පෞද්ගලික_විශ්ව-විද්‍යල ඇරඹේ.....(පුවතක්)

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    This is a very good decision taken by the government....it will be a great chance to the students who do not qualify for the government universities to do their higher studies and obtain a degree. Some people say that just having money is enough to get a degree from a private Uni. but they also know that without passing the exams it is impossible to get the degree passing the exams means they are capable to obtain a degree....
     
    Wal Bada

    Well-known member
  • machan ubata wardila machan puluwan nan hoyala balapan ada oya doctorslage group eke inna doctorslage lamai koheda inne kiyala..ekekwath government uni wala na..okkoma USA hari UK hari..un lamai ehe yawala mehe kaa gahanawa,,
    වෛද්‍ය සංගමේ ඉන්න අයගේ ළමයින්ට මේ වෙනකොට වයස 30ත් පැනලා! ඒ හින්දා ඔය කතා කරන්නේ කා ගැනද කියල නම් දන්නෙ නෑ. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ලොක්කන් එක්කෙනෙක් දෙන්නෙක් ගේ ඇරුණම අනික හැමොගෙම ළමයි තාම අවුරුදු 15ට අඩුයි. ඒ හින්දා එතනත් වැරදියි. කොහෙන්ද මේ නිවුස් එන්නේ?

    anika ban ubala oya allan kaa gahana Mahabala sishya sangamaye nayakayage malli apith ekka SLIIT eke hitiye..ewa thopila danne nathuwata api dannwa...
    මම ශිෂ්‍ය සංගමයට සම්බන්ධයි කියන එක ඔයාගේ ඔළුවේ ඇතුලේ මැවිච්ච මනස්ගාතයක් වෙන්න ඇති! මම විශ්ව විද්‍යාලෙන් පිට වුණේ මීට අවුරුදු 8 කට කලින්.මට ඔය ජේ.වී.පී. සටන් පාඨ වැඩක් නෑ. ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල ඕන. හැබයි උපාධි කඩ අවශ්‍ය නෑ. මාලබේ තියෙන එකේ සායනික අධ්‍යාපනය ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හින්දා තමයි වෛද්‍ය මණ්ඩලයෙන් අනුමත නොකලේ. ඔය ජේ.වී.පී. අවතාර ඔළුවෙන් අයින් කරන්න. ඇත්තට මූණ දෙන්න.

    mhe ratata wela thiyenne oka thama...think a minute..hithapan uba A/L walin lakunu adu una Uni yanna uba moko karanne..higa kanwa da????
    ලක්ෂ 65ක් ගෙවන්න මගේ තාත්තට සල්ලි තියේ නම්, මම හිඟා කන්නේ මොන එකකටද? මට කරන්න දාහක් රස්සා තියෙයි. නමුත් අපේ රටේ දුප්පත් මිනිහට ඒ ඔප්ෂන් එක නෑ. අපි හිතමු අද්‍යාපන ණයක් වගෙ දෙන එකක් කරනව කියල. නමුත් පාඨමාලාවේ තත්වය සවුත්තු නම් මොකද වෙන්නේ?
     
    Last edited:
    Feb 9, 2011
    175
    9
    0
    Mewwata kawada hoda theerana kiyanne...
    ko ethakota Nidahas adyapanaya...
    Mulu wiyadama 12laks kiyala aranchiya..
    1st step 5laks gewanna onelu...
    thama thiranayak ne e gana..
    Mehema thiyena kattiya rata yanawane ban, baahira karapu ewntath job nathuwa meka karala mehe idala job nathuwa duk widinna oneda???:no:
     
    Wal Bada

    Well-known member
  • අනුමත කරලා නැත්තේ තියටර්ස් , ප්‍රැක්ටිකල් වල තියෙන අඩු පාඩු නිසා. ඒවා හදාගත්තාම ඉස්සරහට අනුමත වෙයි. අනික හැමෝම අමතක කරන දේ තමයි පුද්ගලික ඒවාට යන්නෙත් මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙම ළමයි කියන 1. හැමෝම හිතන්නේ දැන් ඉතින් සල්ලි කාරයොන්ගේ ළමයි ටික ඉගෙනගන්නේ නැතුව ඕකට යයි කියල නේ. සල්ලි කාරයොන්ගේ ළමයි කොහොමත් මේවා කරන් නෑ. සල්ලි තියෙන අයගේ ළමයි කොහොමත් රට යනවා. මේවට යන්නේ ඉන්න ගෙවල් හිට උකස්‌ කරලා වියදන් කරලා ළමයි රට යවන සාමාන්‍ය මිනිස්සුන්ගේ ළමයි. ඉතින් අඩුමගානේ ඒ මිනිස්සුන්ට තමන්ගේ ළමය හරි තමන් ලග ඉන්නවා අඩු ගානේ. සල්ලිකාරයෝන්ගේ ළමයින්ට රට ගිහින් පාරවල් අතු ගාන්න ඕන නෑ. නිවාඩුවට සල්ලි අපරාදේ කියල ලංකාවට එන්නේ නැතුව ඉන්න ඕන නෑ. ඒ අම්මල තාත්තලට අවුරුදු ගණන් තමන්ගේ ළමයි නොදැක ඉන්න ඕනත් නෑ. සාමනය මිනිස්සුන්ට තමා ඔය හැමදේම වෙන්නේ. :)
    ඒ පහසුකම් දියුණු කරගෙන ආරම්භ කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් තවමත් මාලබේ වෛද්‍ය පීඨයට වෙන් වෙච්ච ශික්ෂණ රෝහලක් හදලා නම් නෑ.ඒ වගේම අනික් දේ තමයි මනිපාල් වලින් වෛද්‍ය උපාධිය ගන්න එක මාලබේ එකෙන් ගන්නවට වඩා ලාබයි කියන එකත්. එහෙම බලද්දී මාලබේ එකට යන්න සාමන්‍ය මිනිස්සුන්ගෙ ළමයින්ට කොහොමටවත් බෑ.
     
    Wal Bada

    Well-known member
  • machan methana private uni kiyanne MEDICAl college witharak da???? na ban okkoma aithi..y ubala kamathi nadda thawa ekek igana gannawata.. adoo balan yanakota lankawe inna minissu hari awasthawadi un ne..

    ubala then Computer deploma karanne.IPM eke HR degree karanne.NIBM,SLIIT,APIT,IIT,ACBT,ESOFT,IDM, mewa okkoma Private UNI ne ban.. machanla y ehenan patala ganne..ratak diyunu wenna ugath minissu inna oni..awastha wadin newei..
    Discussion is on PMCs. Isn't it?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    වෑඩේ නම් හොදයි හෑබෑයි... මේකෙන් දෑනට තියෙන කෑම්පස් වලට කෙල වෙයිද දන්නෑ.....:rolleyes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඒ පහසුකම් දියුණු කරගෙන ආරම්භ කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් තවමත් මාලබේ වෛද්‍ය පීඨයට වෙන් වෙච්ච ශික්ෂණ රෝහලක් හදලා නම් නෑ.ඒ වගේම අනික් දේ තමයි මනිපාල් වලින් වෛද්‍ය උපාධිය ගන්න එක මාලබේ එකෙන් ගන්නවට වඩා ලාබයි කියන එකත්. එහෙම බලද්දී මාලබේ එකට යන්න සාමන්‍ය මිනිස්සුන්ගෙ ළමයින්ට කොහොමටවත් බෑ.

    මාලබේ 1 ට යන 1 සල්ලි කාරයෙක් ගේ ළමයෙක් කියපන්කො. උබ කියන විදියට මාලබේ 1 හොද වෙන්න නන් ගානත් අඩු වෙන්න ඕන. පහසුකමුත් උපරිම වෙන්න ඕන. තව ඕකට සල්ලි කාරයොන්ගේ ළමයින්ට යන්නත් බෑ. උබ කොච්චර කිව්වත් වැඩක් නෑ. දැන් බැච් 3 ක් එකේ ඉගෙනගන්නවා. :) .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ පහසුකම් දියුණු කරගෙන ආරම්භ කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් තවමත් මාලබේ වෛද්‍ය පීඨයට වෙන් වෙච්ච ශික්ෂණ රෝහලක් හදලා නම් නෑ.ඒ වගේම අනික් දේ තමයි මනිපාල් වලින් වෛද්‍ය උපාධිය ගන්න එක මාලබේ එකෙන් ගන්නවට වඩා ලාබයි කියන එකත්. එහෙම බලද්දී මාලබේ එකට යන්න සාමන්‍ය මිනිස්සුන්ගෙ ළමයින්ට කොහොමටවත් බෑ.

    රජරට වෛද්‍ය පීඨය ඇරියේ හැම පහසුකමක්ම දීලාද? :P
    5වන වසර සිසුන්ට තාමත් විශේෂන්න්‍ය සායනික පුහුණුව පටන් අරගෙනත් නෑ. පීඨයේ උගන්වන්න විශේෂන්න්‍ය වෛද්‍යවරු නෑ. ඉතිං?
    මචං පලවෙනි අවුරුද්දෙදි සායනික පුහුණුව ලබා‍ දෙන්නේ නෑනේ.
    රජයේ වෛද්‍යපීඨ වලත් සායනික පුහුණුව පටන්ගන්නේ 3වෙනි අවුරුද්දේ ඉදලා.
    අලියා ගත්ත මිනිහාට හෙන්ඩුව ගන්න බෑ කියනවා වගේ කතාවක්නේ ඕක. වෛද්‍ය විද්‍යාප පටංගත්තා වගේම සායනික පුහුණුව සදහාත් වැඩපිලිවෙලක් යොදයි.
    මුහුද හත්ගවුවක් දුර තියාගෙන අමුඩ ගහන්න එපා. එහෙම කලාට කමක් නෑ යහපත් චේතනාවෙන්. :yes:
     
    Wal Bada

    Well-known member
  • පැටියා;9495025 said:

    අනුරාධපුර රෝහල කොහොමත් ශික්ෂණ රෝහලක්. පේරාදෙණිය පීඨයේ සිසුන් එහි සායනික අධ්‍යාපන කටයුතු දැනටත් කරනවා. ප්‍රශ්නය තියෙන්නේ අවසන් වසර මහචාර්ය ඒකකයේ සායනික ඉගැන්වීම් ගැන. මෙතෙන්දී ආණ්ඩුව වැඩකලේ හරක් රෑනක් විදියට. මොකද මහාචාර්ය ඒකක හදන්නේ නැතිව පීඨය පටන් ගන්න හොඳ නෑ. ආචාර්ය මණ්ඩලය නෑ කියන එක පිළිගන්න බෑ, මොකද දැනට ඔක්කොම කාර්ඩර් එක පුරෝල තියෙන්නේ. හදිස්සියේ වත් මහාචාර්ය ඒකකය හදා ගන්න ඹැරි වුණත් මේ සිසුන් අනික් වෛද්‍ය පීඨ වලට අනුයුක්ත කරලා ලේසියෙන්ම ඒ දේ කරන්න පුළුවන්.

    හැබැයි මාලබේ ප්‍රශ්නය තමයි මෙහි සිසුන් කිසිම සායනික පුහුණුවක් ලබා නැති කම. රජරට පීඨයේ අවුරුදු කීපෙක පුහුණුව හරි ලබා දීල තියෙනව. ඒ වගෙම දැන් මහාචාර්ය ඒකකයේ වැඩ ඉවර වෙන්නත් ළඟයි මයෙ හිතේ.

    ඔයා අලියයි, හෙණ්ඩුවයි පටලවගෙන කියලයි මට හිතෙන්නේ. පීඨයක් පටන් ගන්න ලේසියි. රෝහලක් පටන් ගන්න ඊට වඩා බොහොම අමාරුයි. රෝහලක් නැතුව පීඨයක් පටන් ගන්නවා කියන්නේම මගඩියක් ඇරෙන්න වෙන මොකවත් නෙවෙයි. ඔයාගේ නොදැනුම නිසා ඔයාට මේ ප්‍රශ්නයේ බරපතල කම තේරෙන්නේ ණෑ. ඔයා හිතන් ඉන්නේ සායනික පුහුණුව කියන්නේ කජු ඇට කොස් ඇට වගේ සිම්පල් කේස් එකක් කියල.
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    Wal Bada

    Well-known member
  • මාලබේ 1 ට යන 1 සල්ලි කාරයෙක් ගේ ළමයෙක් කියපන්කො. උබ කියන විදියට මාලබේ 1 හොද වෙන්න නන් ගානත් අඩු වෙන්න ඕන. පහසුකමුත් උපරිම වෙන්න ඕන. තව ඕකට සල්ලි කාරයොන්ගේ ළමයින්ට යන්නත් බෑ. උබ කොච්චර කිව්වත් වැඩක් නෑ. දැන් බැච් 3 ක් එකේ ඉගෙනගන්නවා. :) .
    වල්ගෙ පාගගන්න එපා. මම එහෙම කියල නෑ. මම පෙන්නන්නේ තමන්ගේ ආත්මාර්ථකාමී කම නිසා ගොන් විදියට පුද්ගලික වෛ.වි. ඩිෆෙන්ඩ් කරන්න යන අයගේ ගොන් තර්ක කොච්චර බොලඳද කියල. රටෙ දුප්පත් ළමයි ඉන්නවා නම් ඒ අයට ණය ක්‍රමයක් දීලා ලේසියෙන්ම මේ වගේ වෛ.වි. එකකට ඇතුළු කරන්න පුළුවන්. ඒ නිසා සල්ලි තියෙනවද නැත්ද කියන එක මේතන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන වැදගත් ප්‍රශ්නය මේ පුහුණුව ලබන්නන්ගේ පුහුණුව කොතරම් හොඳ ද කියන එක ගැන! පුශ්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යතාවයක්. නමුත් ඒවා උපාධි කඩ නොවිය යුතුයි.
    අනික ඔය මොන අයියා කිවුවත් වෛද්‍ය මණ්ඩලයෙන් අනුමත වෙනතුරු උපාධිය පිළිගන්නේ නෑ. බැච් 25ක් හිටියත් තත්වය ඒකමයි.
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    වෛද්‍ය සංගමේ ඉන්න අයගේ ළමයින්ට මේ වෙනකොට වයස 30ත් පැනලා! ඒ හින්දා ඔය කතා කරන්නේ කා ගැනද කියල නම් දන්නෙ නෑ. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ලොක්කන් එක්කෙනෙක් දෙන්නෙක් ගේ ඇරුණම අනික හැමොගෙම ළමයි තාම අවුරුදු 15ට අඩුයි. ඒ හින්දා එතනත් වැරදියි. කොහෙන්ද මේ නිවුස් එන්නේ?

    මම ශිෂ්‍ය සංගමයට සම්බන්ධයි කියන එක ඔයාගේ ඔළුවේ ඇතුලේ මැවිච්ච මනස්ගාතයක් වෙන්න ඇති! මම විශ්ව විද්‍යාලෙන් පිට වුණේ මීට අවුරුදු 8 කට කලින්.මට ඔය ජේ.වී.පී. සටන් පාඨ වැඩක් නෑ. ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල ඕන. හැබයි උපාධි කඩ අවශ්‍ය නෑ. මාලබේ තියෙන එකේ සායනික අධ්‍යාපනය ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හින්දා තමයි වෛද්‍ය මණ්ඩලයෙන් අනුමත නොකලේ. ඔය ජේ.වී.පී. අවතාර ඔළුවෙන් අයින් කරන්න. ඇත්තට මූණ දෙන්න.

    machan mama uba ekata aithi kiwwe na.i said JVP un nisa rata winasa wenawa..un hadanne uni studentsla use karala unge wada karaganna nly.

    machan methana Private UNI kiyanne malabe medical college eka withara da??
    na machan SLIIT<APIT<IIT<ACBT<ANC<ESOFT<IDM okkoma..yeah true machan adu padu athi machan api na kiyanne na..mokada eka parata perfect enna ba ne ban..vl c machan apita oni hoda ratak thtz all..

    ලක්ෂ 65ක් ගෙවන්න මගේ තාත්තට සල්ලි තියේ නම්, මම හිඟා කන්නේ මොන එකකටද? මට කරන්න දාහක් රස්සා තියෙයි. නමුත් අපේ රටේ දුප්පත් මිනිහට ඒ ඔප්ෂන් එක නෑ. අපි හිතමු අද්‍යාපන ණයක් වගෙ දෙන එකක් කරනව කියල. නමුත් පාඨමාලාවේ තත්වය සවුත්තු නම් මොකද වෙන්නේ?

    yeah machan eka hari ..bt uba hithanne dan oya rata yawala ugananan hamogema thaththata 65lks wiyadan karanna puluwan aya kiyala da na machan thaman marila hari lamai graduate karanna they trying..

    thatz true educational loan denna oni..ehema ewa America walath wenawa,, loan ekak aran Medical college yanna puluwan have to pay when they are become doctors. but in sri lanka also government can arrange ehe wage ekak machan..bt before that ban Universities hadanna epai ban.. anika lankawe tharan free education ekak wena countries wala na ban.. api lucky ban eka gana hithapan..cheers