ඵල්ලිලා මැරිලා...☹️

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ෂුවර් එකට freelancing කරන කෙල්ලෙක් වෙන්න ඇති. ඊයෙ thread වැටිච්ච හැටියට මට තේරුනා එකෙක් දෙන්නෙක් කපෝති තමයි කියල
    Ammo ekata nam aduna
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉවසලා ඉවසලා අන්තිමට ඉවසන්න ඕන තැනදී තෝරාගන්න දේ ඉතාමත් වේදනාකාරී දෙයක්. අපි හැමෝගෙම ජිවිත වල ප්‍රශ්න තියෙනවා. එත් ඒවා ගැන ටිකක් හරි කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්න එක සැහෙන වටිනවා මනුස්ස ජීවිතවලට. කොච්චර තනිකම හොදයි කිව්වත් මෙවැනි තැන්වලදී තමා දන්නා කෙනෙක් ගේ වටිනාකම තේරෙන්නේ.

    මැරුණට පස්සේ වියදම් කරලා මළගෙදර ගත්තට, ගණන් වැඩිම මිනීපෙට්ටිය ගත්තට වැඩක් නැහැ. ජිවත් වෙලා ඉද්දි බැලුවේ නැත්නම්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එල්ලිලා මැරෙන උන් ඔක්කොම පට්ට ආත්මාර්තකාමී එවුන්.. ඔහොම උන් අම්මට තාත්තටවත් සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ..
    මැරෙන්න මොහොතකට හරි කලින් මතක් වෙන්න ඕනෙ හදපු අම්ම අප්පා කොච්චර දුක් වෙයිද කියල..මරනෙට වියදම් කරන්නවත් ඒ මනුස්සයො ගාව සල්ලි නැති වෙන්නත් පුලුවන්.. එතනින් එහාට පාරෙ යන්න බැරි වෙනව මාස ගානක් නංගිල මල්ලිලා ඉන්නවනම් උන්ට සමාජෙන් පීඩනයක් එනවා..මටනම් මතක් වෙන්නෙ ඕවා බන් මැරෙනව කිව්වම.

    මේකෙ ඉන්න කොල්ලන්ට ආපු ප්‍රශනයක් ගානෙ මැරෙන්න ගියානම් වළලපු තැන්වල දාර ගස් මේ වෙද්දි..
    If it's a choice then I'd agree with you. But you know nothing about this bro.
    Have you ever been in this kind of situation? No. So you simply know nothing.
    You cannot judge people when you have no experience. You know nothing about their lives.

    උබට කෙනෙක් ව judge කරන්න නම් උඹ ඒ කෙනා ඉපදුන දවසේ හැදුන වැඩුන විදිහ, ලැබුණු අත්දැකීම් සියල්ල ගැන උබට මනා අවබෝධයක් තිබිය යුතුමයි.
    According to Buddhist philosophy, everything happens for a reason.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    නෑ පකෝ 🤣 සිරාවට බැලුවෙ මේකි suicide කරගන්න හේතුව මොකද්ද කියලා හිතාගන්න බැරි හින්දා. කොල්ලෙක් බූට් එක තියලනං මේ වගේ එකියෙක්ට අවුල් යන්න දෙයක් නෑ සිංගල් කියලා පෝස්ට් එකක් දෙකක් ශෙයා කරපු ගමන් බොදු බල සේනාව වගේ සෙට් එකක් පස්සෙන් එන්න ගනී. මේකිගෙ පෙනුමෙ හැටියට පෙට්ටි ලෙප්ට් වෙලා තිබ්බත් බාරගන්න ඕනතරං උන් ඉදී? ඉතිං අහවල් උට්ටකද මැරෙන්නෙ? ඔන්න කලු කැත ලේසියෙන් කොල්ලෙක් හැරිලාවත් බලන්නැති කෙල්ලෙක්නම් හිටපු කොල්ලා දාලා ගියාට එහෙම අවුල් ගියත් කමක් නෑ. ඒකෙන් අපිට එන්න පුලුවන් නිගමනය මේක කොල්ලො සීන් එකක් නිසා වෙච්ච එකක් නෙවෙයි කියන එක
    Can't understand why she suicide
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    සිකුරාදාට මෝචරියේ... 😪



    QHGNzWC.png


    uuJlJpn.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,748
    113
    සක්බෑග්, අපි වචනයක් දැම්මොත් බෑන් කරනවා. මේවා හොඳයි
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    If it's a choice then I'd agree with you. But you know nothing about this bro.
    Have you ever been in this kind of situation? No. So you simply know nothing.
    You cannot judge people when you have no experience. You know nothing about their lives.

    උබට කෙනෙක් ව judge කරන්න නම් උඹ ඒ කෙනා ඉපදුන දවසේ හැදුන වැඩුන විදිහ, ලැබුණු අත්දැකීම් සියල්ල ගැන උබට මනා අවබෝධයක් තිබිය යුතුමයි.
    According to Buddhist philosophy, everything happens for a reason.
    This is such a good excuse you can rely on when you do some shitty stuff in life haha. Buggers can do anything and say "You can't judge me without walking in my shoes". Fucking retards!
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,731
    1
    11,019
    113
    me kellagen minissu athal ganne ai kiyala mata thiyena prashne. mara widihata wihilu karanawane.