බංගලදේශ ආර්ථිකය වේගයෙන් ඉදිරියට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    අපේ නම් වලපල්ලට . මේකේ උන් කිව්වා ලංකාව වැටෙන් නෑ කියලා . මට ඕනේ ඒක උන්ට අත්විදින්න දෙන්න ටික ටික
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපේ නම් වලපල්ලට . මේකේ උන් කිව්වා ලංකාව වැටෙන් නෑ කියලා . මට ඕනේ ඒක උන්ට අත්විදින්න දෙන්න ටික ටික
    පුදුම අවාසනාවක් බං
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    Bangladesh GDP 320 +
    Sri lanka - 80.71

    Population eka compare karanna one nedda mekata ?


    Bangladesh population 164Mil
    Sri Lanka Population 20Mil 8 Times
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Bangladesh GDP 320 +
    Sri lanka - 80.71

    Population eka compare karanna one nedda mekata ?
    ඕන නෑ.ඔයාට ඕන ජනගහනය එක්ක බලලා ලංකාව හොදයි කියා ගන්න ද. මාර දැනුමක් ඔයාට තියෙන්නේ.
    කමෙන්ට් කියවන්න පෝස්ට් එකේ. පැතුම් ලස්සනට උත්තරයක් දීල තියනවා
     
    • Like
    Reactions: hasithayad

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    ඕන නෑ.ඔයාට ඕන ජනගහනය එක්ක බලලා ලංකාව හොදයි කියා ගන්න ද. මාර දැනුමක් ඔයාට තියෙන්නේ.
    කමෙන්ට් කියවන්න පෝස්ට් එකේ. පැතුම් ලස්සනට උත්තරයක් දීල තියනවා
    Lankawata kela wela kiyala danne , Godak kal indan ban :lol: , eka pathum kiyannama one ne
     
    • Dislike
    Reactions: nikdw

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    අවශ්‍ය නෑ. ඔයාට ඕන ලංකාව දියුණුයි කියලා කියව ගන්නද

    question-mark-guy-meme-49092553.png
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපේ උන් කවි ගී ලියන්න ගත්තා කියන්නේ එකටත් බදු හරි වෙයි.

    මතකද පහුගිය කාලේ කවි ගී ලියපු ඉතියෝපියාව? දැන් එහෙ ලොකු යුද්ධයක්. පැත්තකට ලොකු සාගතයක්.

    අවශ්‍ය නෑ. ඔයාට ඕන ලංකාව දියුණුයි කියලා කියව ගන්නද

    එතකොට ඔයාට ඕනේ බන්ගලිදෙශේ ඩෙන්මාර්ක් වලට, සිංගප්පුරුවට වැඩිය දියුණුයි කියන්න නේ? :rofl: :rofl: :rofl: :rolleyes:
    ------ Post added on Oct 22, 2021 at 7:09 PM
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මේ thread දාන එකාට කියන්නෙ උබනම් මහ පිලිලයක් බන්. මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ.