ප.ච රණවකගේ සිංහලකම ටහිකෙයි
චම්පික රණවක ගහපු කරනම මෙන්න බලන්න.
පාලිත තෙවරප්පෙරුම එදා අලුත්ගම සිද්ධියේදී භික්ෂූන් වහන්සේලාව ගෝල් ෆේස් පිට්ටනියේ එල්ලන්න ඕන කියල කිව්වා.
https://www.facebook.com/video.php?v=10152688733376934
තෙවරප්පෙරුම යනු එජාපයේ අයගෙනුත් ප්රතික්ෂේප වුණ මැරයෙක්. ඒ වගේ සතෙක් එක්ක මෙහෙම ලගින්න චම්පික ට ලැජ්ජාවක් නෑ.
ඒ විතරක්ද, චම්පික රණවක දැන් රාවුෆ් හකීම්ගේත් හොඳම යාලුවෙක්. දෙන්නා එකටයි විවෘත කිරීම් සිදුකරන්නේ.
පහුගිය කාලේ චම්පිකව ඔලුවේ තියන් හිටපු යූඇන් පී සෙට් එක මෙතන චම්පිකව සුද්ද කරන්න කලියෙන් අද ප්රවෘත්ති බලලා ඉන්න. චම්පික රනිල්ටත් අද හොඳ හැටි බැන්නා. රනිල්ට බනිමින් රනිල්ගේ විරුද්ධවාදීන් දෙන්නෙක් එක්ක මෙහෙම ලගින්නේ මුන් දෙන්නවත් තමන්ට කඩා ගන්නයි. චම්පික රණවක යනු කන්න දුන්න අත හපා කන එකෙක් බවට තවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ?
19 සංශෝධනය ගේනවට චම්පික විරුද්ධ 2019 දි ඔහු රටේ විධායක ජනාධිපති වෙනවා කියලා ඔහුගේ කේන්දරයේ තියෙන නිසාලු. චම්පික රණවකව අනාගත විධායක ජනාධිපති කරගන්න සිංහල බෞද්ධ ඔබ සූදානම් ද?
සිංහල බෞද්ධයෙක් ලෙස ප්රසිද්ධ වී අන්තිමට මහින්ද - රනිල් යන දෙදෙනාම කන්න දුන්න අත හපන් කාපු චම්පික රණවක නැමැති දෙපත් නයාට දේශපාලන බේධයකින් තොරව හැමෝම එරෙහි වෙමු. මොහු ගැන හැමෝටම පෙන්වන්න.