ඵල ඇති රුකට ගල් ගැසීම.... insulting Buddhism

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඵල ඇති රුකට ගල් ගැසීම.... insulting Buddhism

    23567101501606560203338.jpg

    හරයක් නැති ආගම් අදහන්නෝ බුදු දහමට නිගරු කරන්නේ තම ආගමේ ඇති පුස් බව වසා ගැනිමටය.... පිරිහෙන්නේ අප නොව... ඔවුන්මය....

    අලවි කිරිමට බලාපොරොත්තුවන භාණ්ඩය සහ දැන්වීමේ සහ සම්බන්දයක් නැත... ඇත්තේ එක දෙයකි... ආගමට නින්දා කිරිම ඔවුන්ගේ CSR (corporate social responsibility) වල කොටසකි.. උන් අදහන දහමට අඩා අනිත් ආගම් බාලකර පෙන්වීම.... එය ක්‍රිස්තියානි මූලධර්ම වාදින් පිරි සමාජකට සේවයකි....

    ****munta comment ekakwath danna kondak ne... paw wede dagena (-) rep denawa.... api bayawei...
     
    Last edited:
    api munta ekathu wela gama denna one molen...

    දැන් කොහොමත් ඔය ඒක දේවවාදය බටහිර මිනිස්සුම පිළිනොගන්න තත්වයකටනෙ පත්වෙලා තියෙන්නේ. බටහිරින් ඔය ආගම් දැන් ප්‍රතික්ෂේප වේගෙන එන්නේ. ඉතිං ආගම් වල මූලධර්මවාදීන් දැන් හොදටම රත් වෙලා ඉන්නේ. එතකොට නටන නාඩගම් වලින් එකක් තමයි මේ. ඇතිවෙනකල් නටපු දෙන්. හති දාන්න ගත්තම තෙරුම් යයි අන්තිමට බෙරෙ පළුවකුත් නෑ තමයි කියලා.
    :D
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    පිටියෙ_අප්පු;7098365 said:

    good comment macho (given + rep)
     
    munta munge agame pus bawa kiwwama karanna thiyana ekama de meka thama... he...he...

    repp.jpg

    puluwannam comment eka dapan kondak thiyanawanam.... name eka nethuwa (-) rep nodi.....
    ගනං ගන්න එපා... මචං ඕකට තමා කියන්නෙ "ඵල ඇති රුකට ගල් ගැසීම" කියලා....:yes:
    කොන්දක් නැතිකම තමා... කියන දෙයක් කෙලින්ම කියන්න බැරිකම හා කුහක කම :angry::angry::angry:
     
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ගනං ගන්න එපා... මචං ඕකට තමා කියන්නෙ "ඵල ඇති රුකට ගල් ගැසීම" කියලා....:yes:
    කොන්දක් නැතිකම තමා... කියන දෙයක් කෙලින්ම කියන්න බැරිකම හා කුහක කම :angry::angry::angry:

    ow ow (-) dena ekan unma piligannawa methana comment ekak danna tharam wath deyak unta ne kiyala... :yes::yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    balapan english movies wala ungee aagama kochchara cha karalaa pennanawada kiyalaa.. ehema un wena aagam walata monaa karaida?

    OW BAN
    MAMA INNE ITALY WALA
    MEHE TV WALA SAMAHARA WELAWATA PAP WAHANSETATH
    EKA EKA ADD DANAWA
    EHEMA EKE APE AGAM WALATA MONAWA NOKARAI DA BANZ

    ME RATA WALA MADYA NIDAHASA UPARIMAI
    EHEMA RATAWAL WALA MEHEMANAM
    LANKAWA WAGE RATAKATA MADYA NIDHASA DUNNOTH
    KOHOMA WEIDA???
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    OW BAN
    MAMA INNE ITALY WALA
    MEHE TV WALA SAMAHARA WELAWATA PAP WAHANSETATH
    EKA EKA ADD DANAWA
    EHEMA EKE APE AGAM WALATA MONAWA NOKARAI DA BANZ

    ME RATA WALA MADYA NIDAHASA UPARIMAI
    EHEMA RATAWAL WALA MEHEMANAM
    LANKAWA WAGE RATAKATA MADYA NIDHASA DUNNOTH
    KOHOMA WEIDA???

    oyath piligannawa neda hema deekatama palanayak thiyenna one kiyala... foreign countries wala ewa nawattanna apita karanna puluwan de podi.. podi nemei 0 kiwwath hari... but ehema karana un ape ratedee prathikshepa karanna one... ekai mage adahasa...