ප#යෙක් හිගාකයි -- දැක්කද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    වාසු කියන්නෙ ඉස්සර සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ගාස්තුවකින් තොරව නඩු කථා කල අයෙක්.... තමන්ගෙ ටයිපිස්ට්ව බැඳගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කල පුද්ගලයෙක්..... තේවතු පවා තිබුණ ..... දැන්නම් ඒව ජීවන් කුමාරතුංග (නළු බට්ට) සල්ලි වලට අරන් තියෙන්නෙ .... දැන් සමහර විට සල්ලි නැතිවත් ඇති..... මොක නමුත් පාර්ලිමේන්තුව තුල සිටිය යුතු අයෙක් හැටියටයි මම නම් දකින්නෙ.....

    දැන් මිනිහට 75ත් පැනලා. මට නම් හිතෙන්නේ වාසු එයාගේ ප්‍රතිපත්තිය රැක්කේ 2010 වෙනකම් විතරයි. 2010න් පස්සේ නැටුවෙ අනුන්ගේ පදවලට. වයස වැඩියි. දැන් ගෙදර ඉන්න කාලේ හරි.