පxxx යහපාලන ටැක්ස්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පxxx යහපාලන ටැක්ස්

    අන්තර්ජාල පහසුකම් සියයට 49 බද්ද ගැන හරීන්ගේ නොතේරෙන පැහැදිලි කිරීම


    අන්තර්ජාල බද්ධ සියයට 49 කළේ ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන පාඩුව පියවගන්න - මුදල් ඇමති


    අද (24) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත්තේ දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්, වට්ස් ඇප්,ස්කයිප්, ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට =අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවයි.මේ දක්වා පැවති සියයට 27 බද්දට සියයට 22 ක් එක්කර දැන් සියයට 49 ක බද්ධක් අන්තර්ජාල සේවා සඳහා පනවා ඇත. මෙසේ ගාස්තු වැඩිකිරීම හරහා ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව ඇමතිවරයා තහවුරු කළේය.

    මොන හුxxx මුන් දෙන්නා කියන්නේ. මට නම් හිතෙන්නේ අපිට කෙල නැතිව පුxx අරිනවා කියලා ...:sorry::sorry::sorry::sorry:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    SERPUPf.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉන්ටනෙට්වලට බදු ගැහුවේ වයිබර්, වට්ස්අප්වලින් කෝල් ගන්න නිසා.. මං ඉන්නේ බදු-දඩ ගහන්නයි.. වේග සීමා පොලීසිය බලාගනී

    Ravi.jpg


    තමාට කළ හැක්කේ බදු ගැසීම හෝ දඩ නියම කිරීම පමණක් බවත්, වේග සීමා පුවරු ප්‍රදර්ශනය කිරීම හා නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුත්තේ පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අද (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා දඩ මුදල රු.25,000ක් දක්වා වැඩිකිරීමට අදාළව පවත්නා ප්‍රතිචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් මතු කළ ප්‍රශ්නයකදී අමාත්‍යවයරයා මේ බව සඳහන් කළේය.

    වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථ වාහන සඳහාද රු.25,000ක දඩයක් අය කරන බවට පසුගියදා රජය විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබූවද,එම කාරණයට අදාළව ‍වසර කිහිපයකට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක නගරසීමාවල වේග සීමා දැක්වෙන පුවරු සවිකොට,එම සීමා පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරනතුරු වේග සීමා නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවට දැක්විණි.

    ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීම හා එකී නියෝග අනුව ක්‍රියා කිරීම පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සිදුකළ යුතු බව හා තමා කරනු ලබන්නේ බදු ගැසීම දඩ නියම කිරීම පමණක් බවයි.

    අනෙක් අතට මෙම වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා වූයේද ප්‍රවාහන අමාත්‍යංශය හා පොලීසිය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවත්,දිනකට සිදුවන රිය අනතුරුවලින් පුද්ගල මරණ 7ක් පමණ සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ නිසාම මෙලෙස දඩ මුදල් වැඩිකරනු ලැබුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලබාගැනීමට නොව ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකිරීම නිසා බවද අමාත්‍ය රවී කරුණානයක මහතා අවධාරණය කළේය.

    ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරි ගමනක් යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසද්දී අන්තර්ජාල සේවා ගාස්තු ඉහළදැමීම සිදුවන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් තවත් අතුරු ප්‍රශ්නයක් අසන ලදී.

    දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය.

    මෙමගින් ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව හෙතෙම තහවුරු කළේය.

    එහෙත් මෙම අයවැයෙන් සහන කප්පාදු කර ඇති බවට එල්ලවන චෝදනා තමන් පිළිනොගන්නා බවත්,සහනාධාර වෙනුවෙන් කෝටි 44,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    2016 පළාත් සභාවලට ලබාදුන් අරමුදල්ද කපාහැර ඇති බවට එල්ලවන චෝදනාවන්ට අදාළව අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර ගෙවී යාමට තවත් කල් පවත්නා බැවින් ඉදිරි කාලය තුළදී එකී අරමුදල් ලැබෙනු ඇති බවයි.

    එහෙත් අනවශ්‍ය විදෙස් සංචාර ආදිය සඳහා වෙන් කරනු ලැබූ අනවශ්‍ය වියදම් කපා හැරීමට ගනු ලැබූ තීරණය සත්‍යයක් බව ඔහු මෙහිදී කියා සිටියේය.

    ජංගම දුරකථනවල සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා ද රු.250ක් දක්වා මුදලක් අයකර ගැනීමට තීරණය කරනු ලැබුවේ දුරකථන මගින් ඇතිවන අනවශ්‍ය ගැටළු රැසක් මගහරවා ගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    තමාගේ පාලන කාලයේ හම්බන්තොට වරාය ලභ ලැබූ බවත්,නව රජයේ කළමනාකරණ ගැටළු නිසා අර්බුදයක් මතුවී ඇති බවටත් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර කෙබඳුදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදී.

    මත්තල ගුවන්තොටුපළ සඳහා රු.මිලියන 17,000ක් වියදම් කර ඇති බවත්,එහි ආදායම ලෙස ලැබුණේ මිලියන 3000ක පමණ මුදලක් පමණක් බවත්,හම්බන්තොට වරාය සඳහා මිලියන 7000ක් වැයවී ඇති නමුත් එහි ආදායමක් නොමැති බැවින් කටුනායක ගුවන්තොටුපළේ ආදායමෙන් සෑම වසරකම මිලියන 7000ක මුදලක් එහි වියදම සඳහා නිකරුනේ වැයකිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

    හිටපු ජනාධිපතිවරයා මත්තල හා හම්බන්තොට වරාය ගැන මෙහෙව් ප්‍රකාශ සිදුකරන්නේ එතුමා අංක ගණිතය නොදැනීම නිසා විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    -Adaderana
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    දැං ගියපාර ෆෝන් වලට 15% ටැක්ස් එක එකතු කරපු වෙලේ ඔය යෝදයාම නේද කිව්වෙ වොයිස් කෝල් අඩු කරලා ඉන්ටර්නෙට් කෝල්ස් ගන්නය කියලා. දැං වෙන එකක් කියනවා.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මේවා කියන්න ගියාම එක එකා ඇවිත් රෙප් කපනවා. බොලා ඕන මගුලක් කර ගනිල්ලා
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    internet is not used only for skype and viber. there are many productive things people can do with internet. this is not the way to develop the IT sector in sri lanka. internet marketers and freelancers should bare this cost on their head now. this is what they get for bringing in foreign income in to the country ?

    whats wrong with people freely speaking across the internet using skype and viber. this is not a bad thing. this enable people to do international business with minimum cost. world is developing so fast and internet is almost free in some countries. i think we should not compare the cost of traditional phone lines with internet.
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දැං ගියපාර ෆෝන් වලට 15% ටැක්ස් එක එකතු කරපු වෙලේ ඔය යෝදයාම නේද කිව්වෙ වොයිස් කෝල් අඩු කරලා ඉන්ටර්නෙට් කෝල්ස් ගන්නය කියලා. දැං වෙන එකක් කියනවා.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මේවා කියන්න ගියාම එක එකා ඇවිත් රෙප් කපනවා. බොලා ඕන මගුලක් කර ගනිල්ලා

    ඒකනෙ බන් මුගෙ අම්මට #$#%^
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62කේ මීහරක්ට නම් දැන් වෙනස උදා වෙලා ඇති
     

    rusiyanuwa

    Active member
  • වහලා තියෙද්දි 17000 ට 3000 ක් හම්බුනා කියන්නෙ තව අවුරුදු කීපයක් වහලා තිබුනත් ඒකෙ පාඩුව පියවෙනවා කියන ඒකනෙ. හම්බන්තොට අාදායමක් නෑ කියන්නත් බෑ. මොකද ප්‍රතිඅපනයන කරද්දි රුපියලක්වත් ගෙවන් නැතිව නැව් වලට බඩු පැටවුවා වෙන්න බෑ නෙ. ලාභයක් නැති වෙන්න පුලුවනි. අාදායමයි ලාභයයි කියන්නෙ දෙකක්. අාර්ථික විද්‍යාව දැනගත්ත පලියට වෙළඳාම් කරන්න බෑ නෙ.

    කටුනායක අාදායමින් මත්තලත් කොළඹ වරායෙ අාදායමින් හම්බන්තොටත් වියදම පියවනවා කීවට කමක් නෑ. (ඒත් කියලා තියෙන්නෙ ඒ්ක පටලලා) මොකද බිස්නස්කාරයෙක් තමන්ගෙ ඒක බිස්නස් ඒකක් කරගෙන යද්දි අලුතින් පටන් ගන්න බිස්නස් ඒකට ටික කාලයක් යම් තත්වෙකට ඒනකම් අායෝජනය කරන්නෙ තමන්ගෙ කලින් පටන් ගත්තු බිස්නස් ඒකේ ලාභයෙන් කොටසක්. නැතිව අලුතින් පටන් ගත්තු බිස්නස් ඒක පටන් ගත්තු ගමන් ඒකෙ අාදායමින් අායෝජනය කරන්න පුලුවන්නම් ලෝකෙ හැම ඒකාම බිස්නස් කාරයෝ වේවි.