INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලංකාව කියන්නේ දුප්පත් රටක් ඒ වෙලත් ආණ්ඩුව 25% ක බද්දක් විතරයි ගහලා තියෙන්නේ...

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය කියන්නේ පොහොසත් රටක් ඒ වෙලත් උන් ඔය Viber, Whatsapp, Imo ඔක්කොම තහනම් කරලා තියෙන්නේ උන්ගේ Telecommunication වලට ලොකු ගානක් වියදම් කරලා තියෙන්නේ Viber, Whatsapp, Imo නිසා ඒවාට පාඩුයි කියලා...

    රටේ එකෙක්වත් ඒකට කෑගහන්නේ නෑ.... කෑගහන්න බෑ.... VPN පාවිච්චි කරන්නත් තහනම් අහුවුනොත් දඩය ඩිරහම් මිලියන දෙකක් දක්වා ගහන්න පුලුවන්....

    අපේ රටේ මිනිස්සු හරි වෙනස්...

    ඒ වගේම මේ කාලකන්නි මිනිස්සු හැදෙනකන් පාර්ලිමේන්තුවට මොන ජාතියේ 225ක් ආවත් වැඩක් නෑ... මේ රට හදන්න බෑ....

    දැං මේ ඉන්න 225 සුපිරි වැඩ්ඩොද
    උන් 225 මේ රටට මාර විදියට වැඩ කරනවද

    බදු ගැහැව්වට කමක් නැහැ. අසාධාරණ විදියට මිනිස්සුනගෙන් බදු ගහන එකයි කේස් එක

    අර ලක්ෂයකින් මැති ඇමතිලගෙ පඩි වැඩි කරන්න ඕනද කොහෙද ලු නේද :nerd: මැති ඇමතිවරු හරි අමාරුවෙන් වෙන්න ඇතිනෙ ජීවන වියදම කවර් කරගන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest

    ඒ රට වල පිස්සෝ ජීවත් උනාට අපිට කරන්න දෙයක් නෑ. ඕක නිකන් හරියට අලුතෙන් TV channel ආපු නිසා පරණ radio channel වලට පාඩුයි කියල TV ban කරනවා වගේ මහා මන්ද බුද්දික තර්කයක්නේ. අලුත් technology එක එක්ක ඉස්සරහට යන්න බැයිනං company වලට අපිට කරන්න දෙයක් නෑ. ඔහොම හිතනවනං ඉතින් android phone තහනං කරන්න තිබ්බ iPhone පාඩු ලබනයවයි කියල. තාර්කික අදහසක් ඉදිරිපත් කරපන් ලබන පාර
    :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,708

    :lol::lol:
     
    • Like
    Reactions: Sonique

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    මිනිස්සුන්ගෙන් අරන් ඇමතිවරුන්ට දෙනවා..

    ඔකද රට දියුණු කරනවා කියන්නේ? :confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    :lol:LOL_SEEN:lol:
     
    පුක දෙමු තව පුක දෙමු
    :eek::eek:
    පුක දෙමු තව පුක දෙමු :eek::eek:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රජයේ වත්කම් විකිණීම - Done

    දකුණු ආසියාවේ විශාලතම හොරකම - Done 10bn for just 14months & counting for next 29 years.

    ටැක්ස් ගැහීම - Done

    එක්ටා ගිවිසුම - Pending

    ඔන්න ඕකයි තත්වෙ....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඒ රට වල පිස්සෝ ජීවත් උනාට අපිට කරන්න දෙයක් නෑ. ඕක නිකන් හරියට අලුතෙන් TV channel ආපු නිසා පරණ radio channel වලට පාඩුයි කියල TV ban කරනවා වගේ මහා මන්ද බුද්දික තර්කයක්නේ. අලුත් technology එක එක්ක ඉස්සරහට යන්න බැයිනං company වලට අපිට කරන්න දෙයක් නෑ. ඔහොම හිතනවනං ඉතින් android phone තහනං කරන්න තිබ්බ iPhone පාඩු ලබනයවයි කියල. තාර්කික අදහසක් ඉදිරිපත් කරපන් ලබන පාර
    :rofl:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Sonique

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol: කුම්බලා මාළු කෑවානම් විදවාපන් බළලෝ කිව්වලු
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දැං මේ ඉන්න 225 සුපිරි වැඩ්ඩොද
    උන් 225 මේ රටට මාර විදියට වැඩ කරනවද

    බදු ගැහැව්වට කමක් නැහැ. අසාධාරණ විදියට මිනිස්සුනගෙන් බදු ගහන එකයි කේස් එක

    අර ලක්ෂයකින් මැති ඇමතිලගෙ පඩි වැඩි කරන්න ඕනද කොහෙද ලු නේද :nerd: මැති ඇමතිවරු හරි අමාරුවෙන් වෙන්න ඇතිනෙ ජීවන වියදම කවර් කරගන්නෙ

    ඔය පාර්ලිමේන්තුවේ හිටපු මොනම 225 වත් මේ රටට වැඩ කරලා නෑ... ඒත් මම කිවුවේ මිනිස්සු හරියට ඉන්නවා නම් ඔය 225 හදන්න පුලුවන් කියන එක...

    දෙගොල්ලොම එකයි තකට තක... උන් හොරා කනවා... මුන් නිකන් දෙනකන් බලන් ඉන්නවා... උන්ටම චන්දේ දිදී...

    ඒ රට වල පිස්සෝ ජීවත් උනාට අපිට කරන්න දෙයක් නෑ. ඕක නිකන් හරියට අලුතෙන් TV channel ආපු නිසා පරණ radio channel වලට පාඩුයි කියල TV ban කරනවා වගේ මහා මන්ද බුද්දික තර්කයක්නේ. අලුත් technology එක එක්ක ඉස්සරහට යන්න බැයිනං company වලට අපිට කරන්න දෙයක් නෑ. ඔහොම හිතනවනං ඉතින් android phone තහනං කරන්න තිබ්බ iPhone පාඩු ලබනයවයි කියල. තාර්කික අදහසක් ඉදිරිපත් කරපන් ලබන පාර
    :rofl:

    ඒ රටේ පිස්සෝ ඉන්න නිසා පිස්සු නීතී තියෙන්නේ... ඒත් අපි කොහෙද ඉන්නේ උන් කොහෙද ඉන්නේ... හිතලා බලපන්..

    මිනිස්සුන්ගෙන් අරන් ඇමතිවරුන්ට දෙනවා..

    ඔකද රට දියුණු කරනවා කියන්නේ? :confused:

    මම එහෙම කිවුවේ නෑ... බදු වලින් තමති රජයක් දුවන්නේ... ඒත් රජයේ උන් හොරා කාලා මිනිස්සුන්ට ඒවගේත් එක්ක බදු පටවන එක වැරදියි...

    පුක දෙමු තව පුක දෙමු [/SIZE]:eek::eek:
    පුක දෙමු තව පුක දෙමු :eek::eek:

    උබලා මම නම් දෙන්නේ නෑ බන්... වැරැද්දට වැරදියි කියනවා... හරි දේට හරි කියනවා...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඔය පාර්ලිමේන්තුවේ හිටපු මොනම 225 වත් මේ රටට වැඩ කරලා නෑ... ඒත් මම කිවුවේ මිනිස්සු හරියට ඉන්නවා නම් ඔය 225 හදන්න පුලුවන් කියන එක...

    දෙගොල්ලොම එකයි තකට තක... උන් හොරා කනවා... මුන් නිකන් දෙනකන් බලන් ඉන්නවා... උන්ටම චන්දේ දිදී...

    ඒ රටේ පිස්සෝ ඉන්න නිසා පිස්සු නීතී තියෙන්නේ... ඒත් අපි කොහෙද ඉන්නේ උන් කොහෙද ඉන්නේ... හිතලා බලපන්..

    මම එහෙම කිවුවේ නෑ... බදු වලින් තමති රජයක් දුවන්නේ... ඒත් රජයේ උන් හොරා කාලා මිනිස්සුන්ට ඒවගේත් එක්ක බදු පටවන එක වැරදියි...

    උබලා මම නම් දෙන්නේ නෑ බන්... වැරැද්දට වැරදියි කියනවා... හරි දේට හරි කියනවා...
    මිනිස්සු කියන්නේ හරක් වගේ ජාතියක් නෙවේ කෙවිටක් අරන් දක්කන්න. උබත් එක්ක තර්ක කරලා වැඩක් නෑ :)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මෝඩ ගොබ්බ හරකෙක්. ඉන්ටර්නෙට් කියන්නෙ වට්ස් ඇප්/වයිබර් කෝල් කියලද මූ හිතන් ඉන්නෙ. සාමාන්‍ය පාවිච්චියේදි ඒවට යන ඩේටා 5% කටත් අඩු ඇති. එතකොට අර 95% ටත් එක්කම ටැක්ස් ගෙවන්නෙ මොන හු**ට ද. සාදාරන හේතුවක් කියාගන්ඩ බැරි ගොනෙක්නෙ මූ.