C.Eng wenna giyahama thamai sepa
bindu ekata epa kiyala nane ???
a exam eka skip karanna denna epa kiyalane bindu kiyanne ??![]()
![]()
ඉතින් මං බින්දු ඒකට එපා කිව්වා කියල කිව්වෙත් නැහැ නේ?
අමාරු වෙන එක හොඳයිනේ බං එතකොට නේ Standard එකක් තියෙන්නේ

කවුරු හරි එහෙම තමන් මේ ජොබ් එකට සුදුසුයි කියලා ඔප්පු කරනවා නම් ඇයි එපා කියන්නේ?? 
හැබැයි එයාලට හරියට ක්ලිනිකල් කෙරිලා තියෙන්න ඕන. ෆයිනල් ඉයර් ක්ලිනිකල් එක්සෑම්ස් හරියට පිට යුනි වලින් කට්ටිය ඇවිත් කරන්න ඕන ( අපේ කෙරෙනවා වගේ ) ප්‍රොෆ් යුනිට් අපොයිමන්ට්ස් තියෙන්න ඕන. ( මීට අවුරුදු 2-3කට කලින් රජරට එකේ අයට ප්‍රොෆ් යුනිට් එකක් හදනකන් ෆයිනල් තිබ්බේ නෑ )හොඳ කේසස් තියෙන හොස්පිට්ල් එකක් වෙන්න ඕන. ඒවා එයාලගේ හොස්පිට්ල් එකේ නෑ නේ. ඕවා තියෙනවා නම් අවුලක් නෑ. නැති එක නේ අවුල

ඉතින් කොහොමද ස්ටෑන්ඩර්ඩ් එකක් තියාගෙන අපේ එක්සෑම් එක ලියන්නේ 











