බංගලා සහ ලංකා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාව 2022 දී කෙලවගත්තු විදිහටමයි බංගලි එවුනුත් කෙලවගත්තේ
    දෙකේම එක සමාන බොහෝ දේවල් තියෙනවා

    බංගලි එවුන් ලංකාවට මිලියන 200ක් දෙනවා ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න
    බංගලි එවුන් ලෝකේ අංක එකේ ගාමන්ට් කරනවා
    ඕනෑම ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක්ම බංගලි ෆැක්ටරි එකකික් මහන්නේ

    ලංකාව 2019 දී ගෝඨා ගේනවා 1.0


    පකිස්ථානය , මියන්මාරය, නේපාලය වගේ රටවල් බිමට ඇදල දාල බටහිර ගැති නායකයෙක් පත් කරගන්න ක්‍රියාමාර්ගයක් ගෙන යන බව හොඳින් පේනවා
    බංගලි තමයි ආසියාවේ වැඩිම විදේශ මුදල් හුවමාරුවක් වුන රට, ඒ බිලියන 2.5ක් මසකට
    රට බලන් ඉද්දි දියුණුවෙනවා

    ලංකාවේ පහුගිය වකවානුවේ ඇමරිකානු තානාපති රටේ හැම දේකට ම ඇඟිලි ගහනවා දකින්න ඇති නේ

    පසුගිය මාස 3-4 දී ආසියාවේ ඇමරිකානු තානාපතිවරුන් එකතුවෙලා හිටිය වොෂින්ටන් වල
    මේ තමයි එයාලගේ ව්‍යාපෘති කළමනාකාරිත්වය
    උන් තමයි මේ රටවල් වට්ටන්න ප්ලැන් එක ගහන්නේ

    දැන් බලමු බංගලි සහ ලංකා රැලිවල සමානකම්

    - පටන්ගන්නේ විශ්වවිද්‍යලය ශිෂ්‍ය අරගල
    - ආණ්ඩුවේ ගොඩනැගිලි කඩන්නේ දේශපාලන පුද්ගලයින්
    - අගමැතිනිය රටෙන් පලා යනවා, ඉන්දියාවට ගිහින්, වෙනත් රටකට යනවා
    - ගෝඨා රටෙන් පලා යනවා, මාලදිවයිනට ගිහින් වෙනත් රටකට යනවා
    - ලංකාවේ පාර්ලිමේන්තුව වටලනවා
    - බංගලි එවුන් උන්ගේ පාර්ලිමේන්තුව කඩනවා
    - ශික් හසිනාගේ මන්දිරයට කඩා වදිනවා, බඩු උස්සනවා (පුල් එකක් නම් නැහැ වගේ )
    - කොහෙවත් නැති රනිල් ට ජනපතිකම ලැබෙනවා
    - හිරේ ඉන්න බෙගම් කලිඩා ෂියා අගමැති වෙන බව පේනවා

    මේ ස්ක්‍රිප්ට් ඔක්කොම ලියල තියෙන්නේ එක විදිහකට

    මියන්මාරයේ යකඩ ගැහැණිය පලවා හරින්නෙත් එහෙමයි

    සැයු: ගෝඨා යකඩය කියනවා නෙමේ ඔන්න

    ලෝකය ඉදිරියේ ඒ රටවල් හිඟා කන්න සලසනවා
    IMF එක ණය දෙන්න එනවා

    GUOE2NFagAECXOg


    GUOfhzkXwAA4aja


    GUPjCqHW8AE551K


    GUQ0HtjWIAA3yZA

    GUOPd9wX0AA1BM3

    GUNrRZwagAAKGIx







    GUOKFl1WEAAWMnw

    ------ Post added on Aug 6, 2024 at 7:58 AM
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    ගෝඨා ගෙනාපු වැඩපිළිවෙල හරිගියනම් හොඳ තැනකට එනවා
    තොගේ මුළු හෑල්ලම බේස් වෙලා තියෙන්නෙ මෙන්න මේකට නේද.
    දාර තැරි වල් වේස වහල් මොන්ගල් හොරිකඩ හුත්තිගෙ පුතා දුප්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,758
    113
    Mother Earth
    මම හිතන්නෙ ලංකාව ආදර්ශයට ගත්තා. දැන් රනිල් වගේ නායකයෙක් එයි. :love2:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    තොගේ මුළු හෑල්ලම බේස් වෙලා තියෙන්නෙ මෙන්න මේකට නේද.
    දාර තැරි වල් වේස වහල් මොන්ගල් හොරිකඩ හුත්තිගෙ පුතා දුප්
    යකෝ ගොන් කතා නොකිය හිටු
    මේක සංසන්දනයක්
    තොපේ මොලේ නැති නිසා තමයි අල්ලගත්තු දේ කටට දාගන්න බැරි
    අනුරගේ ගොන් බිජු ගිලපු වහල්ලු
    තොපිට වෙන්නෙත් ඔය ටික තමයි අනුන්නට කැහැ ල වෙන එකෙක්ගෙන් රැට කන්න සල්ලි ඉල්ලාපන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොනවද බං මේ සමනාකං ?
    බන්ගලදේශ් ආර්තිකය වර්ධනය වීගෙන ආව පහුගිය ටිකේම..

    ගෝඨ එද්දි , යද්දී දෙකේම ණය අරං , ගේවගන්න බැරුව මුලු ආර්තිකේම රිම් එකෙන් ගියේ.. ගෝඨ ඇවිල්ල ගත්‍ත හොඳ තීරණ මොනාද බන් ගම වටේ ගිහින් බයියොන්ට ඩ්‍රාම පෙන්නනව ඇරෙන්න සහ තමනෙ යාලුවන්ට බදු සහන අරං දීල අපිට හිකවීම ඇරෙන්න සහ තමන්ගෙ , පවුලෙ නඩු ටික නිදහස් කරගැනීම ඇරෙන්න? උබලටත් නිකං සේරම අමතකයි වගේනේ මේ ටික කාලෙට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ගෝඨා යකඩය කියනවා නෙමේ ඔන්න
    හරි කැම්පේන් මුඩුක්කු පොන්නයො හරි😂😂
    ගෝඨා යකඩයා නෙමෙයි මල් ජංගියේ ගූ හලාගෙන පැනලා දුවපු කයිවාරු වේසිගේ පුතෙක්😂😂
    දැන් අඩපන් "අපී අරගලෙයි බංගලි අරගලෙයි එක සමානයි" ඉහි ඉහි ඉහි "අපි රැවටුණා ඉහි ඉහි😂😂😂
     
    • Haha
    Reactions: ruchira55

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    ගෝටාභය මොනවා ද පොන්න පකෝ කරේ? කඩවල් වල හාල් පොල් පරිප්පු සැමන් වටලන්න ගියා ඇරෙන්න.

    ලංකාවයි බංගලාදේශයයි සම කරන්නේ කොහොමද ලංකාවේ මිනිස්සු තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ හිටිය ඒවා අමතක ද? කීයක් මැරුණා ද.

    පොනිල් 2015 ඇවිල්ලා ඩොලර් බිලියන 13ක ණය අරන් රට ණය කරලා දැන් ඩොලර් බිලියන 85ට තිබ්බ මුළු ණය ඩොලර් බිලියන 100ට ත් එහා ණය කරවලා කයිය නායක වෙන්න හදන එකෙක්.
     
    • Like
    Reactions: kasun_kbp

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,168
    24,807
    113
    tracing Geo-location.. ... ...
    උබ කියන්නේ එතකොට ගෝඨා ඇවිත් ලංකාව දියුණු කරයි කියල ඉන්දියාව හරි, US හරි බය වෙලා ඌව එලෙව්වා කියලද?

    🤭
     
    • Haha
    Reactions: kasun_kbp