බංගලාදේශයේ අන්තර්ජාලය හොග් ගලා නවත්තයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    බංගලදේශයේ ඇතිවී තිබෙන දැඩි ගැටුම්කාරී තත්ත්වය මත අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා තිබේ.​

    විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.​

    විරෝධතා කරුවන් පාලනයට කඳුළුගස් හා ජල ප්‍රහාර පොලිසිය විසින් එල්ල කර ඇත.​

    ගැටුම් හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය කියා සිටී.

    විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමයි.​

     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113

    බංගලදේශයේ ඇතිවී තිබෙන දැඩි ගැටුම්කාරී තත්ත්වය මත අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා තිබේ.​

    විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.​

    විරෝධතා කරුවන් පාලනයට කඳුළුගස් හා ජල ප්‍රහාර පොලිසිය විසින් එල්ල කර ඇත.​

    ගැටුම් හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය කියා සිටී.​

    විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමයි.​

    looney-tunes-dancing.gif
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    උන් ඵහේ මරාගන්නවා යකෝ.තනිකරම භීසනේ...බිල්ඩින් උඩ ඉඳන් පහලට වට්ටල මරනවා..අාණ්ඩුවට සපෝර්ට් උන් කැම්පස් කොල්ලොන්ව මරණවා..

     
    Last edited:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,651
    6,930
    113
    වදුරව
    උන් ඵහේ මරාගන්නවා යකෝ.තනිකරම භීසනේ...බිල්ඩින් උඩ ඉඳන් පහලට වට්ටල මරනවා..අාණ්ඩුවට සපෝර්ට් උන් කැම්පස් කොල්ලොන්ව මරණවා..


    අන්තරේ‍ උන්ටත් මෙහෙම දෙන්න ඔනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    අන්තරේ‍ උන්ටත් මෙහෙම දෙන්න ඔනෙ

    මොරටුව ඉන්න කාලේ ඔහොම එකක් උනා, අනිත් පැත්ත උනේ, අන්තරේ උන් ඌව තල්ලු කරන්න ගිහින් කට්ටිය ඌව බේරගත්තා. කරපු එකාගෙ නම Imasha Rajakaruna හරි ඒ වගේ එකක්.කුරුනෑගලින් ආපු අඩු කුලේ හුත්තෙක්. :angry::angry:

    කැරිම ආතල් එක තමා උගේ පන්ති තහනම් කලාම ගෙවල් වල උන් ඇවිල්ල අඬල කියලා අපිට කන්න නෑ, ගොවිතැන් කරන්නේ, අමාරුවෙන් මූට ඉගැන්නුවේ, සල්ලී නෑ අරකයි මේකයි. පන්ති තනම අයින් උනේ නෑ. ඌ ඒ කාලේ CIMA ඉවර කරල තිබ්බා. 🤭 🤭

    අඩුකුලේ ජාන වලින් එන ජෙප්පො ඔක්කෝම ඔය වගේ තමා. කැරිම සමාජ වෛරයකින් ඉන්නේ. ඒත් හොරෙන් ධනපති ජීවිතේ භුක්ති විඳිනවා. 🤭🤭
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමයි.

    අපි නම් මායින්ද මාතියගේ පුතාලට රොකට් යවන්නත් උදව් කරා
    ලැම්බෝගිනිත් අරන් දුන්නා

    මහ කුහක ජාතියක් බංගලියෝ
    හෙන දුප්පත් රටක් නේද, ඊයා:sick:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ⚡🇧🇩 A report on casualties, as of a few hours ago in the riots and protests across Bangladesh.

    3 dead of the American International University Bangladesh (AIUB), Dhaka

    5 dead of the Independent University Bangladesh (IUB), Dhaka

    1 dead of Brac University, Dhaka

    1 dead of the BGMEA University of Fashion and Technology (BUFT), Dhaka

    1 dead of Shanto Maryam University, Dhaka

    1 dead of Islamic University of Technology (IUT), Dhaka

    1 dead of the Military Institute of Science and Technology (MIST), Dhaka

    3 Martyrs of Northern International School, Dhaka

    1 dead of the East West International School, Dhaka

    1 dead of Madaripur Govt College, Madaripur

    3 students dead of the Madaripur area school, Madaripur

    1 dead of the Government Devendra College, Manikganj

    1 dead of the Government's Women's College, Sylhet

    1 dead of Tongi College, Tongi

    7 deaths on Comilla International Road

    2 deaths in Tangail

    2 dead of Uttara High School, Dhaka

    1 dead of Narayanganj Women's College, Narayanganj

    2 dead of Bogra Azizul Haque College, Bogra

    Total: 39 people as of a few hours ago.
     

    Similar threads