පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

Aug 18, 2011
6,147
788
0
C.Eng wenna giyahama thamai sepa :sorry:

bindu ekata epa kiyala nane ???
a exam eka skip karanna denna epa kiyalane bindu kiyanne ?? :rolleyes: :rolleyes:

ඉතින් මං බින්දු ඒකට එපා කිව්වා කියල කිව්වෙත් නැහැ නේ?:P

අමාරු වෙන එක හොඳයිනේ බං එතකොට නේ Standard එකක් තියෙන්නේ

:confused::confused: කවුරු හරි එහෙම තමන් මේ ජොබ් එකට සුදුසුයි කියලා ඔප්පු කරනවා නම් ඇයි එපා කියන්නේ?? :confused::confused: හැබැයි එයාලට හරියට ක්ලිනිකල් කෙරිලා තියෙන්න ඕන. ෆයිනල් ඉයර් ක්ලිනිකල් එක්සෑම්ස් හරියට පිට යුනි වලින් කට්ටිය ඇවිත් කරන්න ඕන ( අපේ කෙරෙනවා වගේ ) ප්‍රොෆ් යුනිට් අපොයිමන්ට්ස් තියෙන්න ඕන. ( මීට අවුරුදු 2-3කට කලින් රජරට එකේ අයට ප්‍රොෆ් යුනිට් එකක් හදනකන් ෆයිනල් තිබ්බේ නෑ )
හොඳ කේසස් තියෙන හොස්පිට්ල් එකක් වෙන්න ඕන. ඒවා එයාලගේ හොස්පිට්ල් එකේ නෑ නේ. ඕවා තියෙනවා නම් අවුලක් නෑ. නැති එක නේ අවුල :baffled::baffled: ඉතින් කොහොමද ස්ටෑන්ඩර්ඩ් එකක් තියාගෙන අපේ එක්සෑම් එක ලියන්නේ :confused::confused:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    බින්දු;17359590 said:
    නැට්ට පාගගෙන කියවන්නේ ඇයි බන්. මම කී සැරයක් රිප්ලයි දැම්මද 2න්ඩ් ශයි 3ර්ඩ් ශයි කරන එකා, ගෙදරට වෙලා පු@ ඉරාගෙන, පාඩම් කරලා, පාස් පේපර් කරලා, රිවිශන් ගිහිල්ලා කොරන්නේ ඕවා ඩිවෙලොප් කරගන්න එක කියලා :oo::oo::baffled::baffled: උඹ මම දාන ඒවා කියවන්නේ නැද්ද?? නිකන් ඉලක්කම් ටික බලනවා විතරද :baffled::baffled: ගුනේ බායිටත් මම ඕකමයි කිව්වේ
    එහෙම උන් ඉන්නව කියල උබම කියනව නම් අහවල් එහෙකට මම ඒක ඔප්පු කලොත් එලකිරිය දාල යනව කියල රට බයිල ගැහුවෙ??? :lol::lol: නැට්ට පාගගෙන කියවන්නේ ඇයි බන්. උබ මාර එකෙක් නෙ. උබම කියපුව දැන් නෑ කියනවද? :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;17359728 said:
    ඇයි චිනෙට දෙන්න යන්නෙ හැම දෙටම ඇයි saitam එක තියෙන්නෙ.අපෙ දෙ වටින්නෙ අපිටනෙ:yes:
    10802014_943433109020206_2244807666248187031_n.jpg

    තවත් අපෙ වැඩක්:rofl: ඔ යෙ.හොදි ඔනෙ නැ
    :P

    ඒ අස්සේ මුට වෙන මගුලක් මතක් වෙලා :rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඉතින් මං බින්දු ඒකට එපා කිව්වා කියල කිව්වෙත් නැහැ නේ?:P

    අමාරු වෙන එක හොඳයිනේ බං එතකොට නේ Standard එකක් තියෙන්නේ

    umba kiyanawa wage seratama oka liyanne denna thibba bn me rate hema field ekatama politics gawila thibune nathnam
    umbatawath,matawath guarantee ekak denna puluwan da oya exam eke results private unta favour wenna karanna kiyala a papers hadana,balana ayata balapaem ena ekak nehe kiyala ?? :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    pissuda sinhalayo ???
    AMIE welath sahena requirements godak thiyenawa bn C.Eng wenna :dull:

    ow macho :yes:
    engineering walin M.Sc ekak thiyenawata wada watinawa bn field ekedi chartered injek nam mokada engineering wage dekata ona bn theoratical knowledge ekata wada practical knowledge eka neh :P
    but it doesn't mean that an M.Sc in engineering is useless ;)
    ow ow thawa thibba godak. mathakath na:dull::no:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙම උන් ඉන්නව කියල උබම කියනව නම් අහවල් එහෙකට මම ඒක ඔප්පු කලොත් එලකිරිය දාල යනව කියල රට බයිල ගැහුවෙ??? :lol::lol: නැට්ට පාගගෙන කියවන්නේ ඇයි බන්. උබ මාර එකෙක් නෙ. උබම කියපුව දැන් නෑ කියනවද? :rofl::rofl:

    :P:P උඹ කිව්වේ F3ක් දාපු එකා A3ක් දාලා මෙඩිසින් යනවා කියලා. ගිහින් ආයෙත් මගේ රිප්ලයි කියවපන් බන් :D:D නැට්ට පාගගෙන තියෙන්නේ කවුද කියලා තේරෙයි. මම කියලා ඇති A1 B2 බයිලා නෙවෙයි F3 >> A3 වෙන උදාහරන පෙන්නපන් කියලා :rofl::rofl: සිරාවට උඹට මොකක් හරි ලූස් කනෙක්ශන් එකක් තියෙනවා. මිරකල් එකක් වුනත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා කියලා මම කිව්වා නේද :D:D අනේ මන්දා මොන්ටිසෝරි බබාලා නලවනවා වගේ :baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජේමිස්බන්ඩා007;17359728 said:
    ඇයි චිනෙට දෙන්න යන්නෙ හැම දෙටම ඇයි saitam එක තියෙන්නෙ.අපෙ දෙ වටින්නෙ අපිටනෙ:yes:
    10802014_943433109020206_2244807666248187031_n.jpg

    තවත් අපෙ වැඩක්:rofl: ඔ යෙ.හොදි ඔනෙ නැ
    :P

    :love::love::love: ආසයි නේ :D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;17359731 said:
    :confused::confused: කවුරු හරි එහෙම තමන් මේ ජොබ් එකට සුදුසුයි කියලා ඔප්පු කරනවා නම් ඇයි එපා කියන්නේ?? :confused::confused: හැබැයි එයාලට හරියට ක්ලිනිකල් කෙරිලා තියෙන්න ඕන. ෆයිනල් ඉයර් ක්ලිනිකල් එක්සෑම්ස් හරියට පිට යුනි වලින් කට්ටිය ඇවිත් කරන්න ඕන ( අපේ කෙරෙනවා වගේ ) ප්‍රොෆ් යුනිට් අපොයිමන්ට්ස් තියෙන්න ඕන. ( මීට අවුරුදු 2-3කට කලින් රජරට එකේ අයට ප්‍රොෆ් යුනිට් එකක් හදනකන් ෆයිනල් තිබ්බේ නෑ )
    හොඳ කේසස් තියෙන හොස්පිට්ල් එකක් වෙන්න ඕන. ඒවා එයාලගේ හොස්පිට්ල් එකේ නෑ නේ. ඕවා තියෙනවා නම් අවුලක් නෑ. නැති එක නේ අවුල :baffled::baffled: ඉතින් කොහොමද ස්ටෑන්ඩර්ඩ් එකක් තියාගෙන අපේ එක්සෑම් එක ලියන්නේ :confused::confused:

    ඉතින් ඔය Exam එක ලියන්න දුන්නනම් ඉවරයි නේ බං? උන්ට දැනුමක් නැත්තම් Fail වෙයි නේ?:oo:
     
    ඒ අස්සේ මුට වෙන මගුලක් මතක් වෙලා :rofl:

    වෙන මගුලක් නෙවෙ ට්‍රෙඩ් එකෙ ප්ලවෙනි පිටුවට සම්බන්දයි

    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    ඔය saitam වෙන්න ඩොකෙක්:P ඉස්සරහට hospital වල බලාගත හැකියි.කොල්ලො වැල නොකැඩි hospital යන හැටි මට මැවිල පෙනවා:D:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    umba kiyanawa wage seratama oka liyanne denna thibba bn me rate hema field ekatama politics gawila thibune nathnam
    umbatawath,matawath guarantee ekak denna puluwan da oya exam eke results private unta favour wenna karanna kiyala a papers hadana,balana ayata balapaem ena ekak nehe kiyala ?? :rolleyes:

    ඒකට නම් ඉතින් කරන්න දෙයක් නෑ නේ බං.....political influence ගැන හිතුවොත් හුස්ම ගන්න වෙන්නෙත් නැහැ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජේමිස්බන්ඩා007;17359767 said:
    වෙන මගුලක් නෙවෙ ට්‍රෙඩ් එකෙ ප්ලවෙනි පිටුවට සම්බන්දයි

    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    ඔය saitam වෙන්න ඩොකෙක්:P ඉස්සරහට hospital වල බලාගත හැකියි.කොල්ලො වැල නොකැඩි hospital යන හැටි මට මැවිල පෙනවා:D:P

    eeeeyyyyaaaaaa bn
    kello dekala nathi unta nam hondai !!! :yes: :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු;17356527 said:

    1. දෙවනි තුන්වෙනි පාර හරි ඒ/ලෙවල් පාස් වෙන එකා තමයි මෙඩ් ෆැක් ගන්නේ. මම උඹට අභියෝගයක් කරනවා :D:D උඹ පුලුවන් නම් මට ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා දෙවනි, තුන්වෙනි පාර A3ක් අරන් මෙඩ් ෆැක් ආපු එවුන් එකෙක් පෙන්නපන්. ( A2 B1, A1 B2 නෙවෙයි A3 ) ලංකාවේ රෙජිස්ටර්ඩ් ඩොක්ලා 14000ක් ඉන්නවා. දැනට ෆැක් වල 5000ක් ඉන්නවා. ඔය 19 000න් මට උඹ ඔය කියන විදියේ එකෙක් පෙන්නපන්. :D:D අපේ එහාගෙදර අංකල්ගේ පුතා වගේ ගොං තර්ක ගේන්නේ නැතුව ෆැක් එක, බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එකත් එක්ක. :D:D එතකොට උඹ කියන කතාව මම පිලිගන්නම් :D:D මම මේක කිව්වේ A1 B2, B3න් එන එකා පහත් කරන්න නෙවෙයි, උඹේ සිහින ලෝකවල තියෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ කියලා පෙන්නන්න :D:D
    2. ඒ ලෙවල් කියන්නේ සීමිත කාලයක් තුල ස්ට්‍රෙස්ෆුල් වෙලාවක ලමයෙක් ඉගෙන ගත්ත දේවල් කොච්චර මෙමරයිස් කරන්න පුලුවන් ද, මෙමරයිස් කරපුවා රිසයිට් කරන්න පුලුවන් ද, ඇනලිටික් ස්කිල්ස් කොහොමද කියන එක මනින විභාගයක්. ලංකාවේ විතරක් නෙවෙයි මොන රටෙත් විභාග තියෙන්නේ ඒ විදියට තමයි :rofl::rofl: උඹ තරම් ඉගෙන ගත්ත නැති, අධ්‍යාපනය ගැන ප්‍රාමාණික දැනීමක් තියෙන බුවාලා තමයි ඒම එක්සෑම් හදලා තියෙන්නේ :P:P
    3. E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්. :D:D අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ :rofl::rofl:
    4. වොරන් බුවා MBBS degree එකක් කොරේ කවදද?? :D:D පොර තමන්ට පුලුවන් දේ කරන්නේ. තමන් නොදන්න ෆීල්ඩ් ගැන , තමන්ට බැරි ෆීල්ඩ් ගැන පොර ටෝක්ස් දෙන්න, වැඩ දාන්න යන්නේ නෑ නේ සම-හරක් වගේ
    5.කුහකකම කියන්නේ තමන්ට එක්සෑම් ගොඩ දාගන්න බැරි වුනාම, තමන්ට ඩිග්‍රී එකක් කොරගන්න බැරි වුනාම, තමන්ගේ නොහැකියාව වහගන්න පාස් වුන එකාටයි, අධ්‍යාපනයටයි කුඩුකේඩු කතා කියන එක. :rofl::rofl: මචන් උඹට A/L , degree කරගන්න බැරි වුනා කියලා අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒකේ වැරැද්ද තමන්ගෙමයි. තමන් මහන්සි වෙලා ඕවා හදා ගන්න පුලුවන්. ;);)
    6. අන්තිමට ආයෙත් කියන්න තියෙන්නේ නොදන්න දේවල් ගැන කමෙන්ට් කරන්න යන්න එපා. මෝඩකම පේනවා. :yes::yes:

    මිනී චෙරුබ් මේ ඔබේ අවධානය පිණිසයි :D:D රතුපාට කරලා තියෙන එක බලන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;17359767 said:
    වෙන මගුලක් නෙවෙ ට්‍රෙඩ් එකෙ ප්ලවෙනි පිටුවට සම්බන්දයි

    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    ඔය saitam වෙන්න ඩොකෙක්:P ඉස්සරහට hospital වල බලාගත හැකියි.කොල්ලො වැල නොකැඩි hospital යන හැටි මට මැවිල පෙනවා:D:P

    හුටා :rofl: බින්දුවටත් කොට ගවුමක් අන්දලා ගන්න වෙනවා :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉතින් ඔය Exam එක ලියන්න දුන්නනම් ඉවරයි නේ බං? උන්ට දැනුමක් නැත්තම් Fail වෙයි නේ?:oo:

    එහෙම කරන්න බැරි ඇයි කියලා මම කිව්වා නේ බන්. ප්‍රොෆ් යුනිට් අපොයින්ට්මන්ට්, ශෝට් අපොයින්ට්මන්ට්, ලෝං අපොයින්ට්මන්ට් නොකර මෙඩ් ෆැක් එකක ෆයිනල් එක්සෑම් තියන්නේ කෝමද :baffled::baffled: එහෙම රෙගියුලේශන් කොහෙද තියෙන්නේ :baffled::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    bindu kiyanne machan me mona degree ekak wunath hariyata grade karala karanna ona kiyalai
    dan balahan moratu un ohoma paarawal dige ke gagaha yanawada ???
    un dannawa koti ganan wiyadam karala degree gaththath field eke waddek nemei nemei nam a kena halena viththiya
    eth bn medical degree ekak aran ena kena a niyamitha standards walata nathnam a kena athin minissu keeyak marila indee da ???
    a marena minissunta waga kiyanne kawuda ?? :baffled:
    බින්දු කිවෙවේ ඒකද කියල බලපන්. :rofl::rofl: මේව සුරන්ගනා කතාලු. බින්දුව කියන්නෙ එහෙම උන් නෑ. කවදාවත් එහෙම වෙන්නත් බෑලු. වැඩ 3 ෆේල් උන එකෙකුට ආයෙත් කිසිම දිනයක A3 ගන්න බෑලු. මොලේ එහෙම ඇනලික්ටිස් වෙන්නෙ නෑලු. ඒ කමෙන්ට් ටිකත් කෝට් කරන්නම් ඕනෙනම්.

    බින්දු;17356527 said:

    1. දෙවනි තුන්වෙනි පාර හරි ඒ/ලෙවල් පාස් වෙන එකා තමයි මෙඩ් ෆැක් ගන්නේ. මම උඹට අභියෝගයක් කරනවා :D:D උඹ පුලුවන් නම් මට ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා දෙවනි, තුන්වෙනි පාර A3ක් අරන් මෙඩ් ෆැක් ආපු එවුන් එකෙක් පෙන්නපන්.
     
    eeeeyyyyaaaaaa bn
    kello dekala nathi unta nam hondai !!! :yes: :yes:

    ඇමතියෙක්ගෙ දු පොඩ්ඩක්ද දන්නෙ නැ.මෙව දලා සුදු වැන් එයිද දන්නෙ නැ ip address දිගෙ:P බලපන් stethoscope එක තියන් ඉන්න ලස්සන .:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හුටා :rofl: බින්දුවටත් කොට ගවුමක් අන්දලා ගන්න වෙනවා :P

    යූරාජ් බඩාට ගවුමක් අන්දලා හිතේ මවා ගන්න පින්වත. :D:D මම ඊට වඩා පොඩ්ඩක් මහත අඩුයි. පොඩ්ඩක් උසද මන්දා :baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;17359784 said:
    එහෙම කරන්න බැරි ඇයි කියලා මම කිව්වා නේ බන්. ප්‍රොෆ් යුනිට් අපොයින්ට්මන්ට්, ශෝට් අපොයින්ට්මන්ට්, ලෝං අපොයින්ට්මන්ට් නොකර මෙඩ් ෆැක් එකක ෆයිනල් එක්සෑම් තියන්නේ කෝමද :baffled::baffled: එහෙම රෙගියුලේශන් කොහෙද තියෙන්නේ :baffled::baffled:

    හ්ම්ම්......ඔය ප්‍රශ්න හැදිලා SAITAM එකත් වහන්නේ නැතුව හරි තැනකට එනවා නම් හොදයි :nerd: