හොර පාරෙං
Rukshan Gamlath
හොර පාරෙං අගමැති වෙන්න ආව මහින්දට පුකට පයිං ගහලා එලවපු දුකට සිංහයා සිංහයා කියාගන්නා ජංගියක් ඇඳගෙන ඉන්න ඔන පොරක් පාඨලීගෙ වැය ශිඋර්ෂය පරාජය කරා කියලා උදම් අන්නවා.
ආන්ඩු පක්ෂයෙ උං ගෙදර යනකල් හැංගිලා ඉඳලා අවසාන මොහොතෙ හදිසි ජන්දයක් ඉල්ලා වැයශිර්ෂය පරාජය කලාට සිදුවෙන කිසිම වෙනසක් නෑහෙටත් ඉර පායනවා මහානගර අමාත්යශයකරගෙන යන වැඩ කරගෙන යනවා.
2017 අවුරුද්දෙ මුළු ආර්ථික වර්දනය 3%ක් වෙනකොට ඒකෙන් 1%ක සහයක් දුන්නෙ මහනගර අමාත්‍යශය.
ආන්ඩුවට බරක් නැති බහන්ඩාගාරෙ බරක් නොවී රටේ වැඩිම සහා විශාලම සංවර්ධන ව්‍යාපෘති ටිකකරගෙන යන අමාත්‍යශය මහානගර සහා බස්නාහිර සංවර්ධන අමාත්‍යශය.
ලයිට් රෙල්වේ ප්‍රොජෙක්ට් එක,කොළඹ කසල ප්‍රශනයට පිලියම් යොදා ඒ ප්‍රශනය අවසන් කරන්න සියළුම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නෙ මහානගර අමාතයශය.
ලංකාවෙ 2050 වෙනකල් ස්ටැටජික් ප්ලෑන් එක හදලා දුන්නෙ මහනගර අමාත්‍යශය.
කොළඹ ගංවතුර පාළනය කරන්න අවශ්‍ය සියළුම ව්‍යාපෘති ක්‍රියාතමක කරන්නෙ මහනගර අමාත්‍යශය.
කොළබ නුවර සහා රටෙ ප්‍රධාන නගරවල ට්‍රැෆික් එක කන්ට්‍රොල් කරන සියළුම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නෙ මහනගර අමාත්‍යශය.
බස්නාහිර පලාත කොටස් වලට බෙදලා එවායෙ වැදගත්කම අනුව දියුණු කිරීමෙ ව්‍යාපෘතිය කරන්නෙ මහනගර අමාත්‍යංශය.
ඒවාට හානියක් උනොත් පරාජය වන්නෙ රට මිසක් චම්පික නෙවෙයි.
චම්පික කියන්නෙ කළුතර දිස්ත්‍රිකයෙ ප්‍රථමයා වෙමින් ශිශත්යව පාස්වෙලා.කළුතර දිස්ත්‍රිකයේ ප්‍රතමයා වෙමින් ගණිත අංශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයට ගිහිං .විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව පළමු පලේ උපාදියක් ගත්ත ,බාරගත් සියළු අමාත්‍යශ ලාභකල ඇමතිවරයෙක්.
දෙශපාලනයට නාවනම් වෙනත් රටක විශාල වැටුපකට සේවය කරන ඉන්ජිනේරුවෙක්.
ඔහුගේ සමකාලිනයෙක් තමයි අදටත් වියට්නාමෙ විශාලම ගල් අගුරු බලාගාරයේ ප්‍රධාන ඉන්ජිනේරුවා.මාසෙකට මිලියන පහක විතර සැලරියකට වැඩකරන.එසේම ඔය නොරොච්චෝලෙ දුවන්නෙ ඔහු නිසා.
ලංකාවට ගැලපෙන්නෙ උගත් මිනිස්සු නෙවෙයි.ඔලෙවල් ෆේල් මහින්දලා වගෙ පාදඩයො.ඉස්කොලෙ ගිහිං නැති විමලෙලා වගේ වාචාලයො. තමන්ට අත දීපු ලංකාවෙ ලාබාලම සමාගම් අද්යක්ශක වරයා කල ඔස්ට්‍රෙලියන් සුද්දගෙ සෙසතටම විද්ද ගම්මන්පිල වගේ තක්කඩි.
හැබැයි මේවගෙ හැංගිලා පස්ස පෙන්න පන නැති උංගෙ විහිළු වලට වැටෙන්නෙ නෑ.සෘජුවම සටනට එන වීරයෝ හමුවේ මැරිලා ගියත්.අපි දන්න චම්පික එහෙමයි.
Rukshan Gamlath
![]()
මේ තියෙන්නෙ පතෝල මැස්සකට මෝඩි කිට් ගස්සලා ජනාධිපතිලා හදපු 2015 ජනවාරි 08 ට කලින්.. 2014 අගෝස්තු මාසෙ ජපානයේ JICA ආයතනය සහ මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කරපු URBAN TRANSPORT SYSTEM DEVELOPMENT PROJECT (FOR COLOMBO METROPOLITAN REGION AND SUBURBS) අවසන් වාර්ථාවෙ (Final Report) සංශිප්තයේ (Summary) PDF එකක්..
Link - http://open_jicareport.jica.go.jp/pdf/12176665.pdf?fbclid=IwAR1seYX0hpuSi9T5eF5fR3Z23Pj0-V-rqErcD3nLlBfRRZeXK0KTu0EHROE
ඊයෙ ඔය යහපාලන ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ මහා නගර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිඳුන්ගේ චිත්ත සන්තානයේ පහළ වූ සංකල්පයක් මත ණය ගිවිසුම අත්සන් කල 'කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය' ව්‍යාපෘතියෙ කතන්දරෙත් මේකෙ තියෙනවා ලොකු ව්‍යාපෘතියෙ එක කොටසක් විදිහට.. මේ යහපාලන ආණ්ඩුව ඒ ණය ගිවිසුම අත්සන් කරන්නෙත් 2010 ඉදලා මේ වැඩේ ඉන්න JICA එක්කම තමයි..
අවුරුදු හතරක් රට උලා කකා ඉඳලා.. ඊළඟ ජනාධිපතිවරණය ගේ පිළිකන්නට ආවම තම පාක්ෂික ජහමනයා ගොනාට අන්දන කටවුට් එකේ පිංගුත්තර මූණත් තහඩු එක්ක පම්පෝරියට මක්කා හරි තියෙන්න එපායැ නේද..??
මේ යමපාලුවො කරේ අවුරුදු 21කින් 2035 දි සම්පූරණ වෙන්න තිබුන මේ විශාල ව්‍යාපෘතියත් අර කොළඹ කුණු ප්‍රශ්ණෙට ආපු පුත්තලම ප්‍රොජෙක්ට් එක වගේම ඒ ආකාරයට ඉස්සරහට ගේන්නෙ නැතුව කෙලවා දමලා දැන් ඒකෙ කෑලි බෑලි මුංගෙ මුහුණත් තහඩු ගහං අළුත්ම උණු උණු බඩු ලෙස ගේන එක..
මෙහෙම ව්‍යාපෘති රටේ තිබුනද කියලාවත් රටේ එකෙක්වත් නොදන්න ගානට පහුගිය ආණ්ඩුවේ මීඩියා මෙහෙයවපු නැශනල් ඕගනයිසර්ලා ගැන මොකුත් නොකියම මේ ඉන්නත් ගඟටම කපා දමනවා.. අවසරයි..
Wishwa Chinthana


බොරුවට හැමිනෙන්න එපා බොලව්.
පක්ෂ නායක රැස්විමෙදි බෙදීමක් ඉල්ලනෙ නෑ කියල කට්ටිය ගෙවල් වලට ගියාම වෝට් එකක් අරන් පොරවල් උනාට වැඩක් නෑ, උඹලගෙ ලොක්කො පාර්ලිමේන්තු සම්ප්රදාය දන්නෙ නෑ, දන්නවනම් මිරිස්කුඩු ගෙනත් මෙතන හැමෙනෙන්න හදන්නෙත් නෑ.
ඔය හෙඩ් දෙකම ලබන සුමානෙ කැබිනට් දාල ආයෙ පරිපූරක ඇස්තමේන්තුවක් විදිහට එනවා. බොහෝ දුරට 6 වෙනිදා හෝ ඊට කලින් පාස් වෙයි. එතකල් නට නට ඉඳපන්.
මේවට රිදෙන උන් ඉඳී මේකෙ
හැබැයි මේක තමා ඇත්ත
පරද්දන්න ඕන නම් 113ක් හදාගෙන පස්වෙනිදා 3වෙනි වර කියවීම පරද්දන්න කියපන් පුළුවන්නම්
හා...හා... (අඬන ගමන්)




අඩන්න දෙයක් නෑ බන්. මොන්ටිසෝරි කාලෙ මුල් ලමාවිය සංවර්ධනය උනේ නැති උන් පාර්ලිමේන්තුවට එවාම ඔහොම තමා![]()
pacha mahatha tikak Chater una ne?


ආණ්ඩුවේ තිබුන කාර්යක්ෂම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පැරදුනාමත් හුරේ දාන රටක් මේක...
තව අපේ උන් පක්ශ බේද නැතුව රට දියුණු කරන්න ටෝක්ස් දෙනව...




බෙදීමක් ඉල්ලනෙ නෑ කියල ඉල්ලපු පොන්සිලා නෙ බන්
cheep politics
ඒවටම හරියන ඡන්ද දායක ගන්කබර හැතිකරේ.
හුරේ දානවා හෝ ගාලා
මුන්ට රටට මොනව උනත් කමක් නෑ , හරි වැරද්ද වැඩක් නෑ
තමුන් අකමැති කෙනාට කරදරයක් වෙනවනම් උඩ පැන පැන සතුටු වෙනවා![]()
අනිවා මේක පාඨලීට ඇති බය තමා ,අවරගණයේ නුගත් දේශපාලන රසතියාදුකාරයින්ගේ භීතිය බවට චම්පික පත් වෙලා ඉවරයි
මොලේ නැති නිවටයෝ, මීහරක් මොලකාරයෝ ඉන්නවට බයයි



නොවැම්බර් 15,16 පාර්ලිමේන්තුවේ නටපු පිස්සො ටිකනේ ඊයේ හිටියේ.
අඩුගානෙ උන්ගෙ ලොක්කොවත් උන්නෙ නෑ. උන හරි බන් උන්ට දේශපාලනෙන් වාසි තියෙනවා
මේකෙ ත්‍රෙඩ් දාගෙන හැමිනෙන පොන්සිලා පවු නේ![]()

pacha mahatha tikak Chater una ne?
iye ra Kiriellayage fb page eken sponser gahala post ekak dala thibba e waya shiirshaya parada una eken kisi aulak aanduwata na kiyala, man kiyanne sponsor gahala oka kiyanna ai uta thiyena puke amaruwa 

මහින්දද පරාද කරලා තියෙන්නේ? මම නිව්ස් එක දැන් දැක්කේ.. මහින්දයා මරු වැඩ කරන්නේ..
බෙදීමක් ඉල්ලනෙ නෑ කියල ඉල්ලපු පොන්සිලා නෙ බන්
cheep politics
ඒවටම හරියන ඡන්ද දායක ගන්කබර හැතිකරේ.
හුරේ දානවා හෝ ගාලා
මුන්ට රටට මොනව උනත් කමක් නෑ , හරි වැරද්ද වැඩක් නෑ
තමුන් අකමැති කෙනාට කරදරයක් වෙනවනම් උඩ පැන පැන සතුටු වෙනවා![]()
අනිවා මේක පාඨලීට ඇති බය තමා ,අවරගණයේ නුගත් දේශපාලන රසතියාදුකාරයින්ගේ භීතිය බවට චම්පික පත් වෙලා ඉවරයි
මොලේ නැති නිවටයෝ, මීහරක් මොලකාරයෝ ඉන්නවට බයයි