බංගලාදේශ ණය සම්බන්ධ විද්වත් මතය.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    බංගලාදේශ ණය සම්බන්ධ විද්වත් මතය.





    මෙක පහළ video එක නිකන් දැම්මේ හොදේ.


    Itn එකේ සම්පත් සාදය කියලා ජෝක් වැඩසටහන් කරපු එකෙක්ගෙන් විද්වත් මතය අහන්න උනානේ. යකෝ ⁣රටේ ඉන්නත් ලැජ්ජයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,530
    25,862
    113
    අඩේ මෙහෙම ගොන් කතාවක් හරබර විදිහට කියන්න පුලුවන් ද?

    දෙවැනි ඉනිමේ මයික් ගේ කතා වල මීට වඩා විද්වත් ගතියක් තියෙනවා❤️❤️❤️😋.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    බයියන්ට තේරුම් ගන්න කියන දේවල් වලට මෝඩ කතා කියන එක අමානුශිකයි.