බංකොළොත් කතාව බොරුවක්ද බන්ස්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    නට නට‌ බංකොලොත් වෙන රටවල් තියෙනවද බං. ලෙබනන් වගේ වෙන්න බර කාලයක් යයි නෙ
     
    • Haha
    Reactions: Xi Jinping and SDCR

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    බංකොලොත් වෙන්න නම් මිනිස්සු බදු ගේවීම නවත්වන්න ඕන.එතකොට රජයේ ආදායම නවතිනවා.. ඒ අවස්ථාව එනකන් බංකොලොත් වෙන්නේ නෑලු
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බංකොලොත් වෙන්න නම් මිනිස්සු බදු ගේවීම නවත්වන්න ඕන.එතකොට රජයේ ආදායම නවතිනවා.. ඒ අවස්ථාව එනකන් බංකොලොත් වෙන්නේ නෑලු
    Ethakota Lebanon?
     
    • Like
    Reactions: usa_nihaal

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    thawa wikunanna kochcha dewal thiynwada ban rate, bandara nayaka Airport eka ehemath wikunala iwara unama thamai bankoloth kiyla kiynne :yes: .
    oya peoject walata sign ghla comisuth gahala aththe auruddkta withara kalin
    nwaththanna giyoth billion gaanak wandi gewannath wei , Gu nawe anika wenne. ehinda karana eka laaba athi munta. anika rate un puken giyath karaa kiyala pennanna deyk thiyenna epai aurudu 5 iwara weddi
    pake idiri dekma thamai
     
    • Like
    Reactions: shenat

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    අරක්කු සිගරට් බොන එක නැවැත්තුවොත් ආණ්ඩුව නිකන්ම බංකොලොත්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බංකොලොත් නෑ බන්.. ගත්තු ණය ගෙවාගන්න සල්ලියි නැත්තේ. එකත් මේ රසියන් යුක්රේන් යුද්දේ නිසානේ..

    #බයියෙක්_වගේ_හිතමු
     
    • Haha
    Reactions: nidarsha91