Ema kiyanna apa...salli tiyenawa kiyala me medical faculty eke lamainta nikan degree denne na.. ayalath godak loku kattak kanna ona.. mahansi wela exam goda daganna ona.. ema nathnam degree eka hamba wenne na...
![]()
මේ කියන විදිහට වෙන්නනම් එයාලත් රජයේ විශ්ව විද්‍යාලයක තියන වෙද්‍ය පීඨයක තියන විභාගයක් හරි ඊට සමාන විභාගයක් හරි ලියන්න ඕන.
ඒක වෙද්‍ය සභාවෙන් පිලිගන්නත් ඕන

.






owata kiyanna deyak na,Apitanam 6m dila upadiyak ganna wathkamak na,oken setha selasenne salli thiyena untama misak salli nathi podi minihata nemei 