බංගලාදේශ ණය සම්බන්ධ විද්වත් මතය. මෙක පහළ video එක නිකන් දැම්මේ හොදේ.
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Sep 1, 2021 #1 බංගලාදේශ ණය සම්බන්ධ විද්වත් මතය. මෙක පහළ video එක නිකන් දැම්මේ හොදේ. Reactions: ruchira55, එළකිරි කොල්ලෙක්, Brandy2020 and 2 others
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Sep 1, 2021 #2 Reactions: ruchira55, topkollek, U-tag and 1 other person
A Anonymous_Abstract Well-known member Aug 7, 2018 6,036 4,570 113 Messier 87 Sep 1, 2021 #3 nayata nemai ithin poliyata aran thiyenna Reactions: U-tag
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Sep 1, 2021 #4 Okawa thamai Anduwen hamadama peechan wenna programme walata ewanne Reactions: U-tag
emoji diaries Well-known member May 26, 2020 12,829 39,798 113 Homagama Sep 1, 2021 #5 U-tag said: බංගලාදේශ ණය සම්බන්ධ විද්වත් මතය. මෙක පහළ video එක නිකන් දැම්මේ හොදේ. Click to expand... Itn එකේ සම්පත් සාදය කියලා ජෝක් වැඩසටහන් කරපු එකෙක්ගෙන් විද්වත් මතය අහන්න උනානේ. යකෝ රටේ ඉන්නත් ලැජ්ජයි Reactions: SIC, Brandy2020, jay-shan and 1 other person
U-tag said: බංගලාදේශ ණය සම්බන්ධ විද්වත් මතය. මෙක පහළ video එක නිකන් දැම්මේ හොදේ. Click to expand... Itn එකේ සම්පත් සාදය කියලා ජෝක් වැඩසටහන් කරපු එකෙක්ගෙන් විද්වත් මතය අහන්න උනානේ. යකෝ රටේ ඉන්නත් ලැජ්ජයි
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Sep 1, 2021 #7 mun thawama apita vihilu sapayagena innawa. bangaladeshaya naya dunnu palaweni rata vidihata sri lankawe nama bangaladeshaye ithihasa gatha welai iwarai. https://eurasiantimes.com/1st-time-...llion-to-cash-strapped-debt-ridden-sri-lanka/ ------ Post added on Sep 1, 2021 at 4:23 PM
mun thawama apita vihilu sapayagena innawa. bangaladeshaya naya dunnu palaweni rata vidihata sri lankawe nama bangaladeshaye ithihasa gatha welai iwarai. https://eurasiantimes.com/1st-time-...llion-to-cash-strapped-debt-ridden-sri-lanka/ ------ Post added on Sep 1, 2021 at 4:23 PM
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Sep 1, 2021 #8 Gon pakek mu. Anduwata redde rewena gu mu thamai lewakala sudda karanne
tclanki Well-known member Feb 11, 2010 6,658 2,345 113 Sep 1, 2021 #9 Aduma gane me ministers google krala kiawanna ugannawat ona
Brandy2020 Well-known member May 15, 2018 20,524 25,840 113 Sep 1, 2021 #10 අඩේ මෙහෙම ගොන් කතාවක් හරබර විදිහට කියන්න පුලුවන් ද? දෙවැනි ඉනිමේ මයික් ගේ කතා වල මීට වඩා විද්වත් ගතියක් තියෙනවා.
අඩේ මෙහෙම ගොන් කතාවක් හරබර විදිහට කියන්න පුලුවන් ද? දෙවැනි ඉනිමේ මයික් ගේ කතා වල මීට වඩා විද්වත් ගතියක් තියෙනවා.
ruchira55 Well-known member Mar 23, 2012 39,959 40,805 113 Sep 1, 2021 #12 බයියන්ට තේරුම් ගන්න කියන දේවල් වලට මෝඩ කතා කියන එක අමානුශිකයි.
R rangana26 Well-known member Feb 21, 2013 9,662 13,406 113 Sep 1, 2021 #13 කළුතර හරක් ගේ චන්දෙන් එන මි හරක්