බංකොලොත් පාස්පෝර්ට් ඔෆිස් එක

lilman

Well-known member
  • May 10, 2009
    41,150
    54,900
    113
    Colombo
    one day service කියල එකක් තියෙන්නේ එකට බ්‍රෝ.සල්ලි දෙන්නේ නැතුව දැන් වැඩක් කරගන්න බෑ
     
    • Love
    Reactions: Jim_Moriarty

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මේකේ වැඩ කරන උත්තලටත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්නේ ගෙවන්නේ :baffled: සන්තෝසයි
     
    • Love
    Reactions: Jim_Moriarty

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පැරණි රසාංග...

    maxresdefault.jpg
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113
    පොන්න ගෝටාභය ඉස්සර මුදලාලි වගේ ඕවා අස්සේ රිංගුවා නේ
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔය ඔන්ලයින් කතාව ගෙනාවෙ පෝලිම නවත්වන්න බන්. මිනිස්සු සති ගණන් එතන ලැගගෙන ඉන්න ගත්තනෙ. ඊටපස්සෙ බොරුවක් කියලා මිනිස්සු ගෙදර යැව්වා.
    ඔය මොන සිස්ටම් දැම්මත් ඇතුලෙ ඉන්න කාලකන්නි පගා ගහන එක නවත්වන්න බෑ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    කඩදාසි ඉවරයි මල්ලි
    ඒක වෙන්න ඇති ,එත් මෙච්චර කල්
    පොන්න ගෝටාභය ඉස්සර මුදලාලි වගේ ඕවා අස්සේ රිංගුවා නේ
    ඒ හුත්තිගේ පුතා එන්න කලින් නම් මම මගේ එක ගත්තා වෙලාවට
    පැරණි රසාංග...

    maxresdefault.jpg
    කුණු කන්ටේනර් ගෙනාපු මහා ලොකු මොලකරු
    මු දැන් IT සෙට් එක අල්ලන් ඉන්නේ ,ලගදීම ඔකුන්ගේ පුකත් පලනවා ෂුවර්
    මේකේ වැඩ කරන උත්තලටත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්නේ ගෙවන්නේ :baffled: සන්තෝසයි
    කියලා වැඩක් නැ බන් ,මුන්ගේ වැඩ අපි නිකන් පාස්පෝර්ට් ගන්නවා වගේ
    one day service කියල එකක් තියෙන්නේ එකට බ්‍රෝ.සල්ලි දෙන්නේ නැතුව දැන් වැඩක් කරගන්න බෑ
    ඔව් බන් ,අපරාදේ.මල්ලිට හදිස්සියක් නැති නිසා වන්ඩේ දැම්මේ නැ.
    හදලා තියාගන්න එක හොදයිනේ කලින්ම

    salli dela ganing yako
    paya bagayayi
    මට මැසේජ් එකක් දාපන් විස්තරේ කියලා පුලුවන්නම් කොහොමද කරගන්නේ කියාලා
    ------ Post added on Dec 14, 2023 at 3:54 PM
     
    • Like
    Reactions: War Fighter

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ඔය ඔන්ලයින් කතාව ගෙනාවෙ පෝලිම නවත්වන්න බන්. මිනිස්සු සති ගණන් එතන ලැගගෙන ඉන්න ගත්තනෙ. ඊටපස්සෙ බොරුවක් කියලා මිනිස්සු ගෙදර යැව්වා.
    ඔය මොන සිස්ටම් දැම්මත් ඇතුලෙ ඉන්න කාලකන්නි පගා ගහන එක නවත්වන්න බෑ.
    ඔව් බන් ,අපරාදේ වන්ඩේ සර්විස් එක දාන්න තිබ්බා

    15k gewala kerapu eke dawas 9 n gederata awa….
    oneday service neda
    ------ Post added on Dec 14, 2023 at 3:56 PM
     
    • Like
    Reactions: dayt0na

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Uba call kare nadda... oya hutta enkn bln inna epa... gihin ganin... mn danna ekekuth ehema gaththe... ethana hitiyalu masa 4-5 apply krla bln inna ewun... ude 9 ta withr plyn.... hawasa 4-6 wage weddi thama denne habai.... aruta hmbune 6 ta lu