බංගලාදේශ නංගිලා ටික

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ලංකාවට ආවා බං.

    එයාලා මාතලේ යන්න කැමති නෑ හදිස්සියකදී ඉක්මනට කොළඹ එන්න බෑ කියලා.

    ඒ නිසා රක්වාන ප්‍රදේශය ආසන්නයේ තියෙන ගල් ගුහාවක් ආශ්‍රිත හෝටල් එකක් නතර වුණා අපි.

    අද ඉතින් මෙහෙ හොඳටම වැස්ස.

    කෙල්ලෝ ටික මාස ගානකට පස්සේ හිතේ නිදහසේ බියර් එකක් ගහනවා බං.

    පව් කියලත් හිතෙනවා.

    මමමයි ගෙනල්ලා දුන්නේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    අර බෝඩිමේ අක්කලා කතාවම රවුම් කොරලා ආපහු කියන්නද හදන්නේ
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මං ඔය සෙට් එක එක්ක fb චැට් කරලා තියෙනවා
    ඕකුන් ට්රාන්ස්දෙන්ඩ
    උබට වෙරි උනාම පුක පලයි