පෞර්ෂත්වය සහ ආඩම්බරකම ????? 16+

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මෙන්න මේක තමා ලොකු කම

    avatar538049_40.gif
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    සිරාම සීන් එකක්.අත්දකීමෙන් කියන්නෙ.තමන්ගෙ තැන තියන් හිටපන් එච්චරයි,වැඩිය මුකුත් කියන් නැ මන්

    :yes:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    එහෙම වෙන්න සාධාරණ හේතුවකුත් තියෙනවා මචන්. ඔය ගෙදරට වැඩ කරන්න එන කුළී වැඩ කාරයෝ වගේ උන් එක්ක පොඩ්ඩක් මනුස්සකමට කතා කරලා බලපන්කෝ. කරෙත් නැගලා නවතින්නේ. ඊට පස්සේ අපිට උන්ගේ අඩම්බරකම් බලාගෙන ඉන්න වෙනවා.කොයි කොයි මිනිස්සුද අශ්‍රය කරන්න ඕනේ කොච්චර දුරකින්ද අශ්‍රය කරන්න ඕනේ කියන එක සල්ලි කාරයෝ විතරක් නෙමේ කවුරු කවුරුත් මිම්මක් තියාගන්න එක හොදයි. ඒකෙන් කියන්නේ දුප්පත් මිනිස්සු ආශ්‍රය කරන්න එපා කියන එක නෙමේ. ගතිගුණ බලලා අශ්‍රය කරන එක

    ooka num sira bn.ape paththe watha wada karaganna dial ekak innawanum.uuta ape amma kanna naa kiyala dawalta bath ekakuth thiyala yanne.ee unata mara oopa duupa.pora talkmuth aduwak naa.api uu gawa wadakaranna awilla wage talk denne
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ooka num sira bn.ape paththe watha wada karaganna dial ekak innawanum.uuta ape amma kanna naa kiyala dawalta bath ekakuth thiyala yanne.ee unata mara oopa duupa.pora talkmuth aduwak naa.api uu gawa wadakaranna awilla wage talk denne

    ow. a minissu loku heenamanekin inne. samajaye kon vela inna minissune. kauru hari kenek manussakamata poddak a ayava piligannawa kiyala pennuwama u balanne uge heenamane vahaganna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕකට මෙහෙම තමයි කරන්න ඕන
    හැම වෙලේම ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ගියාම කරේ නගිනවා , ලෙවල් එක තියාගෙන ඉන්න ගියාම ලොකු සීන් කියලා කියනවා ඒක නිසා සාමාන්‍යෙන් එදිනෙදා කතා කරන වෙලාවට, පාරෙ හම්බුනාම හිනාවෙලා ෆ්‍රෙන්ඩ්ලි විදියට ඉන්න ඕන හැබැයි වැඩක් කරන්න ගියාම පොඩ්ඩක් සීරියස් වෙලා කෙලින් වැඩ කරලා පොඩ්ඩක් ලොකු සීන් එකෙන් කරාම හරි. එතකොට ගෙදර එවුන්ගෙන් සහ හැම එකාගෙන්ම රෙස්පෙක්ට් එක හොදට ලැබෙනවා
    ඕක සාමාන්‍යෙන් ඔෆිස් වලත් ඔහොමනේ, ගොඩක් බොසාලා එහෙම පාටි වලදි එහෙම වැඩ කරන එවුනුත් එක්ක බීලා ෆුල් ආතල් එක ගන්නවා හැබැයි පහුවෙනිදා වැඩ කරන්න ගියාම අර ආතල් මොනවත් නැහැ ෆුල් සීරියස්.