පෞරාණික යුධ පෙලපත් දෙවන සංස්කරණය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ves.jpg

    මේ ඇදුමත් පුරාන ශ්‍රී ලංකාවේ යුධ ඇදුමක් . ඔය ගැන ලොකු විස්තරයක් තිබ්බ හම්බුනොත් දාන්නම් .
    වෙස් තට්ටුවේ වටේට දාර තියෙන්නේ කඩුවකින් ගැහුවොත් වෙන හානිය වලක්වන්නලු .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ado ethakota "three musketeers" kokatada ayithi?

    උබ කියන්නේ Musketeers of the Guard (Musketeers of the military Household of King of France) වෙන්න ඇති,
    Three musketeers කියන්නේ Alexandre Dumas ගේ නවකතාවක්
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පෞරාණික යුධ පෙලපත් දෙවන සංස්කරණය

    උබ කියන්නේ Musketeers of the Guard (Musketeers of the military Household of King of France) වෙන්න ඇති,
    Three musketeers කියන්නේ Alexandre Dumas ගේ නවකතාවක්

    muskeeters kiyanne french king ge life guard ayata