ඒක වෙන්න ඇති ,එත් මෙච්චර කල්කඩදාසි ඉවරයි මල්ලි
ඒ හුත්තිගේ පුතා එන්න කලින් නම් මම මගේ එක ගත්තා වෙලාවටපොන්න ගෝටාභය ඉස්සර මුදලාලි වගේ ඕවා අස්සේ රිංගුවා නේ
කුණු කන්ටේනර් ගෙනාපු මහා ලොකු මොලකරුපැරණි රසාංග...
![]()
කියලා වැඩක් නැ බන් ,මුන්ගේ වැඩ අපි නිකන් පාස්පෝර්ට් ගන්නවා වගේමේකේ වැඩ කරන උත්තලටත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්නේ ගෙවන්නේසන්තෝසයි
ඔව් බන් ,අපරාදේ.මල්ලිට හදිස්සියක් නැති නිසා වන්ඩේ දැම්මේ නැ.one day service කියල එකක් තියෙන්නේ එකට බ්‍රෝ.සල්ලි දෙන්නේ නැතුව දැන් වැඩක් කරගන්න බෑ
මට මැසේජ් එකක් දාපන් විස්තරේ කියලා පුලුවන්නම් කොහොමද කරගන්නේ කියාලාsalli dela ganing yako
paya bagayayi
ඔව් බන් ,අපරාදේ වන්ඩේ සර්විස් එක දාන්න තිබ්බාඔය ඔන්ලයින් කතාව ගෙනාවෙ පෝලිම නවත්වන්න බන්. මිනිස්සු සති ගණන් එතන ලැගගෙන ඉන්න ගත්තනෙ. ඊටපස්සෙ බොරුවක් කියලා මිනිස්සු ගෙදර යැව්වා.
ඔය මොන සිස්ටම් දැම්මත් ඇතුලෙ ඉන්න කාලකන්නි පගා ගහන එක නවත්වන්න බෑ.
oneday service neda15k gewala kerapu eke dawas 9 n gederata awa….