පෞර්ෂත්වය සහ ආඩම්බරකම ????? 16+

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    :yes:
    උඹේ කතාවෙ ලොකු ඇත්තක් තියනවා

    …අර දර මිටි බදින්න නයාව ගත්ත කතාව මතකනෙ

    …බාලයන්ව ඇසුරු කරද්දි අතේ දුරින් තියා ගන්න එක හොදයි නේද
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මම හිතන්නෙ මේ වගෙ නූල් තව වැටෙන්න ඕනෙ. අපි හැමෝම තම තමන්ගෙ අදහස් බෙදා ගන්න ඔනෙ. ජීවිතේ යම් කාලයක් ගිහිල්ල ලබා ගන්න පුලුවන් අත්දැකීම් දවසෙන් ලබා ගන්න පුලුවන්

    :yes::yes::yes::yes: Aniwaryenma machan
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මචන්, මේක මගේ යාලුවෙක් කියපු කතාවක්. මේකෙන් ගන්න ඕන පාඩම උබලාම හිතා ගනින්!

    ඌ Electrical Engineer කෙනෙක්, ඌ wifeලාගේ ගෙදර ගියාම එහෙම බැහැලා වැඩ කරනවා. ගේ, වත්ත සුද්ද කරනවා. repairs කරනවා. කඩෙන් බඩු ගෙනවා...... wifeගේ අක්කා කෙනෙක් කසාද බැදලා ඉන්නවා tailor කෙනෙක්, ඌ පොර වගේ no talk. පුටුවකට වෙලා ඉදගෙන ඉන්නවා, පත්තර බල බල ඉන්නවා.
    ඒත් wifeගේ අම්මයි, නෑදෑයොයි දෙන්නට සලකන්නේ දෙවිදිහකට. tailorට තේ එක ලගට ගෙනත් දෙනවා, ඉදගන්න හොද පුටුවක් දෙනවා.....
    මගේ යාලුවාට තේ එක කුස්සියෙන් තමා ගන්න වෙන්නේ, කියන්නේ කඩේ ගිහින් අර බඩුව මේ බඩුව ගේන්න, අරක repair කරන්න මේක කරන්න කියලා. සමහර වෙලාවට tailorට පුටුවක් ගේ ඇතුලෙන් ගෙනත් දෙන්න පවා කියනවාලු.

    උබලාම කියපන්කො ඌ මොකද කරන්න ඕනේ කියලා.....
    :confused:

    mamanam kiyanne machan katawath onewata wada karanna hoda ne kiyala..hema dekatama limit ekak thiyaganna ona..matath oya wage personal experience ekak thiyenawa. Ape thaththi eyage akkata godak adarei. so thaththi office gihin awama aniwaryenma daily hawasa akkalage gedara gihin duka sepa balala enawa.beheth aran denawa.hemadema balala hadala karanawa. but family eke prasjhnayak unama hari wena mokak hari deyak unath eya ganne family eke anith sahodarayange peththe. Eken mama therum gaththe onewata wada karapuwama agayak ne kiyana eka..limit ekak thiyagena inna ona hemoma ekka.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    පිරිමියෙක් වුනාම හැම ලේයර් ඒකකම මිනිස්සු අස්රය කරන්න ඕන. එහෙම බැරි උන් පොන්සියෝ! :yes:

    pirimiyek wenna Araka karanna one meka Karanna one kiyalaa hithenawaa nam un thamai lokuma ponnayo
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේක 16+ කියල දැම්මෙ 16 අඩු පොඩි උන්ට මේව තේරෙන්නෙ නැති නිසා :lol:

    මට පොඩි දෙයක් clarify කර ගන්න තියනවා

    මම දැකල තියන දෙයක් තමයි සල්ලි/බලය යන්තම් තියන සමහර මිනිස්සු මවා ගත්ත ආඩම්බරෙකින් හැසිරෙනවා

    මේකෙ සමාජ විද්‍යාත්මක පසුබිමක් තියනව

    උදාහරණයක් විදියට අපේ දුරින් නෑ වෙන අය්යා කෙනෙක් ඉන්නවා

    ඌ tour guide කෙනෙක් විදියට වැඩ කරලා තව ඉතින් ඔය සුද්දොන්ගෙන් සම්තින් එකක් හොයාගෙන දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා

    තව අය්ය කෙනෙක් ඉන්නවා ඌ කටාර් ගිහිල්ල driver කෙනෙක් විදියට වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ල දැන් හොදට ජීවත් වෙනවා. හැබැයි O/L වත් පාස් නෑ

    හැබැයි මුන් දෙන්නගෙම සීන් එක, හෙන ආඩම්බරයි

    සමහර වෙලාවට ඔය මල ගෙවල් දාන ගෙවල් වලදී එහෙම හම්බ වෙනවා
    වචන 3-4 කට වඩා කතා කරන්නේ නෑ

    අපේ කම්පැනි එකේ සමහර senior officers ලත් එහෙමයි. වැඩක් තිබ්බත් නැතත් හෙන බිසී වගේ තම පෙන්නන්නේ

    මම දන්නේ නෑ මචන්ලා අදුනන මිනිස්සුන්ව වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියම එකෙන් මිනිස්සු එයාට බයක් ගරුත්වයක් ඇති වෙනවද

    හැබැයි ඒක එහෙම වෙන වෙලාවලුත් තියනවනේ

    මේ ගැන උබලගෙ අදහස් කියන්න බලන්න

    උන්ව හම්බ උනාම උබ වචන දෙකක් කතාකරපන්.

    එහෙම සීන් මේකේ ඉන්න හැමෝටම ඇතිබන්.ඌ වචන තුනක් කතාකරනවා ඔය ට්‍රේන් වල වැඩට එහෙම යද්දී අදුරගත්තු එවුන් ටිකදෙනෙක් විතර ටික කාලෙකින් අපිව අඩුරන්නෑ.හැබැයි උන් අදුරන්නැතුව යද්දී friendly එකෙක්ට තව දහස්ගානක් යාලුවෝ හම්බවෙලා.ගිය එවුන් ගියා, එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා කියනවානේ. ඇරෙන්නැති දොරවල් තල්ලු නොකර ඇරුන එකදිහා බලන්න තමා ට්‍රයි කරන්න ඔනේ.
    උට අපිවෙනුවෙන් කාලයා දෙන්න ඇරිනම් විනාඩියක් අපි ඌගැන හිතලවත් කාලය කන්න ඔනේනෑ.
    එහෙම වෙනවා කියන්නේ අපි කාර්ය බහුල නෑ කියන එකනේ.සමහරවිට ඌ මොකඛ්‍රි වැඩක ඉන්නෙ.
    අනික ඔයවගේ ප්ලේස්වලට යද්දී තමුන්ගේ එකෙක් එක්ක යන්න ඔනේ නැත්තන් කලින්ම දන්න එකෙක් එක්ක සෙට් වෙන්න ඔනේ, නැත්තන් එතන වැඩකට බහින්න ඔනේ.එහෙම උනාම මැරුනු එකා ඇවිත් උබ එක්ක කතාකරන්න හැදුවත් උබ ඉන්නේ උබේ ලෝකේ.එහෙම නොවනතාල් අපි අනුන්ගේ ලෝකවලට එල්ලෙන්න හදන්නේ.ඒවට ගත්තොත් ඔකේ, නොගත්තොත් ගැටෙනවා.තමුන්ගේ ලෝකයක් හදාගන්න ඔනේ කොහේදී උනත්.
    කතානොකරන එකා ගැන අපි හිතද්දී අපිට කතාකරන එවුන් ගැන නොහිතන්නේ ඇයි අපි.
    ඔය අය්ය කාරයා බලපන් උබ එක්ක කතානොකරට වෙන සෙලෙක්ටඩ් එකෙක් දෙන්නෙක් එක්ක පැන පැන කතාකරනවා ඇති, එහෙම උනුත් ඉන්නවා.උට ඔනේ එකා එක්ක විතරයි කතාකරන්නේ, උට කැමතිම එකා එක්ක විතරයි කතාකරන්නේ.ලෝකය එහෙමතමයි.අපේ බැචාලත් හිටියා කීපදෙනෙක් දැක්කගමන් හලෝ බොක්ක කියනවා එටපස්සෙ කතා නෑ. ලෝකය හදන්න බෑ.ලෝකය අනත්තයි.ඕක තමයි අපිට අහුවෙන්නැත්තේ.අනිච්ච අදුක්ඛ අහු උනාට අනත්තය අහුවෙන්නෑ.

    කලින් කන්තෝරුවේ උනදෙයක් මතක් උනා උබ ඕක කියද්දී. හතක විතර ටීම් එකක් අපේ ටීම් එකට ආවා උන් එකෙක්වත් අනික් උන් එක්ක කතාකරන්නෑ.අඩුමගානේ මුනවත් බලන්නෑ.ලොකු තැනත් හැහුවා කතාකරනවද කියලා.කතාකරන්න තියා හොම්බවත් උස්සන්න එපැඑ , මම උන්ගේ හොම්බ උස්සලා මගේ පැත්තට හරවලා විරිත්තන්න තමයිවෙන්නේ උන්ගෙන් හිනාවගන්නනම් කිව්ව කොමිටලේට.මෙහේ උබලගේ ඔෆිස්වගේම තමයි උදේට ගුඩ් මෝර්නින් කියලාම හවසට එකෙක් දැක්කත් ඒකම කියවෙනවා.දන නොදන්න හැම එකාම පාහේ පසුබට නොවී ග්‍රීට් ක්‍රනවා. උපන්දිනේ දවසට අරුගේ මේසෙ ඉස්සරහ
    කිව් එක උව බදාගන්න විෂ් කරන්න . දවල් එකොලහටවත් උට වැඩකරන්න පටන්ගන්න බෑ. කෙල්ලෙක් උනත් හග් එකක් දීලා විශ් කරන්නේ.මුලින් මට ඒක හුරු නැති හින්දා ටිකක් දන්න කෙල්ලෙක්ට හෑන්ඩ් ශෙක් කරාම ඒකි දන්න කෙනෙක්ට විශ් කරද්දී අතට අත දෙන්නෑ මොඩයො කිව්වේ.මම ගිහින් හග් එකක් අයෙත් දීල ආව, නැත්තන් ගොඩයා වෙනවනෙ
    .එහෙම ප්ලේස් එකක අරුන් ටික පිටසක්වල ජීවීන් වගේ.හැමෝටම ඒක ගැටලුවන්.
    ඊයේ ඉදෙන්ම යද්දී එක කෙල්ලෙක් ඉන්නව ඇවිත් මුනවත් උස්සලා බැලුවේ නෑ.ටිකක් හිතලා කමක්නෑ එකපාරක් කියල බලනවා උන්ටම හොදක්නේ ඒක කියලා ( අනිත් උන් ඕවා කියන්නෙත් නැතිනිසා )කියලා ලගට ගිහින් ගුඩ් මෝනින් නන්ගි කියලා , මොකෝමේ ටීම් එකේ අය දිහා බලන්නේවත් නැත්තේ, අඩුම ගානේ උදේ මූනට හම්බ උනත් ග්‍රීට් කරන්නතියා ඔලුව උස්සලවත් බලන්නැට්ත්තේ කියලා ඇහුවා.නෝ ආන්සර්.මෙහේ අනිත්තැන්වල වගේ නෙවේ මිනිස්සු හොඩාක් සුහදයි, වැඩකරද්දී අනිත් අයගේ උදවු බ්ලා බ්ලා.
    ඒකි කිව්ව මම ඔනදේට කතාකරනවා කියලා.
    ඒවචනෙන් එතුමියගේ ඇත්දැකීම් ගැන අදහසක් අරගන.එහෙනම් ටිකක් මනුස්සයෝ එක්ක කතාබහ කරලා ඉන්න කියලා වැඩි තවත් වැඩිකතාවට නොයා ආවා
    නානත්ථ කායා නානත්ථ සඥ්ඥා කියනවනේ
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    හැමෝම එක වගේ නැහැ ,සමහරු කතා කරන්නේ නැත්තේ ලොකු කම නිසා නෙමෙයි.ඒ උන්ගේ හැටි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    එහෙම වෙන්න සාධාරණ හේතුවකුත් තියෙනවා මචන්. ඔය ගෙදරට වැඩ කරන්න එන කුළී වැඩ කාරයෝ වගේ උන් එක්ක පොඩ්ඩක් මනුස්සකමට කතා කරලා බලපන්කෝ. කරෙත් නැගලා නවතින්නේ. ඊට පස්සේ අපිට උන්ගේ අඩම්බරකම් බලාගෙන ඉන්න වෙනවා.කොයි කොයි මිනිස්සුද අශ්‍රය කරන්න ඕනේ කොච්චර දුරකින්ද අශ්‍රය කරන්න ඕනේ කියන එක සල්ලි කාරයෝ විතරක් නෙමේ කවුරු කවුරුත් මිම්මක් තියාගන්න එක හොදයි. ඒකෙන් කියන්නේ දුප්පත් මිනිස්සු ආශ්‍රය කරන්න එපා කියන එක නෙමේ. ගතිගුණ බලලා අශ්‍රය කරන එක
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    සහතික ඇත්ත..ඔහොම කරන්න ගිහින් මට එකෙක් ගණන් උගන්නන්නත් ආවා කියහන්කෝ :P:rofl:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේක 16+ කියල දැම්මෙ 16 අඩු පොඩි උන්ට මේව තේරෙන්නෙ නැති නිසා :lol:

    මට පොඩි දෙයක් clarify කර ගන්න තියනවා

    මම දැකල තියන දෙයක් තමයි සල්ලි/බලය යන්තම් තියන සමහර මිනිස්සු මවා ගත්ත ආඩම්බරෙකින් හැසිරෙනවා

    මේකෙ සමාජ විද්‍යාත්මක පසුබිමක් තියනව

    උදාහරණයක් විදියට අපේ දුරින් නෑ වෙන අය්යා කෙනෙක් ඉන්නවා

    ඌ tour guide කෙනෙක් විදියට වැඩ කරලා තව ඉතින් ඔය සුද්දොන්ගෙන් සම්තින් එකක් හොයාගෙන දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා

    තව අය්ය කෙනෙක් ඉන්නවා ඌ කටාර් ගිහිල්ල driver කෙනෙක් විදියට වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ල දැන් හොදට ජීවත් වෙනවා. හැබැයි O/L වත් පාස් නෑ

    හැබැයි මුන් දෙන්නගෙම සීන් එක, හෙන ආඩම්බරයි

    සමහර වෙලාවට ඔය මල ගෙවල් දාන ගෙවල් වලදී එහෙම හම්බ වෙනවා
    වචන 3-4 කට වඩා කතා කරන්නේ නෑ

    අපේ කම්පැනි එකේ සමහර senior officers ලත් එහෙමයි. වැඩක් තිබ්බත් නැතත් හෙන බිසී වගේ තම පෙන්නන්නේ

    මම දන්නේ නෑ මචන්ලා අදුනන මිනිස්සුන්ව වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියම එකෙන් මිනිස්සු එයාට බයක් ගරුත්වයක් ඇති වෙනවද

    හැබැයි ඒක එහෙම වෙන වෙලාවලුත් තියනවනේ

    මේ ගැන උබලගෙ අදහස් කියන්න බලන්න
    මමත් හොදට බලලා තියෙනවා ඔය බොරුවට බිසී වගේ රගපාන එවුන් එහෙම කරන්නෙ අනිත් අය අතර කැපිලා පේන්න.ඇත්තටම එහෙම උන්ව කැපිලා පේනවා සමහරක් උන්ට.ගොට්ට අල්ලගෙන පස්සෙන් යන්නෙ ඒවගේ උන්ට.මටනම් අදාලම නෑ.මං ඊට වඩ ලයින් එක දීගෙන ඉන්නෙ.හැබැයි මාත් එක්ක කතා කරන එවුන් එක්ක මන් පැනල කතා කරනවා.ලොකු සීන් දාන එවුන් මාත් ගනන් ගන්නෙ නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    මේක 16+ කියල දැම්මෙ 16 අඩු පොඩි උන්ට මේව තේරෙන්නෙ නැති නිසා :lol:

    මට පොඩි දෙයක් clarify කර ගන්න තියනවා

    මම දැකල තියන දෙයක් තමයි සල්ලි/බලය යන්තම් තියන සමහර මිනිස්සු මවා ගත්ත ආඩම්බරෙකින් හැසිරෙනවා

    මේකෙ සමාජ විද්‍යාත්මක පසුබිමක් තියනව

    උදාහරණයක් විදියට අපේ දුරින් නෑ වෙන අය්යා කෙනෙක් ඉන්නවා

    ඌ tour guide කෙනෙක් විදියට වැඩ කරලා තව ඉතින් ඔය සුද්දොන්ගෙන් සම්තින් එකක් හොයාගෙන දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා

    තව අය්ය කෙනෙක් ඉන්නවා ඌ කටාර් ගිහිල්ල driver කෙනෙක් විදියට වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ල දැන් හොදට ජීවත් වෙනවා. හැබැයි O/L වත් පාස් නෑ

    හැබැයි මුන් දෙන්නගෙම සීන් එක, හෙන ආඩම්බරයි

    සමහර වෙලාවට ඔය මල ගෙවල් දාන ගෙවල් වලදී එහෙම හම්බ වෙනවා
    වචන 3-4 කට වඩා කතා කරන්නේ නෑ

    අපේ කම්පැනි එකේ සමහර senior officers ලත් එහෙමයි. වැඩක් තිබ්බත් නැතත් හෙන බිසී වගේ තම පෙන්නන්නේ

    මම දන්නේ නෑ මචන්ලා අදුනන මිනිස්සුන්ව වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියම එකෙන් මිනිස්සු එයාට බයක් ගරුත්වයක් ඇති වෙනවද

    හැබැයි ඒක එහෙම වෙන වෙලාවලුත් තියනවනේ

    මේ ගැන උබලගෙ අදහස් කියන්න බලන්න

    උබ ඔය කියල තියෙන උන් දෙන්නම සල්ලි කාරයොත් එක්ක බැලුවම සල්ලි කාරයෝ නෙමයි බන්
    ගොඩක් ඔහොම හැසිරෙන්නේ හීනමානය තියෙන්න පස්ස කසගන්න නියපොත්තක්වත් නැති ඩයල්
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    එහෙම වෙන්න සාධාරණ හේතුවකුත් තියෙනවා මචන්. ඔය ගෙදරට වැඩ කරන්න එන කුළී වැඩ කාරයෝ වගේ උන් එක්ක පොඩ්ඩක් මනුස්සකමට කතා කරලා බලපන්කෝ. කරෙත් නැගලා නවතින්නේ. ඊට පස්සේ අපිට උන්ගේ අඩම්බරකම් බලාගෙන ඉන්න වෙනවා.කොයි කොයි මිනිස්සුද අශ්‍රය කරන්න ඕනේ කොච්චර දුරකින්ද අශ්‍රය කරන්න ඕනේ කියන එක සල්ලි කාරයෝ විතරක් නෙමේ කවුරු කවුරුත් මිම්මක් තියාගන්න එක හොදයි. ඒකෙන් කියන්නේ දුප්පත් මිනිස්සු ආශ්‍රය කරන්න එපා කියන එක නෙමේ. ගතිගුණ බලලා අශ්‍රය කරන එක

    සිරාම සීන් එකක්.අත්දකීමෙන් කියන්නෙ.තමන්ගෙ තැන තියන් හිටපන් එච්චරයි,වැඩිය මුකුත් කියන් නැ මන්
     
    හැමෝම එක වගේ නැහැ ,සමහරු කතා කරන්නේ නැත්තේ ලොකු කම නිසා නෙමෙයි.ඒ උන්ගේ හැටි.

    මෙන්න මේක තමා ලංකාවේ ගොඩක් තියෙන්නෙ බං ...
    අපේ උන් හිතන්නෙ ලොකු කම කියලා .....