පෞරාණික බුද්ධ ප්‍රථිමාවක්

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    පෞරාණික බුද්ධ ප්‍රථිමාවක්

    ශහාජීවෙනේ හා ශර්වාගමික රටක් කියන ගොන් බූරු නරියන්ට මේ රටේ වලක් කැපුවත් මතුවෙන්නේ බුදු පිලිම කියන එක නෙතේරෙන්නේ ඇයි, අහෝ එහෙම ජාතියකට වුන විපතක්


    මැදිරිගිරිය ප්‍රදේශයේ කැණීකදි ඉපැරණි බුද්ධ ප්‍රථිමාවක් හමු වූ පුවතක් වාර්තා වෙනවා.
    මැදිරිගිරිය , කඩුල්ල වාන් ඇළේ ඇති වැලිපස්‌ ඉවත් කිරීමේදී මෙම ඉපැරැණි බුද්ධ ප්‍රතිමාව හමුව තිබෙනවා.
    මෙම ප්‍රථිමාව අඩි හය හමාරක උසින් යුතු ශෛලමය හිටි පිළිමයක් බව වාර්තා වේ.
    දැනට ප්‍රතිමාව දුර්වල තත්ත්වයේ පවතින බවත් මෙහි කාල වකවානුව ඇතුළු කරුණු රැසක්‌ අනාවරණය කර ගැනීම සඳහා ඉදිරියේදී පරීක්‍ෂණ කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
    ප්‍රථිමා වහන්සේ එම ස්‌ථානයෙන් මේ වනවිට ඉවත් කර පොළොන්නරුව මැදිරිගිරිය වටදාගෙයට අයත් පුරා විද්‍යා කාර්යාලයේ තැන්පත් කර තිබෙනවා.


    RWdlFcF.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I was digging in a hole in the backyard and I found a whitewalker :dull::dull:

    Abandon these false religions with haste and embrace old gods :) it's not too late yet :)