Ammo ekata nam adunaෂුවර් එකට freelancing කරන කෙල්ලෙක් වෙන්න ඇති. ඊයෙ thread වැටිච්ච හැටියට මට තේරුනා එකෙක් දෙන්නෙක් කපෝති තමයි කියල
වචන පරිස්සමෙන් පාවිච්චි කරපන් පොන්නයා හරිදරෑ එල්ලිලා මැරිලා උදේ වෙනකන් තියලා ප්‍රදර්ශනේට..
If it's a choice then I'd agree with you. But you know nothing about this bro.එල්ලිලා මැරෙන උන් ඔක්කොම පට්ට ආත්මාර්තකාමී එවුන්.. ඔහොම උන් අම්මට තාත්තටවත් සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ..
මැරෙන්න මොහොතකට හරි කලින් මතක් වෙන්න ඕනෙ හදපු අම්ම අප්පා කොච්චර දුක් වෙයිද කියල..මරනෙට වියදම් කරන්නවත් ඒ මනුස්සයො ගාව සල්ලි නැති වෙන්නත් පුලුවන්.. එතනින් එහාට පාරෙ යන්න බැරි වෙනව මාස ගානක් නංගිල මල්ලිලා ඉන්නවනම් උන්ට සමාජෙන් පීඩනයක් එනවා..මටනම් මතක් වෙන්නෙ ඕවා බන් මැරෙනව කිව්වම.
මේකෙ ඉන්න කොල්ලන්ට ආපු ප්‍රශනයක් ගානෙ මැරෙන්න ගියානම් වළලපු තැන්වල දාර ගස් මේ වෙද්දි..
Can't understand why she suicideනෑ පකෝසිරාවට බැලුවෙ මේකි suicide කරගන්න හේතුව මොකද්ද කියලා හිතාගන්න බැරි හින්දා. කොල්ලෙක් බූට් එක තියලනං මේ වගේ එකියෙක්ට අවුල් යන්න දෙයක් නෑ සිංගල් කියලා පෝස්ට් එකක් දෙකක් ශෙයා කරපු ගමන් බොදු බල සේනාව වගේ සෙට් එකක් පස්සෙන් එන්න ගනී. මේකිගෙ පෙනුමෙ හැටියට පෙට්ටි ලෙප්ට් වෙලා තිබ්බත් බාරගන්න ඕනතරං උන් ඉදී? ඉතිං අහවල් උට්ටකද මැරෙන්නෙ? ඔන්න කලු කැත ලේසියෙන් කොල්ලෙක් හැරිලාවත් බලන්නැති කෙල්ලෙක්නම් හිටපු කොල්ලා දාලා ගියාට එහෙම අවුල් ගියත් කමක් නෑ. ඒකෙන් අපිට එන්න පුලුවන් නිගමනය මේක කොල්ලො සීන් එකක් නිසා වෙච්ච එකක් නෙවෙයි කියන එක
pawule kauruth laga inne nedda?Oya wage Lassana kellek giyoth nam embaaam ekedi arinawa
hadisiye hari fade wela wage witarak tibboth beraganna bari wenwa neh.police and marana parakishakada mokda enakan ehema galwaanan wenas karanna ba ne.
This is such a good excuse you can rely on when you do some shitty stuff in life haha. Buggers can do anything and say "You can't judge me without walking in my shoes". Fucking retards!If it's a choice then I'd agree with you. But you know nothing about this bro.
Have you ever been in this kind of situation? No. So you simply know nothing.
You cannot judge people when you have no experience. You know nothing about their lives.
උබට කෙනෙක් ව judge කරන්න නම් උඹ ඒ කෙනා ඉපදුන දවසේ හැදුන වැඩුන විදිහ, ලැබුණු අත්දැකීම් සියල්ල ගැන උබට මනා අවබෝධයක් තිබිය යුතුමයි.
According to Buddhist philosophy, everything happens for a reason.
ko?me kellagen minissu athal ganne ai kiyala mata thiyena prashne. mara widihata wihilu karanawane.
fb balahanko post wala.gon athal ganne samahara un. ara mochariye kathawak kiwwa ekekwa nan samuha dushanya krala thibba.