පෞර්ෂත්වය සහ ආඩම්බරකම ????? 16+

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ගහක ගෙඩි හැදෙන්න හැදෙන්න අතු බිමට පාත් වෙනවා වගේ... අපිට දේවල් ලැබෙන්න ලැබෙන්න අපි නිරහන්කාර වෙන්න ඔනේ,,,,, ඒකයි මගෙනම් තියරිය

    හැබැයි කොල්ලෝ නැන්දම්මා මාමන්ඩියා සම්බන්දවනම් මේක වලන්ගු නෑ.. පුලුවන් උපරිමේ ගනන් උස්සපන්..නැතනම් සොරිම තමා...
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්, මේක මගේ යාලුවෙක් කියපු කතාවක්. මේකෙන් ගන්න ඕන පාඩම උබලාම හිතා ගනින්!

    ඌ Electrical Engineer කෙනෙක්, ඌ wifeලාගේ ගෙදර ගියාම එහෙම බැහැලා වැඩ කරනවා. ගේ, වත්ත සුද්ද කරනවා. repairs කරනවා. කඩෙන් බඩු ගෙනවා...... wifeගේ අක්කා කෙනෙක් කසාද බැදලා ඉන්නවා tailor කෙනෙක්, ඌ පොර වගේ no talk. පුටුවකට වෙලා ඉදගෙන ඉන්නවා, පත්තර බල බල ඉන්නවා.
    ඒත් wifeගේ අම්මයි, නෑදෑයොයි දෙන්නට සලකන්නේ දෙවිදිහකට. tailorට තේ එක ලගට ගෙනත් දෙනවා, ඉදගන්න හොද පුටුවක් දෙනවා.....
    මගේ යාලුවාට තේ එක කුස්සියෙන් තමා ගන්න වෙන්නේ, කියන්නේ කඩේ ගිහින් අර බඩුව මේ බඩුව ගේන්න, අරක repair කරන්න මේක කරන්න කියලා. සමහර වෙලාවට tailorට පුටුවක් ගේ ඇතුලෙන් ගෙනත් දෙන්න පවා කියනවාලු.

    උබලාම කියපන්කො ඌ මොකද කරන්න ඕනේ කියලා.....
    :confused:

    මචන් ගහක ගෙඩි හැදෙන්න හැදෙන්න අතු බිමට පාත් වෙනවා වගේ... අපිට දේවල් ලැබෙන්න ලැබෙන්න අපි නිරහන්කාර වෙන්න ඔනේ,,,,, ඒකයි මගෙනම් තියරිය

    හැබැයි කොල්ලෝ නැන්දම්මා මාමන්ඩියා සම්බන්දවනම් මේක වලන්ගු නෑ.. පුලුවන් උපරිමේ ගනන් උස්සපන්..නැතනම් සොරිම තමා...

    මචන් කවඩාවත් නැන්දම්මට මල් පූජ කරන්න මල් ඔනේ උනොත් ඔය උන්දෑ කියන්නෙ නෑ පුතේ ගේ ඉස්සරහා වතුසුදු ගහෙන් මල් ටිකක් කඩලා දෙන්න කියලා. කිව්වොත් කියන්නේ පුතේ අනුරාදපුරේ කලාවෑවේ නෙලුම් මල් පිපිලලු මට ටිකක් කඩලා ගෙනත් දෙන්න වගේ බර බරයක් තමා.. ඒ වෙලාවට හරි නැන්දම්මේ කියලා ගියොත් සොරිම තමා. ඒ වෙලාවට කියපන්,... අදනම් බෑ හෙටනම් කොහොමත්ම බෑ අනිද්දත් පාර්ටියක් තියෙනවා ලබන සතියේ මගේ යාලුවෙක් අනුරාදපුරේ යනවා ඌට කියලා ගෙනත් දෙන්නම් කියලා...

    උබේ යාලුවා මගුලටද බන් සෙකන්ඩ් වෙන්න ගියේ? ඔය නැන්දම්මා තියරිය හෙන සන්කීර්න එකක්
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    එක එක අය විවිදාකාරයි.
    මමනම් හිතන්නෙ යම්කිසි සීමාවක් තුල අපි කෙනෙක්ව ආස්‍රය කරන්න ඕනෙ, උදව් කරන්න ඕනෙ කියලයි.
    මොනව තිබුනත් ඔලුව ඉදිමවගන්න නම් හොද නෑ.
    එහෙම ලොකු අයව අපිත් එච්චර ගහන්නෙ නැතුව ඉදියම හරිනෙ.
    අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලත් නැත්තම්, කාගෙන්වත් කාල ඇදල ඉන්නෙ නැත්තම් අපි මොකටද කාටවත් second වෙන්නෙ.

    එයාලගෙ ලොකු කම් එයාලට. අපේ ලොකුකම් අපිට.
    මමනම් හිතන්නෙ එහෙම. ලොකු වැටහීමක් මටත් නෑ.
    මම හිතන්නෙ මෙතන ඉන්න ගොඩක් අයට වඩා මම බාලයි.
    අනිත් අයගෙ අදහස් බලලා දෙයක් ඉගෙනගන්න මමත් ආසයි.
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    රත්තරං;12525700 said:
    මචන් ගහක ගෙඩි හැදෙන්න හැදෙන්න අතු බිමට පාත් වෙනවා වගේ... අපිට දේවල් ලැබෙන්න ලැබෙන්න අපි නිරහන්කාර වෙන්න ඔනේ,,,,, ඒකයි මගෙනම් තියරිය

    :yes: කතාව රත්තරං
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    එක එක අය විවිදාකාරයි.
    මමනම් හිතන්නෙ යම්කිසි සීමාවක් තුල අපි කෙනෙක්ව ආස්‍රය කරන්න ඕනෙ, උදව් කරන්න ඕනෙ කියලයි.
    මොනව තිබුනත් ඔලුව ඉදිමවගන්න නම් හොද නෑ.
    එහෙම ලොකු අයව අපිත් එච්චර ගහන්නෙ නැතුව ඉදියම හරිනෙ.
    අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලත් නැත්තම්, කාගෙන්වත් කාල ඇදල ඉන්නෙ නැත්තම් අපි මොකටද කාටවත් second වෙන්නෙ.

    එයාලගෙ ලොකු කම් එයාලට. අපේ ලොකුකම් අපිට.
    මමනම් හිතන්නෙ එහෙම. ලොකු වැටහීමක් මටත් නෑ.
    මම හිතන්නෙ මෙතන ඉන්න ගොඩක් අයට වඩා මම බාලයි.
    අනිත් අයගෙ අදහස් බලලා දෙයක් ඉගෙනගන්න මමත් ආසයි.

    මම හිතන්නෙ මේ වගෙ නූල් තව වැටෙන්න ඕනෙ. අපි හැමෝම තම තමන්ගෙ අදහස් බෙදා ගන්න ඔනෙ. ජීවිතේ යම් කාලයක් ගිහිල්ල ලබා ගන්න පුලුවන් අත්දැකීම් දවසෙන් ලබා ගන්න පුලුවන්
     
    • Like
    Reactions: jeewan tk

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මම හිතන්නෙ මේ වගෙ නූල් තව වැටෙන්න ඕනෙ. අපි හැමෝම තම තමන්ගෙ අදහස් බෙදා ගන්න ඔනෙ. ජීවිතේ යම් කාලයක් ගිහිල්ල ලබා ගන්න පුලුවන් අත්දැකීම් දවසෙන් ලබා ගන්න පුලුවන්

    Owu machan. Balapan, elakiri eken 90% thiyenne kunuharupa kiyaganna threads.
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මම හිතන්නෙ මේ වගෙ නූල් තව වැටෙන්න ඕනෙ. අපි හැමෝම තම තමන්ගෙ අදහස් බෙදා ගන්න ඔනෙ. ජීවිතේ යම් කාලයක් ගිහිල්ල ලබා ගන්න පුලුවන් අත්දැකීම් දවසෙන් ලබා ගන්න පුලුවන්

    :yes: Ow. Aniwa!
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    රත්තරං;12525737 said:

    මචන් ගහක ගෙඩි හැදෙන්න හැදෙන්න අතු බිමට පාත් වෙනවා වගේ... අපිට දේවල් ලැබෙන්න ලැබෙන්න අපි නිරහන්කාර වෙන්න ඔනේ,,,,, ඒකයි මගෙනම් තියරිය

    හැබැයි කොල්ලෝ නැන්දම්මා මාමන්ඩියා සම්බන්දවනම් මේක වලන්ගු නෑ.. පුලුවන් උපරිමේ ගනන් උස්සපන්..නැතනම් සොරිම තමා...

    මචන් කවඩාවත් නැන්දම්මට මල් පූජ කරන්න මල් ඔනේ උනොත් ඔය උන්දෑ කියන්නෙ නෑ පුතේ ගේ ඉස්සරහා වතුසුදු ගහෙන් මල් ටිකක් කඩලා දෙන්න කියලා. කිව්වොත් කියන්නේ පුතේ අනුරාදපුරේ කලාවෑවේ නෙලුම් මල් පිපිලලු මට ටිකක් කඩලා ගෙනත් දෙන්න වගේ බර බරයක් තමා.. ඒ වෙලාවට හරි නැන්දම්මේ කියලා ගියොත් සොරිම තමා. ඒ වෙලාවට කියපන්,... අදනම් බෑ හෙටනම් කොහොමත්ම බෑ අනිද්දත් පාර්ටියක් තියෙනවා ලබන සතියේ මගේ යාලුවෙක් අනුරාදපුරේ යනවා ඌට කියලා ගෙනත් දෙන්නම් කියලා...

    උබේ යාලුවා මගුලටද බන් සෙකන්ඩ් වෙන්න ගියේ? ඔය නැන්දම්මා තියරිය හෙන සන්කීර්න එකක්

    sahathika aththa machan. ube kate raththaran daanna ona oya kathaawata. kochchara kalath agekuth naa, melo deyak nathath denne 1000 talks.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක තමයි සමාජ රටාව..
    අපිත් කවද හරි ෙලාක්ෙකක් වුෙනාත් ඒෙහම ඉදියි.
    හැබැයි දැන් අපි ෙලාක්ෙකා ෙනාවී ඉන්ෙන හැෙමා්ටම අැයි ෙහාදයි කියන නිසා ෙවන්නත් පුලුවන්

    අාත්මාර්ථකාමී වුනාම ඉක්මනට ෙලාක්ෙකා ෙවන්න පුලුවන්
    හැබැයැ ෙබාෙහාම තාවකාලිකයි..
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මචන්, මේක මගේ යාලුවෙක් කියපු කතාවක්. මේකෙන් ගන්න ඕන පාඩම උබලාම හිතා ගනින්!

    ඌ Electrical Engineer කෙනෙක්, ඌ wifeලාගේ ගෙදර ගියාම එහෙම බැහැලා වැඩ කරනවා. ගේ, වත්ත සුද්ද කරනවා. repairs කරනවා. කඩෙන් බඩු ගෙනවා...... wifeගේ අක්කා කෙනෙක් කසාද බැදලා ඉන්නවා tailor කෙනෙක්, ඌ පොර වගේ no talk. පුටුවකට වෙලා ඉදගෙන ඉන්නවා, පත්තර බල බල ඉන්නවා.
    ඒත් wifeගේ අම්මයි, නෑදෑයොයි දෙන්නට සලකන්නේ දෙවිදිහකට. tailorට තේ එක ලගට ගෙනත් දෙනවා, ඉදගන්න හොද පුටුවක් දෙනවා.....
    මගේ යාලුවාට තේ එක කුස්සියෙන් තමා ගන්න වෙන්නේ, කියන්නේ කඩේ ගිහින් අර බඩුව මේ බඩුව ගේන්න, අරක repair කරන්න මේක කරන්න කියලා. සමහර වෙලාවට tailorට පුටුවක් ගේ ඇතුලෙන් ගෙනත් දෙන්න පවා කියනවාලු.

    උබලාම කියපන්කො ඌ මොකද කරන්න ඕනේ කියලා.....
    :confused:

    මූ ඉතින් කරත්තෙ බැදපු ගොනා වගෙ ඔක්කොම කෙරුවම ඔහොම වෙනවා. කෙලින්ම කිව්ව නන් ඉවරයි නෙ "ඈ බොල tailorayooo...තෝ හිතන් ඉන්නෙ තෝ Obama කියලද?? මෙන්න මෙහාට ඇවිත් මේ තේ එක බීපන්. තොට තේ අල්ලන්න මෙහෙ waiter la නෑ" කිව්වනන් ගේම close :D:D:D:D
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ඒක තමයි සමාජ රටාව..
    අපිත් කවද හරි ෙලාක්ෙකක් වුෙනාත් ඒෙහම ඉදියි.
    හැබැයි දැන් අපි ෙලාක්ෙකා ෙනාවී ඉන්ෙන හැෙමා්ටම අැයි ෙහාදයි කියන නිසා ෙවන්නත් පුලුවන්

    අාත්මාර්ථකාමී වුනාම ඉක්මනට ෙලාක්ෙකා ෙවන්න පුලුවන්
    හැබැයැ ෙබාෙහාම තාවකාලිකයි..

    :yes: That's Right!
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    වචන 3-4 කට වඩා කතා කරන් නැත්නම් උට කතා කරන්න දෙයක් නැතුව ඇති සමහර මිනිස්සු ඉන්නවා වැස්සෙන් පටන් අරන් ගංවතුර ගලනකම්ම කතාකරන තරම් වාචාල බුරුවො මට උන්ව පෙන්නන්න බෑ.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචන්, මේක මගේ යාලුවෙක් කියපු කතාවක්. මේකෙන් ගන්න ඕන පාඩම උබලාම හිතා ගනින්!

    ඌ Electrical Engineer කෙනෙක්, ඌ wifeලාගේ ගෙදර ගියාම එහෙම බැහැලා වැඩ කරනවා. ගේ, වත්ත සුද්ද කරනවා. repairs කරනවා. කඩෙන් බඩු ගෙනවා...... wifeගේ අක්කා කෙනෙක් කසාද බැදලා ඉන්නවා tailor කෙනෙක්, ඌ පොර වගේ no talk. පුටුවකට වෙලා ඉදගෙන ඉන්නවා, පත්තර බල බල ඉන්නවා.
    ඒත් wifeගේ අම්මයි, නෑදෑයොයි දෙන්නට සලකන්නේ දෙවිදිහකට. tailorට තේ එක ලගට ගෙනත් දෙනවා, ඉදගන්න හොද පුටුවක් දෙනවා.....
    මගේ යාලුවාට තේ එක කුස්සියෙන් තමා ගන්න වෙන්නේ, කියන්නේ කඩේ ගිහින් අර බඩුව මේ බඩුව ගේන්න, අරක repair කරන්න මේක කරන්න කියලා. සමහර වෙලාවට tailorට පුටුවක් ගේ ඇතුලෙන් ගෙනත් දෙන්න පවා කියනවාලු.

    උබලාම කියපන්කො ඌ මොකද කරන්න ඕනේ කියලා.....
    :confused:

    මෙතන වෙලා තියෙන්නෙ, ටේලර්ගෙ උඬඟුකමට වඩා පවුලෙ මෝඩකම කියලයි මටනන් හිතෙන්නෙ.

    ඔය කියන ඉන්ජිනේරුවත් ඉතින් නැන්ද මාමා කියන කියන දේ කරනව ඇති. ඌ ඉන්ජිනේරුවෙක්නන් ඌ දැනගන්න ඕනෙ උගෙ තත්වෙ තියාගන්න. නැන්ද මාමාට උදව් කරාට කමක් නෑ, නැන්ද මාමත් යම් ගරුත්වයක් තමන්ට දෙනවනන්. නැද්ද මන් කියන්න්
    :rolleyes:?
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    වචන 3-4 කට වඩා කතා කරන් නැත්නම් උට කතා කරන්න දෙයක් නැතුව ඇති සමහර මිනිස්සු ඉන්නවා වැස්සෙන් පටන් අරන් ගංවතුර ගලනකම්ම කතාකරන තරම් වාචාල බුරුවො මට උන්ව පෙන්නන්න බෑ.

    :lol::lol:sira sira.කතාකරන්නෙ නෑ කියන හේතුව මතම කෙනෙක් උඬඟුයි කියල කියන්න බෑ කොහෙත්ම