ප.ච රණවකගේ සිංහලකම ටහිකෙයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ප.ච රණවකගේ සිංහලකම ටහිකෙයි

චම්පික රණවක ගහපු කරනම මෙන්න බලන්න.
පාලිත තෙවරප්පෙරුම එදා අලුත්ගම සිද්ධියේදී භික්ෂූන් වහන්සේලාව ගෝල් ෆේස් පිට්ටනියේ එල්ලන්න ඕන කියල කිව්වා.
https://www.facebook.com/video.php?v=10152688733376934
තෙවරප්පෙරුම යනු එජාපයේ අයගෙනුත් ප්‍රතික්ෂේප වුණ මැරයෙක්. ඒ වගේ සතෙක් එක්ක මෙහෙම ලගින්න චම්පික ට ලැජ්ජාවක් නෑ.
ඒ විතරක්ද, චම්පික රණවක දැන් රාවුෆ් හකීම්ගේත් හොඳම යාලුවෙක්. දෙන්නා එකටයි විවෘත කිරීම් සිදුකරන්නේ.
10991107_10153132414051934_23008219817930359_n.jpg

පහුගිය කාලේ චම්පිකව ඔලුවේ තියන් හිටපු යූඇන් පී සෙට් එක මෙතන චම්පිකව සුද්ද කරන්න කලියෙන් අද ප්‍රවෘත්ති බලලා ඉන්න. චම්පික රනිල්ටත් අද හොඳ හැටි බැන්නා. රනිල්ට බනිමින් රනිල්ගේ විරුද්ධවාදීන් දෙන්නෙක් එක්ක මෙහෙම ලගින්නේ මුන් දෙන්නවත් තමන්ට කඩා ගන්නයි. චම්පික රණවක යනු කන්න දුන්න අත හපා කන එකෙක් බවට තවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ?
19 සංශෝධනය ගේනවට චම්පික විරුද්ධ 2019 දි ඔහු රටේ විධායක ජනාධිපති වෙනවා කියලා ඔහුගේ කේන්දරයේ තියෙන නිසාලු. චම්පික රණවකව අනාගත විධායක ජනාධිපති කරගන්න සිංහල බෞද්ධ ඔබ සූදානම් ද?
සිංහල බෞද්ධයෙක් ලෙස ප්‍රසිද්ධ වී අන්තිමට මහින්ද - රනිල් යන දෙදෙනාම කන්න දුන්න අත හපන් කාපු චම්පික රණවක නැමැති දෙපත් නයාට දේශපාලන බේධයකින් තොරව හැමෝම එරෙහි වෙමු. මොහු ගැන හැමෝටම පෙන්වන්න.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මුස්ලීම් ප්‍රජාව හමුවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදහස් දක්වයි.
"ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
"මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා."
"අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
"අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
"අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."


:):):)
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ළගින් හිටියා කියලා ඌ මුස්ලිම් එවුන්ට සහය දෙනවද? අනේ මෝඩයා

hakeem-and-mahinda-2.jpg

SLMC061013.jpg

raj_mosolmen.jpg
 

001R

Member
Feb 17, 2015
213
41
0
ළගින් හිටියා කියලා ඌ මුස්ලිම් එවුන්ට සහය දෙනවද? අනේ මෝඩයා

එ කතාව හරි,එත් මටත් දැන් චම්පික ගැන කලකිරිලා තියෙන්නෙ,ඉස්සර නම් මටත් මනුස්සයා ගැන පැහැදිමක් තිබ්බා.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
Maithri-Muslim-.jpg


ජුන්ඩා අත් දෙකෙන්ම වහගෙන ඉන්නෙ කොන කපයි කියල බය වෙලා හික්... හික්.... හික්....


tumblr_moxmctAQx41s9362xo1_500.gif


ජුන්ඩා අත් දෙකෙන්ම වහගෙන ඉන්නෙ කොන කපයි කියල බය වෙලා හික්... හික්.... හික්....

1315157155557.gif
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චම්පික අමුතු ගේමක් ගහන්න හදන්න. එත් එක කරගන්න නම් වෙන්නේ නැහැ පුල්තේ.... උත යන්න හදන්නේ තවත් මහින්ද වගේම එකදිපති ලයින් එකකට වගේ...