ව්යවස්තා සංශෝධන ගෙනැල්ලා කොරන්න බෑ. මෙඩිකල් කවුන්සිල් එකක් නම් ස්වාධීන ආයතනයක් වෙන්න ඕන. UK වල medical council එක වගකියන්නේ මහජනතාවට සහ පාර්ලිමේන්තුවට විතරයි. අපේ රටේ තමයි සෞඛ්‍ය ඇමතිත් ඒකට මෙම්බර්ස්ලා දාන්නේ :baffled::baffled: මෙහෙම ගියොත් විහින් චාටර් වෙලා යනවා අපේ රටත්. ඉන්දියාවේ ඩොක්කුන්ට වගේ පජාත කාඩ් වදින්නේ :baffled::baffled:
    උදා- ඉන්දියාවේ ප්‍රයිවට් හොස්පි චේන් තියෙනවා. ඒවා අයිති කාරයෝ ඒ ප්‍රයිවට් හොස්පි වලම ප්‍රයිවට් මෙඩ් ෆැක් කරනවා. උන්ම එක්සෑම් තියලා, උන්ගේ ඉස්පිරිතාලෙම උගන්නලා අවුට් කරලා, ඒකෙම ජොබ දෙනවා. ඊට පස්සේ ඒ ඩොක්කු ඒකෙම PG කරලා ස්පෙශලිස්ට් වෙනවා. MRCP, MRCOG , MRCS, FRCS ඔය මොකුත් එක්සෑම් පාස් වෙලාවත් කරලා වත් නෑ. උන්ව ඉන්දියාවෙන් පිට බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ. මෙහෙත් වෙන්නේ ඕකම තමයි මේ විදියට ගියොත් :baffled::baffled:

    ඒක ලියන්න දුන්න නම් හරිනේ බං එතකොට උන් Standard එකට නැත්තම් හැලෙයි ඉන්නවනම් ගොඩ යයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pissuda sinhalayo ???
    AMIE welath sahena requirements godak thiyenawa bn C.Eng wenna :dull:

    ow macho :yes:
    engineering walin M.Sc ekak thiyenawata wada watinawa bn field ekedi chartered injek nam mokada engineering wage dekata ona bn theoratical knowledge ekata wada practical knowledge eka neh :P
    but it doesn't mean that an M.Sc in engineering is useless ;)

    ඔව් ඒක නම් මට අදාළ field එකෙත් එහෙමයි......ගොඩක් field වල charted membership වටිනවා M.Sc වලට වඩා :yes:
     
    බින්දු;17359700 said:
    කෝ බං සල්ලි?? ඔය 100ට ලංකාවේ මෙඩ් ෆැක් වලට ඔබන්න බෑ නේ. චයිනා වත් යවන්න වෙනවා. මට ෆන්ඩ්ස් දෙනවා නම් ඒ ලෙවල් ඇනුන 100ක් හොයාගෙන චයිනා යවන්නම් :rofl::rofl: අපරාදේ නමේ අගට රාජපස්ස කෑල්ලක් තිබුනා නම් බය නැතුව රිසර්ච් එකට අත ගහන්න තිබුනා :D:D උඹට පුලුවන් නම් එහෙම 100ක් හොයලා උන්ව චයිනා යවන්න, මම අවුරුදු 5ම ඩේටා මොනිටර් කරලා දෙන්නම් :rolleyes::rolleyes:

    ඇයි චිනෙට දෙන්න යන්නෙ හැම දෙටම ඇයි saitam එක තියෙන්නෙ.අපෙ දෙ වටින්නෙ අපිටනෙ:yes:
    10802014_943433109020206_2244807666248187031_n.jpg

    තවත් අපෙ වැඩක්:rofl: ඔ යෙ.හොදි ඔනෙ නැ
    :P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    apita 4 yrs exp + unique engineering design
    unta 10 k withara one ndt belliyanta ehema

    pvt uni wala degree walata denna

    NDT,HNDE,TTI unta ehema bn iesl eke course eka karala AMIE wunata passe awulak nane ???
    mokada AMIE thiyenawa kiyanne professionally serama equal neh ?? :rolleyes:
    ethanin ehata thamai field ekata bessama weda pennanna ona :yes: