බංගලාදේශ් යන්න උදවු කරන්න.
යාලුවනේ් මට ලොකු හදිස්සියකට බංගලාදේශ් යන්න ඔන .
ඒත් මම දන්නේ නෑ බංගලාදේශ් යන්න මොනවාද ඹන කියලා විිසා/ටිකට්/ඒ දේවල් අනේ දන්න කවුරැහරි කෙනෙක් ඉනනවා නම් අනේ මට කියලා දෙන්න ලොකු උදවුවක් . පිනක්..