ප.ච.රණවකට මොකද උනේ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දන්නෙ නෑ. මම UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නෑ. අනෙක UNP පොදු අපේක්ෂකයා කවුරු උනත් මට අදාළ ප්‍රශ්නයක් නෙවේ. උබට ඒක අවුල් නිසා තමා උඹ එකම ප්‍රශ්නෙ හැමෝගෙන්ම අහ අහ යන්නෙ

    මේ උන දේත් එක්ක ප.ච රණවක මහතා පොදු අපේක්ෂක වෙන්න ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ?

    strategies මාරු කරලද තියෙන්නේ ?UNP පසු පෙළ දිනා ගන්න කරන ක්‍රියාමාර්ග මොනාද ?මමත් UNP ඉදිරිපෙළ messenger ...එකයි ඇහුවේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ උන දේත් එක්ක ප.ච රණවක මහතා පොදු අපේක්ෂක වෙන්න ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ?

    strategies මාරු කරලද තියෙන්නේ ?UNP පසු පෙළ දිනා ගන්න කරන ක්‍රියාමාර්ග මොනාද ?මමත් UNP ඉදිරිපෙළ messenger ...එකයි ඇහුවේ

    අහල බලපන්
    දන්නෙ කෙනෙක් කියයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම කීවද මම මාද්‍ය ප්‍රකාශක කියල

    රෙද්ද උස්සන් දුවන් එද්දී..මම හිතුවේ මාද්‍ය ප්‍රකාශක කියල..My bad Bro...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මේ අවුරුදු හතරේ හරිහමන් වැඩක් කරේ ඔය මනුස්සය විතරයි :no: හරක් වාගේ හැම එකටම විරුද්ද වෙලා හරියනවද මම අහන්නේ

    දින 52 සිගිති ආණ්ඩුව හදල හෝමාගම ටෙක් සිටි වගේ රටට පලදායි වැඩ නතර කළ හරක් ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රෙද්ද උස්සන් දුවන් එද්දී..

    උඹ දැක්කද මම දුවගෙන එනවා. මම ඉඳගෙන නෙ ඉන්නෙ පුටුවක.

    මම හිතුවේ මාද්‍ය ප්‍රකාශක කියල.
    දැන් තේරෙනව නේද උඹට හිතෙන හැමදේම හරි නෑ කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දින 52 සිගිති ආණ්ඩුව හදල හෝමාගම ටෙක් සිටි වගේ රටට පලදායි වැඩ නතර කළ හරක් ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද

    53734549_2328544523842850_4989349180028747776_n.jpg

    මේ තියෙන්නෙ පතෝල මැස්සකට මෝඩි කිට් ගස්සලා ජනාධිපතිලා හදපු 2015 ජනවාරි 08 ට කලින්.. 2014 අගෝස්තු මාසෙ ජපානයේ JICA ආයතනය සහ මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කරපු URBAN TRANSPORT SYSTEM DEVELOPMENT PROJECT (FOR COLOMBO METROPOLITAN REGION AND SUBURBS) අවසන් වාර්ථාවෙ (Final Report) සංශිප්තයේ (Summary) PDF එකක්..

    Link - http://open_jicareport.jica.go.jp/pdf/12176665.pdf?fbclid=IwAR1seYX0hpuSi9T5eF5fR3Z23Pj0-V-rqErcD3nLlBfRRZeXK0KTu0EHROE

    ඊයෙ ඔය යහපාලන ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ මහා නගර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිඳුන්ගේ චිත්ත සන්තානයේ පහළ වූ සංකල්පයක් මත ණය ගිවිසුම අත්සන් කල 'කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය' ව්‍යාපෘතියෙ කතන්දරෙත් මේකෙ තියෙනවා ලොකු ව්‍යාපෘතියෙ එක කොටසක් විදිහට.. මේ යහපාලන ආණ්ඩුව ඒ ණය ගිවිසුම අත්සන් කරන්නෙත් 2010 ඉදලා මේ වැඩේ ඉන්න JICA එක්කම තමයි..

    අවුරුදු හතරක් රට උලා කකා ඉඳලා.. ඊළඟ ජනාධිපතිවරණය ගේ පිළිකන්නට ආවම තම පාක්ෂික ජහමනයා ගොනාට අන්දන කටවුට් එකේ පිංගුත්තර මූණත් තහඩු එක්ක පම්පෝරියට මක්කා හරි තියෙන්න එපායැ නේද..??

    මේ යමපාලුවො කරේ අවුරුදු 21කින් 2035 දි සම්පූරණ වෙන්න තිබුන මේ විශාල ව්‍යාපෘතියත් අර කොළඹ කුණු ප්‍රශ්ණෙට ආපු පුත්තලම ප්‍රොජෙක්ට් එක වගේම ඒ ආකාරයට ඉස්සරහට ගේන්නෙ නැතුව කෙලවා දමලා දැන් ඒකෙ කෑලි බෑලි මුංගෙ මුහුණත් තහඩු ගහං අළුත්ම උණු උණු බඩු ලෙස ගේන එක..

    මෙහෙම ව්‍යාපෘති රටේ තිබුනද කියලාවත් රටේ එකෙක්වත් නොදන්න ගානට පහුගිය ආණ්ඩුවේ මීඩියා මෙහෙයවපු නැශනල් ඕගනයිසර්ලා ගැන මොකුත් නොකියම මේ ඉන්නත් ගඟටම කපා දමනවා.. අවසරයි.. 🙂

    Wishwa Chinthana

    :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    හොර පාරෙං අගමැති වෙන්න ආව මහින්දට පුකට පයිං ගහලා එලවපු දුකට සිංහයා සිංහයා කියාගන්නා ජංගියක් ඇඳගෙන ඉන්න ඔන පොරක් පාඨලීගෙ වැය ශිඋර්ෂය පරාජය කරා කියලා උදම් අන්නවා.

    ආන්ඩු පක්ෂයෙ උං ගෙදර යනකල් හැංගිලා ඉඳලා අවසාන මොහොතෙ හදිසි ජන්දයක් ඉල්ලා වැයශිර්ෂය පරාජය කලාට සිදුවෙන කිසිම වෙනසක් නෑ😜හෙටත් ඉර පායනවා මහානගර අමාත්‍යශයකරගෙන යන වැඩ කරගෙන යනවා.

    2017 අවුරුද්දෙ මුළු ආර්ථික වර්දනය 3%ක් වෙනකොට ඒකෙන් 1%ක සහයක් දුන්නෙ මහනගර අමාත්‍යශය.

    ආන්ඩුවට බරක් නැති බහන්ඩාගාරෙ බරක් නොවී රටේ වැඩිම සහා විශාලම සංවර්ධන ව්‍යාපෘති ටිකකරගෙන යන අමාත්‍යශය මහානගර සහා බස්නාහිර සංවර්ධන අමාත්‍යශය.

    ලයිට් රෙල්වේ ප්‍රොජෙක්ට් එක,කොළඹ කසල ප්‍රශනයට පිලියම් යොදා ඒ ප්‍රශනය අවසන් කරන්න සියළුම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නෙ මහානගර අමාතයශය.

    ලංකාවෙ 2050 වෙනකල් ස්ටැටජික් ප්ලෑන් එක හදලා දුන්නෙ මහනගර අමාත්‍යශය.

    කොළඹ ගංවතුර පාළනය කරන්න අවශ්‍ය සියළුම ව්‍යාපෘති ක්‍රියාතමක කරන්නෙ මහනගර අමාත්‍යශය.

    කොළබ නුවර සහා රටෙ ප්‍රධාන නගරවල ට්‍රැෆික් එක කන්ට්‍රොල් කරන සියළුම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නෙ මහනගර අමාත්‍යශය.

    බස්නාහිර පලාත කොටස් වලට බෙදලා එවායෙ වැදගත්කම අනුව දියුණු කිරීමෙ ව්‍යාපෘතිය කරන්නෙ මහනගර අමාත්‍යංශය.

    ඒවාට හානියක් උනොත් පරාජය වන්නෙ රට මිසක් චම්පික නෙවෙයි.

    චම්පික කියන්නෙ කළුතර දිස්ත්‍රිකයෙ ප්‍රථමයා වෙමින් ශිශත්‍යව පාස්වෙලා.කළුතර දිස්ත්‍රිකයේ ප්‍රතමයා වෙමින් ගණිත අංශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයට ගිහිං .විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව පළමු පලේ උපාදියක් ගත්ත ,බාරගත් සියළු අමාත්‍යශ ලාභකල ඇමතිවරයෙක්.

    දෙශපාලනයට නාවනම් වෙනත් රටක විශාල වැටුපකට සේවය කරන ඉන්ජිනේරුවෙක්.

    ඔහුගේ සමකාලිනයෙක් තමයි අදටත් වියට්නාමෙ විශාලම ගල් අගුරු බලාගාරයේ ප්‍රධාන ඉන්ජිනේරුවා.මාසෙකට මිලියන පහක විතර සැලරියකට වැඩකරන.එසේම ඔය නොරොච්චෝලෙ දුවන්නෙ ඔහු නිසා.

    ලංකාවට ගැලපෙන්නෙ උගත් මිනිස්සු නෙවෙයි.ඔලෙවල් ෆේල් මහින්දලා වගෙ පාදඩයො.ඉස්කොලෙ ගිහිං නැති විමලෙලා වගේ වාචාලයො. තමන්ට අත දීපු ලංකාවෙ ලාබාලම සමාගම් අද්‍යක්ශක වරයා කල ඔස්ට්‍රෙලියන් සුද්දගෙ සෙසතටම විද්ද ගම්මන්පිල වගේ තක්කඩි.

    හැබැයි මේවගෙ හැංගිලා පස්ස පෙන්න පන නැති උංගෙ විහිළු වලට වැටෙන්නෙ නෑ.සෘජුවම සටනට එන වීරයෝ හමුවේ මැරිලා ගියත්.අපි දන්න චම්පික එහෙමයි.

    Rukshan Gamlath

    meka nam aththa.. :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    Patalita kohomath apekshaka kama hambenne na. Sajithta pasupela manthrila support karanawa. Rajithath janadipathi heena thiyenawa. Danna tharamin patali unp bala kanu ekka wali dagena inne. Ravi ekka tharahai. Rishad ekkath ara kunu case ekata wali. Patali hithan inna tharam patali porak newe.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැය ශීර්ෂ පරාජය වූයේ ආණ්ඩුවේම වරදින් - පාඨලී චම්පික

    ආණ්ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇතැයි ඔප්පු කර තිබියදී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූයේ මන්දැයි එම අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ ආණ්ඩු පක්‍ෂයේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්වූයේ ආණ්ඩුවේම නොසැලකිල්ලෙන් බවයි.

    වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත් වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය භාර අමාත්‍ය වජිර අබේවර්ධනගෙන්ද නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියාසිටියේ ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

    එහිදී ගන්නා තීන්දු තීරණ මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග නියමාකාරයෙන් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

    http://www.nethnews.lk/article/64827?fbclid=IwAR0J8TphztZKzolF4eLP1JZLOCcOxXLlEaWGifiKsecCUGZGWtHDX3e06iA

    කෝ මේ මාද්‍ය ප්‍රකාශක සෙට් එක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් 1000 ක් 2000 ක් බෝඩ් උස්සන් පාරට බැස්සම වගකීම වෙන උන්ගෙ කරේ ගහල මාරු වෙනව.. සිංහ නාද බලු කෙඳිරිලි

    55576329_2294043437326662_8125451952159981568_n.jpg
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Patalita kohomath apekshaka kama hambenne na. Sajithta pasupela manthrila support karanawa. Rajithath janadipathi heena thiyenawa. Danna tharamin patali unp bala kanu ekka wali dagena inne. Ravi ekka tharahai. Rishad ekkath ara kunu case ekata wali. Patali hithan inna tharam patali porak newe.

    ammata siri menna porak kata karanwa. anith eunge pora mansikawatwaya kata karanne isellak kiyapan uba porakda kiyala. netanm porak kiyala hitan inna ekekda? :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැය ශීර්ෂ පරාජය වූයේ ආණ්ඩුවේම වරදින් - පාඨලී චම්පික

    ආණ්ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇතැයි ඔප්පු කර තිබියදී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වූයේ මන්දැයි එම අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ ආණ්ඩු පක්‍ෂයේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්වූයේ ආණ්ඩුවේම නොසැලකිල්ලෙන් බවයි.

    වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත් වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය භාර අමාත්‍ය වජිර අබේවර්ධනගෙන්ද නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියාසිටියේ ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

    එහිදී ගන්නා තීන්දු තීරණ මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග නියමාකාරයෙන් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

    http://www.nethnews.lk/article/64827?fbclid=IwAR0J8TphztZKzolF4eLP1JZLOCcOxXLlEaWGifiKsecCUGZGWtHDX3e06iA

    කෝ මේ මාද්‍ය ප්‍රකාශක සෙට් එක

    Lakshman-Kiriella-254x300.jpg

    MB-_3-3(29).jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ammata siri menna porak kata karanwa. anith eunge pora mansikawatwaya kata karanne isellak kiyapan uba porakda kiyala. netanm porak kiyala hitan inna ekekda? :rofl::rofl::rofl:
    Patali porak newe kiwwama uba ridda ganne ai ban? Patali porak nam oka paradinne nahane. Me siddiya danna ona kenekta therenawa patali porak newe kiyala
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Lingika asahanakaraya neda oya ?? ,oya balla hithan inne watersedge 1 mal paaththiyak haduwama minissu
    Chande dei kiyala. Oya.miniha kola wedak na lanwima idapu kale and parisara amathi wela idapu kale boru sankya lekana haduwa arenna... appoiriyama sathek ooka nam