දන්නෙ නෑ. මම UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නෑ. අනෙක UNP පොදු අපේක්ෂකයා කවුරු උනත් මට අදාළ ප්‍රශ්නයක් නෙවේ. උබට ඒක අවුල් නිසා තමා උඹ එකම ප්‍රශ්නෙ හැමෝගෙන්ම අහ අහ යන්නෙ
මේ උන දේත් එක්ක ප.ච රණවක මහතා පොදු අපේක්ෂක වෙන්න ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ?
strategies මාරු කරලද තියෙන්නේ ?UNP පසු පෙළ දිනා ගන්න කරන ක්‍රියාමාර්ග මොනාද ?මමත් UNP ඉදිරිපෙළ messenger ...එකයි ඇහුවේ
හරක් වාගේ හැම එකටම විරුද්ද වෙලා හරියනවද මම අහන්නේ



