ඕකට මෙහෙම තමයි කරන්න ඕන
හැම වෙලේම ෆ්රෙන්ඩ්ලි වෙන්න ගියාම කරේ නගිනවා , ලෙවල් එක තියාගෙන ඉන්න ගියාම ලොකු සීන් කියලා කියනවා ඒක නිසා සාමාන්යෙන් එදිනෙදා කතා කරන වෙලාවට, පාරෙ හම්බුනාම හිනාවෙලා ෆ්රෙන්ඩ්ලි විදියට ඉන්න ඕන හැබැයි වැඩක් කරන්න ගියාම පොඩ්ඩක් සීරියස් වෙලා කෙලින් වැඩ කරලා පොඩ්ඩක් ලොකු සීන් එකෙන් කරාම හරි. එතකොට ගෙදර එවුන්ගෙන් සහ හැම එකාගෙන්ම රෙස්පෙක්ට් එක හොදට ලැබෙනවා
ඕක සාමාන්යෙන් ඔෆිස් වලත් ඔහොමනේ, ගොඩක් බොසාලා එහෙම පාටි වලදි එහෙම වැඩ කරන එවුනුත් එක්ක බීලා ෆුල් ආතල් එක ගන්නවා හැබැයි පහුවෙනිදා වැඩ කරන්න ගියාම අර ආතල් මොනවත් නැහැ ෆුල් සීරියස්.