ඇත්ත ශ්‍රී ලාංකිකයින් කියන්නේ ආගම් බේද වලින් තොරව ලංකාවේ ජීවත් වෙන සියලුම දෙනා. නමුත් ඕකෙන් මේ සිංහල මිනිස්සුන්ට විතරනේ රට ගැන හැගීමක්වත් තියෙන්නේ. මුස්ලිම් සහ හුගක් අනෙක් ජාතිකයින්ට රට ගැන හැගීමක්වත් නෑනේ. රටට එක එක කැණහිලුනගෙන් අසාධාරණ චෝදනා එල්ල වෙන කොට ඒවට විරැද්ධව උද්ඝෝෂණයක්වත් කරන්නේ රටේ හාමුදුරැවරැ ටිකයි සිංහලයෝ ටිකයි විතරනේ. රටට එරෙහිව නැගෙන කුමන්තුණ වලට විරැද්ධවෙලා ඔය තොප්පි දාගත්තු එක්කෙනෙක්වත් ප්‍රකාශයක්වත් කරලා තියෙනවා මම දැකලා නෑ. ඉතින් කොහොමද මේ මිනිස්සුන්ට මේ රට ගැන හැගීමක් තියෙනවා කියලා හිතන්නේ.
හොදම සිදුවීම ඇෆ්ගනිස්ථානයේ බෙෘද්ධ පුරාවිද්‍යා පරිශ්‍රයක් තඹ පතලකට විකුණපු සිද්ධිය. ඉතින් ඔය එක මුස්ලිම් පල්ලියක වගකිවයුත්තෙක් හෝ සංවිධානයක් ඔවුන්ගේ සහෝදර රාජ්‍යයක් වෙච්ච ඇෆ්ගනිස්ථාන රජයෙන් ඉල්ලීමක්වත් කරන්න තිබ්බනේ ඔය වගේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපේ සිංහල මිත්‍රයින්ට වැදගත් වෙන ඔය වගේ තැනක් විනාශ කරන්න එපා කියලා. ඒ වගේ රට ගැන සහ අනිත් ජාතීන ගැන හැගීමක් නැති ශ්‍රී ලාංකිකයින් රොත්තක් (ජාතියක්) බෝ වෙන එක ගැන යම් කුහුලක් ඇති නොවුනොත්නේ පුදුමේ
