පෞරුෂය නිර්මාණය වන හැටි...

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    පෞරුෂය අඩු අය තමයි අපරාදකාරයො, මිනීමරුවො වෙන්නෙ..
    ටිකක් හිටපන් මම ඒක පස්සෙ පැහැදිලි කරල කියන්නම්..
    කෙටියෙන් කිව්වොත් ඔය හැම අපරාදකාරයෙකුටම සමාජය ගැන තියෙන්නෙ සෘණාත්මක ආකල්පයක්, ඔවුන් සමාජයට වෛර කරනවා.. :(

    ඒකට හේතුව ඔවුන්ට කුඩා කාලයේදි තමාගෙ Attachment එක ගැන තියන ආකල්පය සෘණාත්මක විම. ඉතින් ඔවුන් සමාජය දිහා බලන්නෙත් අනුකම්පා විරහිතව.:sorry:.

    ha
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    සමහර වේලාවට අපේ attachment එක අපිව introduce කරන්න විදියත් කෙනෙක්ගෙ පෞරුෂය තීරණ වෙනවා.
    අපේ නෑදෑ වෙන කට්ටියක් මළ ගෙදරක අඳුන ගන්න ලැබුණා.aunty කෙනෙකුයි පුතකුයි(තාත්තා නෑ ),අම්මා පුතාට ආදරෙයි හැබැයි කොල්ලාග‍ෙ personality එක aunty විනාශ කරනවා.ඒක auntyට තේරෙන්නේ නෑ තේරුම් ගන්නේත් නෑ.ගොඩක් අම්මාත් එක්ක හැදෙන කොල්ලන්ග‍ෙ personality එක අවුල්

    :(