රජය දෙන්නේ කෝටී 100යි.මේක හරිම මදි.ජනාධිපතිගේ ආරක්ෂාවට, සහ පෞද්ගලික වියදම් වලට වසරකට කෝටි 1500ක් විතර වැය කරනවා.නමුත් පෞද්ගලික සේවකයන් සියලූම දෙනාට දෙන්නේ කෝටි 100යිද?
මේක මහම විශාල ප්‍රෝඩාවක්.ආණ්ඩුව අද ණය අරගෙන හොඳටම බංකොලොත් වෙලා තියෙන්නේ.ආණ්ඩුවට සල්ලි නෑ.ඒක නිසා පෞද්ගලික සේවකයන්ගේ වැටුපෙන් රුපියල් 500 -10,000 ක් විතර මාසෙකට කපාගෙන ඒ සල්ලි වලින් ආණ්ඩුව දුවන්න යන්නේ.
ඉහල වැටුප් ලබන අයගෙන් රුපියල් 10,000ක් විතර මාසෙකට ගන්න පුලුවන්.නමුත් අන්තිමට මේ සල්ලි හොර ඇමතිවරු උන්ගේ පෞද්ගලික අවශ්‍යතා වලට පාවිච්ච්ජි කරනව නො අනුමානයි. ඒ අය මේ සල්ලි වලින් පිටරට සවාරි, ඉස්තරම්ම අරක්කු, රුසියන්, චීන ලස්සන කෙල්ලො, ලොකු මාලිගා, සුඛෝපබෝගී වාහන ගන්න පවිච්චි කරලා , අන්තිමට මේ සල්ලි ටික කාබාසිනිය කරනවා.තමන්ගේ සල්ලි වලින් ඕනම කුපාඩි වැඩක් කරන්න.නමුත් මහජන සල්ලි පාවිච්චි කරලා සැප විඳින්න එපා.අද ජනාධිපතිගේ පටන් ඇමතිවරු සහ ලොකුම ප්‍රභුවරුන්ගේ ආරක්ෂාවට විතරක් සෙබලුන් සහ නිලධාරීන් 50,000ක් ඉන්නවා.මේ අයගේ පඩිය රුපියල් 15,000ක් වෙනවා මාසෙකට. එතකොට 15000 *50,000 කියන්නේ කොච්චර ලොකු වියදමක්ද මාසෙකට.ලක්ෂ 75000 ක් නේද. අවුරුද්දට රුපියල් ලක්ෂයේ ඒවා 900,000ක් වියදම් කරනවා.මේ තෙල් සහ කෑමට අතිරේකව යනවා.මේවට සල්ලි හොයන්න නේද මේ වගේ ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුපක් දෙන්න කියලා සල්ලි ගරන්නේ.
ආණ්ඩුව ඔච්චර අවංකනම් , මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නැත්නම් ආණ්ඩුවට තියෙන්නේ කෝටි 1000-2000ක් විතර ආණ්ඩුවේ සල්ලි වලින් ප්‍රාග් ධනයක් දාලා කැමති අයට විතරක් මේකට එකතු වෙන්න.එතකොට සල්ලි ගෙවන්න නැත්නම්, පඩියෙන් කැපෙන්නේ නැත්නම් කැමති අය ඒ අයගේ නම් දෙයි විශ්‍රාම වැටුප ගන්න.





මචන් ඔහොම බොරු කියන්න එපා උබට යන්න අපායකුත් හොයා ගන්න බැරි වෙයි




