මාව ජයග්රහණය කිරීම සඳහා මුස්ලීම්
මුස්ලීම් ප්රජාව හමුවූ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදහස් දක්වයි.
"ජනාධිපතිවරණයේදී මාව ජයග්රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
"මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්යෝගයක් තිබුණා."
"අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
"අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
"අසාද් සාලි මන්ත්රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

අපිට (සිංහල-බෞද්ධ) විතරයි ලංකාවේ ඉන්න පුලුවන්. ජාතිවාදය වපුරලා දිනන්න බලපන් දැන් ඉතින්.