INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

matrix1234

Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    නොදකින් වද පොන්නය telecommunication සමාගම් වලට පාඩු වෙනවනං වහල දාපන්කෝ හුත්තෝ. අපි කිව්වයයි සමාගම් පටන් ගන්න කියල. පොන්න හුකන්නෙක් මූ නං. අපි ඉන්නේ සමාගම් වල පාඩු සමනය කරන්නද වෙසියේ?

    * censor කරලා දාන්න බෑ මේ වගේ පොන්න හුකන්නෝ ගැන කියද්දී. rep කැපුවට කමක් නෑ
    :angry:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Sonique

    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    වාරය,මත්තල, හදලා තාම අවු කියද. මුන් අදායම් බලනවා.. වාරයේ තමා අදායම් ලබන්නේත්.. එක නැහැ ලු නේ.. අනේ මුන් වගේ උන් නේ ඇමතිලා...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    නොදකින් වද පොන්නය telecommunication සමාගම් වලට පාඩු වෙනවනං වහල දාපන්කෝ හුත්තෝ. අපි කිව්වයයි සමාගම් පටන් ගන්න කියල. පොන්න හුකන්නෙක් මූ නං. අපි ඉන්නේ සමාගම් වල පාඩු සමනය කරන්නද වෙසියේ?

    * censor කරලා දාන්න බෑ මේ වගේ පොන්න හුකන්නෝ ගැන කියද්දී. rep කැපුවට කමක් නෑ
    :angry:

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Sonique

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    බිස්නස් පටන් ගන්න හිතන්න එපා පුතේ. ටැක්ස් වල හැටියට මෙහෙ ආයෝජනය කරල තියෙන වෙන රටවල එවුනුත් දමල ගහල යන පාටක් තියෙන්නෙ. එහෙම උනොත් අපේ ජොබ් එකත් ෂුවර් නෑ.

    මන් මේ කතාව කලිනුත් කිව්වා. .
    මුන් බිස්නස් ටික වට්ටලා උන්වත් නයකාරයෝ කරලා, ඒවල වැඩකරපු මිනිස්සුන්වත් පාරට බස්සලා තමයි නවතින්නේ. .
    සල්ලි තියෙන එකා ආයෝජනය නොකර ඉදියි. . දුප්පත් එකාට පාරට බහින්න වෙයි. .
    මේක සන්කීර්න කතාවක්. .
    සරලව කිව්වොත් හම්පුතා මස් කෑවොත් කුක්කට කට්ටක් හරි ඉතිරිවෙයි. . හාම්පුත මස් නොකෑවොත් කුක්කා බඩගින්නේ. .
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වාරය,මත්තල, හදලා තාම අවු කියද. මුන් අදායම් බලනවා.. වාරයේ තමා අදායම් ලබන්නේත්.. එක නැහැ ලු නේ.. අනේ මුන් වගේ උන් නේ ඇමතිලා...

    Mattala paaduwenna puluwan. Eth waraaya paadu naa. Mama kiyanne hondatama danna nisa. Munta karaganna barikama tiyenne. Nattan china un oka ayeth ganna porakayida.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    "දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය."

    නොදකින් අධම කැරිය සාදාරණීකරනය කරන්න කියන ගොබ්බ කතා.!!:angry::angry:

    බදු සල්ලි යන්නේ රජයටනේ කොහොමද දුරකථන සමාගම් දියුණු වෙන්නේ කොහොමද රවීගේ මොලේ
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    INTERNET වලට_බදු ගහපු හේතුව danno danithi : elakiriyama udhaharanayakata ganing
    me yana widiyata fb block karoth puduma wenna epa :(
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රනිල් රවී කරුණානායක වගේ මිනිස්සුන්ට බැනල තේරුමක් නෑ. චන්දෙ ඉල්ලන්න මුන් ආවෙ අඟහරු ලෝකෙන් නෙමෙයි. හිටපු එවුන්ට හොරු කියල මුන්ට චන්දෙ දෙන්න කලින් මුන් කලින් රටට කරේ මොනවද කියල හිතල බලන්න තිබුන. රවී කරුණානායක සතොසට කරපු දේ ආයෙත් මහ බැංකුවට කරනව. රනිල් 86, 2004 කරපු දේවල් ආයෙත් කරනව. චන්දෙ කාලෙ මුන් දීපු පොරොන්දු මතක් කරල බැනල වැඩක් නෑ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියල කියන්නෙ ඕක තමයි. මහා ආර්ථික විශ්ලේෂණ ගැන කතා කරාට සාමන්‍ය බුද්ධියක් නැති උනාම ඔහොම වෙනව පුතේ. කොහොම උනත් උඹලට හොඳට මතක හිටින පාඩමක් පුකේ ලෙලි යන්න දීල උඹලට රනිලයි රවීයයි කියල දෙයි. ඒක තමයි

    ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක් නැත.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිස්නස් පටන් ගන්න හිතන්න එපා පුතේ. ටැක්ස් වල හැටියට මෙහෙ ආයෝජනය කරල තියෙන වෙන රටවල එවුනුත් දමල ගහල යන පාටක් තියෙන්නෙ. එහෙම උනොත් අපේ ජොබ් එකත් ෂුවර් නෑ.
    :yes::yes: ගොඩක් බෙහෙත් කොම්පැනි රට හැර යන තත්වයක් තියෙනව, බෙහෙත් මිල අඩු කරපු එකෙන් සමහර කොම්පැනි ඉවරයි උන් වහල ගියාම ඒවගෙ වැඩ කරපු මිනිස්සුන්ට රස්සා රාජිතය දෙනව ඇති.:confused::confused::confused::confused: ඔය හැම රෙද්දකම දෙපැත්තක් තියෙනව බිස්නස් එකක් කඩනව කියන්නෙ දස දාස් ගානකට කෙලවෙනව කියන එක.

    උදා, නිශ්ශකසේනාධිපති එක්ක තියෙන තරහට ඇවන්ගාඩ් එකට රාජිතය කෙලිය, අන්තිමට මොකො උනේ සේනාධිපති අදත් යහතින් ඉන්නව ඒකෙ වැඩ කරල මාසෙට ලක්ශ ගානක් පඩි ගත්ත රණවිරුවට කෙල උනා....ඔකට තමා ලක්ශ 62කේ මීහරක් යහපාලනේ කියුවෙ,.:confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් අපිව කෑවා බන්. .
    බිස්නස්කාරයො නන්නත්තාරයි. .
    සීසන් වෙලත් තවම බිස්නස් එකක් වෙන්නේ නෑ. .
    මේ විදියටම තිබුනොත් නම් බිස්නස් බරගානක් වැටෙනවා ආයේ ගොඩ එන්න බැරිවෙන්නම. .

    බයවෙන්න එපා පුටේ තාම වැටෙන්න පටන් ගත්තේ නෑ ඉක්ට අත්සන් කරලා ඉන්දියන් ගොබිලෝ ලංකාවේ රෙන්න ගන්නකොට තමා රගේ තේරෙන්නේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;20951022 said:
    බයවෙන්න එපා පුටේ තාම වැටෙන්න පටන් ගත්තේ නෑ ඉක්ට අත්සන් කරලා ඉන්දියන් ගොබිලෝ ලංකාවේ රෙන්න ගන්නකොට තමා රගේ තේරෙන්නේ :angry:
    :yes::yes: අනිව තාම ඔය වෙනස උදාවෙලා නෙමේ හරි වෙනස මග එනව, එට්ක එහෙම අස්සන් කරල විවස්තාවෙන් රට ෆෙඩර්ල් කරල ගත්තම තමා හරියටම වෙනස උදාවෙන්නෙ,:baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රජයේ වත්කම් විකිණීම - Done

    දකුණු ආසියාවේ විශාලතම හොරකම - Done 10bn for just 14months & counting for next 29 years.

    ටැක්ස් ගැහීම - Done

    එක්ටා ගිවිසුම - Pending

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ වත්කම් විකිණීම - Done

    දකුණු ආසියාවේ විශාලතම හොරකම - Done 10bn for just 14months & counting for next 29 years.

    ටැක්ස් ගැහීම - Done

    එක්ටා ගිවිසුම - Pending

    ETF - Done 1 billion
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :yes::yes: අනිව තාම ඔය වෙනස උදාවෙලා නෙමේ හරි වෙනස මග එනව, එට්ක එහෙම අස්සන් කරල විවස්තාවෙන් රට ෆෙඩර්ල් කරල ගත්තම තමා හරියටම වෙනස උදාවෙන්නෙ,:baffled:

    දැන්වත්ල මිනිස්සු පාරට බැස්සෙ නැත්නම් ලබන අවුරුද්දෙ මේ වෙනකොට හොඳ වෙනසක් උදා වෙලා තියෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්වත්ල මිනිස්සු පාරට බැස්සෙ නැත්නම් ලබන අවුරුද්දෙ මේ වෙනකොට හොඳ වෙනසක් උදා වෙලා තියෙයි.
    :yes::yes: ආයෙ ඉතින් කතා කරල වැඩක් නැ ඒ ගැන, සිහලුන්ට මුහුදට පනින්ඩ වෙලා තියෙයි,