බංකොලොත් dance stars dance

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ස්වර්ණවාහිනියේ Dance Stars Dance තවත් ගාලගෝට්ටියක මුලක්.. මෙහි සිටින අයගෙන් මේනකා, ලසන්ත යනු වුර්තිය මට්ටමේ නර්තන ශිල්පින්ය එවැනි අය මෙම තරගයට සිටීම අනෙක් අයට අසාධාරණයකි, ඒ නිසා ඉදිරියේදී මේ සම්බන්ධව ප්‍රශ්න ඇතිවීමට විශාල ඉඩකඩක් පවතී.. මෙම තරගයට මුල් ගිවිසුම් අත්සන් කල අය දැනගැනීමට link1 හා චයාරුපයක්‌ පහල ඇත. ඒ අය අතරින් කීදෙනාද දැන් ඉන්නේ?? මෙය ස්වර්ණවාහිනියේ බංකොලොත්භාවය නොවේද? මෙහි මුල් විනිශ්ය මණ්ඩලය ලෙස නම් කලේ සබීතා පෙරේරා, චන්න විජේවර්ධන, උපුල් ශාන්ත සන්න්ස්ගලයි.. එත් දැන් ඒ විනිශ්ය මණ්ඩලය රෙජිනෝල්ඩ් කුරේ, ගීතා කුමාරසිංහ ලෙස වෙනස් වී තිබෙනවා.


zartpage24dance01.jpg


http://www.dailynews.lk/2010/07/21/art21.asp