පෞරුෂය අඩු අය තමයි අපරාදකාරයො, මිනීමරුවො වෙන්නෙ..
ටිකක් හිටපන් මම ඒක පස්සෙ පැහැදිලි කරල කියන්නම්..
කෙටියෙන් කිව්වොත් ඔය හැම අපරාදකාරයෙකුටම සමාජය ගැන තියෙන්නෙ සෘණාත්මක ආකල්පයක්, ඔවුන් සමාජයට වෛර කරනවා..
ඒකට හේතුව ඔවුන්ට කුඩා කාලයේදි තමාගෙ Attachment එක ගැන තියන ආකල්පය සෘණාත්මක විම. ඉතින් ඔවුන් සමාජය දිහා බලන්නෙත් අනුකම්පා විරහිතව..
ha

.