බංගලාදේශ් යන්න උදවු කරන්න.

May 8, 2016
222
18
0
IN Tangalle
බංගලාදේශ් යන්න උදවු කරන්න.

යාලුවනේ් මට ලොකු හදිස්සියකට බංගලාදේශ් යන්න ඔන .
ඒත් මම දන්නේ නෑ බංගලාදේශ් යන්න මොනවාද ඹන කියලා විිසා/ටිකට්/ඒ දේවල් අනේ දන්න කවුරැහරි කෙනෙක් ඉනනවා නම් අන‍ේ මට කියලා දෙන්න ලොකු උදවුවක් . පිනක්..
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අනේ බං ලොකු අවුලක් යාලු.. හරියටම විස්තර දැනගන්න ඔන.. මට මේ මාසේ ඉවර වෙදිදි හෝ අප්රේල් මුල් සතියේ වත් යන්න ඔන.

    වීසා ඔනේ උනත් උපරිම සතියයී බය අනෙතුව එම්බසියට සදුදට කතා කරන්න.
    ගොඩක් රටවලට ඔන් ලයින් විසා නම් එවා හදන දෙන තෑන් තියනවා , තුම්මුල්ලේ (ලොන්ඩරිය ගාව ) ඉන්දියන් විසා එක වගේ. මුලින් කෝල් කරපන්.
    ඔන්ලයී එයා ටිකට් වල අදහසක් ගනින්.
    පස්සේ ඔය තෑනකට ගිහින් අහපන් උන් කියයී
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    Visa one na ne bn Bangladesh yanna

    වීසා ඔනේ උනත් උපරිම සතියයී බය අනෙතුව එම්බසියට සදුදට කතා කරන්න.
    ගොඩක් රටවලට ඔන් ලයින් විසා නම් එවා හදන දෙන තෑන් තියනවා , තුම්මුල්ලේ (ලොන්ඩරිය ගාව ) ඉන්දියන් විසා එක වගේ. මුලින් කෝල් කරපන්.
    ඔන්ලයී එයා ටිකට් වල අදහසක් ගනින්.
    පස්සේ ඔය තෑනකට ගිහින් අහපන් උන් කියයී




    (( 03, Srimath R. G. Senanayake Mawatha (Old Gregory's Road) )) Bangladesh High Commission නේද. යාලු. මේකට ගියා ඒත් කිසි දෙයක් පෑහැදිලිව කියන්නේ නෑ...:(
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ෂුවර් එකටම මේ කතාවේ කෙල්ලෙක් ඉන්නවා. හරි කමක් නෑ. බංග විසා එච්චර අමාරු නෑ බන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    යකෝ බංගලි කෙල්ලොත් දැන් ලංකාවට ගන්නද යන්නේ? ගොඩක් උන් නාන්නේ නැහැ. අනික තමයි ඔකුන් පට්ට හොරු පරිස්සමෙන් ගිහින් වරෙන්.. විසිට් එකක්
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    https://bdnews24.com/bangladesh/201...isa-for-bangladesh-nationals-dhaka-retaliates

    Sri Lanka stops on-arrival visa for Bangladesh nationals.
    https://www.thedailystar.net/country/sri-lanka-continue-issuing-arrival-visas-bangladeshis-1284739

    https://bdnews24.com/bangladesh/201...isa-for-bangladesh-nationals-dhaka-retaliates

    Bangladesh has stopped issuing on-arrival visas for Sri Lankans in retaliation for Colombo's move to scrap the facility for Bangladeshis.

    https://www.dhakatribune.com/bangla...adesh-stops-issuing-arrival-visas-sri-lankans


    onna ape ratey videsha sewaye thathwe. umbala unta on arrival visa dena eka nathara karapu nisa unuth dan sri lankikayanta on arrival visa denne naha. sri lankawe passport eka lokey thiyena narakama passport walin ekak. dan hithaaganna puluwanne kawda mewata waga kiyanna one kiyala ?


    Sri Lanka to continue issuing on-arrival visas to Bangladeshis, says deputy foreign minister. Sri Lanka has backtracked from its decision to stop issuing on-arrival visas for Bangladesh citizens amid diplomatic tension between the two South Asian nations.

    https://www.thedailystar.net/country/sri-lanka-continue-issuing-arrival-visas-bangladeshis-1284739

    dan continue karala wadak thiyenawada ? perahara gihilla iwarai. dan unta thiyenawa on arrival apita naha. kohomada guliya ? hondaida ? thibba on arrival visa ekath moda wada karanna gihilla nathi kara gaththa. dan kiyanna enna epa lankawe thiyenne online visa ekak kiyala. airport eke on arrival visa ganna visa counter ekenuth videshikayanta visa ganna puluwan
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    බංග්ලාදේශය එකට එක කරයි.. ගුවන්තොටේදී ශ්‍රීලාංකිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටවයි

    ශ්‍රී ලාංකිකයන්ට, ගුවන්තොටුපළේදීම වීසා ලබාගැනීමේ ( on Arrival Visa) මෙතෙක් පැවති ක්‍රමවේදය හදිසියේ අත්හිටුවීමට බංගලාදේශ රජය කටයුතු යොදා ඇත.

    ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා ගනු ලැබූ ක්‍රියාමාර්ගයකට එකට එක කිරීමක් ලෙස බංගලාදේශ රජය, මෙම පියවර ගෙන ඇති බව තානාපති වාර්තා සඳහන් කරයි. දින කිහිපයකට පෙරදී ශ්‍රී ලංකා රජයද මෙරටට බංගලාදේශ ජාතිකයන්ට, ගුවන් තොටුපළේදීම වීසා බලපත් ලබාගැනීමේ පහසුකම අත්හිටුවා දමා තිබිණ.

    ශ්‍රී ලංකා රජය ගත් මෙම පියවර පිළිබඳව බංගලාදේශ රජය එරට සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරියගෙන්ද ප්‍රශ්න කර ඇති බව වාර්තාවේ.

    here is an old news that we should remember now

    source :- http://www.colombotoday.com/22455-23/
     
    Last edited: