බංගලාදේශයේ හෝටලයකට අරගලකරුවන් ගිනි තියයි: 🔥24ක් මරුට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බංගලාදේශයේ ෂෙයික් හසීනාගේ පක්ෂයට අයත් දේශපාලනඥයෙකුට අයත් හෝටලයකට අරගලකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.එම ගින්න හේතුවෙන් ඉන්දුනීසියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    මාලිමාවට ජයවේවා🔥
    මිනීමරුවන්ට ජයවේවා🔥
    1722997749949.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලංකාවේ ජෙප්පොද බං උන්ට උපදෙස් දෙන්නේ..ලංකාවේ ජෙප්පො කරපු දේවල්මනේ උනුත් කරන්නේ..😼😼😼😼



     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    මුන්ගේ ජාන වල හැටි දන්නවනේ බන්... කිසිම චාරයක් නෑ... මෙහෙ අරගල කරට ලොකු විනාසයක් කරේ නැනේ.. මුන් පෙළපාලිය යන පාරේ තියෙන ඔක්කොම ආණ්ඩුවේ ඒවා පුච්චගෙන යන්නේ.
     
    • Like
    Reactions: silent one and NRTG

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    ලංකාව එපා කියල මෙහෙන් ගලවගෙන බන්ගලි ගිය ඇපරල් කාරයන්ට රෙද්දෙ රෙවිල ඇත්තෙ.
     
    • Like
    • Love
    Reactions: silent one and NRTG